Showing posts with label Pumi Boteju. Show all posts
Showing posts with label Pumi Boteju. Show all posts

Sunday, September 20, 2015

Piyumi Botheju - How I met my husbund

By: Prosperity Tech On: 1:15 AM

mshqñ fndf;acq lido nekafoa mdrla yod .kak .syska Æ

mshqñ fndf;acq lshk olaI rx.k Ys,amskshla'weh miq.sh od fojk jrg;a újdy jqKd'

mshqñ ;ukaf.a wÆ;a Ôú;h f.jk wdldrh ms<sn|j udOH fj; olajk woyia my;ska oelafjkjd'

mshqñ Ôúf;a wÆ;a fjkila jqKd fkao@

fjki kï yßu fIdala' jpkj,ska lshkak neß ;rï i;=glska Ôúf;a .;fjkjd' we;a;gu ys;g iekiSula oefkkafka ys;g yßhk flfkla ,enqKdu'

wehs l,ska udOHhg ieñhd .ek jika lf<a@

tfyu lf<a wka;su fudfydf;a lsõju tal fyd|hsfka' uq,ska lsõjyu tafla wf.a ke;sfjkjd' talhs' wks;a tl thd jeäh m%isoaêhg leue;s keye'

fldfyduo Tyqj uqK .eyqfKa@

uu iqfk;aj mqxÑ ld‍f,a b|ka okakjd' thd uf.a whshdf.a fyd| hd¿fjla' thd fufy kd.ßl uka;%S' wms ‍fmdä ld‍f,a b|ka hd¿fjda' uu ojila wfma mdr yod.kak thdg l;d l<d' Bg miafia b;ska wms È.gu l;d lrkak .;a;d' tfyu ;uhs fï wdorh mgka .;af;a'

Tyqg leue;s fjkak úfYaI fya;=jla ;sfhkjdo@

Tõ' iqfk;a lshkafka yßu fyd| flfkla' thd ug f.dvla wdofrhs' jpkj,ska tal lshkafka keye' kuq;a lrk foaj,aj,ska wdof¾ fmkajkjd' wms yefudau n,d‍fmdfrd;a;= fjk /ljrKh" wdrlaIdj thd ug fokjd' uu ys;kjd ug ,enqK fyd|u flkd thd'

wehs foaYmd,khg iïnkaO flfkla újdy lr.kak ys;=fõ'@


újdyh lshk ;ek§ /lshdj .ek uu ys;=fõ keye' uu rx.k Ys,amskshla' thd foaYmd,k{fhla lshk ;ek b|f.k ‍fkfjhs wms újdy jqfKa' thd foaYmd,k{fhla ksid uu thdg wdof¾ lf<a keye' uu wdof¾ lf<a iqfk;a lshk mqoa.,hdg'

mshqñ r`.mdkjg Tyqf.a m%;spdr fudkjo@

thd tfyu rÛmdkak tmd lsh,d keye' f;dard fírdf.k fyd| foa lrkak lshkjd' r`.mEu kj;a;kak lsh,d n,mEï lrkafk;a keye' uu;a yeu;siafiu ld¾hnyq, flfkla fjkak leue;s keye' yeufoau ne,kaia lrf.k bkak ;uhs ys;kafka'

ieñhdf.a foaYmd,k jevj,g Tfnka ,ndfok iyfhda.h@

wksjd¾fhkau uu uf. Wmßu iyfhda.h thdg ,ndfokjd' thdf.a foaYmd,k .ufka§ ìß|la úÈyg uf.ka fjkak ´k hq;=lï uu Wmßufhka bIag lrkjd'


Tfí mÈxÑh fldfyo oeka@
wfma f.or wrka.,

;ukaf.a Ôúf;ag .e<fmk flkd uqK.eyqKd lsh,d úYajdi lrkjdo@

wksjd¾fhkau' wjqreÿ 3la wdorh l<d' wms ta wjqreÿ 3 we;=<; iqfk;a ljqo lshk tl uu w÷k.;a;d' thd uf.a Ôúf;ag ug ,enqK foúhka úiska ,enqK ;E.a.la' uu wo f.dvla i;=gq fjkjd uf.a fï ;SrKh .ek'

