Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts
Wednesday, February 17, 2016
Sunday, February 7, 2016
Mark Zuckerberg Wishes Happy Lunar New Year in Chinese
By:
Prosperity Tech
On: 10:52 PM
il¾n¾.a "jia;=j" .ek Ök NdIdfjka l< l;dj
ud¾la il¾n¾.a ^Mark Zuckerberg& oeka l;d lrkafka Ök uekavÍka ^ Mandarin& NdIdfjka' úfYaI;ajhla fjkafka ÿjksh;a tlal wÆ;a wjqreoao iurk m<uq wjia:dj'wo Ökhg wÆ;a wjqreoao' Ökfha idïm%odhsl kj pkao%) iQ¾h jir iurkafka fmnrjdß 08 fjksodghs' fï úfYaI wjia:dj fjkqfjka Mark Zuckerberg f*ianqla mßYS,lhskag iqn m;ñka wÆ;a w;aoelSula ,nd fokjd'
il¾n¾.a a;u ìß| Priscilla iy lsßleá fodaks ^udi 2hs& Maxima fï ùäfhdajg fmkS isákjd' Maxima g Ök kul=;a oeïud' Chen Mingyu lsh,d' wïuhs ÿjhs tlu mdáka ieris,d' Facebook ks¾ud;D il¾n¾.a g kï iqmqreÿ we÷ula'
i¾n¾.a Ök NdIdfjka fufyu l;d lrkafka ;ukaf.a "jia;= fmdâv" .ek''''''' ^PdhdrEm ùäfhdajg my;ska'''&
Thursday, February 4, 2016
Govt. gears for Google’s Loon - Minister Harin Fernando
By:
Prosperity Tech
On: 4:05 AM
yÍka Google m%Odkshd yuqfjhs (PHOTOS)
.+.,a wdh;kh iuÛ tlaù ,xldfõ wka;¾cd, myiqlï by< kexùug f,dj m%:u .+.,a neÆka jHdmD;sh ;j fkdfnda Èklska furg wdrïN lsÍug kshñ; nj;a f;dr;=re ikaksfõokfha f,dj oejeka;hka tlajk äðg,a iuq¿jla cqks udifha § Y%S ,xldj ;=< meje;aùug ie,iqï lrwe;s nj;a úÿ,s ixfoaY yd äðg,a há;, myiqlï wud;Hh yÍka m%kdkaÿ uy;d m%ldY lrhs'Bfha ^01& kdrdfyakamsg Y%S ,xld f;dr;=re ikaksfõok ksfhdað; wdh;kfha ^ICTA& meje;s udOH yuqjlg tlafjñka ta uy;d fï nj lshdisáfha h'
.+.,a iud.u Y%S ,xldj yd tlaù lghq;= lsÍu ksid fï jkúg uqÆ f,dalfhau wjOdkh furgg fhduq ù we;s nj mejiQ wud;Hjrhd f;dr;=re ikaksfõok jHdmD;s rdYshla fï jif¾§ l%shd;aul fldg bka ixj¾Ok b,lal ch .ekSug ;ud wfmalaId lrk nj i|ykal< w;r ;ud we;=¿ msßila wefußldfõ le,sf*dakshd m%dka;fha l< ixpdrhl§ l< idlÉPd fya;=fjka f;dr;=re ikaksfõokfha oejeka;hka furg wdfhdackhg leue;a; m< l< nj o fuys§ mejiqfõ h'
l%shd;aul lsÍug kshñ; .+.,a neÆka jHdmD;sfhka furg wdrlaIdjg ;¾ckhla fkdjk nj o ta ms<sn|j wdrlaIl wud;Hjrhd iu. idlÉPd mj;ajd we;s nj o fmkajd ÿka weue;sjrhd .+.,a wdh;kfha iu ks¾ud;D i¾ð n%ska jeks wh furg wdfhdackhg leue;a; m< lsÍuu rg ,enQ úYd, ch.%yKhla nj lshd isáfha h'
PdhdrEm my;ska'
Saturday, October 17, 2015
Madura English-Sinhala Dictionary - Online Language Translator
By:
Prosperity Tech
