තරුණියකට සිරකුටියේ තනිවීවත් ඉන්නට නොදුන් ජේලර්ගේ තිරිසන්කම - වීඩියෝ
මීට පෙරත් කලින් කීව ප්‍රධාන ජේලර්වරයාට මේ ගැන පැමිණිලි ගොඩක් තිබුණත් ඔහු කියලා තියෙන්නේ තමන්ගේ දුවෙක් වගේ හිතලා එයාට හාදුවක් දුන්නා කියලා.
කොහොම වුනත් වීඩියෝව හැමතැනම හුවමාරු වෙන්න ගත්ත නිසා මේ වෙනකොට ඔහුව නීතිය හමුවට අරන් එන්න පුලුවන් කටයුතු කරගෙන යනවා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ....
0 comments:
Post a Comment