Thursday, February 18, 2016
Jacqueline Fernandez Gotten Back With Her Ex
By:
Prosperity Tech
On: 1:10 AM
nyf¾ka l=udrfhla tlal hdÆfj,d bkak ,dxlsl ks<sh (PHOTOS)
fnd,sjqvfha fndfyda ckm%sh;ajhg m;a cel,Ska *¾kEkaviaf.a merKs fma%uhla ms<sn| fï ojiaj, l;d nyg ,la fjkjd'ta 2011 jif¾ § wjika fjÉp rYSâ w,a l,S*d hk nyf¾ka l=udrhd iu. mej;s fma%u iïnkaOh nj;a jd¾;d fõ' tl, ì| jegqKq fmu fï ojiaj, o¿ od,d lsh, ;uhs wdrxÑh'
fï ojiaj, wnqvdìj, rE.; lsÍï lrk cel,Skaf.a iy jreka ojdkaf.a kj Ñ;%mghlajk ‘Dishoom’ Ñ;%mhg ksid ta fokakf.a wdor iïnkaO;djh wÆ;afj,d lsh,d ;uhs jd¾;d fjkafka'
ta rfÜ l=udrhdjk rYSâ w,a l,S*d l=ureg wh;a fydag,hl kej;s,d bkak cel,Skag Tyq tys § yuqùfuka wk;=re j ta iïnkaO;djh kej;;a wdrïN fj,d'
PdhdrEm lsysmhla my;ska"
Wednesday, February 17, 2016
Shanudri priyasad kisses danuka dilshan
By:
Prosperity Tech
On: 10:30 PM
Ykqo%s Okqlg Wïud §,d (ùäfhda)
Ykqo%s myq.sh ojil ;reK mrmqf¾ ckm%sh k¿fjla jqKq Okql È,aIdka tlal oeïu f*dfgda álla .ek mqxÑ l;djla .shd' b;ska lÜáh lSfõ fokakd fiÜ fj,d lsh,d' n,kakfld úia;f¾| Shanudri priyasad kissing danuka dilshan |
DV Upul & S. B. Dissanayake
By:
Prosperity Tech
On: 9:50 PM
S B kmqkailhd - D V Wmq,a
uyskaog l,jeoaod lshmq tia'î g m%isoaêfha ã'ù Wmq,a ‘‘kmqxilhd“ lshmq yeá - VideoGoogle Loon Balloon was Crashed In Sri Lanka
By:
Prosperity Tech
On: 9:32 PM
yÍkaf.a Internet neÆu lvd jegqKq whqre (ùäfhda)
‘id¾:lj f.dvnEjd‘ yÍka lshhs
ol=Kq weußldfõ isg furgg wka;¾cd, myiqlï iemhSug tjk ,o Google Loon kï jdhq ne¨kh Bfha rd;%s 7'30 g muK lvd jeà ;sfnkjd' th lvd jeà we;af;a .ïfmd, mqmq/iai m%foaYhghs' flfia jqjo yÍkaf.a Twitter mksúvhl oelajqfka tu ne¨kh iqrlaYs;j f.dvnd we;s njhsMars Transit - Astrology Discussion
By:
Prosperity Tech
On: 8:17 PM
fï fikiqrdod isÿfjk wÛyre udrej Tfí ,.akhg n,mdkafka fufyuhs
fmnrjdß 20jkod isÿjk wÛyre udrej Tfí ,.akhg n,mdkafka flfiao hkak ms<sn|j wkdjrKh lrkafka fcHda;S¾fõ§ ksYdka; fmf¾rd Kim Kardashian Reveals the Secret to Her Gravity
By:
Prosperity Tech
On: 6:09 AM
lsïf.a mshhqrej, ryi fy<sfjhs (PdhdrEm 18+)
lsï ld¾äIka lshkafka ckm%hs pß;hla'thd .ek b;sx wuq;=fjka lshkak ´k kEfka'' oekg wjqreÿ 35 la fjkjd yenehs lsï tod b|,u thdf. wefÛa yevh iy ird.S nj kï wvqjla kE''fldfydu fj;;a fï lshkak hkafka fuhd fldfyduo fï ;rï yevg bkafka lsh,d'' b;d ryis.; PdhdrEm fm<la wka;¾cd,hg ksl=;a ù we;s w;r tys§ weh olajd we;af;a weh w¢k ;kmg fkdue;s we÷fï ;u mshhqre t,a,d jeàu je,elaùug fÜma .id mshhqre ;o fldg Wrysfia t,a,d we;s wdldrhhs'
Tuesday, February 16, 2016
Menaka Maduwanthi says she is looking for a new boyfriend
By:
Prosperity Tech
On: 11:12 PM
මේනකා දැන් කට පරිස්සම් කරගෙන පෙම්වතෙක් හොයනවලු
- ග්‍රහයා මාරු වුණු මේනකා දැන් කට පරිස්සම් කරගෙන පෙම්වතෙක් හොයනවලු‘‘ඉස්සරට වඩා මම දැන් ලස්සනයි.. සමහරුන්ට ඒකත් දරාගන්න බෑ“
‘‘මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.“
මේනකා මධුවන්ති කියන්නෙත් කාලෙන් කාලෙට අලුත් පුවත් මවන්නියක්. කාලයක් ආක්ෂාව ළඟින්ම ඇසුරු කරපු මේනකා පස්සෙ ආක්ෂා එක්ක තරහා වුණා. ඒත් දැන් ආයෙත් ආක්ෂා එක්ක යාලුයි කියලා කතාවක් පැතිරිලා යනවා. මේ කතාවල ඇත්ත නැත්ත ගැන මේනකා පුවත්පතකට කියලා තිබ්බෙ මේ විදිහට.