On: 5:50 AM
ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළින් ඉංග්‍රීසි සිංහලට සමීප කළ මධුර
f;dr;=re ;dlaIKsl bxðfkarejrhl= jk uOqr l=,;=x. furg mß.Kl Ndú; lrkakka w;r buy;a ckm%sh;ajhg m;a uOqr bx.S%is isxy, bf,lafg%dksl Yío fldaIfha ks¾ud;Djrhd h'lsisÿ rglg fkdfojeks bf,lafg%dksl Yío fldaIhla ks¾udKh l< m%:u Y%S ,dxlslhd jk uOqr ish ks¾udKh ms<sn|j;a jeä ÈhqKq l< tys j¾;udk Wmdx.hka ms<sn|j;a Èjhsk iu. l< l;dnyls fï'
fld<U rdclSh úoHd,fhka wOHdmkhk yod, uOqr bkaÈhdfõ uksmd,a úYajúoHd,fha f;dr;=re ;dlaIKh ms<sn| úoHdm;s WmdêOrfhls' uhsfl%dfi*aÜ iy;sl ,;a moaO;s bxðfkare iqÿiqlï imqrd we;s Tyq uDÿldx. iy fjí wvú ks¾udKh ms<sn| úfYaI{fhls'
bf,lafg%dksl YíofldaIhla ks¾udKh l< ,xldfõ m<uqjekshd Tn@
wka;¾ cd,h yryd ^Tka ,hska j¾Ika& isxy, bx.%Sis YíofldaIhla uq,skau yeÿfj uu'
fufyu fohla lrkak Tng ys;=fk wehs@
9" 10 jf.a mka;sj, bf.k.kak ldf, uf. bx.%Sis oekqu b;du ÿ¾j,hs' wfmdi idfm mka;sfhÈ uf. hd¿fjd .dj ;snqK bx.%Sis ) bx.%Sis bf,lafg%dksl YíofldaI' wmg f;areu oek.kak wjYH bx.%Sis jpkh thg ghsma l<du ta jpkhg iudk f;areï fok bx.%Sis jpk thska n,d.kak mq¿jka' ta iudk f;areï fok jpkj, f;areu j;a ug f;arefKa kE' uu hd¿jkaf.ka weyqj fïjfh f;areu isxyf,ka fok fïjf. älaIkß keoao lsh,' lÜáhu ug yskdjqKd' kuq;a tfyu tlla ;snqK kï ug bx.%Sis bf.k.kak f,aishs fkao lsh, ta fj,dfj ug ys;=K'
wfma wïu ;d;a; uOHu mdka;slfhd' hd¿fjd .dj ;snqK bx.%Sis bx.%Sis bf,lafg%dksl älaIkßhla ta ldf, remsh,a ;=kaodia .dKla jqKd' tallaj;a ñ,§ .kak neßjqKq ug mß.Klhla lshk tl f,dl= ySkhla jqKd' fldfyduyß wfmdi iu;a fj,d Wiia fm< mka;sfhÈ f¾äfhda la,í tfla ysgmq iuyr hd¿jkag mß.Kl ;snqKd' mß.Klhla .ek uQ,sl oekqu uu tl;= lr.;af; Tjqkaf.ka' bkagfkÜ .ekj;a fm%da.%Eï .ek kï fuf,da fohla okafk kE' hd¿fjd;a tlal bkagfkÜ lefma tllg .syska bkagfkÜ n,uq uq,au ojfi;a uu Tjqkaf.ka weyqfj bx.%Sis jpfklg isxy, f;areï .kak úÈyla keoao lsh,hs' tfyu tlla ´k kï WUg ;uhs yokak fjkafk lsh, hd¿fjd ug yskd jqKd' tfyu yskdjqfKa ug tfyu tlla lrkak mq¿jka lsh, ys;,j;a" ug iuÉp,a lrkak j;a fkfuhs' bkagfkÜ tfla tfyu taj kE lsh, fmkajkakhs'
