Wednesday, May 4, 2016

Tagged Under: , , ,

Clash In House; UNP MP Sandith Samarasinghe Hospitalized

By: Prosperity Tech On: 1:18 AM

මන්ත්‍රී සන්දීත් ඉස්පිරිතාලෙත් නතර වුණු පාර්ලිමේන්තු ගුටි කෙළියේ වීඩියෝව

Clash In House; UNP MP Sandith Samarasinghe Hospitalized Video - මන්ත්‍රී සන්දීත් ඉස්පිරිතාලෙත් නතර වුණු පාර්ලිමේන්තු ගුටි කෙළියේ වීඩියෝවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


අද (3) දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් වන කතාවක් අතර ඇතිවූ උණුසුම් තත්වයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී  සන්දීත් සමරසිංහ මහතාට යම් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර හා  පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රිවරු එකිනෙකාට  අභීයෝග කර ගනිමින් ඉදිරියට  පැමිණ ඇති අතර පසුව සන්දීත් සමරසිංහ මහතා ඔවුන් මැදට  පැමිණි තිබේ.


එහිදී එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු  පිරිසක්  ඔහුට  පහර දී තිබේ.

එම සිද්ධිය කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.....





0 comments:

Post a Comment