Monday, December 8, 2014

Thissa Attanayake meets Mahinda

By: Prosperity Tech On: 4:40 AM

 තිස්ස - ජයන්ත අරලියගහදී ජනපති හමුවෙති

එක්සත් ජාතික පකෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ.




Sri Lankan model Ashini Perera

By: Prosperity Tech On: 3:58 AM

මිස් ග්ලෝබල් ඒෂනී


0101 ඒෂනි ඔබ කවු ද?
DSC_1041මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.
 

0101 අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද?
දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල් වෘත්තීමය වගකීම වටහාගෙන කරන්නෙ. එහෙම නැතුව ආවට, ගියාට කරන දේවල් නොවෙයි.
 

0101 ඇයි ස්ථිර අංශයක නිරත නොවන්නෙ?
නිරූපණය, නිවේදනය, සමාජ සත්කාරවලට දායක වීම වගේ ඒ සියලූ දේ කරන්න ආසා නිසා.
 

0101 රඟපෑමට නාවේ?
වතාවක් ද ෆිල්ම් ටීම් ආයතනය යටතේ මෙහි දී රූගත කළ රුසියානු චිත‍්‍රපටයක රඟපෑවා. ඇත්තටම හොඳ චිත‍්‍රපටයක රඟපාන්න ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
 

0101 මේ කරන කියන දේවල් ආර්ථිකයට ප‍්‍රමාණවත් වෙනව ද?
මගේ අයියා ජ’පුර සරසවියේ උපාධිධාරියෙක්. එයා විද්්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධන කටයුතු ආයතනයක් පවත්වාගෙන යනවා. මාත් ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඊට අමතරව ACBT එක මම වැඩිදුර පාඨමාලාවක් හැදෑරුවා. ලබන වසරේ දී මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යාම අරමුණයි.
 
sandalla-02
 

0101 ”මිස් ග්ලෝබල්” ගැන විස්තර සඳහනක් කළොත්?
මේ ජාත්‍යන්තර තරගයට මිස් ශ්‍රී ලංකා හෝ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මෙවර තේරුණේ මමයි. ජැමෙයිකාවේ දී පැවැත්වෙන මෙම තරගයට රටවල් පනස් ගණනක් ඒ රටවලින් තේරුණු මිස් ග්ලෝබල් කිරුළ ලද සුරූපිණියන් සහභාගි වීමට නියමිතයි. මට හිතෙන විදියට රටට කීර්තියක් ගෙන දීමට පුළුවන් වේවි කියලා හිතෙනවා. තමන්ගේ රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට ප‍්‍රචාරය ලබා දීම මෙහි ඉලක්කයයි. ඉතින් මම මගේ රටේ ප‍්‍රවර්ධනයට සේවයක් කරන අතරේ පාසල් කාලයේ සිටම කරන සමාජ සේවයට මීට වඩා ලැදිව කටයුතු කිරීම අරමුණයි. මගේ උපන් දිනය යෙදෙන්නෙ දෙසැම්බර් 4 වැනිදාටයි. එදාට මම ඉන්නෙ ජැමෙයිකාවෙ. 6 වැනිදා පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒම ඒකායන අරමුණයි. මේ සියලූ දේ වෙනුවෙන් මට මේ ලොකු අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි චිත‍්‍රාල් ද මෙල් මහතා සහ ලියෝනි ද මෙල් මහත්මියගෙ අනුබලය සහ අනුග‍්‍රහය නිසයි. එය ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.

හැඩ ගැන්වීම්: මධාරා ප‍්‍රසාදි විතාරණ
පසුතලය: පාක් ස්ටී‍්‍රට් මියුස් (Park Street Mues)
 

lankadeepa.lk

Sunday, December 7, 2014

UNP General Secretary Tissa Attanayake To Join The Government

By: Prosperity Tech On: 11:02 PM

තිස්ස අත්තනායක එ.ජා.ප. මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ, තිස්ස අත්තනායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායකත්වයට භාර දුන් බව ය.

 

Anarkali Akarsha weds

By: Prosperity Tech On: 6:56 PM

අනර්කලී යුගදිවියට

ඩිෂාන් ජයසිංහ කුඩා කල සිටම ඇමරිකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයෙකි. ඔහුගේ පියා සුප‍්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතායි. කැලිෆෝනියාවේ ලෝස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානය නමින් රෝහලක් පවත්වා යන ඔහු කෝටිපතියෙකි. ඩිෂාන් ඩොල්ෆින් ඇකඩමි හා ටේලර් කොලේජ් විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා පසුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු වී තිබෙනවා. මේ වන විට ඩිෂාන් ප‍්‍රයිමරි ප්‍රොවයිඩර් මැනේජ්මන්ට් නම් සමාගමක් පවත්වාගෙන යනු ලබනවා. 
 
