Wednesday, August 31, 2016

AL Student girl raped

By: Prosperity Tech On: 1:47 AM

උසස්පෙල අතරතුර සිසුවිය දූෂණය කරලා: සැඟවුණු අපරාධය හෙළිවෙයි

පසුගිය දා නිමා වූ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක්, විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටිය දී පොල්වත්තකට රැගෙන ගොස් දූෂණය කර ඇති පුවතක් සඳලංකාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.සිසුවියගේ පෙම්වතා බව පැවසෙන ස්ත්‍රී දූෂණය සිදු කළ තරුණයා සොයා දංකොටුව පොලීසිය මේවන විටත් පරීක්ෂණ අරඹා තිබෙනවා.පසුගිය 7වැනි දා මෙම සිසුවිය උසස් පෙළ විභාගයට පෙනී සිට සිය නිවස බලා පැමිණෙන අතරතුර පොල්වත්තක් තුළට රැගෙන ගොස් දූෂණය කළ බවට යි ඇය අනාවරණය කර තිබෙන්නේ.
තමන් පෙනීසිටින විභාගයට මෙම සිද්ධියෙන් බාධාවක් වේවි යැයි සිතූ නිසා සිසුවිය මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකර ඇති අතර විභාගය අවසන් වීමෙන් අනතුරුව තමන්ට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තම මව සමග පවසා තිබෙනවා.

පසුව සිසුවියගේ මව විසින් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන අතර අදාළ තරුණයා සෙයා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ අනුව යි.

දූෂණයට ලක්ව ඇති පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහල වෙත යොමු කර තිබෙනවා.

Tuesday, August 30, 2016

Aishwarya Rai And Ranbir Kapoor's Intimate Chocolate Scene

By: Prosperity Tech On: 10:03 PM

අභිශේක් පට්ට අවුල් වුන අයිශ්වර්යා සහ රන්බිර්ගේ සිපගැනීමේ විඩියෝ ඒක

අයිශ්වර්යා රායි නැවත බොලිවුඩයට අවතීර්ණවීම මේ වෙද්දි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඒ අයිශ්වර්යා ‘ඒ
දිල් හෛ මුශ්කිල්’හි රන්බීර් එක්ක කරන සිපගැනීමේ දර්ශනය බොලිවුඩයට අලුත් කැළඹීමක් ඇති කර තිබෙන බව තමයි ඉන්දියාවෙ සෑම බොලිවුඩ් පුවතකම දකින්නට ලැබෙන්නෙ. සමහරු කියනවා අභිෂේක් බච්චන් පවා හිත් වේදනාවෙන් පසුවෙනවා කියල.


 






Motor Bike Accident In Padukka Road CCTV Footage

By: Prosperity Tech On: 5:30 AM

රිය අනතුරක CCTV දර්ශන ලබාදුනාට නිරුවත් දර්ශන පෙන්නලා

පසුගිය පසුගිය දිනෙක පාදුක්ක මලගල මාර්ගයේ කැබ් රථයක ගැටුණු යතුරුපැදි කරුවෙක් ලයිට් කණුවක වැදී මියමියගියා.

අසල පිහිටි නිවසක සාදයක් පැවති අතර,එම නිවසේ සිට අපරික්ෂාකාරී අයුරින් කැබ් රියක් පදවාගෙන පැමිණ තිබෙනවා.මෙම කැබ් රියේ ගැටී 19 හැවිරිදි තරුණයෙක් මියගියා.

පසුව කල පරීක්ෂණයකදී අනාවරණය වුයේ මෙම කැබ් රථය පදවා ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි.


අනතුරුව මෙම රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ සිදුවීම් සියල්ල සාදය පැවති නිවසට යාබද නිවසක තිබූ සිසිටීවී කැමරාවක් සටහන් වී තිබුණා.

පසුව මෙම දර්ශන ඔවුන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඉන්පසුව දිගින් දිගටම මෙම නිවසේ පුද්ගලයින්ට සාදය පැවති නිවසේ සිටි අයගෙන් තර්ජන ගර්ජන එල්ලවන බවයි වාර්තාවන්නේ.

