Wednesday, October 21, 2015
Ruwangi Rathnayake , Priyanka Chopra & Style of Deep Plunge
By:
Prosperity Tech
On: 7:42 PM
rejka.s fldms lf¾ m%shxld fpdmard Tiald¾ wekao ãma ma,kaÊ we÷uo@
miq.shod forK kd,sldfõ ixj;air idoh i|yd m%lg fg,s ks<s rejka.s r;akdhl we|f.k wd we÷u .ek wka;¾cd,fha úYd, l:dnyla we;sj ;sfnkjd'fuu ÿyq,a we÷u w;ßka wef.a Wvqlh w`.mi`. w¾O jYfhka ksrdjrKhùu ksidu tys lsishï lduYla; ye`.Sula u;=lrjk njwe;eful=f.a woyihs'flfia fj;;a fï ú,dis;dj ,xldjg ;ju wd.ka;=l jqj;a fyd,sjqvfha fukau fnd,sjqvfha zãma ma,kaÊZ kñka ye¢kafjk fuu ú,dis;dj fndfyda úg ckm%sh ird.S ks<shka r;= m,i t<k W;aij wjia:djkays we|f.k meñfKkakls' kuq;a mryg ysáfha fndfyda fofkl= we`. jidf.k meñKs W;aijhl weh muKla fï wdldrhg we|f.k tauh'
iqmsß fnd,sjqâ ks<s m%shxld fpdmardo bkaÈhdfõ ãma ma,kaÊ ú,dis;d fkdl<dg jrla weh weußldfõ Tiald¾ iïudk Wf<,g .sh wjia:dfõ fuu ú,dis;dfjka we÷ï we|f.k wd w;r tu wjia:dfõ bkaÈhdkq fjí wvúo wehg zwkx ukxZ lshd ;snqKs'
my; m<jkafka tu PdhdrEm ixikaohls'


Dominic Keller - Chaminda Puswedilla
By:
Prosperity Tech
On: 4:55 AM
මට ඩයලොග් මිනිහා පුස් වෙඩිල්ල ආර්පිකෝ මෙට්ට කියලා කියනවා.
මම තමා ඩොමිනික් කෙලර්. පදිංචිය? වැල්ලවත්ත පාසල ? ලයිසියම් ඉන්ටර් නැෂනල් ස්කූල් පවුලේ තොරතුරු? මගේ තාත්තා ඉන්නේ පිටරට. අම්මා නම් මල්ලීඑක්ක ඉන්නවා. විවාහක අවිවාහක බවත් කියමු නේද? මං තවම සිංගල්. ඇත්තටම ඔබ කවුද? දැනට මං කරන්නේ රේඩියෝ මාධ්‍ය. යෙස් එෆ්. එම් එකේ නිවේදකයෙන් විදිහට උදැසන වැඩසටහන මෙහෙය වනවා. හැබැයි මගේ වැඩ පටන් ගත්තේ ගොඩක් දුරට ස්ටේජ් ඩ්‍රාමා වලින්.
ඔබ දැන්විම් නිසා වඩා කතා බහට ලක් වු චරිතයක්? ඔව්. මාව මුලින්ම හඳුනා ගත්නේ 'යූ ටියුබ්' ඔස්සේ විකාශනය වුණු‘පුස් වෙඩිල්ල‘ ටෙලි නාට්‍යයෙන්. ඉන් පස්සේ තමයි දැන්විම් නිරූපණයට එන්න අවස්ථාව ලැබුණේ. ඩයලොග් දැන්විම් කිහිපයෙන් තමයි ගොඩක් ෆේමස් වෙන්නේ.
