Thursday, December 24, 2015

Tagged Under: , ,

Facebook posts on Hirunika premachandra kidnap case

By: Prosperity Tech On: 12:33 AM

ysreKsldf.a äf*kavrfhka wfhla Wiaidf.k f.dia myr§u .ek nqlsfha woyia 


පසුගියදා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයෙක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා. මේ වනවිට සිද්ධියට සම්බන්ධ වූ 6 දෙනෙකු රිමාන්ඩ් භාරයට ගෙන තිබුණත් පැහැරගත් පුද්ගලයා සිය කාර්යාලයට ගෙන තර්ජනය කළ බවට පැවසෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිවෙකු කටයුතු කර නැහැ.




මෙලෙස පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් පමණක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමටත්, අදාල පුද්ගලයාට තර්ජනය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කිසිදු නීතිමය පියවරක් නොගැනීමටත් හේතුව යහපාලනයේ ඇතැයි කී සැබෑ සදාචාරයදැයි මේ වන විට බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටින අතරේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ පෝස්ට් එකතුවක් පහතින්......

0 comments:

Post a Comment