පසුගිය ඉරිසා රාත්‍රියේ සිසිටීවී තිබු ස්ථානය පැමිණි මෙම පුද්ගලයින් පරුෂ වචනයෙන් බැණ වදිමින් නිරුවත් පෙන්වමින් හැසිරුණ බවයි එම නිවෙස් හිමියන් ප්‍රකාශ කරන්නේ..

ඔවුන් නිරුවත පෙන්වන මොහොතේ වීඩියෝව සහ හැපෙන මොහොතේ වීඩියෝ පහතින්..


Belly Dance

By: Prosperity Tech On: 5:03 AM

අක්කගේ බඩ නැටවිල්ල දැකලා කට්ටියම පුදුම වෙලා VIDEO

Rajitha's son eksath's home coming

By: Prosperity Tech On: 4:52 AM

රාජිතගේ බාලපුතු එක්සත් හෝම් කමිං දවසේ ගැයූ ගීතය

Sunday, August 28, 2016

Two daughters raped by matchmaker

By: Prosperity Tech On: 11:10 PM

පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා

මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.

මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

Pooja cant speak sinhala

By: Prosperity Tech On: 10:32 PM

පූජාට සිංහල බැහැ - සිංහල දන්නම එවුන් පූජාට සිංහල උගන්වපු හැටි

පූජා උමාශංකර්ට දැන් ටිකක් සිංහල පුළුවන් වුණාට ඉස්සර එහෙම බෑ.. ඇය කැඩුණු සිංහලෙන් කතා කළේ... කුස පබා චිත්‍රපටය කරන කාලෙ පූජා නොදන්න උමාශංකර්

සිංහල අහගත්තෙ එක්තරා කෙනෙක්ගෙන්. පූජාට ඕනෙවලා පූජා කුස පබා එකේ රඟපාන සිංදුවක තේරුම දැන ගන්න. ඉතින් පූජා තම හිතවතාගෙන් මේ ගැන අහලා. සිංදුවෙ තියනවලු ප්‍රියේ කියලා වචනයක්. වසන්තය කියලා වචනයකුත් තියනවලු. යාළුවා පූජාට කිව්වලු ප්‍රියේ කියන්නෙ තාත්තට කියලා.

තාත්තා ඇවිත් දුවව හොයද්දි වසන්ත ඇවිත් එක්කගෙන යනවා වගේ තේරුමක් මේකෙ තියෙන්නෙ කියලා පූජාට කිව්වලු. ඇයට තේරුණාලු තමන්ට මොකක් හරි ලණුවක් මේ දෙන්න හදන්නෙ කියලා. ඇය මහාචාර්ය සුනිල් ආරියරත්න හෙවත් කුස පබා එකේ අධ්‍යක්ෂගෙන් ඇහැව්වලු හිතවතා කියාදුන්නු විදිහට ද මේ ගීතයෙ තේරුම තියෙන්නෙ කියලා.
මහාචාර්ය තුමන්ටත් හොඳටම හිනාලු විරහ ගීතයකට පියාව සම්බන්ධ කරලා පූජාගෙ යාළුවා ඇයට කියා දුන්නු සිංදුවේ තේරුමට. අන්තිමේ මහාචාර්යවරයා ගීතයෙ හරි තේරුම කියා දීලා. ඒත් එක්කම ඇහැව්වලු ඇයට ලණුව දීපු යාළුවා කවුද කියලා. පූජා නෙවෙයිලු කට ඇරියෙ. මේ වෙනකම් ඇය ඒ යාළුවාව පාවලා දීලා නැහැ.

Funny Baby 05

By: Prosperity Tech On: 5:59 AM

Bus ticket

By: Prosperity Tech On: 5:51 AM

Nirosha Thalagala's beauty secrets

By: Prosperity Tech On: 2:45 AM

නිරොෂා තලගලගේ සොඳුරු රුවක රහස