Tuesday, November 22, 2016

Piyumi Hansamali winning moment in a Pageants

By: Prosperity Tech On: 5:33 PM

එදා වේදිකාවෙන් බැස්ස පියුමි අද ලෝකෙටම පේන්න තුර්කි ගිහින් ගත්ත කප් එක - Photos


සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරඟයකට සහභාගිවීමට තුර්කිය බලා පිටත්වුණේ පසුගිය දිනකයි. එහෙදි විවාහක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ පියුමි හංසමාලි විසින්ය. එම විවාහක අංශයේ තරඟයෙන් පියුමි හංසමාලි ජයග්‍රහණය කළ බවයි ඇය අපට සඳහන් කළේ. මේ තරඟය සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නිරුපිකාවන් 50 දෙනෙක් විවාහක අංශයට තරඟකර බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.ඇය විසින් තරඟ කරන අවස්ථාවේදී සහ ජය ලැබීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් සිය Facebook ගිණුමේ ඇතුලත් කරලා තිබුණා. එමෙන්ම ඇය සහභාගී වූ තරඟයේ දෙවන ස්ථානය දිනා ගත්තේ Gemma Sammati නම් නිරූපණ ශිල්පිණියයි. ඇයද ශ්‍රී ලාංකික තරුණියක් වන අතර ඔවුන් දෙදෙනා ජයග්‍රහණය කළ අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්....

Sunday, November 20, 2016

Heen Baba - Sena Gunawardhana

By: Prosperity Tech On: 4:57 PM

සිදූ හි හීන් බබා සීයාගේ සැබෑ තතු මෙන්න

හීන් බබා සීයා මේ දිනවල බාල, මහලූ‍ කොයි කා අතරත් කතාබහට ලක්‌වෙන චරිතයක්‌, ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් අප කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූ ”හීන් බබා සීයා” සමඟ කෙටි පිළිසඳරකට එක්‌වන්නට අපට අවස්‌ථාව ලැබුණා. රූපගත කිරීම් අතරමඟ වුව ද ඒ සොඳුරු චරිතය අප හා එක්‌වන්නට අමතක කළේ නෑ. ඔහු නමින් ”සේන ගුණවර්ධන”

සේන අයියා කියන්නද ? ”හීන් බබා සීයා” කියන්නද ?

කැමැත්තක්‌.

හරි අපි සේන අයියා කියන්නම්. ඉතිං සේන අයියේ ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් ඔබ මේ වන විට ගොඩක්‌ ජනතාව අතරට ගිහිං. වැඩිපුරම පොඩි දරුවන් අතර.

Sunday, November 13, 2016

Saturday, November 12, 2016

Melania Trump: American First Lady

By: Prosperity Tech On: 12:53 AM

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපී බිරිද මෙලනි ගැන ලංකාවේ අයියල කියන කතා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිරූපණ ශිල්පිණියක් වූ සුරූපී බිරිද melania ගැන ලංකාවේ ප්‍රසිද්ධ චරිත දාලා හදපු සුපිරි වීඩියෝව

Thursday, November 10, 2016

Man arrested for sexually abusing air hostess

By: Prosperity Tech On: 6:16 AM

නරුමයෙකු අතින් මහ රෑ දූෂණය වී හිතේ හයියෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ අපේ ගුවන්සේවිකාවගේ පුංචි මොලේ

