ඇය - ඉෂාරා සඳමිණි. 2011 දී කලා
ක්ෂේත්‍රයට ආව ඉෂාරා ඒකාකාරී ජීවිතයකට අකමැතියිලු. ඒ නිසාම ජනප්‍රිය
නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු
කිරීම ඇයට ඇත්තටම සතුටක්ලු.
ඉෂාරා ඇත්තද මේ වසරේ වැඩි කාලයක් රෝහලේ කියන්නේ?
ඔව්, මොකද මම වෛද්‍යවරියක් විදියට මේ අවුරැද්දේ වැඩ පටන්ගත්තා
ඒ කියන්නේ කලාවෙන් ඈත් වෙනවද?
ඈත් නොවුණත් වෙනදා තරම් කාලයක් නම් යොදවන්න බැරි වෙයි
ඔබ සම්මානනීය වුණ අවස්ථා
ඔව්, මට අවස්ථා දෙකකදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා.
ගොඩක් ප්‍රේක්ෂයින් ඔබට ආදරෙයි
ඔව්, මටත් එහෙම හිතෙනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක
ජනප්‍රිය කෙනෙක් වීම තුළ කරදරයට ලක් වුණු අවස්ථා තියෙනවාද?
ගොඩක් කාර්ය බහුල වෙලාවට ලැබෙන සමහර දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න
ලැබෙන්නේ නැහැ. ඒත් මම ආඩම්බර නැහැ. මගේ ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි.
සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ආරාධනා කිහිපයක් ලැබුණා. තාම ඒ ගැන කතා කරමින් යනවා. කොහොමත් මේ වසරේදී
සිනමාවට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒ වගේම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න
අාසාවෙන් ඉන්නේ.
මම කියන්න තියෙන දේ මූණට කියනවා. සමහරු ඉන්දියාව ගැන මහ ලොකුවට හිතන් ඉන්නෙ. මහේෂි මධුසංඛා
මහේෂි මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද?
ඔව්. ගොඩක්. මේ දවස්වල හිරු ටී.වී, මෙගා ස්ටාර් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සිතැත්තී සහ පැහැසරා කියලා අලුත්ම ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන්ගත්තා.
මෙගා ස්ටාර් වේදිකාව නිසා ලැඛෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර හොඳයි. අපේ අය ඉන්දියාව ගැන හරි ලොකුවට හිතාගෙනනේ ඉන්නේ. එයාලා ලස්සනට නටනවා, ලස්සනට රඟපානවා වගේ කතා ගොඩක් අපේ අය කියනවා. නමුත් ඒ අය ඉදිරිපත් කිරිමකදී එක තැන කට් ගොඩක් ගන්නවා. අපි මේ වේදිකාවේ වන් ටේක් ඉදිරිපත් කිරීම් කරන්නේ. ඉතින් ප්‍රතිචාර හොඳයි.
ප්‍රේක්ෂකයින් උමතු කළ නෙහාරාගේ අමෙරිකානු නැටුම මෙන්න
නෙහාරා පිරීස් කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක්නේ. කොහොම හරි මේ යුවළ ලංකාවේ නම් නෑ. ඉන්නේ අමෙරිකවේ. අමෙරිකාවට ගිහින් ඉන්න නෙහාරා පීරිස් උත්සවයකදී පට්ට ඩාන්ස් එකක් දාලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න
රූකාන්ත දියණිය රයිනි යුගදිවියට
රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ලබන 26 වනදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම ඊයේ සිදුකර තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්
Little Star අවසන් තරඟයට සෝරත පොඩි නම ඇවිල්ලා දුන්නු අවවාදය(වීඩියෝ)
දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කරෂවත් අයුරින් පැවැත්වුණා. එම රාත්‍රීෙය්දී පොඩින්තන්ගේ සිත් පිනා යන එකි නොකි මෙකී දේවල් රාශියක් සිදුවුණාත ඒ අතරින් කාගේත් අවදානය දිනා ගත්තේ සිදු ටෙලි නාට්‍ය යේ සෝරත පොඩි හාමුදුරුවෝ වේදිකාවට ඇවිල්ලා පොඩිත්තන්ට අවවාදයක් දීපු එක. එම අවස්ථාවේ පොඩි හැමුදුරුවෝ මොනවද කිව්වේ කියලා පහත වීඩියෝවෙන්ම බලන්නකෝ
පූජා උමාශංකර් විවාහවුණු ඇත්තම අංකල් මෙන්න - Photos
පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තැබුවා. ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි. ඔහු සමඟ පූජා විවාහ ගිවිස ගත්තේ හැව්ලොක්සිටිහිදීයි. පූජාගේ අතගත් ඔහු ව්‍යාපාරිකයෙක් වීම විශේෂත්වයක්. පූජා සහ ප්‍රසාන්ත් ඔවුන්ගේ මංගල දිනයට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබුණා. එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසැබි මියුසික් වීඩියෝවක් එලියට
අසැබි දර්ශන සහිත ගීතයම වීඩියෝවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වනවා.
අසැබි වීඩියෝ පටවල මෙන්ම නිරුවත් වූ කාන්තාවන් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.
ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වන මෙහි ඇතුලත් දර්ශණ ලිංගික ඉරියව් නිරුපනය කෙරෙනවා.
එහි ඡායාරුප පෙළක් ඔහුගේ ෆෙස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.
අමිලගෙයි තේජාගෙයි අවුරුදු එකොළහක ආදරයට මොකද වෙලා තියෙන්නේ
මේ දවස්වල තේජා ගෙදර ඇවිත්නේ. කොහොමද ඉතින් ගෙවෙන ජීවිතේ?
ඔව්. එයා දවස් තුන හතරකට ගෙදර ඇවිත් ඉන්නේ. එයා මේ ටිකේ ළඟ ළඟ දවස්වල ලංකාවට ආවා. ගෙදර එන්නේ වැඩ ගොඩක් දාගෙන. නිසා එයා ගෙදර ආපු දවසේ ඉඳන් මමත් එහේ මෙහේ දුවනවා එයාගේ වැඩවලට.
තේජා වෘත්තීය ජීවිතයටද වැඩි බර දීලා තියෙන්නේ?
මගේ රැකියාවේ හැටියට මම වෘත්තිය පැත්තටත් මුල්තැන දීලා තියෙනවා. ඒත් මම පවුල පැත්තටත් කාලය යොදවන්න උත්සාහ කරනවා. රැකියාව ගැන විතරක් හිතලා වැඩ කළා නම් මට ඕෆ් ඩේ වලත් වැඩ කරලා අපේ ආර්ථික තත්ත්වයට තවත් මුදල් හොයන්න තිබ්බා. ඒත් මම එහෙම නැහැ. නිවාඩුවක් ලැබුණ ගමන් ලංකාවට එනවා. අපි හරි මධ්‍යස්ථ තැනක ඉඳන් හැමදේම කරගෙන සතුටින් ඉන්නවා.
“සොඳුරු මාධ්‍යවේදියා" චතුර අල්විස්ගේ විවාහ උත්සවය (ඡායාරූප)

දෙරණ නාලිකාවේ සොදුරු මාධ්‍යවේදියා චතුර අල්විස් මහතාගේ විවාහයේ උත්සවය පසුගිය දා පැවැත්වුණි. ඡායාරූප පහතින් බලන්න.