ඉතින් ඒ හරහා රුපවාහිනියෙන් මං සහ මගේ ස්ටයිල් එක ගොඩක් දෙනා හඳුනා ගන්නවා.පුස් වෙඩිල්ල ඔබේ රංගන ජීවිතයේ කඩඉම කිවොත්? ඔව්.ඇත්තටම. 2007 තමයි එය පටන් ගන්නේ. පටන් ගත්තේ ටෙලි නාට්‍යයක් හැටියට. කැරැක්ටර් එක ගත්තේ වෙනත් නාට්‍යයකින්. එය බලලා අපි නාට්‍යයක් පටන් අරන් ඉන් පසු වසරින් වසර අපි අලුත් කළා.
පුස් වෙඩිල්ල මෙතරම් ජනප්‍රිය වේවි යැයි හිතුණද? හිතුවේ නැහැ. ඒත් වෙඩිල්ලක් වගේ ජනප්‍රිය වුණා.
මෙය රුපවාහිණි මාධ්‍යක විකාශය වුණා නම් හොඳ යැයි සිතුණේ නැද්ද? අපිටත් හිතුණා. අපි ටෙලි ඩ්‍රාමා එකක් හැටියට කරන්න රූපවාහිනි නාළිකාවක් සමඟ සැලසුම් කළා. නමුත් එ් වෙද්දි ඔවුන්ට අපේ නාට්‍ය ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වැඩේ මගදි නරත වුණා. නමුත් ඉස්සරහට අපි ප්ලැන් කරනවා මේ නාට්‍ය ඔස්ට්‍රේලියාවට අරන් යන්න. මිට කලිනුත් රටවල් කිහිපයකම මේ නාට්‍ය අපි වේදිකා ගත කරලා තියෙනවා.
පාසල් යන කාලෙත් ඔබ කලා කටයුතු වලට සම්බන්ධ වුණාද? ඇත්තටම නැහැ. පාසල් කාලේ එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. පාසලෙන් අවුට් වුණ ගමන්ම මෙඩිසින් කරන්න රට යන්න හිටියේ. මේ අතර තුර ඉංග්‍රීසි ස්ටේජ් ඩ්‍රාමා එකක රඟපාන්න මට චානස් එකක් ලැබුණා. ඊට පසුව තමයි මං තීරණය කළේ මගේ හැකියාවත් එක්ක මට මේ ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන් කියලා.
ඉතින් එතැනින් ඩොක්ටර් කෙනෙක් වෙන එක අතහැරියාද? ඔව්. ඊට පස්සේ ඉතින් මගේ බිස්නස් එකක් පටන් ගත්තා.
බිස්නස් කරන ගමන්ද කලා කටයුතු වල නියැළෙන්නේ? ඔව්. නමුත් ළඟකදි ඉඳලා මමයි තව මගේ යාළුවෝ තුන් දෙනෙකුයි එකතු වෙලා තියෙටර් කම්පනි එකක් පටන් ගත්තා. ඉතින් අපේ ආයතනය හරහා දැන් නාට්‍ය දෙකක් කරලා තියෙනවා. දැන් ලංකාවේ ඉංග්‍රීසි වේදිකාව දියුණු වේගෙන එනවා. ඉතින් එවැනි කාලෙක අපේ දක්ෂතා එකතු කරලා හොඳ නිර්මාණ බිහි කිරීම තමයි අරමුණ.
මුල්ම දැන්වීම? සිංගර් වොෂින් මැෂින් ඇඩ් එකක් කළා. ඉන් පසු සෙලින්කෝ ඇඩ් එකක් කළා.
මුල්ම දැන්වීමට මුදල් ලැබුණාද? ඔව්. අය කළා. එයින් පසු තමයි තේරුණේ අපේ දක්ෂතාවලට පිළිගැනීමක් වටිනා කමක් මෙන්ම හොඳ ආදායමකුත් තියෙන බව.
දැන් දැන්වීමකට ලොකු ගණනක් අය කරනවාද? ලොකු නෙමෙයි. සාමාන්‍ය ගණනක් අය කරනවා.
මග තොටේදි ලැබෙන අපුරු ප්‍රතිචාර මතක් කරමුද? ඩයලොග් මිනිහා, ආර්පිකෝ මෙට්ට, පුස් වෙඩිල්ල කියලා කියනවා.
