අමිලගෙයි තේජාගෙයි අවුරුදු එකොළහක ආදරයට මොකද වෙලා තියෙන්නේ
මේ දවස්වල තේජා ගෙදර ඇවිත්නේ. කොහොමද ඉතින් ගෙවෙන ජීවිතේ?
ඔව්. එයා දවස් තුන හතරකට ගෙදර ඇවිත් ඉන්නේ. එයා මේ ටිකේ ළඟ ළඟ දවස්වල ලංකාවට ආවා. ගෙදර එන්නේ වැඩ ගොඩක් දාගෙන. නිසා එයා ගෙදර ආපු දවසේ ඉඳන් මමත් එහේ මෙහේ දුවනවා එයාගේ වැඩවලට.
තේජා වෘත්තීය ජීවිතයටද වැඩි බර දීලා තියෙන්නේ?
මගේ රැකියාවේ හැටියට මම වෘත්තිය පැත්තටත් මුල්තැන දීලා තියෙනවා. ඒත් මම පවුල පැත්තටත් කාලය යොදවන්න උත්සාහ කරනවා. රැකියාව ගැන විතරක් හිතලා වැඩ කළා නම් මට ඕෆ් ඩේ වලත් වැඩ කරලා අපේ ආර්ථික තත්ත්වයට තවත් මුදල් හොයන්න තිබ්බා. ඒත් මම එහෙම නැහැ. නිවාඩුවක් ලැබුණ ගමන් ලංකාවට එනවා. අපි හරි මධ්‍යස්ථ තැනක ඉඳන් හැමදේම කරගෙන සතුටින් ඉන්නවා.
“සොඳුරු මාධ්‍යවේදියා" චතුර අල්විස්ගේ විවාහ උත්සවය (ඡායාරූප)

දෙරණ නාලිකාවේ සොදුරු මාධ්‍යවේදියා චතුර අල්විස් මහතාගේ විවාහයේ උත්සවය පසුගිය දා පැවැත්වුණි. ඡායාරූප පහතින් බලන්න.
35 හැවිරිදි සුදු හංසි 15 හැවිරිදි සාමණේර නමක් ලිංගික ඇසුරකට පොළඹවාගෙන- වැඩේ අතේ පත්තුවෙලා
‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 15ක සාමණේර
හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක
දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින්
අත්අඩංගුවට ගෙන බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික
අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබේ. අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අවුරුදු 05 සහ 09
වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ගේ සැමියා විදෙස් රටක
රැකියාවක නියුතු වූවෙකි.
එදා වේදිකාවෙන් බැස්ස පියුමි අද ලෝකෙටම පේන්න තුර්කි ගිහින් ගත්ත කප් එක - Photos
සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරඟයකට සහභාගිවීමට තුර්කිය බලා පිටත්වුණේ පසුගිය දිනකයි. එහෙදි විවාහක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ පියුමි හංසමාලි විසින්ය. එම විවාහක අංශයේ තරඟයෙන් පියුමි හංසමාලි ජයග්‍රහණය කළ බවයි ඇය අපට සඳහන් කළේ. මේ තරඟය සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නිරුපිකාවන් 50 දෙනෙක් විවාහක අංශයට තරඟකර බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.ඇය විසින් තරඟ කරන අවස්ථාවේදී සහ ජය ලැබීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් සිය Facebook ගිණුමේ ඇතුලත් කරලා තිබුණා. එමෙන්ම ඇය සහභාගී වූ තරඟයේ දෙවන ස්ථානය දිනා ගත්තේ Gemma Sammati නම් නිරූපණ ශිල්පිණියයි. ඇයද ශ්‍රී ලාංකික තරුණියක් වන අතර ඔවුන් දෙදෙනා ජයග්‍රහණය කළ අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්....
සිදූ හි හීන් බබා සීයාගේ සැබෑ තතු මෙන්න
හීන් බබා සීයා මේ දිනවල බාල, මහලූ කොයි කා අතරත් කතාබහට ලක්‌වෙන චරිතයක්, ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් අප කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ”හීන් බබා සීයා” සමඟ කෙටි පිළිසඳරකට එක්‌වන්නට අපට අවස්‌ථාව ලැබුණා. රූපගත කිරීම් අතරමඟ වුව ද ඒ සොඳුරු චරිතය අප හා එක්‌වන්නට අමතක කළේ නෑ. ඔහු නමින් ”සේන ගුණවර්ධන”
සේන අයියා කියන්නද ? ”හීන් බබා සීයා” කියන්නද ?
කැමැත්තක්.
හරි අපි සේන අයියා කියන්නම්. ඉතිං සේන අයියේ ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් ඔබ මේ වන විට ගොඩක් ජනතාව අතරට ගිහිං. වැඩිපුරම පොඩි දරුවන් අතර.