Sunday, October 9, 2016

Thisuri Yuwanika speaks about love

By: Prosperity Tech On: 7:52 PM

මුලින්ම පෙම්වතියගේ චරිතය ලැබුණහම ලජ්ජා හිතුණා - තිසුරි යුවනිකා

මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන ' ආදරයේ සුවඳ අරන් 'ටෙලි නාට්‍යයෙන් ඇය අපේ නිවෙසට එන්නේ 'ශාක්‍යා ' ලෙසිනි. පුංචි වියේදීම කලා ලොවට පිවිස අද වන ‍විට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටින ඇය තිසුරි යුවනිකා. ආදරය හමුවේ විශාල හැල හැප්පීම් ගොඩකට මුහුණ දෙන 'ශාක්‍යා' ගැන කතා කරන්නට ඇය මෙවර රසඳුන සමඟ එකතු වුණා .
 කොහොමද මේ දවස්වල ජීවිතේ ?
ගොඩක් හොඳයි.ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. මම රඟපාන ටෙලි ඩ්‍රාමා තුනක් විතර විකාශනය වෙනවා.

Friday, October 7, 2016

Mayumi Srimali Interview

By: Prosperity Tech On: 5:41 PM

ඒ තරගයේ දී කවුරුවත් මට අයුතු යෝජනාවක් කළේ නෑ – මයුමි ශ්‍රීමාලි

ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගැන මේ දිනවල සිහිනයක පාවෙන්නියක් හැටියට මයුමි ශ්‍රීමාලි හැඳින්වීම වරදක් නැහැ. ඇගේ කතාව වෙනුවෙන් රිවිසරසියේ මේ ඉඩ වෙන් වුණා.

මයුමි මේ දිනවල සයුරෙන් එහා ගිය හීනයක ඉන්නේ?
ඔව්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියකට සහභාගි වෙන්න සූදානම් වෙනවා. ඒ තරගයේ නම මිසිස් වර්ල්ඩ් වයිඩ් 2016. මෙවර පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ දීයි. ලෝකයේ රටවල් 48 ක රූප සුන්දරියන් සමග තරග කරලා ලංකාවට ජයක් ගේන්න මේ දවස්වල මම හීන දකිනවා.

Wednesday, October 5, 2016

kim kardashian paris fashion week 2016

By: Prosperity Tech On: 9:15 AM

සරාගී නිරූපිකාව Kim Kardashian ඇඳගෙන පැමිණි විනිවිද පෙනෙන අමුතු ඇඳුම

ලොව පුරා සිටින නිරූපිකාවන් අතරින් සරාගී නිරූපිකාවක් වන Kim Kardashian හට සුවිශේෂත්වයක් හිමිවනවා.

දිනෙන් දින නැවත අලුත් වන ඇයගේ සරාගී ඇදුම් විලාසිතා හේතුවෙන් ඇයට මෙලෙස සුවිශේෂත්වයක් හිමිවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් නැවතත් කරලියට එන Kim Kardashian පසුගියදා දිනක Paris Fashion Week සඳහා සහභාගී වූ නවතම විලාසිතාවක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය දිනක් මුළුල්ලේ පැවති එම අවස්තාවට විවිධ ඇදුම් විලාසිතාවලින් සැරසී පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අතරින් ඇය ඇඳ පැමිණි උඩුකය විනිවිධ පෙනෙන ඇදුම් විලාසිතාවට සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

Tuesday, October 4, 2016

God in the toilet - Sinhala Joke

By: Prosperity Tech On: 10:21 PM

දෙයියොත් යනව ද?


‘ටීචර්, දෙවියෝ ටොයිලට් යනව ද?’ චමරි ටීචර් පන්තියට ඇතුළු වෙද්දී ලකී මහ හඬින් ඇසුවේ තම අසුනින් නැඟී සිටිමිනි.
‘මොනවා! මොකද ඔය ළමයට ඒ වගෙ ප්‍රශ්නයක් අහන්ඩ හිතුණේ?’ ගුරුතුමිය ඇසුවේ තම කෝපය ආයාසයෙන් පාලනය කර ගනිමිනි.
“නෑ ටීචර්, අද උදේ මම ඉස්කෝලෙ එන්ඩ ලැහැස්ති වෙද්දි අපේ අල්ලපු ගෙදර ඇන්ටි ඒ ගොල්ලන්ගෙ ලැට් එකේ දොරට තඩිබාන ගමන් අහනවා, ‘දෙවියනේ! තමුසෙ තාමත් ලැට් එකේ ද?’ කියලා.” ලකී පිළිතුරු දෙමින් කීවේ ය.

Chami Asanka Photos - Hot Model of Sri Lanka

By: Prosperity Tech On: 9:55 AM


ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ චාමි අසංකා කියන නම මතුවුණේ පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගයි. රිවිසරසි පිටු අතරට චාමිගේ ලස්සන එකතුවන්නේ මේ අයුරිනුයි.

චාමි, නිරූපිකාවක් වුණු තැනින් කතාබහ අරඹමු?
නිරූපිකාවක් කියන හැඳින්වීමට වඩා මං ආසයි සරල කාන්තාවක් කියන හැඳින්වීම ලබන්න. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය හරිම අස්ථාවර තැනක්. හැමදාම නිරූපණයේ නියැළෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නිරූපිකාවක් වෙන්න තිබුණු ආසාවට දෙමාපියෝ විරුද්ධ වුණේ නැද්ද?
මගේ දෙමව්පියෝ කිසිම දවසක මට නීති දැම්මේ නැහැ. එයාලට මාව විශ්වාසයි. නිරූපිකාවක් විදියට මම බිකිනි ඇඳුමින් පින්තූර ගන්න අවසර ඉල්ලුවත් මට ඒකට අවසර ලැබෙනවා. මොකද මොන විදියේ නිරූපණ වැඩ කළත්, ඒවා ඉවරවෙලා ආපහු ගෙදරට එන්නේ එයාලගේ “දුව“ බව මගේ දෙමාපියෝ දන්නවා.