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  
අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(nethfm.com)

UK porrrn legislation

By: Prosperity Tech On: 2:42 AM

 බ්‍රිතාන්‍ය තුල කාමුක චිත්‍රපටවල චර්යාවන්ට තහනමක්

සිය රට තුළ නිපදවෙන කාමුක චිත‍්‍රපට සඳහා ඇතැම් ලිංගික චර්යාවන් තහනම් කිරීමට බි‍්‍රතාන්‍ය රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලිංගික චර්යාවන් 10කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට වාරණ මණ්ඩලය විසින් තහනම් කර තිබේ. කෙසේ වෙතත් විචාරකයින් චෝදනා කර ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය ලිංගික සිනමාව විනාශමුඛයට පාත‍්‍රවනු ඇති බවයි.බි‍්‍රතාන්‍ය අන්තර්ජාල පේ‍්‍රක්‍ෂකයින්ට තහනම් කරන ලද දසුන් විදෙස් නිෂ්පාදිත සිනමා පට වලදී දක්නට ලැබෙන හෙයින් මෙහි පදනමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය මාධ්‍යයට අදහස් දක්වමින් කාමුක සිනමා අධ්‍යක්‍ෂිකා එරිකා ලස්ට් පවසා ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය කාමුක සිනමාපට යළිත් වරක් කාන්තාවගේ ලිංගික ආශ්වාදය නොතකා හරින තත්වයකට පත්වනු ඇති බවයි.

hirufm.lk

Prasanna Solangaarachchi Joins Maithripala

By: Prosperity Tech On: 1:42 AM

ප්‍රසන්න සෝලංගආරච්චි පොදු අපේක්ෂක මෛත්‍රීපාලට සහය දීමට තීරණය කරයි

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මේ වනවිට කොටිකාවත්තේ පැවැත්වෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
ජාතික පක්ෂයේ සාමාජිකත්වයක් තමන් ලබා නොගන්නා බවත්, තව දුරට ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා එහිදී අවධාරණය කළේය.


(newsfirst.lk)

Thursday, November 13, 2014

SayThanks with Facebook's personalized video cards

By: Prosperity Tech On: 7:33 PM

ස්තුති කිරීමේ වීඩියෝවක් නිර්මාණය කරමින් මිතුරන්ට ස්තුති කිරීමේ පහසුකමක් ෆෙස්බුක් ආයතනය හදුන්වාදෙයි.


මෙම වසර තුල මහත් වූ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට ෆෙස්බුක් ආයතනයට හැකි වී තිඛෙනවා. එම සාර්ථකත්වය සදහා හේතුව නම් පරිශීලකයින්ගේ සිත්ගන්නා පහසුකම් ගණනාවක්ම සමාජ ජාලය වෙත එක් කිරීමයි. උදාහරණයක් වශයෙන් පෙබරවාරි මස හදුන්වාදුන් ,ඛදදන ඊ්ජන, පහසුකම හදුන්වන්න පුළුවන්. එම පහසුකම භාවිතා කරමින් ෆෙස්බුක් සමාජ ජාලය තුල තමන් ගත කල කාලය සිහිකරවන කුඩා වීඩියෝ පටයක් තමාටම නිර්මාණය කරගැනීමට හැකියාව තිඛෙනවා.


ෆෙස්බුක් ආයතනය මීට දින කිහිපයකට පෙර හදුන්වා දුන් එවැනිම අලුත් පහසුකමක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. එම අලුත්ම මෙවලම හදුන්වන්නේ ,ී්හ ඔය්බනි, යනුවෙනි. යම්කිසි මිතුරෙක් සදහා විශේෂ ස්තූතියක් පුද කිරීම සදහා එය ඉතාමත්ම අනර්ඝ පහසුකමකි. එහිදී ඔබේ සහ ඔබේ මිතුරාගේ පින්තූර සහ පොස්ට්ස් යොදා ගනිමින් ස්තූති කිරීමේ අලංකාරවත් වීඩියෝවක් පහසුවෙන්ම නිර්මාණය කරගන්නට පුළුවන්. විශේෂ මිතුරෙකුට ස්තුතිය පුදකිරීම සදහා නිර්මාණය කරගනු ලබන එම වීඩියෝව නිර්මාණය කරගැනීමේදී ඔබ කැමති පින්තූරයන් තෝරාගැනීමේ පහසුකම ඔබට ලැඛෙනවා. එහෙයින් වඩාත් අලංකාරවත් වීඩියෝවක් නිර්මාණය කරගන්නට හැකියාව තිඛෙනවා.

මේ වන විට ඩෙස්ක්ටොප් සහ මොබයිල් සයිට්ස් වලට මෙම පහසුකම ඇතුලත් කර කර ඇති අතර එම පහසුකම මගින් ඔබ උපරිම ප්‍රයෝජන අරගනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. සැමට කලියෙන් මෙම පහසුකම පිලිබදව ඔබව දැනුවත් කිරීමට ලැබීම ගැන නොදුටු ලෝකය අප සතුටු වෙනවා.