පුස් වෙඩිල්ල හැරුණු විට ඔබ රගපෑ අනෙක් නිර්මාණ? සාලිය ... බ්ලඩ් බ්‍රදර්ස්, ජීසස් ක්‍රයිස්ට්, සුපර්ස් ස්ටාර් වැනි ස්ටේජ් ඩ්‍රාමාස් කළා. මේ වසරේ කළා අයිරිෂ් කර්ස් කියලා එකක්.
උපහාසාත්මක චරිත වලින් ඔබ්බට රඟපාන්න අදහසක් නැද්ද? එහෙන් මෙහෙන් කරලා තියෙනවා. හැබැයි ඒ කැරැක්ටස් ඇතුළෙ පොඩි පොඩි කොමඩි කැලි දෙක තුනක් තියෙනවා. ගොඩක්ම සිරියස් කැරැක්ටර් එකක් කළා.
සිංහල ටෙලි නිර්මාණයකට ආරාධනා කළොත් භාර ගන්න සුදානම්ද? මේ වෙන කොටත් ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙලාව. මොර්නිං ෂෝ එක නිසා ලැබෙන කාලය මදි. අනික මං තනියමනේ ජිවත් වෙන්නේ ඒ නිසා ගෙදර වැඩ කටයුතු බලා කියන්නත් ඕනේ උයන පිහන කටයුතු එහෙමත් කරන්න තියෙනවා නේ.
ඒ කියන්නේ හොදට උයන්න පුළුවන්? ඔව් හොඳට පුළුවන්. ඒක තමයි මගේ අනිත් කලාව.
ඉගෙන ගත්තාද? ඉගෙන ගත්තේ ඉතින් එහෙන් මෙහෙන් තමයි. අම්මාගෙන් සහ ටී.වී එකේ යන කුකරි වැඩසටහන් බලලා.
හදන්න කැමැතිම කෑම? ඉතාලි කැම චයිනිස් එහෙම හොඳට හදන්න පුළුවන්
කඩෙන් කැවෙන්නේම නැද්ද? නැහැ බොහො වෙලාවට ගෙදරින්ම හදා ගන්නවා.
ළඟදි පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද? තවම එහෙම අදහසක් නැහැ ඉතින්.
පෙම්වතියක් ඉන්නවාද? ඉන්නවා ඉන්නවා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා
ඉදිරි බලාපොරොත්තු? රේඩියෝ, ටීවි මේ හැම මාධ්‍යක්ම එකතු කරලා බ්ස්නස් එකක් කරන්න පුළුවන් නම් එය ගොඩාක් ඉස්සරහට ගෙනි යන්න පුළුවන්. ලංකාවේ අපටම කියලා ඒජන්සි එකක් හදන්න පුළුවන් නම් නිවේදකයො, රංගන ශිල්පියෝ සහ වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියෝ වගේ.. හැමෝම එකට එකතු කරගෙන... ඇත්තටම තවම ලංකාවේ මේ වගේ දෙවල් වල අඩුවක් තිබෙන නිසා ඉස්සරහට මගේ එවැනි ඒජන්සියක් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ.
