Saturday, October 4, 2014

Tagged Under: ,

Sajin Vass assaulting Dr.Chris Nonis

By: Prosperity Tech On: 7:19 PM

ක්‍රිස් නෝනිස්, සජින් වාස් - ගැටුමේ ජය සජින් වාස්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ අවසන් ප්‍රතිඵලය නිකුත් කොට තිබේ. 

පරාජය වී ඇත්තේ ක්‍රිස් නෝනිස්ය.ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් බාරගෙන ඇත.

ඒ අනුව ක්‍රිස් නෝනිස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ

0 comments:

Post a Comment