Monday, March 2, 2015

Tagged Under: , , ,

Bipasha Basu's HOT Photoshoot

By: Prosperity Tech On: 8:28 PM

බිපාෂාගේ අලුත්ම Photoshoot එක

බොලිවුඩයේ සරාගී නිළියන් අතර ඉහළින්ම වැජඹෙන කෙනෙක්නේ බිපාෂා කියන්නේ. කාලයක් ජෝන් ඒබ්‍රහම් එක්ක ආලෙන් වෙලිලා හිටිය ඇය ඒ කාලයේ පුවත් රාශියක් මවන්න වුනා. නමුත් පසු කාලෙකදි වෙනත් තරුණයෙක් එක්කත් ප්‍රේම සම්බන්ධයක් පවත්වපු නිසා ජෝන් ඒබ්‍රහම් ට බිපාෂා හිතාමතාම බූට් එකක් තිබ්බද කියලත් කටකතා පැතිරෙන්න වුනා.
කොහොම නමුත් බිපාෂා ආයෙත් කරළියට ඇවිත්. හැබැයි චිත්‍රපටයකින් නම් නෙවෙයි. ඒ ඇයගේ අලුත්ම Photoshoot එකෙන්. මේ වෙනකොට ඒ Photoshoot එකේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. එය පහතින් නරඹන්න..

0 comments:

Post a Comment