ගාමිණි සුසන්ත
ඡායාරූප - ශාන් රූපස්සර
ඡායාරූප - ශාන් රූපස්සර
Life in old age
By:
Prosperity Tech
On: 2:46 AM
úhm;aùu iy ,sx.sl;ajh
jhig hkúg ldka;djkaf.a iy msßñkaf.a ,sx.sl l%shdldß;ajh flfia mj;So@ fï iïnkaOj fndfyda fokd úúO u; or;s' tys§ we;eïyq mjikafka ldka;djkaf.a ,sx.sl l%shdldß;ajh iy ye.Sï" oekSï jhig hkúg b;d blaukska wvq jk njh' kuq;a msßñkaf.a tfia fkdjk nj mji;s' tneúka fujr wms úhm;a jkúg ldka;djkaf.a iy msßñkaf.a ,sx.sl l%shdldß;ajh flfia úh yels oehs úuid n,uq'jhia .;ùu;a iu. ldka;djkaf.a iy msßñkaf.a ,sx.sl l%shdldß;ajh hï m%udKhl wvqùula isÿfõ' kuq;a jhia.; fndfyda mqoa.,hka ,sx.sl l%shdldß;ajh fyd¢ka mj;ajd f.k hkq oelsh yelsh' tneúka ,sx.sl;ajhg wod<j jhia.;ùu ms<sn| iSud jQ jhia m%udKhla fkdue;'
úhm;a mqoa.,hkaf.a ,sx.sl;ajh ms<sn|j m¾fhaIK isÿlr we;af;a jhi wjqreÿ 55 ka by< mqoa.,hka uQ,sl lrf.kh' tfia ù we;af;a ffjoH úoHd;aulj úhm;a nj ^old age& f,i i,lkq ,nkafka jhi wjqreÿ 65 g jeä ldka;djka iy msßñkah'
jhi;a iu. mqoa.,hl=f.a ,sx.sl l%shdldß;ajh wvq jqjo ta yd iudkj ,sx.sl wdYdj wvq fkdfõ' tfiau msßñkag idfmalaIj ldka;djkaf.a ,sx.sl l%shdldß;ajfha wvqùula we;s nj fidhdf.k we;' úhm;a ldka;djkaf.a iy msßñkaf.a ,sx.sl l%shdldß;ajh iïnkaOj isÿ l< m¾fhaIK u.ska fï nj y÷kdf.k we;' tu m¾fhaIKhl m%;sM, my; j.=fõ oelafõ'
,sx.sl l%shdldß;ajh fndfyda ÿrg ;SrKh jkafka YdÍßl fi!LHh u;h' óg wu;rj Tjqfkdjqkaf.a fm!oa.,sl;ajh" ixialD;sh" iudÔh yd wd.ñl u; yd ms<s.ekSï wkqj tla tla mqoa.,hdf.a ,sx.sl l%shdldß;ajh yd ta iïnkaOj ork wdl,am ;SrKh fõ'
ldka;dj
wm jeks wdishdkq ixialD;shg wkqj ldka;djg mejÍ we;s ld¾hhka fndfyda h' wehg ;u orejka fyda uqKqnqre ñKsìßhkaf.a j.lSï oeÍug isÿ fõ' fujeks iudc mßirhl Ôj;a jk jeäysá ldka;djkaf.a ,sx.sl;ajhg tu j.lSï n,mEï we;s l< yelsh'
úhm;aùu;a iu. ldka;djf.a ,sx.sl wdYdj o wvq fõ' Tjqkg ,sx.sl Woa§mkh ùu i|yd jeä ld,hla .; fõ' tfiau fhdaks ud¾.fha f;;aùu ksis mßÈ isÿ fkdùu ksid ixi¾.h fõokdldß úh yelsh'
fuhg m%Odk fya;=j ù we;af;a wehf.a wd¾;j yrKhhs' tys§ wehf.a isref¾ we;s Biag%cka fydafudak uÜgu wvqfõ'
wd¾;j yrKfhka miq ,sx.sl ixi¾.h fõokdldßùug n,mdk ;j;a fya;=jla jkqfha fhdaks ud¾.h wefok iq¿ nj wvqù heuh' fuf,i fhdaks ud¾.h wefok iq¿ nj wvqù heu ksid th yels,S hhs' ixi¾.fha fkdfhfok ldka;djkaf.a tu ;;a;ajh jvd;a iS>%j isÿfõ'
