Saturday, August 27, 2016

Mrs Sri lanka 2016 Udari Perera speaks about sex bribs

By: Prosperity Tech On: 6:48 AM

විවාහක රූ රැජින තරඟයේ ලිංගික අල්ලස් දුන්නැයි ගියපු කතාවලට උදාරි උත්තර දෙයි

''ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවත් මේ තරඟයට අදාලා නෑ''

උදාරි විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුල දිනාගත්තට පස්සේ ඒ ගැන ගොඩදෙනෙක් කතාවුණේ නිවැරදි කෙනාම තරඟයෙන් දිනුවා කියලා. ඉතින් රූ රැජිණ තරඟාවලිය ගැන වගේම ඒකෙදි වුණු සමහර සිද්ධි නිසා ඔය ගැන අන්තර්ජාලයේ කතා මැවුණා.

සමහරු කියලා තිබුණු ලිංගික අල්ලස් නිසා උදාරි දිනුවා කියලා. ඒ වගේම පැරදුණු නිසදෝ පියුමි වේදිකාවෙන් බැහැලා ගියා. ඔය සිද්ධි හැමදෙයක්ම ගැන මේ තරඟයෙන් දිනුපු උදාරි මේ වෙද්දි කියලා තියෙනවා.
ඒ සතිඅන්ත පුවත්පතකට. මේ තමයි ඇයගේ කතාව....

හීනයක් හැබෑ වුණා නේද ?

ඔව්, මම දැකපු තවත් එක හීනයක් හැබෑවුණා.

රංගන ශිල්පිනියක් වීම ඔය හීනේ හැබෑවෙන්න හේතුවක් වුණාද ?

මෙහෙමයි,මගේ යාළුවෝ යන්න යන්න මේක තමයි වෙලාව තව පරක්කු වුණොත් ඔයාට යන්න බැරි වෙනවා කියලා, ඊට පස්සේ තමයි මට යන්න හිතුනේ.

තරඟයේ අවසාන තත්පරයේදි මොකද වුණේ ?

මගේ හදගැස්ම හොඳටම වැඩිවුණා. මට ඒ ගැස්ම දරාගන්න බැරිව ගියා, මාත් එක්ක තරඟ වැදුණු අනිත් හැමෝම දක්ෂයි, ලස්සනයි. ඒ අය වගේ නෙවෙයි මම මේ තරඟෙට අලුත් කෙනෙක්. ඉතිං මට හැමදේම මුල ඉඳන් ඉගෙනගන්න සිද්ධවුණා.

තරඟකාරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව කතාව ඇත්තද ?

මම දන්නේ මට සාපේක්ෂව. මගෙන්නම් කවදාවත් කවුරුවත් ලිංගික අල්ලස් ඉල්ලලා නෑ, ඉඟියක්වත් දැනිලා නෑ, මම දන්න විදියට මේ තරඟය හරිම විනිවිද භාවයකින් යුක්ත වුණා, ඇත්තටම එහෙම දෙයක් ගැන මම දන්නේවත් නෑ.

උදාරියි, පියුමියි ජනප්‍රිය නිසා අනෙක් අයට චාන්ස් නැති වුණා කියන්නේ ඇත්තද ?

ජනප්‍රියත්වය මේ තරඟයට අදාල නෑ, ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රත්චාරවත් මේ තරඟයට අදලා නෑ, අපි තරඟයක් දෙන විදිය අනුව අපේ ජයග්‍රහණය තීරණය වෙනවා.

එතකොට පියුමිට කිරුළ නැතිවුණේ උදාරි නිසාද ?

මම දන්නේ නැහැ. මගෙ ලකුණුවල එකතුවට පියුමිට වඩා වැඩිවුණු නිසා මම ජයගත්තා.

එතකොට සමහරු පැරදුනේ ඉංග්‍රීසි දන්නේ නැතිනිසා කියන්නේ ඇත්තද ?

එහෙම නෑ, අපිට කැමති භාෂාවක් තෝරාගන්න පුලුවන්, මම ඉංග්‍රීසි තෝරගත්තා, නමුත් කෙනෙකුට ඊට වඩා හොදට සිංහල භාෂාවෙන් තරඟකාරි උත්තර දෙන්න පුළුවන්නම් එයා දිනනවා.

උදාරිට කිරුළ හිමිවෙද්දි පියුමි බැහැලා ගියේ ඇයි ?