පසුගියදා ගුවන් සේවිකාවකගේ නිවහනට පැන අයව දූෂණය කළ පුද්ගලයෙකුව උපාය මාර්ගයෙන් පොලිසියට අල්ලා දුන් තරුණියක් සම්බන්දයෙන් පුවතක් වාර්තා වුණා. ඒ සිද්ධියේදී ඇය ක්‍රියාකල ආකාරය නිසාවෙන් ඇයගේ ජීවිතය සේම අපරාධකාරයාද පොලිසියට කොටු වූ ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් මෙලෙසින් වාර්තා කර තිබුණා.
අයෝමි ප්‍රනාන්දු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. උසට සරිලන මහතකින් යුක්‌ත වූ ඇය ඉන්දියානු නිළියක මෙන් රූමත් වූවාය. සිහින් සිරුර පුළුලුකුල ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. සිනහ වන විට වක ගැහෙන කම්මුල් දෙකෙන් කියාපෑවේ ඇයගේ සිරියාවයි. අයෝමි දුටු කෙනකු කිහිප වරක්‌ම ඇය දෙස බලනුයේ මිහිපිට සිටින දෙවඟනක්‌ යෑයි සිතමින්ය. ඒ තරමටම ඇය සුන්දරය.
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයට ඇය සම්බන්ධ වන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඇයගේ රූමත් බව එම රැකියාව ලැබීමට බලවත්ම සාධකයක්‌ වූවාය. කලක්‌ ගල්කිස්‌සේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පසුකාලීනව රාජගිරියේ නිවසක්‌ කුලියට ගෙන තනිවම ජීවත් වූවාය. ඒ රැකියාවට යැමේ පහසුව සහ තවත් පෞද්ගලික කාරණා රැසක්‌ මතයි.

Tuesday, November 8, 2016

Piumi Hansamali Hot facebok photos

By: Prosperity Tech On: 5:35 PM

බුකිය ගිනියම් කළ පියුමි හංසමාලිගේ සරාගී සෙල්ෆි ගැහිල්ල

කාලෙන් කාලෙට ෆේස්බුක් එකට දාන ඡායාරූප නිසා කතාබහට ලක්වෙන පියුමි හංසමාලි වෙනස්ම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු කර තිබුණා.
ඒ ඡායාරූප පහතින්..

Saturday, October 29, 2016

Kaveesha Ayeshani boozing in a Party

By: Prosperity Tech On: 5:47 AM

කවිශා අයේෂානිට මත්පැන් පෙවූ.. වීඩියෝවක් අන්තර්ජාලයට

පසුගිය සතියේ හදිසි අනතුරින් මියගිය කවීෂා අයේෂානිට මත්පැන් පොවන වීඩියෝවක්... අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මම දන්නා තරමින්.. දුව මන්පැන් හෝ දුම්පානය නොකරන බව කවීෂාගේ පියා පසුගියදා පොලීසියට ලබා දුන් කටඋත්තරයේ කියා තිබුණා. අන්තර්ජාලයේ සැරි සරන එම වීඩියෝව පහතින් බලන්න.

Thursday, October 27, 2016

La Isla Bonita | O Mere Sona Re || Mashup Cover - Saheli Gamage

By: Prosperity Tech On: 3:20 AM

කොටට ඇන්ද සහේලි ගමගේ Mix එකකින් යළි කරළියට


Friday, October 21, 2016

Law of the ownership of the vehicle

By: Prosperity Tech On: 9:46 PM

මුල් අයිතිකරුගෙන් වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට - මෙන්න ක්‍රියාත්මක නීතිය

මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිඛෙනවා.

Wednesday, October 19, 2016

Senali Fonseka hot show At Shooting Location

By: Prosperity Tech On: 10:24 AM

මම තවම.... මගේ තැන හදාගෙන යනවා - සෙනාලි ෆොන්සේකා

කලා පරපුරකින්... පැවත එන සෙනාලි ෆොන්සේකා කාගේ කවුද කියලා හඳුන්වන්න ඕනෑම නැහැ කියලයි අපිට හැඟෙන්නේ. මොකද සෙනාලි කියන නම කියූ

සැනින් බොහෝ දෙනෙක්‌ දන්නවා ඇය මාලනීගේ දුවක්‌ බව. ඔන්න සෙනාලිත් ලංකාවට ඇවිත්. හැබැයි මෙදාපාර ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන නෙමෙයිලු. අධ්‍යාපන කටයුතු අවසන් කරලා රඟපෑමට ලොකු කාලවේලාවක්‌ ලබාදන්න තමයි මේ පාර ඇය සූදානම් වෙන්නේ.
සෙනාලි කවදාද ලංකාවට ආවේ ? පසුගිය 03 වැනිදා තමයි ලංකාවට ආවේ.
හදිසියේම ලංකාවට ආවේ ඇයි ? හදිසියේම නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරපු හින්දා තමයි ලංකාවට ආවේ.
සෙනාලි දැන් උපාධිධාරිණියක්‌ ?  ඔව්. ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක්‌ විදිහට උපාධිධාරිණියක්‌.