mqreIhd
ueÈúhg m;ajk úg msßñkaf.a YslaIKh m%dKj;a lr .ekSfï yelshj wvqfõ' ta i|yd Tjqkg YslaIKh iam¾I lsÍu fmrg jvd jeämqr wjYH fõ' tfukau Yql%dKq msgjk fõ.h yd msgjk Yql%dKq ;r, m%udKfha o wvqùula isÿfõ' tfukau tla ,sx.sl l%shdj,shlska miq kej; jrla ,sx.slj Woa§mkh ùug .;jk ld,h o jeäfõ' flfia kuq;a ,sx.sl ;Dma;sfha ie,lsh hq;= wvqùula isÿ fkdfõ'
jhia .;ùu;a iu. fndfyda ldka;djka iy msßñka ,sx.sl ixi¾.hg wu;rj fkdfhl=;a ,sx.sl l%shdldrlï wkq.ukh lr;s'
tys§ ,sx.slj l%shdldß msßñkaf.ka 50] la muK fokd iy ldka;djka 25] la muK fokd iajhx úkaokfha fhfok njg m¾fhaIKj,ska fmkajd § we;'
jhia.;ùu iu. iajhx úkaokfha fhfok jeäysáhkaf.a m%udKfha wvqjla isÿ jqjo ,sx.sl ixi¾.fha fhfok msßi ;rï úYd, wvqùula isÿ fkdfõ'
jhi 80 ka muK miq fndfyda jeäysáhka iajhx úkaokfha fhfok nj wkdjrKh ù ;sfí'
úhm;a ùu;a iu. ,sx.sl l%shdldrlïj, il%sh nj yd Woafõ. lr nj wvqù .sh;a úkaokSh njg fyda wfkHdkH ióm;djg ndOdjla fkdfõ' ukaoh;a ,sx.sl yeisÍu hkq ,sx.sl wjhjj,g muKla iSud fkdù bka Tíng hkakls' tu ksid tlsfkld w;r woyia yqjudrefjkao fofokdgu ;Dma;su;a úh yels ,sx.sl l%shdldrlïj, fhÈh yelsh'
,sx.sl .egÆ ms<sno úfYaI{ ffjoH
,ika; u,úf.a
Èjhsk mqj;amf;ks
Tuesday, October 20, 2015
Actress - Upeksha Swarnamali - Political Joke
By:
Prosperity Tech
On: 10:49 PM
Y%S ,xldfõ Èia;%slal .Kk kjhhsÆ`tal jerÈhs kï yß .Kk 21Æ''
fujr ‘okak ;ru’ úfYaIdx.hg wm iu. tlajqfKa wdor”h rx.k Ys,amsksh WfmalaId iaj¾Kud,s'mqoa., wduka;%Khla f,i fhdod.kakd f,dayfha ku l=ulao@ f,dayhla@
^álla wd.ka;=l m%Yakhla ksid WfmalaId tlmdru W;a;r fokak ue,sjqKd&
Thd wykafka wdof¾g" yqr;f,ag lshk kula .eko@
^WfmalaId ;uka lshkak hk W;a;f¾ ;yjqre lr.kak jf.a weyqj ksid wms ‘Tõ’ lsõjd&
r;a;rka'
r;a;rka uekSug fhdod.kakd n%s;dkH uqo,a tallh l=ulao@
ï'' mjqï'danna)tharama
mjqulg .%Eï lSho@
8hs'
^álla fj,d wrf.k jqK;a WfmalaId yß W;a;f¾ ÿkakd'&
Tfí ujf.a;a" mshdf.a;a orejd Tfí ifydaorhd fyda ifydaoßh fkdfõ kï ta ljqo@
okafka kE'
^álla l,amkd lr,d n,kak&
ys;d.kak nEfka'
^tfykï ta ‘Tn’&
wfka fohs yduqÿrejfka…'
^wfma ms<s;=r WfmalaIdg mqÿuhla jqKd lsh,hs wmsg kï ys;=fKa&