මම දැක්කේ නෑ, ජයග්‍රාහිකාව විදියට මගේ නම කියද්දි ඉස්සරහට ගියා, මට ක්‍රවුන් එක දාලා මට සුභපතලා ඒ සේරම ඉවරවෙද්දි පැය එකහමාරක් විතර වුණා, පිටිපස්සේ වුණු දේවල් මම දන්නේ නෑ

Friday, August 26, 2016

Taylor Swift shows noticeably fuller chest in after boob job rumours

By: Prosperity Tech On: 5:41 AM

Taylor Swift ඇගේ නව පියයුරු පෙන්වයි

Taylor Swift පියයුරු බද්ධයෙන් පසු සැලකිය යුතු පූර්ණ පපුවක් විදහාපායි. 26 හැවිරිදි ගායිකාව පියයුරු බද්ධයකින් පසු තම පපු පෙදෙස විශාල කරගෙන ඇත. මේ පිළිබඳව twitter හරහා රසික රසිකාවින් නැඟූ ප්‍රශ්ණ වලට ඇය දී උත්තර දී තිබුනෙ දිව දික් කිරීමෙනි. එහෙත් ඇයගේ නව පින්තූරවල ඇයගේ පපු පෙදෙසේ සැලකියයුතු වෙනසක් දක්නට ලැබේ.

පින්තූර සහ වීඩියෝව පහතින් ...



පින්තූර සහ වීඩියෝව බලන්න පහතින් PAGE එකට LIKE කරන්න

Pics Of Kavindya Adikari and Her Boyfriend Gayan Gunawardana

By: Prosperity Tech On: 2:25 AM

Kavindya Adikari Boyfriend gayan gunawadena
Kavindya Adikari Boyfriend Gayan Gunawardana

සමිතාගේ දියණිය නුවන් ගේ පුතා සමඟ හුටපටයක  පැටල‍ේ (මෙන්න පින්තූර)

පසුගිය කාල‍ෙ කට කථාවට ලක්වූ නුවන් ගුණවර්ධනග‍ේ පුත් ගයාන් ගුණවර්ධන හා අතුල අධිකාරී හා සමිතා මුදුන්ක‍ොටුවග‍ේ දියනිය වන කාවින්ද්‍යා
අධිකාරී අතර ප‍ේම සම්බන්ධය පිලිබද නැවතත් කථාබහ ඇරඔී ඇත. මීට හ‍ේතුව ඇත්ත‍ේ ඉකුත්දා පැවත්වූ න‍ෙක්ස්ට් ජ‍ෙන් "Next Gen" සංගීත ප්‍රසංගය‍ෙන් පසු ඔවුන් හැසිරුන ආකාරයයි.





Thursday, August 25, 2016

Bodubalasena despites Ranil Wickramasinhe

By: Prosperity Tech On: 8:39 PM

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සදහා බුදුන් වහන්සේට අගෞරව වන පරිදි පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දැඩි අප්‍රසාදය පලකර තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මෙවැනි ප්‍රකාශවලට හේතුව අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වීමදැයි සැක මතුවන බවයි.



2016 අගෝස්තු 23

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා සංවේගය හා විරෝධය

බුදු දහම දහම යනු අවබෝධකරගත් ලෝක සත්‍යයයි. එය චතුරාර්ය සත්‍යය පදනම්කොට හේතුඵල ධර්මය මත පදනම්වී ආර්යය අෂ්ටාංගික මාර්ගය හා මැදුම් පිළිවෙත ප්‍රවර්ධනය කරනු ලබන ලෞකික ජීවිතය ජයගනිමින් ලෝකෝත්තර ජීවිතය ජයගැනීමට උගන්වනු ලබන විචාරශීලී දර්ශනයකි. මෙම ධර්මයට හෝ එහි ශාස්තෘවරයා වන බුදු හිමිට අගෞරව කිරීම ප්‍රයෝගිකව සිදු කල නොවන්නේ මේ ධර්මයේ ඇති සත්‍යවාදී ගුණය නිසාවෙනි. එහෙත් බෞද්ධ දර්ශනය හා බැඳුනු සංස්කෘතිය පිලිබඳ විවිධ මත තිබිය හැක. කෙසේ වුවද මේ රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ආදරයට හා ගෞරවයට පත්‍ර වී ඇති බුදු හිමියන්ට ගෞරව කිරීම අප රටේ සිරිතකි.

