Showing posts with label Cricket. Show all posts
Showing posts with label Cricket. Show all posts

Monday, February 20, 2017

Asela Gunarathna final two over

By: Prosperity Tech On: 11:21 AM
Asela Gunarathna final two over

Sunday, December 4, 2016

Saturday, August 27, 2016

An Interview with young Kusal Mendis

By: Prosperity Tech On: 11:15 AM

Kusal Mendis

කුසල් මෙන්ඩිස් වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් නායකයා වශයෙන් කියපු ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO)

ඒ 2012 මොරටුව වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් පිලේ නායකයා වශයෙන්.බලන්න එදා කුසල් කියන දේ සහ අනාගතය දැක්ක අන්දම .
..මොන තරම් දෙවෝපගත සත්‍යයක්ද කියා ...
කුසල්ට සියල් සපිරි හෙට දවසක් ප්‍රර්ථනා කරමු...!!!
Watch Video bellow ..

Monday, August 22, 2016

Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

Saturday, July 30, 2016

Thursday, July 28, 2016

Lakshan Sandakan | Sri Lanka | Cricket

By: Prosperity Tech On: 3:59 AM

,laIdka i|lekak jir 81l f,dal jd¾;djla wÆ;alrhs

Lakshan Sandakan Y%S ,xld ju;a oÛ mkaÿ hjkakka fofokd jQ rx.k fyar;a iy ,la‍Idka i|leka yuqfõ is;+ ;rï myiqfjka ,l=Kq ,nd .ekSug fkdyels jQ Tia‌g%ේ,shdj m,af,lef,a l%Svdx.Kfha§ meje;afjk m<uq fgia‌Ü‌ l%slÜ‌ ;r.fha m<uq bksu Bfha f;amdkhg fmr ,l=Kq 203 lg iSud úh'

whym;a ld,.=Kh fya;=fjka ;r.fha fojeks Èkh ksud jk úg fojeks bksu l%Svd lrk Y%S ,xldj tla‌ lvq,a,la‌ oeù ,l=Kq 06 la‌ ,nd isáfhah'

Tia‌g%ේ,shdkq bksu ì| oeófï§ fmruqK .;a rx.k fyar;a iy ,la‍Idka i|leka fofokd lvqÆ y;r ne.ska ojd .ekSug iu;a

jQy' ux., ;r.hl§ ju;ska mkaÿ hjkakl= oela‌jQ f,dj fyd|u ola‍I;dj f,io i|lekaf.a lvqÆ y;r jd¾;d úh' Bg fmr 1935 § Tia‌g%ේ,shdfõ ju;ska mkaÿ hjkakl= jQ f,ia‌,s *af,Ü‌jqâ ia‌ñ;a úiska tx.,ka;hg tfrysj ,l=Kq 64 lg ojd.;a lvqÆ y;r merKs jd¾;d úh'

ñfp,a ud¾Iaf.a lvq,a, ojd .ksñka lvqÆ ovhu werUq i|leka Tia‌fÜ%,shdfõ wjika lvqÆ y;ru ì| oeóh'



Wednesday, July 27, 2016

Pallekele Cricket Match -Sri Lankan Show Man

By: Prosperity Tech On: 6:41 AM

ලංකාවේ පළමුවරට ක‍්‍රිකට් පිටිය මැද නිරුවත් දිවීමක් - පල්ලෙකැලේ මැච් එකේදී (video)

පිරිසක් බලා සිටියදී ක‍්‍රිකට් පිටිය මැද්දේ ඇඳුම් නැතිව දිවීමේ සිදුවීම් ලොව පුරා විවිධ රටවල සිදුව තිබුණත් ලංකාවේ ක‍්‍රිකට් පිටියක එවැනි සිදුවීමක් මේ දක්වා වාර්තාවී තිබුනේ නැත. නමුත් ඊයේ මහනුවර පල්ලෙකැලේදී ඕස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය වර්ෂාව නිසා පමා කර පිටිය ආවරණය කර තිබුණ අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු පිටිය මැදට පැමිණ ඇඳුම් උනාදමා දිවයාමේ අවස්ථාවක් වාර්තා වුණා.

ඔහු ලකුණු පුවරුව ආසන්නයේ සිට පිටියට පැමිණියේ හොඳින් ඇඳුම් ඇඳගෙනයි. පසුව පිටිය මැදදි කලිසම ගලවා විසිකරන ඔහු රවුම් කිහිපයක් නිරුවතින් දිව නැවත කලිසම ඇඳගෙන පැමිණි ස්ථානයටම ගොස් තිබුණා. මුහුණේ ඕස්ටේ‍්‍රලියානු ධජයද පාට කරගෙන සිටි ඔහු ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු බව හඳුනාගන්නට හැකිවුණා. ඔහුට ආරක්ෂක අංශ කුමක් කළේදැයි වාර්තා නොවේ. සිද්ධියේ වීඩියෝව පහතින්

Thursday, July 21, 2016

Mitchell Starc recently got married to Alyssa Healy!

