මහින්දගේ කොලුවන් ධනසිරිගේ කෙල්ලන් සමඟ
පාර්ලිමෙින්තු මන්තී්‍ර නාමල් රාඡපකෂ සහ යෝෂිත රාඡපකෂ යන මහත්වරුන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ නිවසට උදේ ආහාරය ගැනීමට අද උදෑසන පැමිණි අවස්ථාවෙිදී ගන්නාලද පිංතූරයකි’ නාමල් සහ යෝෂිත සම`ග සිටින්නේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියනියන් දෙදෙනායි’
0 comments:
Post a Comment