පසුකාලීනව මෙම තත්වය හිතාමතාම වෙනස් කිරීමට අවිද්‍යාත්මක ආගමික හා දුෂ්ට බලවේග විසින් කටයුතු කරනු ලැබිය හැක. මේ තත්වය අද දේශපාලන කරලියටද පැමිණ තිබීම කනගාටුවකි. 2016 අගෝස්තු මස 22 හෝ ආසන්න දිනකදී මේ රටේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා “බුදු හිමි” සම්බන්ද කර ගැනීමට ගනු ලැබූ උත්සහාය බොදු බල සේනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කරමු.

මෙහිදී අපට රටේ අගමැතිවරයා මෙලෙස කතා කිරීම බොහෝ දෙනාට සැකයන් කිහිපයක් ඇති වීම වැළක්විය නොහැක.

1) සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳ අගමැතිවරයාට ඇති නොහැකියාව තුල සිංහල ඔහුගේ මව්භාෂාව වන්නේ ද යන්න.

2) අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වී ඇති බව.

3) අගමැතිවරයා ” බුදු හිමි මිනි මස් කන” බව කියා අපහාස කල වහාබ්වාදී තවුහිද් ජමාත් වැනි සංවිධානයක සාමාජිකයෙක්ද යන්න

4) මේ රට තුල අරාබි කොලනියක් බිහි කිරීමට විලපත්තුව විනාශ කරන කණ්ඩායම වලින් ආධාර ලැබීම . (ඇමරිකාවේ නායකයින්ද අරාබි මුදලට යට වන විට මේ රටේ නායකයින් මෙලෙස අරාබි ඩොලර වලට යටවීම සිදුවීම සැක සහිතය.)

5) සෝවාන් සහතික දෙන හා සොවන්ලාභී යයි කියාගන්නා මිස දුටු පිරිස් ඇසුරෙන් ඇති වූ මානසික අකුලතාව

මෙලෙස කෙතරම් සැක ජනතාව තුල ඇති වුවද බොදු බල සේනාවට ඇති සැකය නම්

ඉන්දියාව, චීනය, යුරෝපය ඉදිරියේ දනින් වැටී මිස මේ රට ගොඩ නැගීමට වර්තමාන නායකයින්ට පැහැදිලි දේශපාලන දර්ශනයක් නොමැත. වර්තමාන නායකයින් මෙම ජාත්‍යන්තර බලවේග වල අතකොලු බවට පත් වී ඇත. ණය ගැනීම, බදු අයකිරීම හා ජනතා මුදල් සොරා කෑම හැර වෙන සරණක් මෙම නායකයින්ට නොමැත. රට තුල ඇති ජනතා අවශ්‍යතාවයන් තේරුම් ගැනීමට හා ගැටළු විසඳීමට පැහැදිලි ශක්තියක් නොමැත.

ඉහත ප්‍රකාශය ඇතුළු රටේ නායකයින් පසුගිය දිනවල කරන ප්‍රකාශ පිලිබඳ සැලකීමේදී පැහැදිලි වන්නේ මෙවැනි පිරිස්වලට රටේ පාලන බලය සිය අතට ලැබීම “වදුරන්න්ට දැලි පිහි ලැබීම” හෙවත් ” දොරටුපාලයන් රජවීම” වැනි තත්වයක් බවත් , බලය ලැබීම දරා ගැනීමට නොහැකි වීම තුල යම් මානසික ආතතියකට හෝ විශාදියකට එහා ගිය මානසික රෝගී තත්වයක් මොවුන්ට වැලදීඇති බවය.

බොදු බල සේනා දුක් වන්නේ “අපේ රටේ ප්‍රධාන නායකයින්ගේ මානසික රෝගී තත්වය” නිසා නොව ඒ නිසා අපේ රට, ජාතිය හා ආගම ට සිදු වන නැවත අලුත්වැඩියා කිරීමට දුෂ්කර වන අනතුරුදායක හානිකර තත්වය පිලිබඳවය.

කෙසේ වුවද, සියල්ලටමවඩා මැතිවරණ කොමිසමට ඉතා වැදගත් රාජකාරියක් දෙකක් භාරය.

එක, රටේ නායකයින්ගේ හා මන්ත්‍රීවරුන්ගේ මොළ පරීක්ෂා කිරීමට විදේශ නීරික්ෂක වෛද්‍ය කණ්ඩායමක් වහාම ගෙන්වා ව්‍යවස්ථානුකුලව ගත යුතු ක්‍රියා මාර්ග ගැනීම

දෙවැන්න, වසර 70 ක් තිස්සේ හරි හරියට අපේ රට පාලනය කිරීම භාර ගත් එජාපය හා ශ්‍රීලනිපය ප්‍රමුඛ දේශපාලන පක්ෂ අද මේ රට හා ජනතාව දමා ඇති අභාග්‍යසම්පන්න තත්වය සැලකිල්ලට ගෙන “අපොහොස්ත්වුවන්” ලෙස වර්ගීකරණය කොට එම පක්ෂ “අසාදු ලේඛනගත කිරීම පිණිස ක්‍රියා මාර්ග ගැනීමය.