By: Prosperity Tech On: 9:40 PM

l%slÜ b;sydifha m<uq jrg l%slÜ l%Svlfhl= l%Säldjlf.a w;.kS (VIDEO)

´iag%ේ,shdkq fõ. mkaÿ hjk l%Svl ñfp,a iagd¾la iy ldka;d lKavdhfï lvqÆ rlsk l%Säld w,sid yS,S hq. Èúhg we;=,a ù ;sfí'

ta wkqj" jD;a;Sh l%slÜ l%Svlfhl= iy l%Säldjla újdy jq m<uq wjia:dj fuh fjhs'

ñfp,a iagd¾la ´iag%ේ,shdkq cd;sl l%slÜ lKavdhfï wdrïNl fõ. mkaÿ hjkafkl= f,i lghq;= lrkq ,nhs'

2015 jif¾ meje;s f,dal l=i,dk l%slÜ ;r.dj,sfha§ wdndOhlg ,la ùu fya;=fjka iagd¾la fujr 20 hs 20 f,dal l=i,dk ;r.dj,shg o iyNd.S fkdúKs'


fuu wdndOh fya;=fjka ñfp,a iagd¾la IPL ;r.dj,sfhka o bj;a ù ;sfí'

we,sid yS,s ´iag%ේ,shdkq ldka;d lKavdhfï lvqÆ rlskaksh f,i lghq;= lrkq ,nhs'

weh ´iag%ේ,shdkq ysgmq iqmsß lvqÆ rlskafkl= jq bhka yS,sf.a ÈhKshls'

hq. Èúhg we;=¿ jQ fudjqka fofokdg iqn me;+ l%slÜ ;re

Saturday, May 7, 2016

Chris Gayle says Yes to date with Delhi girl but not without a condition

By: Prosperity Tech On: 6:24 PM


l%sia f.a,a tlal rd;%shla .; lrkak b,aÆ iqrEmskshg jefâ yß hhs - pdhdrEm



cefuhsldkq fhdaO YÍrhla we;s l%sia f.a,ag f,dj jfÜ úYd,d wdorh lrk fma%laIlhska msßila isák nj fkdryils'

ta w;r .eyeKq md¾Yjfha Woúh jeä jYfhka Tyq yg wdorh lrk njo wms okakjd'

Tkak l%sia f.a,a‍f.ka ta w;r isák iqÍmS ;re‚hla miq.sh Èkl fhdackdjla lr,d ;sfhkjd‍' —;uka iuÕ rd;%shla .; lsÍug meñ‍fKk f,i˜ weh úiska l%sia f.a,af.ka fufia b,a,Sula lr ;sfnkjd'

Tkak fï wdrdOkhg l%sia f.a,a úiska wmQre W;a;rhl=;a §,d ;sfhkjd'

l%sia f.a,a lsh,d ;sfhkjd ˜ ì, f.jkak mq¿jkakï˜ lsis m%Yakhka kE lsh,d'

fï b,a,Su lr,d ;sfhgkafka f.a,af.a Üúg¾ .sKqu yrydhs'

tu .sKqfï igyka my;ska n,kak'




Saturday, April 9, 2016

All stars do the Champion! dance

By: Prosperity Tech On: 8:01 AM

vqfõka n%dfjdaf.a .S;hg cel,Ska we;=¿ bkaÈhdkq k¿ ks<shka kghs

fldfoõ lKavdhfï ch.%dyS .S;h jqfKa DJ n%fjdaf.a peïmshka .S;hfka'
b;sx fï .S;hgu wdmqre kegqul=;a n%dfjda y÷kaj,d ÿkakfka' oeka b;ska fïl f,daflu ckm%sh .S;hla fj,d ;sfhkjd'
miq.sh wjqreÿ j, l%slÜ j, ckm%sh kegqula fj,d ;snqKd .ka.ï iaghs,a .S;h;a wu;l fj,d oeka fï .S;fha kegqu Ndú;d lrkjd'fldfydu WK;a bkaÈhdfõ l%slÜ whs mS t,a iudrïNl W;aijh;a DJ f.a fï .S;h f,dl= t<shla jqKd'
wka;sfï§ n%dfjda fõÈldj Wv§ ckm%sh ks<s cel,skao" l;%skd" ckm%sh yskaÈ ysmafmdma .dhl ykS isx.a iu. rkaù¾ isx.ajo fõÈldj Wv fï .S;hg kgkak ie,eiaiqjd'

úäfhdaj my;ska

Thursday, February 11, 2016

Usman Khawaja caught touching back of Adam Zampa

By: Prosperity Tech On: 3:58 AM

Australian cd;sl .Sh .dhkd lrk wjia:dfõ Zumpa f.a miai ñßl,d

Australian l%Svl Kawaja Tyqf.a lKavdhfï l%Svlfhl= jk Zumpa f.a miqmi m%foaYh wuq;=u úÈylg iam¾Y lrk wdldrh udOHfõÈfhl=f.a leurdfõ igyka fj,d' flfia fj;;a fï isoaêh ms<sn|j Khawaja lsh,d ;sfhkafk ;uka tal úys¿jg l< fohla njhs' tu ùäfhdaj my;ska n,kak''

Virat Kohli and Anushka Sharma break-up

By: Prosperity Tech On: 12:30 AM

fmïj;=kaf.a Èkh ,x fjoa§ úrd;a flda,sg fmu wysñ fjhs (PdhdrEm)

f,dj mqrd fmïj;=ka wdorjka;hkaf.a Èkh ieuÍug iqodkï jk wjia:djl§ f,dalfhau wjOdkhg ,lajq fmïj;=ka hqj<lf.a fjka ùula o úfoia udOH wkdjrK lr ;sfnkjd'
ta bkaÈhdfja iqmsß ks<shla jq wkqIald Y¾ud iy bkaÈhdfja iqmsß ms;slrejl= jq úrd;a flda,sf.a fmï in|;djhs'

bka§h iqmsß ms;slrejd iudc udOH Tiafia m<lr we;s PdhdrEm iy woyia Tiafia th meyeÈ<s jk nj úfoia mqj;a fiajd fmkajd fokjd'

tfukau uqïndhs kqjr miq.shod mej;s idohlg o úrd;a flda,s ;ksj meñK isá nj i|yka'

óg fmr mej;s iEu idohlg fukau W;aijhlg o úrd;a flda,s meñK ;snqfka wkqIald Y¾ud iu.hs'

