පූජා උමාශංකර් විවාහවුණු ඇත්තම අංකල් මෙන්න - Photos
පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තැබුවා. ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි. ඔහු සමඟ පූජා විවාහ ගිවිස ගත්තේ හැව්ලොක්සිටිහිදීයි. පූජාගේ අතගත් ඔහු ව්‍යාපාරිකයෙක් වීම විශේෂත්වයක්. පූජා සහ ප්‍රසාන්ත් ඔවුන්ගේ මංගල දිනයට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබුණා. එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න...
0 comments:
Post a Comment