මේනකා දැන් බිස්නස් සරුද..?
බොරු කියන්න ඕන නෑනේ.. ලොකු වාසියක් නෑ. ඒත් නරකමත් නෑ.
මේනකා කියන ව්‍යාපාරිකාවටද.. නිළියටද දැන් වඩා කැමති..?
ව්‍යාපාරිකාවක් කිව්වාම පිළිගැනීම වැඩියි නේද.
ඇත්තටම මේනකාගේ ග්‍රහය දැන් මාරු වෙලාද.?
අනේ මන්දා කරදර එන්නෙ වේලාසනින් කියලා නෙවෙයිනෙ.
කරදර එනවද..කරදර දා ගන්නවද..?
ඕනකමින් කවුද අනේ කරදර දාගන්නෙ..
ග්‍රහයා මාරු වෙලා නිසා වෙන්න ඇති තරහා අය යාලු වෙලා තියෙන්නෙ..?
පෞද්ගලික දේවල් ගැන නම් අහන්න එපා කියන්නෙ නෑ.
කියන්න දෙයක් නෑ.. දැන් රටක්ම බලලා ඉවරයි.
මොකක්ද?
ඔයා ආක්ෂාගේ පාටි එකට ගිය එක.?
දැක්කා නම් ආයේ කතා කරන්න දෙයක් නෑනේ.
තරහාකාරයෙක් එක්ක යාලුවෙන එක හොඳයි. හැබැයි ඉතිං වෙන දේවල් දැකලා රට්ටු හිනා නොවී ඉන්න එකක් නෑ.?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඒත් මම කට හොල්ලන්නෙ නෑ.
කට වහගන්න හිතුණෙ පහුගිය කාලේ කට හින්දා නැහුණ නිසාද..?
කට පාවිච්චි කළා නම් වෙච්ච දේවල් හුඟක් වලක්ව ගන්න තිබුණා. ඒ වගේම කට ඉස්සර කර ගන්න ගිහින් හුඟක් දේවල් වුණා.
කට පරිස්සම් කරනවා වගේ ආශ්‍රය කරන අයවත් පරිස්සමෙන් ආශ්‍රය කළොත් ඇඟට ගුණයි වගේ..?
ඇත්තටම..කරදර අඩුයි.. විශේෂයෙන් ඒ අයගේ ගති සොබාව තේරුම් ගත්තොත්. එතකොට ගහන මඩවත් අඩු වෙයිනෙ..
කවුද මේනකාට මඩ ගහන්නෙ..?
අම්මෝ..මඩ ගහන්නද අය නැත්තෙ..
මඩ ගහන්න හේතුවකුත් ඕනේ නේද..?
ඉරිසියාව.. වෙන මුකුත් නෙසෙයි අපි අතරට ඇවිත් අපිව බිඳවලා කරන්න පුළුවන් හැමදේම කරනවා. මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.
ඔය චෝදනා කරන්නෙ තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙක්ටද..?
නෑ.. ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ.
ගෑණු කෙනෙක්ද.. පිරිමි කෙනෙක්ද..?
ගෑණු කෙනෙක්.
ක්ෂේත්‍රයේ නැත්නම් ඇයි එයා ඔයාට ඉරිසියා...?
අනේ මන්දා.. මම විශ්වාස කරන විදිහට ඉස්සරට වඩා මම දැන් ලස්සනයි. සමහරුන්ට ඒකත් දරාගන්න බෑනේ. ඉතිං මම සුදු වුණ හැටිත් සමහරුන්ට ප්‍රශ්නයක්.
ලංකාවේ වෙබ් අඩවි මේනකාට හරිම ආදරෙයි..
කියලා වැඩක් නෑ.
මේනකාට කිඹුහුමක් ගියත් ඒක හොට් නිවුස් එකක්..?
හැරුණත් නිවුස් එකක් වෙනවට මම කැමති නෑ. අපි කොච්චාර අපහසුතාවට පත්වෙනවද..
හොට් නිවුස් මැවෙන විදිහට වැඩ නොකළා නම් ඔය කිසි දෙයක් නෑනේ..?
කවුද අනේ ගොස්පි වල යන විදිහට වැඩ කරන්නෙ..
හයිවේ එකේ දාපු සෙල්ලම් අන්තර්ජාලයට මුදා හැරියේ හිට් වෙන්න නෙමෙයිද..?
මම FB නෑ. මම ඒක දැම්මෙ සීමිත පිරිසක් ඉන්න වැඩිය ජනප්‍රිය නැති සමාජ වෙබ් අඩවියක. ඒත් ඒක හිතපු නැති විදිහට නිවුස් එකක් වුණා.
ඒ කියන්නෙ කොයි කවුරුත් මේනකා ගැන උනන්දුයි..?
කියලා වැඩක් නෑ.. ඔය උනන්දුව මගේ දියුණුවටත් තිබුණා නම් කියලා වැඩක් නෑ.
කවදද දැන් එකලාසයක් වෙන්නෙ..?
එකලාසයක් වෙන්න පෙම්වතෙක් හොයනවා.
එතකොට හිටපු අයට නැවතීමේ තිත තිබ්බද..?
මම නම් කාටවත් නැවතීමේ තිත තිබ්බෙ නෑ.
එහෙනම් ඒ අය මේනකාගේ ආදරයට නැවතීමේ තිත තිබ්බද..?
ඔව්..ඒත් මාව එපා වෙලා නෙමෙයි. බාහිර පාර්ශව වල උවමනාවට. ඒත් මම දැන් ඒ ගැන හිතන්නෙ නෑ.

Subscribe to:
Posts (Atom)