Sunday, July 26, 2015

piyumi botheju honeymoon

By: Prosperity Tech On: 3:55 AM

uOq iufha f;dr;=re oekau lshkak neye - mshqñ fndf;acq

Ranja ys iaj¾Kd wlald ke;skï චන්ඩි රැජින fyj;a wfma ckm%sh rx.k Ys,amskshla jk mshqñ fndf;acQ g miq.sh od ux., iSkQ yeඬ jqKd' b;ska fï wÆ;a wdrxÑh fujr weh wfma ms<si|rg lekaokakg úfYaI fya;=jla jqKd'

Tkak mshqñ iqn ux.,ï lsõjd'

fndfydu ia;=;shs

wms fï l;d lf<a wÆ; f.kd ukud,sf.a úia;r oek .kakhs@

we;a;gu yßu i;=gqhs' Ôú;fha kj msgqjla fmr¿Kd' uu wdi lrk f.dvla wdof¾ lrk flkdj ug ,enqKd'

;ju fjäka tfla jev bjr;a keye fkao@

Tõ' fjäka tl bjr fj,d ;ju ojia folhs fka' fyg ;uhs wfma fydaï lñx'



ux., W;aijh kï yß wmQrejg ;snqKd lsh,hs wdrxÑh @

wms fokaku woyia lf<a wfma újdy W;aijh idïm%odhsl l%uhg mj;ajkakhs' n;a;ruq,a, wfma .u mßY%fha ;uhs újdy W;aijh ;snqfKa' b;ska wmsg wjYH iy leue;s úÈyg yeu foau jqKd'

fokakdf.a woyia hi wf.ag .e<ms,d ;sfhk mdghs@

wfma woyia ú;rlau fkfuhs wfma ,.akh" leue;s lEu ìu" we÷ï me<e÷ï mjd hi wf.ag .e<fmkjd'

uOq iuh .; lrkak úfoia .; fjkak bkakjhs lshkafka@

ta foj,a oekau lshkak neye fudlo wmsg fyd| hd¿fjda álla bkakjd fka' tksid .syska weú;au lshkakï flda fldfyao .sfh lsh,d' oekg tal ryila'

mshqñf.a w; .;a flkd foaYmd,khg iïnkaOhs lsõjg bka tyd hula kï fuf;la l,a mejiqfõ keye' b;ska oeka j;a Tyq .ek úia;r lshuqo@

Tyq iqfk;a w;a;säh' lvqfj, k.r iNdfõ kd.ßl uka;%sjrfhla' ux mqxÑ ldf,a b|,u okak lshk flfkla' b;ska wo Tyq uf.a ieñhd'

ta lshkafka nd, úfha mgka ne¢ fmula jf.hs@

keye' tfyuu lshkak neye'

tfykï@

Tyq uf.a whshdf.a ñ;=frla' ta ksid l=vd l, isg okakjd' wms hd¿fjda úÈyghs oek y÷k f.k ysáfha' wdorjka;hska jqfKa miafia'

ñ;= ou fmulg uq, msrefõ ljqo@

Tyq ;uhs uq,skau ta .ek lsõfj'

b;ska @

wms b;ska hd¿fjda fka' wksl ta fjkfldg Tyq .ek hï meye§ula uf.a ysf;;a ;snqKd'

ta lshkafka mshqñ tl msïug leue;a; ÿkakd'@

fyd|g okak flfkla' wdhs;a fndre wdvïnrlï ´fka keye fka' ta ksid Tyqf.a leue;a;g uu;a yd lsõjd'

mshqñ ) iqfk;a fmïj;=ka ù fld;rï l,la fjkjdo@

wfma fmï l;dj jir folyudrla fjkjd'

oeka kï mshqñf.a wÆ;a f.or mÈxÑ fjkak mq¿jka fkao@

ux wÆ;ska yomq f.or ;j mqxÑ mqxÑ jev j.hla ;sfhkjd' b;sß jev ál ksu lrkak iqfk;a ndr .;a;d' ta jev ál;a bjr jqKyu wms wfmau leoe,af,a mÈxÑhg hkakhs ys;ka bkafka'

