fkdie,ls,af,ka orejd wk;=f¾ bkaÈhdfõ iSiSàù leurdjl igyka jQ rEm fm,ls fï' uj hï f.dvke.s,a,lska t<shg meñK ;u ;=ka yeúßÈ ÈhKsh .ek lsisÿ fiú,a,la ke;sj .uka lrhs' ÈhKsh wïud miqmi Èj hkakSh' ud¾.fha kj;d ;snQ r:h mk.kajk tys ßhÿrd r:h bÈßhg .ksoa§ thg bÈßfhka uj miqmi Èjhk oeßh r:hg hgfjhs' oeßhf.a lE .eiSu;a iu. ;u ÈhKsh u;lajk wïud Èj tkúg oeßh r:hg hgù isákakSh' fuh fkdi,ls<su;a lu .ek mdvula hehs fmkajdfoñka cd;Hka;r udOH u.ska fï Èkj, úldYh lrk ùäfhda o¾Yk fm<ls' idmamq ijdß hk wïu,d ;u orejka .ek óg jvd ie<ls,su;a úh hq;= nj;a ßhÿrka o ;u r: meoúfï§ fojrla is;sh hq;= nj;a fï ùäfhda mgh fyd| idlalshls' oeßhf.a Èú fíreKq nj oek.kakg we;' VIDEO
තිස්සගේ දුව ඇපල් බාපු හැටි අලුත්ම වීඩියෝවකින් කරළියට එයි..!! VIDEO
w÷f¾ Èf,k fid÷re isrere mska;dre ks¾udKYs,amS fcdaka fmdmaf,gka ish Ñ;%lrKfha yelshdj iy PdhdrEmlrKh ms<sn| we;s oekqu uekúka ixl,kh lrñka b;d wdl¾Y”h isrere mska;dre ks¾udKh lrhs' fndäiaflamaia f,i Tyq y÷kajk fuu mska;dre j, úfYaI;ajh jkafka tajd w÷re wdf,dalh ;=, muKla oel.; yels ùuhs' fuf,i iqrefrys úúO oiqka is;=jug k.k fcdaka fndfyda wjia:d j,È ta i|yd ldka;d ksrEmK Ys,amSka fhdod.kshs' l,d;aul ks¾udK i|yd ldka;d isrer jvd;a Tìk nj Tyqf.a woyihs' jir 20la muK jD;a;suh PdhdrEmYs,amsfhla f,i lghq;= lr we;s fcdakag fujeks ks¾udK lsÍfï woyi my< ù we;af;a jir 2010 §hs' w÷f¾ Èf,k ;Ska; ^UV paint& fhdodf.k w÷re wdf,dalh ;=, isÿlrk fujeks ks¾udKhla ksu lsÍu i|yd Tyqg úkdä 15l isg isg meh ;=kyudrla w;r ld,hla .; fjhs' ^uQ,dY%h iy PdhdrEm) Täá fikag%,a&
thd udj újdy lr.kakjd lsõjd - ,sx.slj;a yeisreKd wlaId wêlrKhg okajhs wlaId iqodß lshkafka ,xldfõ ckm%sh pß;hla' miq.sh ojiaj, weh fhdjqka fg,s kdgHh k¿fjl=;a iuÛ fmï in|;djhla ;snqKd lsh,d fkdokak flfkla keyefka' yenehs fï ta iïnkaO;d .ek lshkak hk l;djla kï fkdfjhs' wehf.ka miq.sh ojiaj, fmd,Sish m%ldY igyka lr.;a;d' ta fjk uql=;a ksid fkfjhs bkaÈhka cd;sl ;reKfhl=f.ka remsh,a fldaá 14la muK uqo,a wr.;a;d hehs lshk l;djla iïnkaOj' ta bkaÈhdkq cd;sl fldaám;s jHdmdßlhd ;uhs fufyu fmd,Sishg meñKs,a,la lr,d ;sfhkafka' fldfydu jqK;a ta meñKs,a,g wkqj kvqjl=;a f.dkq lr,d ;sfhkjd' ta wkqj ta kvqj Bfha le|j ;sfhkjd' ta fj,dfõ fld<U w;sf¾l ufyaia;%d;ajrhd úiska ielldßhj remsh,a ,laI 300l YÍr