2013 jifra fj<| oekaùula má.; lsÍul§ oek y÷kd.;a úrd;a flda,s iy wkqIald Y¾udf.a fma%uh bkaÈhdfja l%slÜ f,da,Ska fukau Ñ;%mg fma%laIlhka w;r oeä l:d nylg ,lajqkd'

tfukau udOH bÈßfha;a Tjqka fofokd ish fma%uh ms<sn| fkdmels<j fy<slr ;snq njhs bka§h udOH fmkajd fokafka'

Tjqka fofokdf.a fjkaùug fya;=j ms<sn| bka§h udOH ;=, lg l:d lsysmhla o me;sr hkjd'

bka tla f;dr;=rla jkafka úrd;a flda,s wkqIald Y¾udg újdy fhdackdjla f.k wd wjia:dfja weh th m%;slafIam lsÍuhs'

fofokdu ;u jD;a;Skaj, by< ia:dkhl miqjk wjia:dfja újdy ùu kqiqÿiq nj wkqIald Y¾ud úrd;a flda,sg m%ldYlr we;s njhs bka§h udOH m%ldY lrkafka'

úrd;a flda,s Üúg¾ we;=Æ iudc udOH fjí wvúj,ska wkqIald Y¾ud bj;a lr ;snqk o iqmsß ks<shf.a iudc udOH .sKqïj, úrd;a flda,s isák nj i|yka'

flfiafj;;a fuu fmï hqj<f.a fjkaùula ms<sn| fuf;la ksYaÑ;j f;dr;=re fy<sù keye' 

Tuesday, January 12, 2016

Chris Gayle 'exposed his genitals' to a female

By: Prosperity Tech On: 12:09 AM

l%sia f.a,a ldka;djlg ryiÕ fmkak,d

TiafÜ‍%,shdfõ ì.anEIa ;r.dj,sh w;r;=r ksfõÈldjlg fkd.e,fmk jpkfhka l;d l< njg fpdaokdjg ,laj isák ls‍%ia f.a,a yg ;j;a tjeksu fpdaokdjla t,a,ù ;sfnkjd'

ta bl=;a f,dal l=i,dk ls‍%lÜ ;r.dj,sh iufha isÿ jQ isoaêhla ms<sn| ks¾kdñlj ldka;djla úiska lrk ,o meñKs,a,la iïnkaOfhka' weh ,ndÿka fuu f;dr;=re f*hd¾ *elaia udOH wdh;kh úiska m‍%isoaO lr ;snqKd' tu ldka;dj m‍%ldY lr ;snqfKa ysia ldurhla hehs is;d ;uka lS‍%vl úfõld.drhg we;=¿ jQ wjia:dfõ tys ls‍%iaf.a,a isá njhs' tys§ Tyq we| isá ;=jdh .,jd ;udfj; úis fldg Thd fydhkafka fïlo@ hkqfjka Tyqf.a ckfkakao%sh fmkajQ nj weh tu udOH fj; fy<sfldg ;sfí'

fuu fpdaokdj iïnkaOfhka isÿflfrk mÍlaIKfha Tyq jrolre jqjfyd;a ì.anEIa ;r.dj,sfha f.aa,a bj;a lsÍughs ;SrKh lr we;af;a' flfia fj;;a ls‍%iaf.a,af.a l<ukdldr uKav,h mjikafka Tyqg t,a, ù we;s fuu fpdaokdj ;rfha m%;slafIam lrk nj;a ta iïnkaOfhka wod< mqj; m,l< udOH fj; kvq mejÍug lghq;=fldg we;s nj;a hkqfjks'

fï w;r TiafÜ‍%,shdfõ ì.anEIa ;r.dj,sh w;r;=r ksfõÈldjlg fkd.e,fmk jpkfhka l;d l< njg fpdaokdjg ,laj isák ls‍%ia f.a,af.a yeisÍu iïnkaOfhka ufya, chj¾Oko woyia olajd ;sfnkjd' Tyq fmkajd fokafka ls‍%iaf.a,a ish jD;a;ShuNdjh ms<sn| ;jÿrg;a oeä ie,ls,a,la oelaúh hq;= njhs' ksfõÈldj iu. mej;s iïuqL idlÉPdfõ§ f.a,a lghq;= lf<a jD;a;SuhNdjhg fkd.e,fmk njo ufya, fmkajd fokjd' ;ud ls‍%iaf.a,a ms<sn| fndfyda l,l isg okakd nj;a Tyq úfkdaoldó pß;hla nj;a ufya, m‍%ldY lr we;s njhs úfoia udOHhka ys oelafjkafka'

Sunday, January 10, 2016

Sri lanka cricketers where partying and having liquor before new Zealand match

By: Prosperity Tech On: 2:59 AM

Y%S ,xld l%slÜ ms< merÿfka mdkaor fjklï u;ameka î,d o@ (PHOTOS)

ixpdrl YS‍% ,xld lKavdhu iu. meje;ajqK úiaihs úiai fojk iy wjika ls‍%lÜ ;r.h b;d myiqfjka ch .ekSug kjiS,ka;h iu;a jqKd'

YS‍% ,xld lKavdhu  ,l=Kq 142 la /ia l< w;r kjiS,ka; lKavdhu mkaÿjdr 10 la wjidkfha tla lvq,a,la muKla oeù ch.‍%yKh jd¾;d l<d'

;rÛh meje;ajqKq kjiS,ka;fha  ´la,kaÙ k.rfhka Y%S ,xld l%slÜ lKavdhu ms<sn|j fï jk úg whym;a f;dr;=re jd¾;d fjñka ;sfnkjd'

tys fõ,dfjka wo^10&wÆhu 2'00 olajd Y%S ,xld lKavdhfï fndfyda l%Svlhka u;ameka î úfkdao jQ nj ´la,kaÙys ðj;a jk Y%S ,dxlslhka ;u f*ianqla .sKqïj, i|yka lr ;sfnkjd'

l%hsiap¾É ,dxlslhka iu. u;ameka ido meje;ajQ nj;a tla l%Svlfhla f.ka  B<Û ojfia match tl .ykafka fldfyduo  weiQ úg ,fod<y fjklx ksÈ uerejg fndaf,a yqrehsfka, hkqfjka mejiQ nj;a ;=Idr Èidkdhl kï jk trg isák ,dxlslfhla f*ianqla .sKqfï i|yka lr ;sfnkjd'

