Tagged Under: Funny, Local News, Politics
Lady accuses a minister in front of president
බොරු පොරොන්දු දුන් ඇමතිට ජනපති ඉදිරියේ වෙච්චි දේ
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුනා.
එය මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින නිරන්තර ජල ගැටලුවට විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබුකි. ජනහමුව අවසානයේ ජනපතිතුමන් ජනතාව අතරට ගිය අවස්ථාවේ කාන්තාවක් ඇගේ දුක ජනපතිතුමන් හමුවේ ඉදිරිපත් කරන විට ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද එම සමිපයට යාමත් සමග කාන්තාවක් එකවරම ඇමතිවරයා හට චෝදනා කළා.
මිට අදාල වීඩියෝව පහතින්
Description: Politics, Funny, Local News, Sri Lankan lady Lady accuses a minister in front of president
0 comments:
Post a Comment