mdi,a wjÈfhka miafi isá wekaâ .s,aâia bf,lafg%dksl mdGud,djlg iy uyr.u ;reK fiajd iNdfõ mß.Kl ämaf,daud mdGud,djg iïnkaO jqKdg miafi bx.%Sis isxy, bf,lafg%dksl YíofldaIhla yokak ´k lsh, há ysf;a ;snqKq woyi l%shd;aul lrkak ´k lsh, ys;=K' kuq;a ta i|yd wjYH m%dfhda.sl fyda kHdhsl oekqu .kak ;ekla kE' mß.Kl ämaf,daud mdGud,dfjÈ y÷kd.;a fldßhdkq i¾ flfkla f.ka fm%da.%eñka .ek iEfyk oekqula ,nd.;a;' fï jkúg uf. mshd úY%du .syska' Tyq Tyqf. úY%du mdßf;daIslfhka ug mß.Klhl=;a wrka §, wenlia wdh;kfha mQ¾Kld,Sk mß.Kl mdGud,djlg udj iïnkaO l<d' isxyf,ka m<jqKq mß.Kl iÛrd muKla lshjmq uu fm%da.%eñka ms<sn| bx.%Sisfhka ,shQ fmd;am;a ñ,g wrf.k lsfhõjd' u,,fialr jeks isxy, YíofldaI fmr< fmr< ta bx.%Sis fmd;aj, ;sfhk wudre jpk f;areï .;a;' fm%da.%eñka .ek uu tl;= lr.;a oekqu ;=<ska wr ug wudre bx.%Sisjpk ghsma l<du u,,fialr älaIkßfha ;sfhk isxy, f;areu fmkajk úÈfya fm%da.%Eï tlla uu ,sõjd' tal lf<a ug myiqfjka wr bx.%Sis fmd; f;areï .kak ñila bx.%Sis isxy, bf,lafg%dksl YíofldaIhla yok wruqKska fkfuhs' kuq;a miafi ug ys;=K uq¿ u,,fialr älaIkßhu fïlg we;=,a lrkak mq¿jka fkao lsh,' Bg wu;rj u,,fialr älaIkßfh ke;s fjk;a jpk;a we;=<;a lr, uOqr bx.%Ssis isxy, bf,lafg%dksl YíofldaIh uu yeÿjd'
f,dalfha fjk;a rgj, Ndú; lrk bf,lafg%dksl YíofldaIj,g fkdfojeks ;;a;ajhg Tn fï YíofldaIh ks¾udKh lr ;sfnkjd' kuq;a Tn fuh wka;¾cd,hg ksl=;a lr ;sfnkafk fkdñf,a@
we;a;gu ug ´k jqfKa uu fufyu fohla l<d lsh, hd¿fjd w;fr ckm%sh fjkak' 2002 fkdjeïn¾ 23 jeksod uOqr älaIkßfha uq,au iSã ;eáh uf. fyd|u hd¿jg msßku, kqf.af.dv ms<shkao, hd¿fjd .Kkdjlg fï iSã tl uu §, okak whg fïl fldms lr, fokak lsõj' ta ldf, wo jf.a n%ොaânEkaâ bkagfkÜ myiqlï kE' bkagfkÜ tlska fufyu fohla fnokj lsh, ys;kakj;a nE' kslx fnomq iSã tl .ek jeä fofkl=f. wjOdkhla fhduq jqfKa kE' ta ksid uu fï uDÿldx.h yokak wjYH iSã uu ñ,hg .;a; nïn,msáfh hqksá ma,didys mß.Kl lfâg uu fï yomq älaIkßfha iSã tlla ÿkak' w,xldr ljrhla iys; úia;r m;%ssldjl=;a iu. remsh,a foiShlg uu th Tjqkag §, remsh,a ;=kaishhlg úl=Kkak lsh,;a uu lsõj' Tjqka iSã folla .;a;' ;j;a idmamqjla ;j iSã folla .;a;' fï iSã i,a,s §, .;a; wh th fldms lr lr yqÛ fokl=g §, ;snqK'
miqj Tn fuh wka;¾cd,hg ksl=;a l<dg miafi ,enqKq m%;spdr fldfyduo@
úYd, f,i ckm%sh jqKd' bx.%Sis bf.k.kak fndfyda fofkl=g fuh ke;sju neß ;;a;ajhg m;ajqKd' ud n,dfmdfrd;a;= jqK úÈygu fuh rgmqrd ckm%sh jqKd jf.u fï älaIkßh ks¾udKh lsÍu ;=<ska uhsfl%dfidmaÜ i¾á*hsâ isiaagï bkaðksh¾ iy;slh ,nd.kak;a ug yelsjqKd' fï ks¾udKh ms<sn| úúO udOH ;=<ska m<jQ jd¾;d ksid uQ,sl Wmdêhla ke;s flfkl=g jD;a;Sh iqÿiqlï u; ud¾iag¾ia Wmdêh ,nd.kak;a ug yelsjqKd'