සම්බුද්ධ ශාසනය පෝෂණය කොට සුරැකීමට දිවුරුම්දුන් රටේ නායකයින්ගේ මේවනවිට එය විනාශකර දැමීමේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම ඉතා කණගාටුදායක තත්වයකි.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Spider girl sri lanka

By: Prosperity Tech On: 4:26 AM

ස්පයිඩර් කෙල්ලෙක් වඳුරඹින් (වීඩියෝ)

ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ රඟමිණී යසස්නී පොන්නම්පෙරුම (07) ආධාරකයක් නොමැතිව බිත්තිය දිගේ නැග විනාඩ් 10 ක් 15 ක් සිටින බව කියයි. කුඩා කල සිටම බිත්තියේ නැගීමේ හැකියාවක් පැවති බවත් දැන් ඇය ජිම්නාස්ටික් හා කරාතේ කරන බවත් දැනගන්නට ලැබෙයි.
එම වීඩියෝව පහතින්

Sex Robots The Future of Prostitution

By: Prosperity Tech On: 3:15 AM

රොබෝ ගණිකාවන් ඉක්මනින් පැමිණේ.

ලිංගික රොබෝවරු මානව ගණිකාවන් සඳහා හොඳ ආදේශකයක් විය හැකි බව National University of Ireland හී ආචාර්ය John Danaher විශ්වාස කරයි.

රොබෝ සමග ලිංගිකව හැසිරීම පිළිබඳ අදහස තවත් විද්‍ය ප්‍රරබන්ධ චිට්‍රපටයක් වගේ පෙනී යා හැකියි.
Human enhancement and artificial intelligence පර්යේෂණ සිදු කළ මහාචාර්ය John Danaher මෙසේ මෙසේ කියයි ". cyborgs ලිංගික විවිධ අවහිරතා, නිදහස සහ ලිංගික සාර්ථකත්වය නොමැති බියෙන් සිටින අයට පිටිවහලක් විය හැකි බවයි.
"The cyborgs can cater for desire for sexual variety, freedom from constraint and complication and fear of lack of sexual success."

රොබෝවරු භාවිතය ද ලිංගිකව සමිප්රේෂණය වන රොග පැතිරීමේ අවදානම අඩු කිරීමට හේතු විය හැකි බව පවසයි. නමුත් මෙමෙ සංකල්පය එහි මුල් අවධියේ දී තවමත් වන බවයි පැවසෙන්නෙ. ඇම්ස්ටර්ඩෑම් හි රතු එළියක් දිස්ත්රික් හා තායිලන්තය ගණිකා රොබෝවරු පළමුව හමුවීමට හොඳටම ඉඩ තිබේ.



Jady Duarte Speaks About Usain Bolt’s Male Parts

By: Prosperity Tech On: 12:28 AM

Jady Duarte උසේන් බෝල්ට් ගේ පිරිමි අවයවය ගැන කතා කරයි

උසේන් බෝල්ට් සිය උදරයේ ඇති මංශපේශි (Six Pack) පෙන්වා 20 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් තම කාමරයට රැගෙන ගොස් රාත්‍රියක් ගතකොට තිබේ.

“He stood in front of us and suddenly he pulled up his shirt and showed us his six pack,” she told Mail Online. “I had never seen anything like it. I just had to reach out and stroke it.”

ඇයට ඉංග්‍රීසි භාෂ්ව කතා කල නොහැකි නිසා  Google Translator භාවිතා කරමින් ඇය සමඟ සන්නිවේදන කටයුතු සිදු කර ඇත. ඉන් පසුව ඔවුන් රිහානා ගේ සිංදු ස්‍රවනය කරමින් කුඩා තනි ඇඳ තුල ප්‍රෙම කළ බව කියති.

දෙදෙනා අතර පැවති මෙම ආලිංගනය පැයක කාලයක් පැවති බව පවසන අතර එවන් පයක වාර දෙකක් ඔවුන් ගතකර ඇත. මේ අතරවාරයේදී ඔවුන් මධුවිත පානය කිරීමද කර ඇත.
ඔහු ඔවුන් නැවත වරක් එකිනෙකා දැකීමට පොරොන්දු වූ නමුත් උසේන්  ලන්ඩන් නුවරට ගොස් සිටියි.

