Thursday, December 10, 2015

Tagged Under:

Oya ruwa dutu wita-Marlon Jeram with Arrow Star

By: Prosperity Tech On: 5:00 AM

ඇරෝස්ටාර්ස් ප්‍රසංගයකදී සශිකා නිසංසලා ගීතයක් ගායනා කර අවසන් වෙනවාත් සමග,නොසිතූ ලෙස රිදම් ගිටාර් වාදක මාලන් ජෙරම් සශිකා නිසංසලාගේ ඉදිරියට පැමින කියූ ගීතය. වරදවා වටහගන්න එපා..මේ ඇරෝස්ටාර්ස් වේදිකාවේ සිදුවූ තවත් වෙනසක්.ඇත්තටම මෙය ගොඩාක් අයගේ අවදානයට ලක් වුනා.ඒ වෙනසට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ජෙරම් ගේ මේ ගීතයට නාලක හෙට්ටිආරච්චි දෙන voice effect එක නම් අපේ වචනයෙන් කියනවනම් පට්ටම පට්ට.ඔයාලත් බලන්න
Condom Challenge Compilation

0 comments:

Post a Comment