 ,n<,d u,af,ka t,shg mkakku ´fka''''match ;sín ;eka j, bkak ,xldfõ Wkaf.a page j,g .syska neÆju idlals tlalu fydhd .kak mq¿jka practise lsß,af,a ;ru'''''' ys;d .kak mq¿jka îmq îï j, ;ru''''',hehs ;j;a ,dxlslhl= ;u f*ianqla .sKqfï olajd ;sfnkjd' tys isák ;j;a ,dxlslfhl= jk ;=Idr ã' jkakswdrÉÑ i|yd lr we;af;a ,kjiS,kaf;a iqoafoda úials kslka §,d ;uhs jhsgka.s .súiqu w;aika lr .;af;a 'wfma f.dka nqrefjd w;ska úhoï lrka î,d rgu wkd: l www'nethfm'com fj; ,enqKq fuu idofha PdhdrEmhla iy trg ,dxlslhkaf.a f*ianqla .sKqïj, woyia my;ska oelafjkjd' ^iq.;a O¾um%sh&

Thursday, November 26, 2015

Cricket as you've never seen it before.

By: Prosperity Tech On: 11:23 PM

.fï Tlafldu tl ms,lg ù fi,a,ï lrk fg%daìhkaâ l%slÜ .yg Wäka .eyqfjd;a 6 hs i;aldrlhkaf.ka idohla

l%slÜ l%Svdj wfma rfÜ b;du;a ckm%sh l%Svdjla' ta;a wms fï l;d lrkafka ;rula fjkia jQ l%slÜ l%Svdjla .ekhs' ta fg%dan%shkaâ l%slÜ ^Trobriand cricket& fyj;a kefÛkysr memqjd ksõ .skshdfõ fg%dan%shkaÜ ¥mf;a ^j¾;udkfha Kiriwina ¥m;a f,i y÷kajhs& iajfoaYsl ckhd isÿ lrk l%Svdjla .ekhs'

fldr,a mr uÛska ks¾udKh ù we;s l=vd ¥m;a rdYshlska iE§ we;s fuu fg%dan%shkaâ ¥m;a ys

12000 ) 15000 l muK ck.ykhla fjfikjd' fuys ldka;djka ;ju;a bkafka Wvqlh ksrej;ska' ;rula l,yldÍ ck fldgila jk fudjqka w;S;fha wi,ajeis .ïj, msßi iuÛ ks;r wdhqO j,ska igka lsÍug mqreÿ ù isáhd' fuh ÿgq n%s;dkH fuf;daÈia; ñIkdÍjrhl= jQ ú,shï .s,afvd¾ úiska 1903 jif¾§ tys ckhdg lvq lsksis fjkqjg ms;a; yd mkaÿj w;g .ekSug yqre l<d' tod isg Tjqka l%slÜ l%Svd lsÍug mqreÿ ù ;sfnkjd'

kuq;a Tjqka oeka l%Svd lrk l%slÜ l%Svdj tod ñIkdÍjreka y÷kajd ÿkakdg jvd fndfyda fjkialï j,g ,lafj,d' thg fya;=j jkafka Tjqkaf.a ixialD;sl wx.hka o fuhg tl;= ù fg%dan%shkaâ l%slÜ l%Svdj iïmQ¾Kfhka u fudjqkaf.a ixialD;sfha fldgila njg m;aj ;sîuhs' iïm%odhsl l%slÜ l%Svdj fukau ms;a; yd mkaÿj f.k l%Svd l<;a fuu l%Svdfõ b;d iqúfYaIS fjkialï /ila u ;sfnkjd'

lKavdhug f;aÍug" ;reKhkag fyda jeäysáhkag lsisu wmyiqjla fkdue;' ukao idudkHfhka .ïjeishka ishÆ fokdu tu .u ksfhdackh lrk lKavdhï isàuhs' th 40la 50la 60la 70la jqj;a úh yelshs' kuq;a wdikak jYfhka lKavdhï fofla l%Svlhka iudk úh hq;=hs' .eyekq msßñ fNaohlska f;drj ishÆ fokd tla lKavdhulg l%Svd lsÍula úfYaIs;hs'

.yg Wäka .eyqfjd;a 6 hs

úfYaIfhka 4" 6 iSudjla mkjd ke;s ksid ,l=Kq 6 la ,nd .ekSug mkaÿj .ilg Wäka myrÈh hq;= w;r mkaÿj ke;s jqj;a ,l=Kq 6 la ,efnkjd'

l%Svd lsÍfï§ úksiqrejreka mkaÿjg myrfok msf,ka ,nd fokjd' tkï tla ms,la mkaÿjg myrfok úg úksiqrejrhl= f;dard .kafka Tjqkaf.a u msf,ka' fuu úksiqre ;u lKavdhu md,kh lrk w;r;=r ;udf.a lKavdh‍fï ch.%yKh i|yd hï ;=Ügq jev j,;a ksr; fjkjd' fujeks l%shdjka 
war magic f,i y÷kajkjd'