“Finally we were waiting in line for a taxi and he smiled at me and did the famous victory pose so I was in no doubt who he was,” she added. “That’s was when I decided it was time to give in to him. He pulled me into the taxi and gave me an incredible kiss.”


දැඩි ආරක්ෂාව සපයා තිබුනද බෝල්ට් තම නිල බස් රථයෙන් ඔහුගේ සහකාරිය ඔලිම්පික් ගම්මානයට රැගෙන යන ලදී.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන 20 හැවිරිදි ශිෂ්‍යාව ඉංග්‍රීසි භාශව කතා නොකරන බැවින් බෝල්ට් ගූගල් පරිවර්තනය යෙදුම භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කර ඇත.

ඔහුට චැම්ප්යන් කෙනෙකුගේ ඇඟක් තිබුනට ඔහුගේ පිරිමි අවයවය එයට ගැලපෙන්නෙ නැහැ - ජෙඩ් පවසයි

“It was very passionate and hot – we were devouring one another. He has the body of a champion although his male parts do not match – he is just like a regular guy,” she claimed

මෙම සුරූපිනියට අනුව ඔවුන් දෙවරක් දීර්ඝ කාලයක් පුරා ලිංගික කාර්ය සිදු කර ඇත. එකට ඇඳේ සිට සෙල්ෆීස් රැගෙන ඇත්හෙ ඉන් පසුවයි.

බෝල්ට් ඇයඅ ටැක්සියක් ලබා ගැනීමට 100 යුරෝ නෝට්ටුවේ දුන් අතර, වෙනත් දිනයකදී ඇය හමුවීමට කිරීමට පොරොන්දු විය.

Wednesday, August 24, 2016

Usain bolt share bed with 20 years old girl

By: Prosperity Tech On: 3:54 AM

ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි


උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා.

ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.



වයස අවුරුදු 20ක් වෙන මේ කෙල්ලගේ නම ජේඩි. ඇය කුඩා කාලෙදිම අම්මාගේ සෙනෙහස අහිමි වෙලා නැන්දා කෙනෙක් ළඟ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ වගේ ඇයට ළමයි දෙදෙනෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙනවා.

මේ සිද්ධිය වුණු දවසේ ජේඩි ඉඳලා තියෙන්නේ ඇයගේ යාළුවෝ එක්ක ක්ලබ් එකක විනෝද වෙන්න ඇවිත්. ඒ දවසේම බෝල්ට් ඔහුගේ ආරක්ෂකයින් එක්ක ඔය කියන ක්ලබ් එකට ගිහින් තියෙනවා. එත් ජේඩි දැනගෙන ඉඳලා ඔහු ප්‍රසිද්ධ චරිතයක් කියලා.

යාළුවෝ එක්ක ඩාන්ස් කරකර ඉන්න ජේඩිව දැකපු බෝල්ට් ඒ තැනට ඇවිත් ඇය දිහා බලලා යන්න ගිහින්. පස්සේ බෝල්ට් ගේ ආරක්ෂකයෙක් ඇවිත් ඇයට කියලා තියෙනවා ඔයා බෝල්ට් එක්ක යන්න එන්න කියලා. එත් ජේඩි ඔහුව ගණන් අරගෙන නැහැ. දෙවන පාරත් ආරක්ෂකයා ඇවිත් කියපුවාම තමයි ජේඩි බෝල්ට් කියන්නේ කවුද කියලා දැනගෙන තියෙන්නේ.

ඇයගේ නැන්දත් බෝල්ට් කියන ක්‍රීඩකයාට ආදරෙයි කියලා ජේඩි කියලා තියෙනවා. පස්සේ ඉතින් ටැක්සියක නැඟලා ජේඩි බෝල්ට් එක්ක යන්න හිතන් පාරට ඇවිත්. ඒ ඉද්දි බෝල්ට් එළියේ ඉඳලා. ඔහු හැමදාම වගේ විහිළුවෙන් වගේ හිනාවුණා විතරයි කියලා තමයි ජේඩි කියලා තියෙන්නේ.

