අගෝ.10- මර්වින් සිල්වා මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවනත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
මේ බව තහවුරු කළ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා නිවුස්ට් ෆස්ට් වෙත පැවසුවේ මර්වින් සිල්වා මහතාගේ පක්ෂ සාමාජිකත්වයද අත් හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි.
එමෙන්ම සමෘද්ධි නිලධාරියෙකු සම්බන්ධව පසුගිය දා ඇති වු සිද්ධියට අදාළව මර්වින් සිල්වා මහතා සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම නිලධාරි මණ්ඩලය තීරණය කළ බව විජයානන්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

0 comments:
Post a Comment