jpk fldmuK m%udKhla fï YíofldaIhg we;=<;a lr ;sfnkjo@
fo,laI ;siaoyila muK'
isxy, jpkhl bx.%Sis f;areu iy bx.%Sis jpkhl isxy, f;areu ,nd§ug wu;rj fuu YíofldaIfha we;s fjk;a Wmdx. fudkjo@
mß.Klhg bkaiafgda,a lr.kafk ke;sj Tka,hska ;=<ska fï YíofldaIh mßyrKh lsÍug oeka mq¿jka' ksjerÈj wl=re fkdokakd jpkhl fidhd.ekSu" jpkhl uq,a yd wjidk wl=re ,ndÿka miq NdIdfõ tf,i wjika jk ishÆ jpk ,nd.ekSfï myiqlu jeks kj Wmdx. rdYshl=;a fuu bf,lafg%dksl YíofldaIfha ;sfnkjd'
idlÉPd igyk
md,s; fiakdkdhl
divaina.com
Thursday, October 15, 2015
Random person owns google for one minute
By:
Prosperity Tech
On: 8:39 PM
úkdählg .=.,a whs;sh fjk flfkl=g hhs
.=.,a'fldïfvdfïka kduh uu i¾É lr,d ne¨jd' tal ,nd .; yels ;;ajfhka ;snqKd'ta ksid uu tal f.j,d .;a;d' uf.a .Kqfokqj ksjreÈj isÿ jqKd'˜
óg ál ojilg fmr .=.,a iud.fï ysgmq fiajlfhl= .=.,a'fldï fvdfïka kduh ñ,§ .ekSfï m%jD;a;shla jd¾;d jqKd' tys§ Tyq mjid ;snqfKa tjeks fohla'
flfiafj;;a tu Èkfha f,dj mqrd ckm%shu fjí wvú fvdfïka kduh jk .=.,a'fldï fvdfïka kduh Tyqg ál fõ,djlg fyda ;ud i;= lr.kakg yels jqKd'
fï mqoa.,hdg fï isoaêfhka miqj isÿ jQ foa ms<sn|j Tn okakjdo@'
ta ;uhs fï isoaêfhka Tyqg ,enqfka tmuKla fkdfõ' .=.,a iud.fï jhsÜ yeÜ yelska jevigyfkka Tyqg moaO;sfha fodaIhla fidhd .ekSu fjkqfjka úYd, uqo,a ;Hd.hla ,eî ;sfnkjd'
fuu iïmQ¾K uqo, mqKHdh;khlg ,nd fok nj Tyq m%ldY lsÍu;a iuÕ .=.,a iud.u tu ;Hd. uqo, fo.=K lr ;sfnkjd' fï iïmQ¾K uqo, —o wd¾Ü T*a ,súka bkaähd˜ mokug ,nd fok njhs jd¾;d jkafka'
Wednesday, September 16, 2015
Google's Loon Balloon Crashes Into Front Yard, Shocking SoCal Neighborhood
By:
Prosperity Tech
On: 12:25 AM
fhdaO Google ne¨khla ksjilg lvdjefghs
uq¿ f,dalhu wdjrKh jk mßÈ wka;¾cd, myiqlï iemhSu i|yd by< wyfia ia:dmkh lr we;s fhdaO .+.a,a ¨ka ne¨khla ^Google Loon Balloon& le,sf*dakshdfõ" Ñfkdays,aiays ksjila bÈßmsgg lvd jeà ;sfí'ksji bÈßmsg ;snQ .il .eàfuka fuu ne¨kh lvd jeà we;ehs trg jd¾;d i|yka lrhs'
;ju;a w;ayodne,Sïys fhfok fuu ne¨k u.ska wka;¾cd,h ,nd.ekSu i|yd jk jHdmD;sh i|yd w;aika ;enQ m<uq rg jkafka Y%S ,xldjhs'
rivira.lk
Tuesday, September 15, 2015
Children sell mothers on facebook
By:
Prosperity Tech
On: 11:21 PM
අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා
ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා.මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි.
මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා.
මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා.
යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි.
මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උවමනාවක් නිසා වෙන්න ඇති.
පසුගිය දිනෙක මෙසේ මා සමග චැට් කළ පුද්ගලයකුගෙන් මම ඇහුවා ඔබ පෙනී සිටින්නේ ඔබගේ අම්මාගේ නම හා පිංතූරය සහිත ප්‍රොෆයිල් එකක් හදාගෙන නේ ද කියලා. එසැණින් ඒ චැට් කිරීම අවසන් වුණා.
පසුගිය දිනෙක මා අත්විඳි එක්තරා සිද්ධියක් නිසා දැඩි කම්පනයක් ඇති වුණා. කතාව මෙහෙමයි:
දිගු කලක සිට මා සමග සම්බන්ධකම් පවත්වන පැරණි මිතුරෙක් ඉන්නවා. මේ වන විට ඔහු ඉන්නේ විදේශගතවයි. ඔහුගේ බිරිඳත් මගේ මිතුරියක්. ඇයගේ නමින් ද ෆෙස්බුක් ගිනුමක් තිබුණා.
ඔවුන්ට නව යොවුන් විය පියමං කළ පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ගැටලුවක් සම්බන්ධයෙන් වරක් මගේ මිතුරිය මා සමග එම ගිනුමෙන් චැට් කළා. දුරකතනයෙන් ද කතා කළා. ඇය එතරම් අන්තර්ජාලය හා පරිගණක ගැන දැනුමක් ඇති අයෙක් නෙමෙයි.
පසුගිය කාලේ මගේ ඇසක ශල්‍යකර්මයක් නිසා මම දින කීපයක් ගෙදර සිටියා. සතියේ දවසක උදේ එක පාරට ම මේ මිතුරියගෙන් චැට් බොක්ස් එකක් විවෘත වුණා.
Hi
Hello!
Mokada karanne?
Mama me dawaswala asaneepen gedara inne.
Haha. Math thaniyama gedara inne.
මට ඒ උත්තරේ ඇල්ලුවෙ නැහැ. මං මාතෘකාව වෙනස් කරන්නත් එක්ක මෙහෙම ඇහුවා.
Putha dan mokada karanne?
මං එහෙම ඇහුවෙ අපි අන්තිමට කතා කළේ මේ කොල්ලගේ ප්‍රශ්නයක් නිසායි. මටත් එක පාරට ම පත්තු වුණේ නැහැ, මේ ෆේස්බුක් ගිනුම පාවිච්චි කරන්නේ ඌ ය කියලා.
එතනින් චැට් කිරිල්ල ඉවරයි. මට එතකොටයි වැඩේ හරියට ම තේරුණේ. ටික වෙලාවකින් බලනකොට ඒ ගිනුම වහලා ම දාලා.
මේ ගැන මොකක් කරන්න ද කියලා මම දෙතුන් දෙනෙක් එක්ක කතා කළා. ඒත්, මං ඒ ගැන යාළුවාට කියන්න ගියේ නැහැ. මොකද ඒ වන විටත් මේ කොලුවා යම් යම් ගැටලු ඇති කරලායි තිබුණේ. දරු පෙම නිසා ඒ ගැටලුවලදි මගෙන් උපදෙස් ගත්තාට ඒවා ක්‍රියාත්මක කරන බවක් මට පෙනුණෙ නැහැ.