ඊට පස්සේ පාරේ ගියපු ටැක්සි එකකට නැඟපු වෙලාවේ ජේඩි හිතලා තියෙන්නේ ඔහු ඇයව තරු පහේ හෝටලයක අරගෙන යයි කියලා. ඒත් සිද්ධවෙලා තියෙන්නේ ඇය හිතුවෙවත් නැති දෙයක්. බෝල්ට් ඇයට අරගෙන ගියේ රියෝ ඔලිම්පික් ගම්මානයට. නීතිමය වශයෙන් ක්‍රීඩකයෙකු හෝ අවසරයක් නැතිව මේ ගම්මානයට ඇතුල් වෙන්නට කාටවත් බෑ. ඒත් බෝල්ට් ආරක්ෂකයින්ට කියලා ඇයව ඇතුලට අරන් ගිහින්. ඔවුන් දෙන්නා නතර වෙලා තියෙන්නේ බෝල්ට් හිටිය කාමරේ.

ජේඩි බ්‍රසීල ජාතික කාන්තාවක් නිසා ඇයට ඉංග්‍රීසි වචන හරියට කතා කරන්න බෑ. ඔවුන් දෙන්නා ලොකු අමාරුවකට වැටිලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තු මේ දෙන්නා හැමදේම ගැන කතා බහ කරලා තියෙන්නේ Google Translate භාවිතයෙන්.

ඇය වැඩිදුරටත් පවසා තිබුණු කතාව පහතින්....

ඒ කාමරය හරිම පිරිසිදුයි. ඒකේ ඇඳන් දෙකක් තිබුණා, මාව ඇතුලට අරන් එන්න හදපු වෙලාවේ ආරක්ෂකයෝ මගේ හැදුනුම්පතවත් බැලුවේ නෑ, මට හරි පුදුමයි, ඔහුට ඒ තරම් පිලිගැනීමක් තිබුණා,  බෝල්ට්ගේ කාමරයට ආවත් අපි කතා කරන්න හැදුවත් දෙන්නට දෙන්නා භාෂාව දන්නේ නෑ, පස්සේ අපි Google Translate එකෙන් තමයි කියන දේවල් තේරුම් ගත්තේ,

ඔහු ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වුණු රියානාගේ සින්දුවක් Play කළා, ධාවන පථයෙදි ඔහු ශූරයෙක් වුනත් හැබෑ ජීවිතේදී එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ, අපි පොඩි දේවල් ටිකක් ගැන විතරයි කතා කලේ, ඒත් ඒ හැමදෙයක්ම ලොකු මතකයක්, මම ඔහුත් එක්ක විනාඩි 40ක් විතර හිටියා.

ඔහු මට පොරොන්දු වුණා තවත් දවසක මුණ ගැහෙනවා කියලා, ඒ නිසාම ඔහුගේ දුරකථන අංකයවත් මට දුන්නේ නෑ, ඒත් මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු වෙලාව වෙද්දිත් ඔහු ගුවන්තොටුපලෙන් පිටත්වෙලා ගිහින් ඉවරයි.

එදා අන්තිමට ඔහු මට යුරෝ 100ක් දුන්නා. ඒ ටැක්සියක යන්න කියලා, අපේ රටේ යුරෝ භාවිතාකලේ නැතත් ටැක්සි රියදුරා ඒවා ගත්තා. මම සෙල්ෆි අරන් කාමරෙන් පිටතට ආවා,

ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා, ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.

Shalani Tharaka hospitlalized in japan

By: Prosperity Tech On: 3:12 AM

ජනප්‍රිය නිළි ශලනි තාරුකා ජපානයේදී අසනිප වෙලා

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ශලනි මෙසේ අසනීප වූ බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද මෙම ජපානයේ පැවති ‘යුකී ස්ටාර්’ ප්‍රසංගයට සහභාගී විය.

දින කිහිපයක් තිස්සේ මෙම පිරිස ජපානයේ ගත කළ අතර, අවසන් දින කිහිපයේදී ශලනි අසනීප වී ඇත. මේ සම්බන්ධව එම ප්‍රසංගයට එක්වූ කණ්ඩායමේ සිටි ධනංජි තාරුකා පැවසුවේ ජපානයේ පවතින කලගුණික වෙනස්වීම් මත මෙසේ ශලනි අසනීප වු බවය. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොතේදී ශලනි තරමක් සුවය ලබා තිබුණ බවය.


මිතුරන්ටත් බලන්න Share කරන්න...


Tuesday, August 23, 2016

Lanwee - Rohitha Rajapaksa

By: Prosperity Tech On: 9:27 PM

රෝහිත රාජපක්ෂ පෙම්වතියත් එක්ක අලුත්ම වීඩියෝවකින් කරළියට එයි..!!