bÈßfha§ iqfk;a iu. foaYmd,khg iïnkaO fjkak mshqïf.a woyila keoao@

tal kï ljodj;a fjkafka keye' tl f.or fokafkla foaYmd,kh lrkak ´fka keye' Tyqf.a ìßh f,i Tyqf.a jev lghq;= j,g Woõ fjkjd ñila foaYmd,kh lsÍfï woyila kï keye'

t;fldg mshqñ f.a l,d lghq;= @

l,d lghq;= ta úÈygu isÿ fjhs' uf.a rx.k lghq;= j,g iqfk;a f.ka ;yxÑ keye' kuq;a mjq,a Ôú;hg uq,a ;ekla Èh hq;= ksid l,dfõ /¢ isáh;a wkjYH f,i ld¾hnyq, fjk tlla kï keye'

wÆ;a ðúf;a" wÆ;a leoe,a,l kj n,dfmdfrd;a;=;a we;shs@

we;a;gu wms mjq,la fj,d ;ju ojia folhs' oekg ie,iqï kï lsysmhlau ;sfhkjd' tajd b;ska bÈßfh§ l;d ny lrf.k wfma wkd.f;a ta whqßka ie,iqï lrkakhs ys;ka bkafka'

pkaä /ðkf.ka miq mshqñ f.a rx.kh olskak ,enqfKa keye@

Tõ' yenehs ~i| úks úo~ lsh,' kj;u fg,s kdgHhl úldYh we/UqKd' tys m%Odk pß;fhka kej; fma%laIlhkag fï Èkj, oel .kak mq¿jka'

gdkshd fudaiia

Thursday, April 30, 2015

Piyumi botheju's politician lover

By: Prosperity Tech On: 6:37 AM

පියුමිගේ දේශපාලන පෙම්වතා හෙළිවෙයි

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු කාලයක පටන් දේශපාලඥයෙකු සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන යන බවට නොයෙකුත් සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කරන්නට විය.
කෙසේ වෙතත් අදාළ දේශපාලන පෙම්වතා කවුරුන්දැයි යන්න   නිසියාකාරයෙන් හෙළිදරව් නොවීය.
කෙසේ වෙතත් මේ වන විට පියුමී බොතේජුගේ දේශපාලන පෙම්වතා සම්බන්ධයෙන් ඉඟි පළ වෙමින් පවතී.
ඔහු කඩුවෙල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු බව අනාවරණය වෙමින් පවතිනවා.
කොහොම වුණත් ළඟදී මේ පෙම්වතුන් දෙදෙනා එක වහලක් යටට පැමිණෙන්න කටයුතු සුදානම් කරමින් පවතින බවද අපට දැනගන්නට ලැබෙනවා.



2 3
(adaderana.lk)