මේ කොල්ලා ඉපදෙන්න කලින් ඉඳන් අපි යාලුවෝ. උගෙ ආච්චිට හාල් ගරන්න මගේ යාලුවා කාලෙකින් කතා කළේ නැහැ. මටත් කතා කරන්න හිතෙන්නේ නැහැ.
තමන්ගේ අම්මාත් විකුණන ෆේස්බුක් පරම්පරාවක් ලංකාවේ නිර්මානය වෙමින් ඉන්නා බව කියන්නයි මේ ටික ලිව්වේ.
w3lanka.com
Saturday, September 12, 2015
5 Most Dangerous Hackers Of All Time
By:
Prosperity Tech
On: 10:35 PM
fuf;la ìysjQ Nhdklu hackers ,d ljqo@
“hacker” flfkla iy “cyber criminal” flfkla w;r fjki okakjdo@ fndfyda fokd fï jpk fol jerÈhg Ndú;d lrkjd'fuf;la ìysjQ Nhdklu hackers ,d oelafjk úäfhdajls fï' fï hackers ,d Tjqkaf.a m%ùK;ajfhka iy yelshdjka j,ska kï f,dj m%isoaO keye' Tn fï úIh ms<sn|j Wkkaÿjla olajk wfhla kï fï ùäfhdaj wksjd¾hfhka n,kak'
hackers ,d lshkafka krl mqoa.,hska fkfuhs' Tjqka m%Yak .eg¿ úi|k wh" fodaY fidhk wh' Tjqka ;ukaf.a oekqu iudcfha ÈhqKqj fjkqfjka fhdojkjd' wks;a w;g cyber)criminals ,d wkjifrka moaO;s j,g we;=¿ ù ydkS isÿlrñka Tjqkaf.a ,dN m%fhdack i|yd lghq;= lrkjd'
Monday, September 7, 2015
Algerian hacker Hamza Bendelladj Sentenced to death
By:
Prosperity Tech
On: 1:20 AM
fvd,¾ ñ,shk 200lg jeä .Kkla ÿmam;=ka w;f¾ fnod ÿka wmQre yel¾ t,a,d urhs - wfma ld,fha frdìkayqâ flfkla fjhs''''
fmdi;=kaf.a i,a,s weußldkq fvd,¾ ñ,shk 200lg jeä .Kkla ÿmam;=ka w;f¾ fnod ÿka wmQre yel¾ flfkla t,a,d ueÍfï mqj;la miq.shod jd¾;d Wkd' fudyq tu uqo,a ÿmam;=kag ,nd § we;s w;r fudyq t,a,d ueÍu ms,snoj fndfyda fofkla lïmd ù ;sfnkjd'''''24 yeúßÈ Hamza Bendelladj kï jk fudyq mß>kl úoHdj ms<sno WmdêOdßfhl=o jkjd' Tyqf.a fï ñ,shk .Kkl uqo,a yela lsÍu ms,snoj wkdjrKh lr.;a iekska FBI úiska Tyqj w;HjYH iellrefjl= f,i kï lr ;sfnkjd' Okj;=kaf.a nexl= .sKqï we;=¿ ;j;a uq,H wdh;k 217 lska Tyq fuu uqo,a fidrlï lr we;af;a Tyqf.a ,emafgdma mß>kl2la"geí,Ü mß>klhla iy ieg,hsÜ ÿrl;kha muKla Ndú; lsÍfukah" cd;Hka;r fmd,sisho fï ms,snoj úu;shg m;aù we;'
weußldfõ fcda¾ðhd Èia;%sla wêlrKfhka fudyqj w;awvx.=jg .ekSug jfrka;= ksl=;a lr we;s w;r" u,hdishdfõ isg Tyqf.a mõf,a wh iu. ksjdvqjla .; lsÍug isg ;dhs,ka;h n,d meñfKk úg ;dhs,ka; .=jkaf;dgqmf,a§ Tyq w;awvx.=jg f.k we;'
Friday, July 31, 2015
Sri Lanka To Give Universal Internet Access
By:
Prosperity Tech
On: 6:07 AM
rggu Internet fokak Google ,xldjg ths