එම පහසුකම භාවිතා කිරීම සදහා ඔබ කලයුතු වෙන්නේ පහත ඇති වෙබ් ලිපිනයට පිවිසීමයි. 
http://facebook.com/thanks

අලුත් පහසුකම ගැන මිතුරන් දැනුවත් කරන්න ලිපිය පහතින් ීය්රු කරන්නට අමතක කරන්න එපා.

Now You Can Convert Ashes Of Your Loved Ones Into Diamonds

By: Prosperity Tech On: 7:23 PM

Now You Can Convert Ashes Of Your Loved Ones Into Diamonds 

මියගිය ආදරනීය පුද්ගලයන්ගේ මළසිරුරු මෙම ස්ථානයට එවන හේතුව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමයි. නමුත් ඊට වඩා එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් :Aකටදරා්බz්- විසින් හදුන්වා දී තිඛෙනවා. මෙය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියකි.මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය එකක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයට අනුව මියගිය පුද්ගලයෙකුගේ ශරීරයේ අළු දියමන්ති බවට පත්කිරීමට හැකියාව තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? දියමන්ති යනුවෙන් මා ඉහතදී සදහන් කලේ නියම පිරිසිදු දියමන්තිය.


මේ ඔබ දකින්නේ මළසිරුරු දියමන්ති බවට පත්කරන යන්ත්‍රයයි.



එකතු කරගනු ලැබූ කාබන් වල පෙනුම තමයි මේ පහතින් ඔබ දකින්නේ.



ආරම්භක ක්‍රියාවලියේදී එය දිස්වෙන්නේ මෙහමයි.



මේ ඔබ දකින්නේ නිමනොකරන ලද නිෂ්පාදනයයි



මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ අවසාන ප්‍රතිපලය නම් මේ ඔබ පහතින් දකින මනස්කාන්ත දියමන්තියයි.

මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ මෙම විශ්මිත විද්‍යාත්මක ක්‍රියාවලිය සිදු කිරීම සදහා :Aකටදරා්බz්- යනුවෙන් හදුන්වන එම සමාගම යන්ත්‍රයන් ගණනාවක්ම භාවිතා කරනවා. මියගිය පුද්ගලයෙකු සිහිකරවන සිවිටනයක් ලෙස මෙම දියමන්තිය කෙතරම් අගනේද යන්න අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ ශරීරයේ අළු වලින් කාබන් වෙන්කරගෙන පසුව ඒවා මිනිරන් (ග්‍රැෆයිට්) බවට පත්කරනු ලබනවා. පසුව සුවිශේෂී වූ විද්‍යාත්මක ක්‍රියාවලියකට ඒවා භාජනය කොට දියමන්ති බීජයන් නිර්මාණය කරගැනීමට එම සමාගම කටයුතු කරනවා. වැඇකකැරහල ටදකා ල ිසකඩැර සඑැපි

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Rohit Sharma Scores 264 from 173 Balls: ODI Record agains Sri Lanka

By: Prosperity Tech On: 5:59 AM

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දියාවේ රෝහිත් ෂර්මා ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි


 ඉන්දියාවේ රෝහිත් ෂර්මා එක්දින ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට අද පත්විය.
ඒ, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන සිව්වන එක්දින තරගයකදී නොදැවී ලකුණු 264ක් ලබා ගැනිමත් සමගිනි.
ඒ සඳහා ඔහු වැයකළ පන්දු ගණන 173කි.
ඊට හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් ඇතුලත් විය.
මෙය රෝහිත් ෂර්මා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ලබාගත් දෙවන ද්විත්ව ශතකය වේ.
මීට පෙර එම දක්ෂතාවය දැක්වු ක්‍රීඩකයින් වන්නේද ඉන්දීය ක්‍රීඩකයින් විම ද විශේෂත්වයකි.
එම ලැයිස්තුව මෙසේය.
01 – රෝහිත් ෂර්මා 264
02 – විරේන්ද්‍ර ශෙවාග් 219
03 – රෝහිත් ෂර්මා 209
04 – සචිත් තෙන්ඩුල්කාර් 200 (නොදැවී)

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

I’m also a child of ‘Rataviru’ family, says Upeksha

By: Prosperity Tech On: 2:27 AM

මගේ අම්මා මැදපෙරදිග ගිය ගෘහ සේවිකාවක් - පබා පාර්ලිමේන්තුවෙදී කියයි

ඊයේ පාර්ලිමේන්තුවේදී විදේශ සේවා අමාත්‍යංශයේ වැය ශිර්ෂයේදී එහි අධීක්ෂණ මන්ත්‍රී පදවියකට පත් උපේක්ෂා ස්වර්ණමාලී පබා කථාවක් පැවැත්වුවා. තමාගේ මව 1978 වසරේ මැදපෙරදිග ගෘහසේවිකාවක ලෙස රට විරු සේවයට එක්වූ කාන්තාවක බව උපේක්ෂා එහිදී මතක් කළා.


ඇය කථාව පැවැත්වූ ආකාරය පහත වීඩියෝවෙන්


වීඩීයෝව බලන්න LIKE කරන්න