Sunday, December 25, 2016
Thursday, December 22, 2016
Raini Charuka Gunathilaka's wedding photos
By:
Prosperity Tech
On: 10:58 PM
රූකාන්ත දියණිය රයිනි යුගදිවියට
රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ලබන 26 වනදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම ඊයේ සිදුකර තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්
Monday, December 19, 2016
Soratha Podi Thero On Derana Little Star Season 08 Grand Final
By:
Prosperity Tech
On: 1:01 AM
Little Star අවසන් තරඟයට සෝරත පොඩි නම ඇවිල්ලා දුන්නු අවවාදය(වීඩියෝ)
දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කරෂවත් අයුරින් පැවැත්වුණා. එම රාත්‍රීෙය්දී පොඩින්තන්ගේ සිත් පිනා යන එකි නොකි මෙකී දේවල් රාශියක් සිදුවුණාත ඒ අතරින් කාගේත් අවදානය දිනා ගත්තේ සිදු ටෙලි නාට්‍ය යේ සෝරත පොඩි හාමුදුරුවෝ වේදිකාවට ඇවිල්ලා පොඩිත්තන්ට අවවාදයක් දීපු එක. එම අවස්ථාවේ පොඩි හැමුදුරුවෝ මොනවද කිව්වේ කියලා පහත වීඩියෝවෙන්ම බලන්නකෝSunday, December 18, 2016
Pooja umashanker wedding photos - New
By:
Prosperity Tech
On: 5:39 PM
පූජා උමාශංකර් විවාහවුණු ඇත්තම අංකල් මෙන්න - Photos
පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තැබුවා. ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි. ඔහු සමඟ පූජා විවාහ ගිවිස ගත්තේ හැව්ලොක්සිටිහිදීයි. පූජාගේ අතගත් ඔහු ව්‍යාපාරිකයෙක් වීම විශේෂත්වයක්. පූජා සහ ප්‍රසාන්ත් ඔවුන්ගේ මංගල දිනයට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබුණා. එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න...Saturday, December 17, 2016
Sri lankan music video
By:
Prosperity Tech
On: 5:12 AM
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසැබි මියුසික් වීඩියෝවක් එලියට
අසැබි දර්ශන සහිත ගීතයම වීඩියෝවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වනවා.
අසැබි වීඩියෝ පටවල මෙන්ම නිරුවත් වූ කාන්තාවන් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.
ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වන මෙහි ඇතුලත් දර්ශණ ලිංගික ඉරියව් නිරුපනය කෙරෙනවා.
එහි ඡායාරුප පෙළක් ඔහුගේ ෆෙස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.
Thursday, December 15, 2016
Amila Abesekara's Wife Theja Jayawardana - Gossip
By:
Prosperity Tech
On: 4:12 PM
අමිලගෙයි තේජාගෙයි අවුරුදු එකොළහක ආදරයට මොකද වෙලා තියෙන්නේ
මේ දවස්වල තේජා ගෙදර ඇවිත්නේ. කොහොමද ඉතින් ගෙවෙන ජීවිතේ?
ඔව්. එයා දවස් තුන හතරකට ගෙදර ඇවිත් ඉන්නේ. එයා මේ ටිකේ ළඟ ළඟ දවස්වල ලංකාවට ආවා. ගෙදර එන්නේ වැඩ ගොඩක් දාගෙන. නිසා එයා ගෙදර ආපු දවසේ ඉඳන් මමත් එහේ මෙහේ දුවනවා එයාගේ වැඩවලට.
තේජා වෘත්තීය ජීවිතයටද වැඩි බර දීලා තියෙන්නේ?
මගේ රැකියාවේ හැටියට මම වෘත්තිය පැත්තටත් මුල්තැන දීලා තියෙනවා. ඒත් මම පවුල පැත්තටත් කාලය යොදවන්න උත්සාහ කරනවා. රැකියාව ගැන විතරක් හිතලා වැඩ කළා නම් මට ඕෆ් ඩේ වලත් වැඩ කරලා අපේ ආර්ථික තත්ත්වයට තවත් මුදල් හොයන්න තිබ්බා. ඒත් මම එහෙම නැහැ. නිවාඩුවක් ලැබුණ ගමන් ලංකාවට එනවා. අපි හරි මධ්‍යස්ථ තැනක ඉඳන් හැමදේම කරගෙන සතුටින් ඉන්නවා.
Wednesday, December 14, 2016
Chatura Alwis wedding photos
By:
Prosperity Tech
On: 10:01 PM
“සොඳුරු මාධ්‍යවේදියා" චතුර අල්විස්ගේ විවාහ උත්සවය (ඡායාරූප)

දෙරණ නාලිකාවේ සොදුරු මාධ්‍යවේදියා චතුර අල්විස් මහතාගේ විවාහයේ උත්සවය පසුගිය දා පැවැත්වුණි. ඡායාරූප පහතින් බලන්න.
Tuesday, December 13, 2016
Sunday, December 11, 2016
Sunday, December 4, 2016
Subscribe to:
Posts (Atom)