.=.,a ¨ka ^Google Loon& kñka yeÈinkafjk wka;¾cd, myiqlï ,ndfok jHdmD;shla Y%S ,xldjg y÷kajd §u i|yd .=.,a iud.u;a wdKavqj;a w;r wo ^28& WoEik .súiqulg w;aika ;nd ;sfí'
fuu jHdmD;shg uq,mqrk ,oafoa Y%S ,xldfõ .=.,a úfYaI{fhl= jk pu;a ms<ydmsáh jk w;r ta wkqj WoEik w.%dud;Hjrhd yd .=.,a iud.fï uhsla leisä w;r yuqjla mj;ajd we;sw;r tys§ fuu .súiqug w;aika ;nd ;sfí' fuu wjia:djg y¾I o is,ajd" rejka úfcj¾Ok" trdka úl%ur;ak hk msßiao tlaj ;snqKs'
fuu jHdmD;sh l%shd;aul flfrk f,dalfha m<uq rg njg Y%S ,xldj m;afjk w;r ta wkqj wjldYhg hefjk ne¨ka ud¾.fhka iuia: ck;djgu 3G wka;¾cd, iïnkaO;djh ,nd.ekSug yelsjkq we;' fuu by,g hjk ,nk neÆka ,xldfõ isák ÿrl:k iud.ï j, ;rx. iïfma%IKh lsÍu i|yd ,nd§ug;a tu.ska ,xldj mqrdjg wka;¾cd, myiqlï wvq uqo,la hgf;a ,nd§ug n,dfmdfrd;a;= fõ'
fuu jHdmD;sh .=.,a iud.u 2013 cQks ui kjiS,ka;fha§ wdrïN l<d'tys id¾:l;ajh u; f,dj ia:dk lsysmhl fï kshuq jHdmD;ska l%shd;aul jQ w;r we;eï neÆk lvd jegqKq wjia:do jd¾;d jqKd'
fuu jevigyfka§ neÆk ksmojk wdldrh yd th wyig uqod yßk wdldrh ms<snoj oelafjk ùäfhdajla my;ska krUkak'
Sunday, July 19, 2015
Google My Bulbul- Funny Google Song
By:
Prosperity Tech
On: 2:08 AM
"google ගැන කියන ආතල් ගීතය....(වීඩියෝ සහිතයි)"
ඒ වගේම තමයි ලෝකයේ අන්තර්ජාල වෙබ් අඩවි අතර අංක එක බවට පත්වෙලා තියෙන්නෙත් Google . ඉතින් අපි හැමෝම දන්න මේ Google ගැන කරමු ගීතය අනිවාර්යෙන් අහලා බලන්නකෝ.......Saturday, July 4, 2015
Google Apologises For Photos App's Racist Blunder
By:
Prosperity Tech
On: 6:03 AM
.+.,a wdh;kh l¿ cd;slhska f.dß,a,ka f,i j¾.lrhs'
Tn iy Tfí iyldßh fmkS isák pdhdrEmhla f.dß,a,ka hkqfjka j¾.lr ;snqfkd;a Tn fl;rï wmyiq;djhg m;afjkjdo@l¿ cd;slhska hqj,lg tjeksu isÿùulg uqyqK§ug isÿù ;sfnk nj fkdÿgq f,dalhg jd¾;d fjkjd' ta i|yd jerÈlre njg m;aù we;af;a .+.,a wdh;khhs' kj uDÿldx.h úiska isÿlr we;s tu w;ajer§u w;sYhskau Nhdkl tlla nj .+.,a wdh;kh mjikjd'
.+.,a wdh;kh úiska uE;l§ lD;Su nqoaêhlska iukaú; uDÿldx.hla y÷kajd ÿkakd' tu uDÿldx.hg mska;+r wmaf,daâ lrk úg tajd iajhkalaÍhju j¾.SlrKh fjkjd'
tu uDÿldx.h úiska ;uhs fuu l¿ hqj,f.a pdhdrEmh f.dß,a,ka hkqfjka j¾.SlrKh lr ;sfnkafka'
l¿ cd;sl hqj,la f.dß,a,ka hkqfjka j¾. lsÍu j¾Kjdohg ;=vq fok lreKls" tu ksid iudc cd, fjí wvú ;=, .+.,a wdh;kh oeä f,i úfõpkhg ,lajqkd'