wem iy remsh,a 25"000l uqo,a wemhla u; uqodyßk f,i ksfhda. lr,d ;sfhkjd' ta ú;rla fkfjhs whf.a úfoaY .ukao ;ykï lr,d iEu bßod Èklu Wfoa 10'00 ;a 12 ' 00;a w;r ryia fmd,Sish yuqfõ fmkS bkak lsh,;a ksfhda. lr,d' fldfydu jqK;a wlaId wêlrKh yuqfõ lsh,d ;sfhkafka fukak fï jf.a l;djla f.damsrdÊ kue;s bkaÈhdkq ;reKhd újdyl mqoa.,hl= nj;a" ;ud újdy lr .kakd njg fmdfrdkaÿ ù isá fyhska Tyq iuÛ ióm weiqrla meje;ajQ nj;a 2014 fkdjeïn¾ udifha§ f.damsrdÊ hk whf.a wdrdOkh wkqj ksjdvqjla .; lsÍu i|yd ;ud vqndhs rgg .sh nj i|yka fjkjd' tu .ukg ;u {d;s ifydaoßh jk frydkd hkshd hk who iyNd.s jQ nj;a" okajd isák wdlaId iqOdß fufkúh tys§ fofokdgu jHdmdßl mka;sfha .=jka m%fõYm;% ,nd§uo" ksjdvqjg wjYH ishÆ úhoï yd vqndhs k.rfha iqfLdamfNda.S fydag,hla fjkalr Bg wod< ishÆ myiqlï oeÍuo f.damsrdÊ úiska isÿl< nj;a wêlrKh fj; weh wêlrKhg okaj,d ;sfhkjd' ta jf.au ;ud tfia vqndhs k.rfha ksjdvqj .; lrk ld,h w;r;=r§ fmïj;d jk f.damsrdÊ iuÛ ,sx.sl jYfhkao in|;d meje;ajQ nj;a" tfia vqndhs ksjdvqj .;lr ,xldjg meñfKk wjia:dfõ§ ;u fmïj;d úiska ;E.sfNda. /ila ,ndÿka nj;a" ;ud újdy lr .ekSfï wruqKska hq;=j ;u fmïj;d ;ukag wjYH lrk ishÆ iem iïm;a fkdwvqj ,ndÿka njo wlaId iqodß wêlrKh fj; okajd ;sfnkjd' adaderana.lk
f,dapkd budIs fko¾,ka;fha uE;l§ hq.Èúhg t<eô ks,shla jk f,dapkd budIs fï jk úg wehf.a ieñhd Ôj;a jk fko¾,ka;hg f.dia ;sfnkjd' weh újdyfhka miqj fuf,i úfoaY.; jk njg m%ldY lr ;snQ w;r fko¾,ka;fha§ weh ,nd.;a PdhdrEm tl;=jla my;ska krUkak
f*dkafiald mjq,u ue;sjrKhg bÈß uy ue;sjrKh i|yd m%cd;ka;%jd§ mlaI kdhl *S,aÙ ud¾I,a ir;a f*dkafiald uy;d fld,U Èia;%slalfhka ;rÕ je§u i|yd kdufhdackd ndr § ;sfí' .ïmy Èia;%slalfhka ;rÕ je§u i|yd wfkdaud f*dkafiald uy;añho ;rÕ lrhs' f*dkafiald uy;df.a nEKkqjka jk okqk ;s,lr;ak uy;do fld<U Èia;%slalfhka ;rÕ lrhs' ÿj wmaird f*dkafiald cd;sl ,hsia;=j ksfhdackh lrhs' m%cd;ka;%jd§ mlaIh ikaOdk.; fkdù ;ksj ;rÕ j§'
ysreKsld ,fm%.akkaÜ, o''@ keoao'@ wehf.kau oek.ksuq'' újdyfhka miqj ysreksld udoHg lshQ foa miq.shod hq.Èúhg we;=<;ajQ ysre‚ld fma%upkaø uy;añh újdyfhka miqj uq,ajrg udOHla bÈßfha m,l< woyia n,kak my;ska' miq.shod ysreksldf.a újdyùu;a iu.u ckudoH yryd ffjjdrK l;d me;srekd" wefya pß;h iïnkaOfhka ks;r ks;r uv .eyqk;a uE;l§ m%pdrh jQ lg l;dj jqfha újdyhg m%:u weh .eí .;a njhs' fï lg l;d we;=¿ m%Yak /ilg ms<s;=re iemhq ysreksldf.a ùäfhdaj my;ska krnkakùäfhdaj my;ska krnkak VIDEO
