Sunday, September 13, 2015

Tagged Under: , ,

A complaint against the Election of Diyawadana Nilame

By: Prosperity Tech On: 9:26 PM
විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කළේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලවරණය පැවැත්වීමට පෙර තමා හමුවට පැමිණ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට කටයුතු කළ බව අවුකන රජමහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති ධම්මකිත්ති නාහිමියන් පවසනවා. මේ සම්බන්ධයෙන් නිළවරණය පැවැත්වෙන දින තමන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද දැනුවත් කළ බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ.

0 comments:

Post a Comment