Wednesday, July 8, 2015

Tagged Under: , , ,

Gappiya - The King

By: Prosperity Tech On: 1:40 AM
Lyrics
________________________________________
­
අයිය රත්නෙ
අරන් ආවා සද්දෙ
කොල්ලො කෙල්ලො, රැල්ල මෙ පැත්තෙ.
ජිවිතේ both up and downs ඇත්තෙ.
පොඩිඩ වෙලාමයි මල්ලි දුම තියෙන්නෙ වත්තෙ.

පිහිදපන් කොල්ලො ඔය කදුලු ඇස් වල. (ok)
කල්දාපන් කෙල්ලෙ arranged marriage එක. (ok)
අල්ලලා දාපන් බන් boss ගේ ගොන් කම. (ok)
පිහිදපන් mud ගොයියො මෙන්න රජකම. (ok)

එ කිවිවෙ මමයි රජ්ජුරුවො.
ඔවි, උබයි රජ්ජුරුවො
එ කිවිවෙ King.
Yes, you are The King.
Really?
Yes. Yes you are The King.

ආ එ කියන්නේ, Yes you are The King.
I am The King? Yes you are.
I am The King? Yes you are The King.
එ කියන්නේ? Yes you are.
ok.
Yes you are The King.
I am The King? Yes you are.
I am The King? Yes you are The King.
එ කියන්නේ? Yes you are.
ok.

මිනිස්සු බැන්නට, සැලෙන්න එපා උබ. (හරි)
හිනා වුනාට, ගනන් ගන්න එපා උබ.(හරි)
උන් ඔක්කම දවසක උබේ පාමුල. (ආ)
වැද වැටෙනවා බන්. හරි ගිය දාකට. (එ කිවිවේ)

අපිටත් හද පායනවා දවසක අමාවක.
මල් පිපිනෙවා යන එන හැමතැනම මාවත.
කදු තියෙන්නේ ටිකයි. හැබයි බුරන්න බල්ලොනමි අමිබානක.
It’s OK මල්ලි උන්ගේ ගති ලාමක. (ok)

නවත්තන්න එපා බන් උබේ ගමන (ok)
give up කරන්න එපා බන් උබේ සටන (ok)
කඩන බිදන උන් කොහේත් ඉන්නවා ඔනේ රටක. (ok)
හිතුවොත් උබට වෙන්න පුලුවන් රජ ඔනේ තැනක.

ආ! එ කියන්නෙ I am the King
Yes you are The King.

ආ එ කියන්නේ, Yes you are The King.
I am The King? Yes you are.
I am The King? Yes you are The King.
එ කියන්නේ? Yes you are.

Yes you are The King.
I am The King? Yes you are.
I am The King? Yes you are The King.
එ කියන්නේ? Yes you are.
ok.

කාලේ හරිගියාම බඹරේ වැල්ලෙ කැරකෙන්නෙ.
සමහරක්ගේ හිතේ ඉරිසියාව දලුලන්නේ.
කවුරුත් නැ කොල්ලො වැටුනාම අත දෙන්නෙ.
එහෙම තමා ලොකේ හැමදාමත් කරකැවෙන්නෙ.

අයියා කියන එක දැන් තමා මට තෙරෙන්නේ. (ok)
බය වෙන්න එපා අයියේ, මමනමි දැන් නැ සැලෙන්නේ. (ok)
හිටපන්කො දැන් මම තමයි වැඩ පෙන්නන්නේ. (ok)
ලගදි දවසක ලොකේම මම King වෙන්නේ. (ok)

එ කියන්නේ, Yes you are The King.
I am The KingYes you are.
එ කියන්නේ, Yes you are The King.
Yes, I am The King. Yes you are.
ok
එ කියන්නේ, Yes you are The King.
I am The King Yes you are.
එ කියන්නේ, Yes you are The King.
Yes, I am The King. Yes you are.
ok

0 comments:

Post a Comment