Sunday, December 18, 2016

Pooja umashanker wedding photos - New

By: Prosperity Tech On: 5:39 PM

පූජා උමාශංකර් විවාහවුණු ඇත්තම අංකල් මෙන්න - Photos

පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තැබුවා. ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි. ඔහු සමඟ පූජා විවාහ ගිවිස ගත්තේ හැව්ලොක්සිටිහිදීයි. පූජාගේ අතගත් ඔහු ව්‍යාපාරිකයෙක් වීම විශේෂත්වයක්. පූජා සහ ප්‍රසාන්ත් ඔවුන්ගේ මංගල දිනයට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබුණා. එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න...

Saturday, December 17, 2016

Sri lankan music video

By: Prosperity Tech On: 5:12 AM

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසැබි මියුසික් වීඩියෝවක් එලියට

අසැබි දර්ශන සහිත ගීතයම වීඩියෝවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වනවා.

අසැබි වීඩියෝ පටවල මෙන්ම නිරුවත් වූ කාන්තාවන් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.

ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වන මෙහි ඇතුලත් දර්ශණ ලිංගික ඉරියව් නිරුපනය කෙරෙනවා.
එහි ඡායාරුප පෙළක් ඔහුගේ ෆෙස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

Thursday, December 15, 2016

Amila Abesekara's Wife Theja Jayawardana - Gossip

By: Prosperity Tech On: 4:12 PM

අමිලගෙයි තේජාගෙයි අවුරුදු එකොළහක ආදරයට මොකද වෙලා තියෙන්නේ


මේ දවස්වල තේජා ගෙදර ඇවිත්නේ. කොහොමද ඉතින් ගෙවෙන ජීවිතේ?

ඔව්. එයා දවස් තුන හතරකට ගෙදර ඇවිත් ඉන්නේ. එයා මේ ටිකේ ළඟ ළඟ දවස්වල ලංකාවට ආවා. ගෙදර එන්නේ වැඩ ගොඩක් දාගෙන. නිසා එයා ගෙදර ආපු දවසේ ඉඳන් මමත් එහේ මෙහේ දුවනවා එයාගේ වැඩවලට.

තේජා වෘත්තීය ජීවිතයටද වැඩි බර දීලා තියෙන්නේ?

මගේ රැකියාවේ හැටියට මම වෘත්තිය පැත්තටත් මුල්තැන දීලා තියෙනවා. ඒත් මම පවුල පැත්තටත් කාලය යොදවන්න උත්සාහ කරනවා. රැකියාව ගැන විතරක් හිතලා වැඩ කළා නම් මට ඕෆ් ඩේ වලත් වැඩ කරලා අපේ ආර්ථික තත්ත්වයට තවත් මුදල් හොයන්න තිබ්බා. ඒත් මම එහෙම නැහැ. නිවාඩුවක් ලැබුණ ගමන් ලංකාවට එනවා. අපි හරි මධ්‍යස්ථ තැනක ඉඳන් හැමදේම කරගෙන සතුටින් ඉන්නවා.

Wednesday, December 14, 2016

Chatura Alwis wedding photos

By: Prosperity Tech On: 10:01 PM

“සොඳුරු මාධ්‍යවේදියා" චතුර අල්විස්ගේ විවාහ උත්සවය (ඡායාරූප)


දෙරණ නාලිකාවේ සොදුරු මාධ්‍යවේදියා චතුර අල්විස් මහතාගේ විවාහයේ උත්සවය පසුගිය දා පැවැත්වුණි. ඡායාරූප පහතින් බලන්න.

Tuesday, December 13, 2016

Gags, Jokes, Sinhala, Meme, Husband & wife

By: Prosperity Tech On: 5:42 PM

Sunday, December 11, 2016

Doctor and a patient Joke Sinhala Meme

By: Prosperity Tech On: 10:01 AM

Sunday, December 4, 2016

Saturday, December 3, 2016

Hardwareshop joke sinhala joke meme funny

By: Prosperity Tech On: 6:23 PM

Wednesday, November 30, 2016

Sudu hansi child abuse

By: Prosperity Tech On: 4:21 AM

35 හැවිරිදි සුදු හංසි 15 හැවිරිදි සාමණේර නමක් ලිංගික ඇසුරකට පොළඹවාගෙන- වැඩේ අතේ පත්තුවෙලා


‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 15ක සාමණේර හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබේ. අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ගේ සැමියා විදෙස් රටක රැකියාවක නියුතු වූවෙකි.

Monday, November 28, 2016

Our life

By: Prosperity Tech On: 12:35 AM