th iyuq,skau jerÈ fohla nj .+.,a wdh;kfha úOdhl ks,Odßfhl= jk fhdak;ka iqka.¾ uy;do ms,s.kakjd'
fujeks w;ajer§ula kej; isÿfkdùug wjYH lrk mshjr .+.,a wdh;kh fïjk úg wrf.k ;sfnk nj tu uy;d jeäÿrg;a mjid isáhd'
fujeks w;ajer§ï ñka fmr§o isÿjqk;a" fuu isÿùu kï b;du;a ixfõ§ tlla nj .+.,a wdh;kh ms,s.kakjd'
î'î"iS fiajhg woyia olajñka .+.,a wdh;kfha ksfhdað;fhl= mjid isáfha" isÿjqKq foh ms<sn|j wm wjkalju lk.dgq fjk njhs'
Saturday, November 8, 2014
Facebook CEO Mark Zuckerberg Wears The Same Clothes
By:
Prosperity Tech
On: 6:46 PM
ප්‍රකෝටිපති ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇත්තේ එක ඇඳුමක් පමණක් ද?
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන් විවිධකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඒ ඔස්සේ ඡායාරුප පළ කරද්දී එය ලොවට හඳුන්වා දුන් මාර්ක් සකර්බර්ග් නිරන්තරව එක ම ආකරයේ ඇඳුමකින් පමණක් සැරසී සිටින්නේ ඇයි ?ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර් සෑම අවස්ථාවකදී ම අළු පැහැති ටී ෂටයකින් සැරසී සිටින්නේ ඇයි ද? යන්න පසුගිය දා හෙළිදරව් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රසිද්ධ සැසියකදී අසන ලද පැනයකට පිළිතුරු ලෙස සකර්බර්ග් එම හෙළිදරව්ව සිදු කර ඇති බව ය.
සකර්බර්ග් පවසා ඇත්තේ, කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදි සුළු කාරණා පිළිබඳ සිතමින් ඒ සඳහා කාලය වැය කිරීමට ගිය හොත් එය තම ජීවිතයට අනවශ්‍ය බරක් බව ය.
සිය ජීවිතයේ වටිනා ශක්තිය එවැනි සුළු ඵලදායි නොවන කාරණා වෙනුවෙන් කැප කිරීම නිරර්ථක ක්‍රියාවක් බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.
කෙසේ වෙතත් තමන්ට ඇත්තේ, ටී – ෂර්ට් එකක් පමණක් නොවන බවත් එක ම ආකාරයේ ටී- ෂර්ට් රැසක් තමන් සතුව ඇති බව ත් ඔහු එම සැසියේදී පවසා ඇත.
තමන් මේ වන විට ඉතාමත් වාසනාවන්ත තනතුරක කටයුතු කරන බව ත් සරල දිවි පෙවෙතක් ගත කරන තමන් සෑම උදෑසනක ම නැගිට බිලියනයකට වැඩි සිය ග්රාහක පිරිසට සේවය කිරීමට සිය ශ්‍රමය වැය කරන බවත් ඔහු පවසා ඇත.
එමෙන් ම ඇඳුම් පැළඳුම් වැනි සුළු එමෙන් ම ඵලදායි නොවන කටයුතු සඳහා ශ්‍රමය වැය කළේ නම් මෙවැනි විශාල කාර්යය භාරයක් සාර්ථකව ඉටු කිරීමට තමන්ට හැකියාවක් නොලැබෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
2004 වසරේදී ලොවට හඳුන්වා දුන් ෆේස්බුක් වෙබ් අඩවියේ මේ වන විට සේවය ලබා ගන්නා ග්රාහක පිරිස මේ බිලියන 1.3 ඉක්මවති.
(newsfirst.lk)
Subscribe to:
Posts (Atom)