Friday, March 6, 2015

piyumi botheju's chield hood

By: Prosperity Tech On: 8:31 PM

චුටි කා‍ලේ නයි නටවන්න ගිහින් තාත්තා පියුමිව පාර අයිනේ දණගස්සල තිබ්බලු

ඩබ්.කේ.ආර්. බොතේජු සහ දයා පද්මිණි යුවළ පදිංචිවෙලා හිටියේ කළුබෝවිල පිහිටි පත්මිණිගේ මහගෙදර. මේ අයට පුත්තු තුන්දෙනෙක්ම හිටියා. ඔය අතරේ පද්මිණිට සිවු වැනි දරුවා බිහිවන ලකුණු පහල වුණා. පවුලට පිරිමි දරුවො දෙනෙක් ඉන්න හිංදා තුන්වැනියා උපදින්න ආපු අවස්ථාවෙත් මේ අඹුසැමි යුවළ හීන මැවුවේ දුවෙක් ගැන. ඒත් තුන්වැනියත් පුතෙක්. ඒ හින්දම හතරවැනි දරුවාවත් දුවෙක් වෙනවා නම් හොඳයි කියලා මේ දෙන්නා බලාපාරොත්තු වුණේ.
දින සති මාස ගෙවිලා ගියා. ජූලි කලබල සමය උදාවුණා. ඔය අතරේ පද්මිණිට දරුවා ලැබෙන ලකුණු පහළ වුණා. වාහනයක් හොයාගන්නට විදියක් නැහැ. අන්තිමට පාන් රැගෙන ගිය වෑන් රථයක තමයි ගැබිනි මාතාව රෝහලට ගෙනයන්න සිදුවුණේ. රටේ පැවැති කලබලකාරි වාතාවරණය හිංදා පාරේ හැම තැනම ‍පොලීසිය. දරුවකු ලැබෙන්නට ඉන්න කාන්තාවක් නිසා ‍පොලිස් බාධක මැද වැල්ලවත්ත පෞද්ගලික රෝහලකට යන්න මේ අයට හැකිවුණා. එහිදී පද්මිණිගේ හතරවැනි දරුවා මෙලොව එළිය දුටුවා. එතැන සිටි වෛද්‍යවරයා පද්මිණිගේ පාසල් මිතුරෙක්.

“ඔන්න ඔයාට සුදුම සුදු ලස්සන දුවෙක් ඉපදිලා..”
වෛද්‍යවරයා ඒ විදියට කියද්දි පද්මිණිගේ හිතේ තිබුණු සියලු දුක් දෝමනස්සයන් මැකිල ගියා. වෘත්තියෙන් ගුරුවරියක් හිංදා ඇයම තමයි තමන්ගෙ දරුවන්ට නම් දැම්මේ. ලැබූ දියණියට තමන්ගේ නමේ අරුත එන විදියට නමක් දාන්න ඇයට ඕනෑ වුණා. පද්මය කියන්නේ නෙළුම් මල. ඒ අරුත එන විදියට පුංචි දියණියට පියුමි කියන නම යෙදුණා. ඒ අනුව “වැලිකඩගේ පියුමි ශානිකා බොතේජු” කියන නම තමයි පුංචි දෝනිට ලැබුණේ. ඒ පුංචි දියණිය තමයි ‘පියුමි ශානිකා බොතේජු’ නමින් අද රටේම ආදරය දිනූ නිළියක වී සිටින්නේ.
හතරවැනියා දියණියක් වීම අශුභයි කියලා ඇතැමුන් තුළ මතයක් තියෙනවා. ඒ හිංදා පියුමි මවු පියන්ගෙන් වෙන්කළ යුතු බව ඇතැම් වැඩිහිටියන් පැවසුවාලු. ඒ හිංදම පුංචි දියණියගේ නැන්දා කෙනෙක් මේ දැරියව තමන්ගේ භාරයට අරගෙන. ඒත් සති දෙකක් වත් යන්න කලින් පියුමිගෙ අම්මයි තාත්තයි ආයෙමත් පියුමිව තමන්ගෙ භාරයට අරගෙන.