.fï lKavdhu ^
Home team& ch.%yKh lsÍu ks;r olakg ,efnk fohla' l%Svlhkaf.a m%Odk wruqK jkafka ,l=Kq ,nd ch.%yKh lsÍu fkdj Tjqkaf.a kegqï yd úúO ixo¾Yk jeks oE j,ska ;r.h ch .ekSughs' miq.shod ksudjqKq r.¾ ;r.j,§ kjiS,ka; lKavdhula k¾;kfha fhÿKd' ta;a fï k¾;k Bg fjkia'

kegqï yd l%slÜ hk mo folu tlg ;sfnk ksid Tn ;rula jHdl+, jkakg we;s' kuq;a kegqï hkq fg%dan%shkaâ l%slÜj, m%Odku wx.hhs' fuu kegqï úúO wjia:dj,§ fhdod .kakjd' tkï lKavdhula msáhg we;=¿ ùfï§" msg ùfï§" l%Svlhl= Wv mkaÿjla w,a,d .;a úg" l%Svlhl= ÿjoa§ oeù .sh úg jeks úúO wjia:dj,§ Tjqka Bg .e<fmk kegqula kgkakg mqreÿù isákjd'

lKavdhï kdhlhd úiska fufyhjk fuu kegqï .ehqïj, ;u lKavdhfï olaI;d" ;u lKavdhfï ku yd yelshdjka ksfhdackh jkjd fiau m%;súreoaO lKavdhfï l%Svlhka iuÉp,hg ,la lsÍu;a m%Odk f,i isÿ fjkjd'

l%Säldjkag TÉpï

fuf,i iuÉp,hg ,lalsÍu ;rula ;Èka yd .eUqßka fome;a; lefmk jpk yd k¾;k Ndú;fhka" ,sx.sl;ajh biau;= jk wdldrfhka o isÿ lr m%;súreoaO l%Svlhka yd úfYaIfhka u l%Säldjkag TÉpï lsÍu fuys we;s iqúfYaIS yd m%Odku ,laIKhhs'

flfia fj;;a wdÈ ld,fha fuka .egqï j,ska ;u wdrjq,a ksud lrkafka ke;=j wdydrmdk yqjudre lrf.k iqyoj mqxÑ mfya idohla meje;aùu fuys úfYaIs;u fohhs' .fï lKavdhu ^Home team& fuh iQodkï lrk w;r ish,af,da u ldî i;=áka úisr hkjd' tod ú,shï .s,afuda¾ ñIkdÍjrhdf.a n,dfmdfrd;a;=j jkakg we;af;a fuhhs'

‍lú÷ ùrr;ak 

Saturday, November 21, 2015

Akalanka Ganegama & Upeksha Swarnamali Hot Scene

By: Prosperity Tech On: 10:57 PM

wl,xl WfmalaId iskav%f,a,d fjkqfjka hdÆfõ,d

WfmalaId yd wl,xl w;r mek ke.s we;s .egÆj ksid ziskav%f,a,dZ Ñ;%mgfha m%‍pdrK lghq;= ms<sn| wOHlaIjßh úYd, w¾nqohg uqyqKmd isák nj miq .sh Èk lsysmh mqrd úúO mqj;a m< úKs' kuq;a fï jk úg Bg hï úi÷ula fhdod f.k we;s nj wmg oek .kakg ,enqKd'

fï .egqu oeka iu:hlg m;aù ;sfnkjdo@

Tjqka fofokd w;r Woa.;j ;sfnk .egÆj ;ju ksrdlrKh ú keye' kuq;a wfma Ñ;%‍mgh fjkqfjka fï jk úg fjk;a úi÷ula lrd hkakg wm ;SrKh lr ;sfnkjd'


ks¾udKlrejl= f,i wms Wml%‍uYS,S úh hq;=hs' b;ska ta ixl,amh u; Tjqka fofokd fhdod rEm.; lsÍug is;= úIqj,a tl wms tf,iu rE.; lrkjd' kuq;a fï rE .; lsßï i|yd WfmalaId iy wl,xl iyNd.s jkafka fjk fjkuhs' ta lshkafka fofokdf.au rx.kh fjk fjku rE .; lr tl úIqj,a tlla úÈyg ixialrKh lsÍughs wms ;SrKh lf<a' m<uq j;djghs ,xldfõ fujeks fohla isÿ jkafka'


Tfí úi÷ug Tjqkaf.a leue;a; ,enqKdo@

Tõ' wl,xl-WfmalaId fofokdu fï fjoa§ Bg tl.;dj m< lr,d ;sfnkjd' kuq;a Ñ;%‍gfha ;sr.; jk Èkfha§ iy m%‍pdrK lghq;= j,È Tjqka fofokd fldfydu lghq;= lrhso lshk .egÆj ;ju úi¢,d keye'

m%Odk k¿-ks<s .egqu Ñ;%‍mgfha m%‍pdrKh i|yd ks¾udKh l< .egÆjla f,i;a oeka u; m< ù ;sfnkjd @

fyd,sjqâ" fnd,sjqâ iskudfõ kï tjeks Wml%‍u fhdod .kakjd ;uhs' kuq;a fï .egÆj Ñ;%‍mgh m%‍pdrKh lsÍu i|yd fhdod .;a Wml%‍uhla fkdjk nj Ñ;%‍mgh ;sr.; jk Èkfha§ yefudagu oek .kak mq¿jka'

kuq;a fï .egÆfjka fï jk úg;a Tfí Ñ;%‍mghg fyd| m%‍pdrKhla ,eì,d@

Tõ' ta m%‍pdrKh fldfydu;a ,efnkjd fka' uu ksoiqkla fokakï' wms lsisu flfkla leue;s keyefka ;j ukqiaifhla uefrkjdgj;a yÈis wk;=rlg m;a fjkjdgj;a' kuq;a tfyu lsh,d ta ukqiaihd uerefKd;ska fyda yÈis wk;=rla jqfKd;a thg ,efnk m%‍;spdr kj;ajkak wmsg neyefka'' ta jf.a ;uhs' jl%dldrj hï m%‍pdrKhla ,enqK;a ta fofokdj tlg iyNd.S fï Ñ;%‍mgfha m%‍pdrK lghq;= lrf.k hEfï wjia:dj ug ,efíúo lshkak neye' wOHlaIjßh úÈyg th uu uqyqK mdk nrm;< .egÆjla'

