Friday, October 3, 2014

Tagged Under: , ,

Shahrukh Khan shows off Eight Pack Abs At Google Headquaters

By: Prosperity Tech On: 7:37 PM

Shahrukh Khan ගූගල් වෙත ගොස් බ්ඩේ Cuts පෙන්වයි

Happy New Year චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායම ගූගල් සහ ට්විටර් වෙබ් අඩවි වල ප්‍රධාන කාර්යාල වෙත ගොස් තිබූ අතර Happy New Year සඳහා අන්තර්ජාල ප්‍රවර්ධන කටයුතු සාකච්ඡා කිරීමට ඔවුන් එහි ගොස් ඇත. ඔවුන් එහි ගිය නිසා චිත්‍රපටයට නොමිලේ  ප්‍රචාරයක්ද ලබාදී තිබුණා.

ට්විටර් වෙබ් අඩවි ප්‍රධානී ඩික් කොස්ටොලෝ ෂාරුක්ව ඉහළින් පිළිගත් අතර ඔහු සමග ඡායාරූපයකටද පෙනී සිටියා.

0 comments:

Post a Comment