ඒ දවස්වල පියුමිගෙ අම්මා උදේට කිරි හදල මාරි බිස්කට් එක්ක මේසේ උඩ තියල තියෙන්නේ දරුවෝ 4 දෙනාට. පියුමි අනික් තුන්දෙනාට කලින් නැගිටලා ඇවිත් අයියලාගේ මාරි බිස්කට් ටිකක් කාලා කිරි එක බොනවලු. අයියලා නැගිටලා එද්දී බිස්කට් නැහැ. ඉතින් ඒ වෙලාවට මේ අය අතර ගුටි හුවමාරු පවා ඇතිවෙනවාලු.
පියුමි චූටි කා‍ලේ බයිසිකල් පදින්න බොහොම ආශයිලු. ඉතින් කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන බයිසිකලයේ ඇවිත් පාර අයිනේ බයිසිකලය හේත්තු වෙලා තාප්පෙ උඩ වාඩිවෙලා යාළුවෝ ටික එකතු වෙන කල් බලා ගෙන ඉන්න එක පියුමිගේ සිරිතක්ලු. ඒ වෙලාවට පාරේ යන අය පියුමිට කතා කරන්නේ ‘මල්ලි‘ කියලාලු. වෙන ළමයින්ට නම් ඉතින් මේවගේ විහිළුවක් කළාම කේන්ති යනවානේ.
හැබැයි පියුමිට නම් කේන්ති යන්නෙ නැහැලු. පිරිමි ළමයෙක් විදියට හැසිරෙන්න ආශාකරන චූටි පියුමි තමන්ට ‘මල්ලි‘ කියලා කතා කරනවාට කැමතියිලු. අදටත් ඒ පළාතේ පැරණි අය පියුමිට පරණ පුරුද්දට ‘මල්ලි‘ කියලලු කතා කරන්නේ.
පියුමි තමන්ගේ අයියලත් එක්ක එකතු වෙලා චූටි කා‍ලේ හරි අපූරු වැඩක් කරලා. පියුමිගෙ ලොකු අයියා බොහොම තැන්පත් කෙනෙක්. අනෙක් අයියලා දෙන්නයි පියුමියි තමයි කරන තරමක් දඟ වැඩ කරන්නේ. මේකත් ඒ අයියලා දෙන්නයි නංගියි එකතු වෙලා කරපු දඟ වැඩක්.
ඒ කා‍ලේ පියුමිගේ ගෙවල් තිබිල තියෙන්නේ පාර අයිනේ. රෑ 7-8 ට විතර පියුමියි අයියලා දෙන්නයි තාත්තගේ පරණ ඉණ පටියක් අරගෙන නූලක ගැට ගහලා ඉණ පටිය පාර මැදට දාලා තමන්ගෙ වත්තෙ හැංගිලා නූලක් අරගෙන ඉන්නවාලු. පියුමියි අයියයි හැංගිලා නූලක් අල්ලගෙන ඉන්න අතරේ අනික් අයියා පාර අයිනට වෙලා කවුද එන්නේ කියලා බලාගෙන ඉන්නවාලු. ඔය වේලාවට මිනිස්සු තමන්ගෙ රාජකාරි නිමාවෙලා ගෙවල් බලා එනවානේ. කවුරු හරි ළංවෙනකොට අයියා විසිල් එකක් ගහනවාලු. ඒ වෙලාවට පියුමියි අනික් අයියයි හිමිට තමන්ගෙ අතේ තිබෙන නූල අදිනවාලු. එතකොට අර කළුපාට ඉණ පටිය ගැස්සිලා ඇදි ඇදි එනවානේ. ඉතින් පාරේ යන අය සර්පයෙක් කියලා හිතලා කෑ ගහගෙන දුවලා යනවාලු.
ඔය විදියට දිගින් දිගටම මේ ක්‍රියාව වෙනකොට වටා පිටාවේ අයට සැක හිතිලා. ඇයි ඉතින් හැමදාම හවස 7 ට විතර මේ නිවස ළඟ පාරෙම සර්පයෙක් ඉඳීම ටිකක් පුදුම සහගතයිනේ.
හොයල බලනකොට හොරේ අහුවෙලා. ඊට පස්සේ වටාපිටාවේ අය ඇවිත් පියුමිගේ තාත්තට මේ ගැන පැමිණිලි කළා. ඊට පස්සේ තාත්තා පියුමිවයි, අයියලා දෙන්නවයි මහ දවල් පාර අයිනේ දණ ගස්සල තිබ්බාලු.

ආරියවංශ කුලතිලක
පියුමිට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. පියුමිගේ එක නැන්දා කෙනෙකුටත් පුත්තු 3 දෙනෙක් ඉන්නවා. අනෙක් නැන්දට 1 පුතෙක් ඉන්නවා. අයියලා 7 දෙනෙක් එක්ක හැදුනු හිංදම පියුමි චූටි කා‍ලේ ඉඳන්ම දඟ මල්ලක්ලු. අයියලා කරන දේවල්ම තමයි ඇයත් කරල තියෙන්නේ. කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන දුවන්න, පනින්න, ගස් නගින්න, බයිසිකල් පදින්න තමයි පියුමි නිතරම උත්සහ කරල තියෙන්නේ.

lakbima.lk

Wednesday, June 30, 2010