.| im;a;= .ek lshkak .syska ikakia., nvlg mqrd wy.;a;= yeá - ^ùäfhda& neKshfï ys,a" .| im;a;='' .ek lshkak wd ikakia.,g l=ur;=Ûq uqKqmqrd nvlg mqrd fk,hs tcdm fld,U Èia;%sla wfmalaIl Wmq,a Ydka; ikakia., uy;d forK rEmjdysksfha iudc foaYmd,k ixjdohl§ l=udr;=x. uqKsodhkaf.a uqKqmqre f.ú÷ l=udr;=x. w;ska m%n, m%ydrhlg ,laúh VIDEO
නිළි මනාලියන්ගේ දෙවැනි මනාලිය... දිනේෂ් ප‍්‍රියසාද් පරපුරෙන්, ශේෂාද්‍රි ප‍්‍රියසාද්ගෙන් පස්සෙ ඔන්න දැන් දිනක්‍ෂි ප‍්‍රියසාදුත් සිනමාවට එක්ව සිටිනවා. ශේෂාද්‍රි සිනමාවෙ ඉන්න කාලෙ දිනක්‍ෂි සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට විතරයි. හරියට අක්කයි නංගියි කතාවෙලා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන වගෙයි කටයුතු කෙරුවෙ. ඒත් ශේෂාද්‍රි විවාහයෙන් පස්සෙ තාවකාලිකව වගේ රංගනයෙන් දුරස්වෙලයි ඉන්නෙ. ඒ අතරෙයි දිනක්‍ෂි සිනමාවට මේ එකතුවෙලා තියෙන්නෙ. ඒත් හැබැයි දිනක්‍ෂිනම් කියන්නෙ අක්කයි නංගියි දෙන්නා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන හිටියෙ නෑ කියලයි. ඇයට සිනමාව පැත්තෙන් හොඳ ආරාධනා නොලැබුන නිසාලූ සිනමාවට සම්බන්ධ නොවී හිටියෙ. කොහොම උනත් දැන් මේ වෙද්දී සිංහල සිනමාවේ අලූත්ම පෙම්වතිය දිනක්‍ෂි පි‍්‍රයසාද්. ඇය සිනමාවට එකතුවන්නෙ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්‍ෂණය කරන ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයත් සමඟයි. ලඟදීම එය තිරගතවීමට නියමිතයි. මේ, සිනමාවේ ඒ අලූත්ම පෙම්වතියත් සමඟ වෙනත් මාතෘකාවක් ගැන අපි ඇත්තට තොරතුරු කතා කළ මොහොතයි. දිනක්‍ෂි සද්ද නොකරම ‘වාර්තාවක්’ තියන්න උත්සාහයක යෙදී ඉන්නවා නේද?. ‘‘.... වාර්තාවක් තියන්න මේ මම..? අනේ ඒ මොනවා සම්බන්ධවද... මට නම් හිතාගන්න බෑ... මොනවා සම්බන්ධවද මේ කියන්නෙ කියලා.’’ ඇයි බොරු කියන්නෙ...? ‘‘...ම්... මේ දිනක්‍ෂි කවදාවත්ම බොරු කියන බොරු කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාම කියන්නකො මම වාර්තාවක් තියන්න හදනවා කියන ඔය කතාව ගැන..’’ මනමාලියන් වැඩිම දෙනෙකුගෙ ‘දෙවැනි මනමාලි’ වෙලා වාර්තාවක් තියන්න නේද, ඔයා මේ කාලයක ඉඳලා හෙමින්සීරුවෙ උත්සාහයක යෙදෙන්නෙ..? (හයියෙන් සිනාසෙමින්)... ආ, එහෙම ‘රෙකෝඞ්’ එකක් ගැනද ඔයා මේ අහන්නෙ... ඒක ඇත්තනෙ...? ‘‘ඔව්, වැඩි දෙනෙකුගෙ දෙවෙනි මනමාලි වුන කතාව නම් ඇත්ත. ඒත් මම එහෙම වුණේ. ඒකෙන් ‘රෙකෝඞ්’ එකක් තියනවා කියන අදහසකින් නම් නෙමෙයි. ඒක මම හිතලා උවමනාවෙන් කරගන්න දෙයකුත් නෙමෙයි. ඒ තුල තියෙන්නෙ පුංචි අහිංසක කැමැත්තක් විතරයි. මේ වෙද්දි ඔයා කී දෙනෙකුගේ දෙවෙනි මනමාලි වෙලා තියනවාද? ‘ඒ ගාන කීයද කියලා එකපාරටම මතකයට එන්නෙත් නෑ. එහෙම නම් ඉතින් එකේ ඉඳලා ගණන්කරගෙනම යන්න ඕනෙ. මම හිතනවා පහලොස් දෙනෙකුට වැඩි මනමාලියො පිරිසකගෙ මම දෙවැනි මනමාලි වෙලා තියෙනවා.’’ පටන් ගත්තෙ කාගෙන්ද? ‘‘පටන් ගත්තෙ මගෙ බාප්පගෙ දුවගෙන්’’ මේ වෙද්දි අවසානයටම දෙවෙනි මනමාලි වුණේ කාගෙද..? ‘‘ ඉෂාරා සඳමිණිගෙ..’’ ඔය අතර අපේ නිළියො කීදෙනෙක් හිටියාද...? අභිෂේකා විමලවීර, භාග්‍යා හෙට්ටිආරච්චි, සමාධි අරුණශාන්ති, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ගයත‍්‍රී රාජපක්‍ෂ, මේනකා පීරිස්, ලෝචනා ඉමාෂි... ඉෂාරා සඳමිනි..’’ ලෝචනාගේ දෙවැනි මනාලිය ආරාධනා ලැබිලා ලිස්ට් එකේ ඊළඟට ඉන්නෙ කවුද..? ‘‘ ඊළඟට ආරාධනයක් තවම ලැබිල නෑ..’’ හැබැයි ඒ වුණාට ශේෂාද්‍රිගෙ දෙවෙනි මනමාලි වුණේ නෑ නේද ඔයා.. ‘‘මම ශ්‍රේෂාද්‍රිගේ අක්කානෙ.. ඒ නිසා ඒක සුදුසු නෑනෙ..’’ ඒ තරමටම දෙවෙනි මනමාලි විදිහට ඔයාවම තෝර ගන්න එකේ මොනවහරි රහසක් තියෙනවද..? ‘‘කිසිම රහසක් නෑ.. අපි යාළුවොනෙ. ඒක යාළුකම නිසා සිද්ධවෙන දෙයක්..’’ ඒ විදිහට ආරාධනා ලැබිල ඔයාට දෙවෙනි මනමාලි වෙන්න බැරිවුණ අවස්ථාත් තියනවද..?. ‘‘ඔව්, එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඒ උදාරි කෞෂල්‍යාගෙ.. එයා මට කතා කරද්දී.. ඒ දවස්වල මම ටෙලි නාට්‍යයක ෂූටින් වලට දින දීලා තිබුණා. ඒ නිසා ඒ අවස්ථාව මඟ ඇරුණා. ඔයා දෙවෙනි මනමාලි වෙද්දී. ඔයා වගේම එක දිගටම දෙවෙනි මනමාලයො වුණ නළුවොත් ඉන්නවද...? ‘‘ඔව්, කාවිංග, මාධව, එරංග වගේ අය කීප අවස්ථාවකම මම දෙවෙනි මනමාලි වුන අයගෙ දෙවෙනි මනමාලයො වුණා..’’ ඔය අවස්ථා පහළොව අතරෙ අමතක නොවන බොහෝම ‘ආදරණීය මතකයන්’ එහෙමත් ඇති නේද..? ‘‘ඇත්තටම ඒ හැම විවාහ උත්සවයක්ම ආදරණීය මතකයක් තමයි. ඒ හැම එකකම ‘‘ඩාන්සින් පාට්’’ එකකුත් තිබුණ නිසා. ඒවා හරි සුන්දර අත්දැකීම් වුණා... ඔයා පහළොස්වතාවක් දෙවෙනි මනමාලි වෙද්දි, ඒ පහළොස් වතාවෙ දෙවෙනි මනමාලයො වුණ කාගෙන්වත්.. ඔයාට පේ‍්‍රම ආරාධනා එහෙම ලැබුනෙ නැද්ද..? ‘‘අනේ නෑ.. එහෙම දේවල් දැනුනෙවත් නෑ..’’ එහෙම දේවල් දැනුනනම්.. ඔයාගෙ ප‍්‍රතිචාරය මොනවගේ වෙන්න ඉඩ තිබුණද..? ‘‘... එහෙනම් ඉතින් මමත් නොදැනුනා වගේ ඉඳියි.. තව කී වතාවක් දෙවෙනි මනමාලි වෙන්නද හිතාගන ඉන්නෙ..? ‘‘.. ම්... ඒක කියන්න බෑ..’’ එහෙමනම් දෙවෙනි මනමාලි.. ‘මනමාලි’ වෙන්නෙ කොයි කාලෙද..? ‘‘ඒකත් කියන්න බෑනෙ..’’ දිනක්‍ෂි පැහැදිලිවම කියන්නෙ, මේ උත්සාහය වාර්තාවක් තියන්න නෙමෙයි කියලද..? ‘‘.. අනේ නෑ... අනේ නෑ...’’