Sunday, November 13, 2016
Saturday, November 12, 2016
Melania Trump: American First Lady
By:
Prosperity Tech
On: 12:53 AM
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපී බිරිද මෙලනි ගැන ලංකාවේ අයියල කියන කතා
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිරූපණ ශිල්පිණියක් වූ සුරූපී බිරිද melania ගැන ලංකාවේ ප්‍රසිද්ධ චරිත දාලා හදපු සුපිරි වීඩියෝවThursday, November 10, 2016
Man arrested for sexually abusing air hostess
By:
Prosperity Tech
On: 6:16 AM
නරුමයෙකු අතින් මහ රෑ දූෂණය වී හිතේ හයියෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ අපේ ගුවන්සේවිකාවගේ පුංචි මොලේ
පසුගියදා ගුවන් සේවිකාවකගේ නිවහනට පැන අයව දූෂණය කළ පුද්ගලයෙකුව උපාය මාර්ගයෙන් පොලිසියට අල්ලා දුන් තරුණියක් සම්බන්දයෙන් පුවතක් වාර්තා වුණා. ඒ සිද්ධියේදී ඇය ක්‍රියාකල ආකාරය නිසාවෙන් ඇයගේ ජීවිතය සේම අපරාධකාරයාද පොලිසියට කොටු වූ ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් මෙලෙසින් වාර්තා කර තිබුණා.
අයෝමි ප්‍රනාන්දු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. උසට සරිලන මහතකින් යුක්‌ත වූ ඇය ඉන්දියානු නිළියක මෙන් රූමත් වූවාය. සිහින් සිරුර පුළුලුකුල ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. සිනහ වන විට වක ගැහෙන කම්මුල් දෙකෙන් කියාපෑවේ ඇයගේ සිරියාවයි. අයෝමි දුටු කෙනකු කිහිප වරක්‌ම ඇය දෙස බලනුයේ මිහිපිට සිටින දෙවඟනක් යෑයි සිතමින්ය. ඒ තරමටම ඇය සුන්දරය.
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයට ඇය සම්බන්ධ වන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඇයගේ රූමත් බව එම රැකියාව ලැබීමට බලවත්ම සාධකයක් වූවාය. කලක් ගල්කිස්‌සේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පසුකාලීනව රාජගිරියේ නිවසක් කුලියට ගෙන තනිවම ජීවත් වූවාය. ඒ රැකියාවට යැමේ පහසුව සහ තවත් පෞද්ගලික කාරණා රැසක් මතයි.
Tuesday, November 8, 2016
Piumi Hansamali Hot facebok photos
By:
Prosperity Tech
On: 5:35 PM
බුකිය ගිනියම් කළ පියුමි හංසමාලිගේ සරාගී සෙල්ෆි ගැහිල්ල
කාලෙන් කාලෙට ෆේස්බුක් එකට දාන ඡායාරූප නිසා කතාබහට ලක්වෙන පියුමි හංසමාලි වෙනස්ම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු කර තිබුණා.
ඒ ඡායාරූප පහතින්..
Saturday, October 29, 2016
Kaveesha Ayeshani boozing in a Party
By:
Prosperity Tech
On: 5:47 AM
කවිශා අයේෂානිට මත්පැන් පෙවූ.. වීඩියෝවක් අන්තර්ජාලයට
පසුගිය සතියේ හදිසි අනතුරින් මියගිය කවීෂා අයේෂානිට මත්පැන් පොවන වීඩියෝවක්... අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මම දන්නා තරමින්.. දුව මන්පැන් හෝ දුම්පානය නොකරන බව කවීෂාගේ පියා පසුගියදා පොලීසියට ලබා දුන් කටඋත්තරයේ කියා තිබුණා. අන්තර්ජාලයේ සැරි සරන එම වීඩියෝව පහතින් බලන්න. Thursday, October 27, 2016
Friday, October 21, 2016
Law of the ownership of the vehicle
By:
Prosperity Tech
On: 9:46 PM
මුල් අයිතිකරුගෙන් වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට - මෙන්න ක්‍රියාත්මක නීතිය
මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිඛෙනවා.Wednesday, October 19, 2016
Senali Fonseka hot show At Shooting Location
By:
Prosperity Tech
On: 10:24 AM
මම තවම.... මගේ තැන හදාගෙන යනවා - සෙනාලි ෆොන්සේකා
කලා පරපුරකින්... පැවත එන සෙනාලි ෆොන්සේකා කාගේ කවුද කියලා හඳුන්වන්න ඕනෑම නැහැ කියලයි අපිට හැඟෙන්නේ. මොකද සෙනාලි කියන නම කියූ
සැනින් බොහෝ
දෙනෙක් දන්නවා ඇය මාලනීගේ දුවක් බව. ඔන්න සෙනාලිත් ලංකාවට ඇවිත්. හැබැයි
මෙදාපාර ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන නෙමෙයිලු. අධ්‍යාපන
කටයුතු අවසන් කරලා රඟපෑමට ලොකු කාලවේලාවක් ලබාදන්න තමයි මේ පාර ඇය සූදානම්
වෙන්නේ.
සෙනාලි කවදාද ලංකාවට ආවේ ? පසුගිය 03 වැනිදා තමයි ලංකාවට ආවේ.
හදිසියේම ලංකාවට ආවේ ඇයි ? හදිසියේම නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරපු හින්දා තමයි ලංකාවට ආවේ.
සෙනාලි දැන් උපාධිධාරිණියක් ? ඔව්. ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක් විදිහට උපාධිධාරිණියක්.
Lady accuses a minister in front of president
By:
Prosperity Tech
On: 9:53 AM
බොරු පොරොන්දු දුන් ඇමතිට ජනපති ඉදිරියේ වෙච්චි දේ
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුනා.එය මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින නිරන්තර ජල ගැටලුවට විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබුකි. ජනහමුව අවසානයේ ජනපතිතුමන් ජනතාව අතරට ගිය අවස්ථාවේ කාන්තාවක් ඇගේ දුක ජනපතිතුමන් හමුවේ ඉදිරිපත් කරන විට ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද එම සමිපයට යාමත් සමග කාන්තාවක් එකවරම ඇමතිවරයා හට චෝදනා කළා.
මිට අදාල වීඩියෝව පහතින්
Monday, October 17, 2016
Secrets From the Experts That Will Set Your Bed On Fire
By:
Prosperity Tech
On: 6:24 AM
අවුරුදු 18 ට වඩා වැඩි අය දැනගත යුතු ලිංගිකත්වයේ සැගවුන රහස්
ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.
Subscribe to:
Comments (Atom)