Ñ;%‍mgh ;sr.; ùug wdikakfha§u fï .egÆjg fu;rï m%‍isoaêhla ,enqfKa flfiao@

ziskav%f,a,dZ Ñ;%mgh ,nk udifha ueo ;sr .; ùug wdikak ksid mQ¾j m%pdrl lghq;= mgka f.khs ;snqfKa' fï w;r m%Odk mqj;a m;a ;=klska lj¾ fmacia lrkak l;d l<du uu ta whg wl,xl yd WfmalaId w;r ;sfnk .egÆj meyeÈ,s l<d' bka miq ;uhs fï mqj; f.disma tlla úÈyg .sfha'

Tn lshkafka .egÆj meyeÈ,s lrkak .syska fuh f.disma tlla jQ njo@

‍keye' ug ldgj;au fpdaokd lrkak neye' uu lf<a we;a; ;;a;afõ meyeÈ,s lr §uhs' b;ska ta wkqj fld;ekska fyda ;eklska me;sfrkak we;s' kuq;a ug ldgj;au fpdaokd lrkak neye'

.S;uh úäfhdaj rE.; lsÍug WfmalaIdf.ka wleue;a;la fkd;snQ nj ienEjlao@

we;a;gu WfmalaIdf.a me;af;ka .egÆjla ;snqfKa keye' weh ,nk ckjdßfha§ újdy ùug iQodkñka bkafka' fm!oa.,sl;ajh" jD;a;Sh Ôú;h lshk folla hk ia:djrh wehg ;sfnkjd' wl,xlf.a me;af;ka ;uhs úi÷ula fkd,enqfKa'

Tjqkaf.a .egqu iu;:hlg m;a lrkak;a Tn ueÈy;a jqKdo@

Tõ' we;a;gu fu;k ;sfhkafka tjqka fofokd w;r .egqula fkfuhs' wl,xl újdy jqKq nj wm ljqre;a okakjd b;ska Tyqf.a újdyh u; fya;= jqKq fm!oa.,sl lreKla u;hs fï jf.a wjia:djla fï ks¾udKh fj,d ;sfnkafka'

fï Ñ;%‍mgh fjkqfjka Tn l< lemùug idOdrKhla isÿ fõúo@

Ñ;%‍gh ;sr.; jk Èkh fjk úg;a fï .egÆj ksrdlrKh lr.kak mq¿jka fõúo lsh,d ug ielhs' tfyu jqfKd;a th;a f,dl= .egÆjla fõú' rEmjdysks jevigyk jqK;a fofokdg jevigyka folla fjka lrkafka keye' mqj;a m;a ljrhla jqK;a m%pdrl lghq;=j,g jákjd' b;ska ta .egÆj ksid fï ishÆ wjia:d wfma ks¾udKhg wysñ fjkjd' fï Ñ;%mgfha miq ksIamdok lghq;= i|yd uqo,a fidhd .kak ug jirla .;jqKd' ..la woaor fndfydu iqkaor mßirhl ;snq uf.a tlu bvï wlalr ld, mjd W.ia lrkak isÿ jqKd' Ñ;%‍mgh fldgia folla ksid tl <. m%o¾Ykh lsÍfï ld,h ,nd .kak jir folla n,d bkak jqKd'' ta jf.a lem lsßu lr,hs uu fï ks¾udKh m%‍o¾Ykh olajd /f.k wdfõ'

gdkshd fudaiia

Thursday, November 19, 2015

Upeksha Swarnamali - Akalanka Ganegama love scenes

By: Prosperity Tech On: 5:20 AM

wl,xlf.hs WfmalaIdf.hs fmï cjksld

* iïudkkSh iskud wOHlaIsld bfkdald i;Hdx.kS iskudjg ;s<sK l< wdor”h ks¾udKhla jk iskavfr,a,d" ks¾udKh yudr jQfha óg jir 4lg muK fmr§hs' kuq;a fï ks¾udKh fï olajd ;sr.; lsÍï wdrïN fkdjqfKa wehs@ miq.sh Èkj, iudc fjí wvú iy ;j;a udOH fj;ska jd¾;d jqfKa" fuys m‍%Odk pß; rÛ mE hqj< jk WfmalaId iaj¾Kud,s iy wl,xl .fka.u fuys mQ¾j m‍%pdrl lghq;=j,g iyNd.s fkdjk j.hs' fldfydu jqK;a oeka fï iskavfr,a,d fuu foieïnrfha isg Í.,a we;=¿ SEL uKav,fha iskudYd,dj, ;sr.; lsÍug ish¨ lghq;= iQodkï fldg ;sfí' tfia ;sìh§ fï WfmalaId iy wl,xlf.a úrilh .ek iy iskavfr,a,d rE.; lroa§ ta fofokd uqyqK ÿka úfYaIs; isÿùï .ek m‍%ùK iskudfõÈkS bfkdald i;Hdx.kS ie|e,a,g m‍%ldY lf<a fuf,isks'fuu Ñ;‍%mgh rE.; lr yudr jqfka 2011 §hs' wehs ;sr.; ùug fu;rï m‍%udo jqfKa@

rE.; lr wjidk ixialrK lghq;=j,g fhduq jQ miq Ñ;‍%mg tlla fkdj follg iudk fldgia we;s nj wmg f;areï .shd' ta wkqj iskavfr,a,d ^1& iy iskavfr,a,d ^2& hkqfjka wms ixialrK lghq;= ksu l<d' bka miqj miq ksIamdok i|yd ;j;a uqo,a fidhkak iy ta i|yd ksIamdoljrhl= fidhkak wmg isÿjqKd' ta ish,a, tfyu jqKdh lshuq' m‍%o¾Ykhfha§ iskavfr,a,d m<uq fldgi ;sr.; jQ miq fojeks fldgi ;sr.; lsÍug;a wmg  ´kE jqKd' ta fjkqfjka tl <Û Èk .ekSu i|yd fmda,sfï isákak isÿjqKd' oeka Tlafldu yß'