Monday, October 3, 2016

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.

Thursday, September 29, 2016

Ranjan Kisses piumi

By: Prosperity Tech On: 12:36 AM

කවීෂාගේ උපන්දින සාදයේදී රන්ජන් පියුමිට දුන් උණුසුම් හාදුවේ නොදුටු ඡායාරූප එකතුව - Photos

පසුගිය දිනෙක චිත්‍රපට හා ටෙලි නිලියක් වූ කවීෂා අයේෂානිගේ උපන්දින සාදය පැවැත්වුණා. එයට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ අතර රන්ජන් රාමනායක හා පියුමි හංසමාලී මෙහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල වල කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි හාදුවක් දෙන්නට සැරසෙන අයුරු හිරු ගොසිප් කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....

Tuesday, September 27, 2016

Mamta Kulkarni denies role in drug racket

By: Prosperity Tech On: 12:03 PM

කෙන්යාවේ සැඟවුණු මම්තා කතා කරයි 

සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධ වී සිටි මම්තා කුල්කාර්නි, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන බව පසුගිය දිනවල ආරංචි පැතිරී ගිය හැටි ඔබට මතක ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ථානේ නුවර පොලීසිය මම්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ලුහු බඳින බවත් පැවසුණා. ඒ නිසා ඇය කෙන්යාවට පලා ගොස් සැඟවී සිටින බවයි දැනගන්නට ලැබු‍ෙණ්.

මෙලෙස සැඟවී සිටින මම්තා, පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කරුණු කියා සිටියා. ඇය එහිදී පැවසුවේ ථානේ පොලීසිය චෝදනා කරන අයුරින් තමන් කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නොයෙදුණු බවයි.

පොලීසිය විසින් තමන් වෙත කරන ලද චෝදනා තවමත් ඔප්පු වී නැති බවත් මම්තා ප්‍රකාශ කරනවා. පොලීසිය චෝදනා කරන්නේ ඇය, රු. කෝටි 2000 ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවකි. මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන මම්තාට සහය පිණිස නීතිඥවරු පස් දෙනකු ද මාධ්‍ය හමුවෙහි කරුණු ප්‍රකාශ කළා.

Monday, September 26, 2016

Malee - Samadhi Arunachaya - Gossip Chat

By: Prosperity Tech On: 12:01 AM

ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ - පුංචි තිරේ මලී සමාධි අරුණචායා

මලී ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සමාධි අරුණචායා මව් පදවිය ලැබීමෙන් පසු රංගනයට කෙටි විරාමයක් තැබුවා. නමුත් ඒ නිහැඩියාවට සමු දෙමින් මලී හෙවත් සමාධි නැවත ඔබේ ආලින්දයට ගොඩවදින්නේ මේ දිනවල විකාශය වන මලී තුන හෙවත් සිඳු ටෙලි නාට්‍ය ඔස්සෙයි.
සමාධි නැවත කාර්යබහුල වෙලා?
ඔව් නේ.
මලී දැන් මවක්?
ඔව්. එය නම් ලොකු වෙනසක්. මගේ පොඩි වයසට වඩා තරමක් මුහුකුරා ගිය චරිතයක් නිසා මුල් කාලේදී තිගැස්මකුත් තිබුණා. මට වයසට සමිප වයසක ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ චරිතය තුළ මට දුව පුතා කියලා කතා කරන්න වෙන්නේ.. ඉතින් යම් නුහුරු ගතියකුත් තිබුණා.හැබැයි මමත් මේ වෙනකොට මව් පදවිය ලැබූ කෙනෙක් ඉතින් ඒ තුළ යම් මුහුඛුරා ගිය මානසික මට්ටමකට මට එන්න පුළුවන් වුණා.. අනික අම්මා කෙනෙක් වෙන්නම ඕනේ මවකගේ හැඟීම හරියටම තේරුම් ගන්න. ඉතින් ඒ දැනෙන මවකගේ හැඟීම එක්ක මට මේ චරිතයට අවතීර්ණ වෙන්න තරමක් පහසු වුණා.

Sunday, September 25, 2016

Chat with Thanasha Satharasinhe - Gossip Lanka News

By: Prosperity Tech On: 9:22 PM

මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි - තනාෂා සතරසිංහ

"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය.

තනාෂාගේ කුලූ‍ඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක අපට දැකබලා ගත හැකි අතර, ඒ නලින් රාජපක්ෂගේ ˜‍රන් දේදුන්න˜‍ චිත්‍රපටය හරහාය.

තනාෂා මේ දිනවල ටිකක් කාර්යබහුල කෙනෙක්?

ඔව්, මගේ පළමු සිනමා රංගනය වන ˜‍රන් දේදුන්න˜‍ තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ නිසා එහි වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා. ඊට අමතරව භාරගත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සහ ගීත රූප රචනා කිහිපයක මේ දිනවල වැඩ කරනවා.
"රන් දෙදුන්න" ඔබේ පළමු සිනමා රංගනය?