 * oeka fuys m‍%pdrl lghq;= i|yd m‍%Odk k¿)ks<s hqj< odhl fkdjk j.g wdrxÑ me;sfrkjd' fudllao tys we;a;@
fuys rE.; lsÍï tod wms isÿ lf<a" fldgia y;rlg wkqjhs' ta ksid m<uq fldgig wkqj wms uq,skau lf<a fuys wdor”h .S; cjksld o¾Yk rE.; lsÍuhs' fï i|yd o¾Yk ;, fjkqfjka wms fhdod f.k ;snqfKa yïnkaf;dg iy ;x.,a, uqyqÿ ;Srhhs' fuu l;djg wkqj fï .S; cjksld w;sYh iajNdúl fma‍%ukSh nj u;=jk mßÈ rE.; lrkak wmg  ´kE jqKd' fï ;d;aúl nj fl;rï o lshd lsõfjd;a wl,xl iy WfmalaId b;du;a wdor”hj ta cjksld i|yd fmkS isáhd' tajd fl;rï ;d;aúl ùo h;a fndfyda fokd úYajdi lf<a fï fokakd we;a;gu fmïj;=ka lsh,hs' miqld,Skj fï foaj,a iudc fjí wvú j,ska m<ùu ksid" fndfyda fokd úYajdi lrkakg we;af;a fokakd we;a;gu fmïj;=ka lsh,d fjkak we;s'

* fï fofokd ta fma‍%u”h cjksld i|yd fmkS isáh§ uqyqK ÿka isÿùï .ek u;lh wjÈ lf<d;a@
.S; cjksldjla rE.; lrñka isá wjia:djl§ WfmalaId fjr< ;Srfha isg uqyqo foig Èjhk o¾Ykhla ;snqKd' we;a;gu lsõfjd;a ta ld,fha§ uqyqÿ r< oreKqjg ;snqKq ksid rE.; lsÍï kqiqÿiq nj wm oek isáhd' kuq;a wjYHu ksid wms wjodkula f.k rE.; lsÍï isÿ l<d' uqyqÿ ;Srfha Èj wd WfmalaId uqyqo foig tla jru mekakd' ta o¾Ykh ;d;aúlj rE.; flfroaÈ WfmalaId fkdfmkS .shd' msgqmiska wd wl,xl;a uqyqo foig hoa§ fkdfmkS .shd' wms yefudau fudfyd;lg .,a .eiqkdla fuka lsisjla lr lshd .; fkdyelsj n,d isáhd' fldfydu kuq;a wl,xlg msx isoaO fjkak tod WfmalaIdf.a Ôú;hg ydkshla jqfKa keye'

;j;a ojil WKjgqK uqyqÿ iSudfõ we;s mqxÑ ¥m;l jeks ;efkl rE.; lsÍï fhdodf.k ;snqKd' t;ek;a yqïudkhla ;sfhkjd' we;a;gu lsõfjd;a ,iaikg r< Wvg u;=j tk ;ekla' kuq;a t;ek yßhg m‍%md;hla jf.a ;ekla' yßu wjodkï iys; ;ekla' kuq;a r< u;=j tk ,iaik ksid fu;ek rE.; lsÍu i|yd fhdodf.k ;snqKd' ta;a WfmalaIdf.a uj iy wdrlaIl ks,OdÍka wmg Bg wjir ÿkafka keye' ljqo wehf.a Ôú;hg j.lshkafk@ lsh,d Tjqka wfmka úuioa§" WfmalaId Bg bÈßm;a jqKd' weh ug iyfhda.h § ta wjodku /qf.k ta cjksld i|yd fmkS isáhd' miqj ta m<df;a ukqiaifhla t;ekg weú;a' whsfhda Thf.d,af,d fu;ek o ysáfha@ lsh,d wfmka weyqjd'

Thf.d,af,d okafk keoao fu;ek ì,s.kakd ;ekla' i;shlg ierhla ú;r ì,a,la .kakjduhs' jeä yßhlau ì,s jkafka .eyeKq Woúhhs' ta ksid fu;ekg fmïj;=kag tau;a ;ykï l<d' ta ú;rla fkfuhs .ïuq tl;= fj,d fu;ek ;ykï l,dmhla lr,hs ;sfhkafk'
ta ukqiaihd tfyu lshjdf.k hoa§ ;uhs wmg fuys nrm;<lu ;Èkau oekqfKa' kuq;a wms Tlafldf.u jdikdjg yeu fohlau fyd| jqKd' oeka fma‍%laIlhskag ;sfhkafk ,iaiku ,iaik Ñ;‍%máhla keröfï wjldYhhs' 
lankadeepa.lk

Monday, November 16, 2015

Sri Lanka's 952 hints at new era

By: Prosperity Tech On: 11:28 AM


Sunday, October 11, 2015

From Sri Lankan cricketer THisara perera's' house

By: Prosperity Tech On: 11:05 PM

තිසර-ෂෙරමි සොඳුරු කැදැල්ලේ සිට...

SAN_6563-Cover  
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි.

විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම කෝට්ටේ පාර්ලිමේන්තුවට ආසන්න ස්ථානයකයි.

”දැන් අපි මේ නිවසට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා.” තිසර කියන්නෙ එහෙමයි. හැබැයි අවුරුදු හයක් වුණත් කවුරුවත් දන්නෙ නැති තරම් කිව්වොත් හරි. ”අපට කාටවත් කියන්න  ඕනෑ වුණොත් නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්.” තිසරගෙ ආදරණීය බිරිඳ ෂෙරමි කියන්නෙ එහෙමයි.
 
SAN_6432
SAN_6486

button පදිංචියට මේ නිවස සහ මේ පළාත තෝරා ගත්තෙ ඇයි? 
අද රටේ සිදුවන දේ දිහා බලද්දි අපි ආරක්ෂාව ගැන හිතුවා. ඇත්තටම මේ ගෙදර බලන්න කලින් අපි තව ගෙවල් 50ක් විතර බැලූවා. නමුත් අපට හිත ගියේ මේ නිවසටයි. මේක හැබැයි මගේ සැළසුමකට අනුව හදපු එකක් නෙවෙයි. එංගලන්ත ජාතික මහත්මයකුගේ නිවසක්. නමුත් එයා ආපසු එයාගේ එංගලන්තයේ ඇති නිවසට ගියාම මෙහේ එන්න අදහසක් තිබිලා නැහැ. එයාගෙන් පසුව මුල්ම පදිංචිකරුවා ලෙස මේ නිවසේ හිමිකාරිත්වය ලැබුණේ අපට. ගේ ගත්තට පසුව තමයි මෙය ක‍්‍රිකටර් කෙනෙක් ගත් බව එයා දැන ගත්තෙ.
 
SAN_6550
SAN_6453
 

button මෙතැන පදිංචියට ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
නගරයට සමීප වුණාට ඇත්තටම මෙතැන හරිම නිස්කලංකයි. ගමේ වගේ පරිසරයක් තියෙන්නේ. කවුරුවත් කෑ කෝ ගහන සද්ද නැහැ. හොඳ නිවැසියන් පිරිසක් පදිංචිව සිටින බව කියන්න පුළුවනි. අපි දෙන්නා බලාපොරොත්තු වූ නිදහස මෙහි තිබෙන්නේ. ඉතිං නෝනායි මායි සතුටින් ජීවත් වෙන බව කියන්න පුළුවනි.
 

button ෂෙරමි මේ නිවස ගැන ඔබ කොහොමද හිතන්නේ.
ඇත්තටම හරි නිදහසක් දැනෙන්නේ. කාමර වුණත් තරමක් විශාලයි. ඒ අවකාශයට අපි කැමතියි. තිසර ටී.වී. ගේම්ස් වලට හරි කැමතියි. නිදහසේ සිටින වෙලාවට ටී.වී. ගේම්ස් කරන්න එයාට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම චිත‍්‍රපට නැරඹීමට එයා හරිම ආසයි. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු පුංචි සිනමාශාලාවක් මෙන් වූ ස්ථානයක් වෙනම තනා තිබෙනවා. මහල් දෙකකින් සමන්විත මෙහි ඔක්කෝම කාමර ගණන පහක් විතර වෙනවා. අපේ යාළුවෝ, නෑදෑයින් විවේකය ලැබුණ විගස මෙහි පැමිණෙනවා. ඉතින් ඒකට අපි හරි කැමතියි. ඒ කවුරුත් නැති වෙලාවට ”ටැලී” තමයි අපි දෙන්නො පස්සෙන්ම එන්නෙ. එයාට අපි නැතුව බැහැ.
 
  SAN_6418SAN_6425
 

button කවුද මේ ටැලී?
අපේ සුරතල් බල්ලා. එයාගේ නම ටැලී. ටැලී හමුවෙච්ච විදියත් හරි පුදුම දෙයක්. අපි දෙන්නා විවාහ වූ අලූත ගමනක් යද්දී බලූ පැටව් විකුණන තැනක් තිබුණා. තිසර ගිහින් ඒ බලූ පැටව් හිටපු කූඩුවට ඇඟිල්ල දිගු කලාම මේ පැටියා ඇවිත් ඇඟිල්ල හැපුවලූ. ඉතින් තිසර මිලදී ගෙන තිබෙන්නේ මෙයා.
 

button පසුගිය කාලයේදී තිසර තරමක් දුරට අසාර්ථක වුණා. එයාගේ මානසිකත්වය හදන්න ඔබ මොනවද කළේ?
එක් එක් කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම එයාගේ හිත හදනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයකුට නිවසේ පරිසරය හරි වැදගත්. ඒ නිදහස් පරිසරය මම හදලා දෙනවා.
 
SAN_6539
SAN_6411

button තිසරට රඟපෑමට ආරාධනා ලැබුණොත් ෂෙරමි ඊට අවසර දෙනවාද?
තිසර නම් ඊට කොහොත්ම කැමති නැහැ. ඒක ස්ථීරයි. නමුත් එයා ඒකට යන්න මගෙන් අවසර ඉල්ලූවොත් මම එක්වරම බැහැ, එපා කියලා තමයි කියන්නේ.
 

button ක‍්‍රිකට් ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයේ බලාපොරොත්තු මොනවාද?
කෙසේ හෝ ලෝක කුසලාන ජයග‍්‍රහණයක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම එයාගේ ලොකුම අරමුණයි. ඒ වගේම මොන දේ කළත් එයාගේ ජීවිත දර්ශනය වන්නේ පවුලේ කටයුතුවලට මුල්තැන දීමයි. මොන තරම් ලෝකය දිනුවත් පවුලට ලැදි නැත්නම් වැඩක් නැති බව එයාගේ අදහසයි. ඒ නිසා ක‍්‍රීඩාව සහ පවුල් ජීවිතය දෙකම ගැන එයාට හොඳ අවබෝධයක් තිබෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මම කියලයි මට හිතෙන්නේ.
SAN_6399 SAN_6410
SAN_6589
sadun-gamage

lankadeepa.lk

Tuesday, September 22, 2015

Altercation At Cricket Match, Sept 12 2015

By: Prosperity Tech On: 7:54 PM
මැච් එක අතරේ බිම දාගෙන බැට් වලින් ගුටි කෙළියක් ගිය හැටි...!!