‘pß; ;=kla’ ldf.o@
Th wykafka wr pß; y;la rÛmdk…
^kE" kE' fïl kjl;djla' WfmalaId fjk me;a;lg hkjd lsh,d oekqK ksid wms lsõjd&
uu jeäh lshjkafka keye' isxy, fmd;a kï lshjkjd f.dvlau wvqhs' bx.a,sIa lsfhõj;a kjl;d fkfjhs pß;dmodk jf.a foaj,a ;uhs lshjkafka'
^ms<s;=r fkdoekSug idOdrK fya;= oelaùula WfmalaIdg ;snqK ksid yß ms<s;=r wmsu lsõjd' ‘pß; ;=kla’ kjl;dj fla' ch;s,l uy;auhdf.a&
Y%S ,xldfõ Èia;%slal lShla ;sfhkjdo@
9hs'
^Wv mek,d W;a;f¾ ÿkak;a ta W;a;f¾ jerÈnj wms WfmalaIdg lsõjd'&
wd'' Èia;%slalo@
21hs'
^W;a;f¾ jerÈ ksid wms weyqjd Èia;%slal 21 nj fyd|gu úYajdio lsh,d&
tal Iqj¾u kE'
^,xldfõ Èia;%slal 25la ;sfhkjd' WfmalaIdg b;sß 4 wu;l fjkak we;s&
uE;l§ ,xldfõ Èia;%sla i|yka lrñka ksl=;a l< ldisfha jákdlu lSho@
remsh,a 10
Y;lhg wjqreÿ lSho@
12hs'
^kE&
10hs'
^kE&
100hs'
^yß&
t;fldg oYlhg wjqreÿ lSho@
wms Y;lhg 100hs lsh,d fkao lsõfõ@ t;fldg oYlhg…
^WfmalaId W;a;f¾ fkdokak ;rugu l,amkd l<d'
10hso@
^lKdjg jf.a §mq W;a;f¾ yßhgu yß.shd&
we;s hka;ï
jif¾ oijeks udih isxy, udi l%ufhka y÷kajkafka flfiao@
okafka keye' ux bf.k .;af;a ,xldfõ fkfjhsfka' iuyr fj,djg wdrdOkd m;%;a tkjd isxy, udi ,sh,d' yß wudrejl jefgkafka t;fldg'
^tfykï 10 jeks udih jk Tlaf;dan¾ isxy, udi l%ufhka y÷kajkafka ‘jma’ udih lsh,d&
lsß fydÈ yokak wjYH wvqjeäh fudkjdo@
fmd,a''
^yß' ;j fudkjo@&
fmdâvla bkak'
fmd,alsß" ¨kq" W¿yd,a" wuq ñßia" rïmd" ÆKq" f.drld'
^álla fj,dj wrf.k lsßfydÈ ,ehsia;=j WfmalaId lshdf.k .sfha lsßfydÈ Whkak m<mqreÿldßhla jf.a&
lsßfydÈ yooa§ wksjd¾hfhkau l< hq;= foa fudllao@
ye¢.dkak ´kfka'
.eyekq fud<fha m%udKh nuqKka Wmud lf<a l=ulgo@
ye¢ ñgg'
,sykakg we;s u,a,g fkdl< hq;= hehs lshkafka fudllao@
yßhgu okafka kE' wer,d n,kak tmdo@
^wms kï wy,d ;sfhkafka ‘,sykak ;sfhk u,a, Tn,d n,kak tmd’ lsh,d ú;rhs&
fmdf<djg ysu jefgkafka wehs@
WIaK;ajh fjkiaùu ksid'
^ysu yefokafka kï WIaK;ajh wvqjqKdu ;uhs' ta;a b;ska Th ´ku fohla fmdf<djg jefgkafka .=re;ajdl¾IKh ksidfka&
l=ußkS m%;dmisxy
PdhdrEmh - pñ, lreKdr;ak rivira.lk
Ruwangi Rathnayaka ~ Funny fashion, funny dressing
By:
Prosperity Tech
On: 8:45 PM
රුවංගිගේ ඇඳුමට ලැබෙන facebook ප්‍රතිචාර
විලාසිතා සඳහා බොහෝ දෙනෙක් උනන්දුවක් දන්වන අතර ඒ සඳහා නළු නිළියන්ගේ තේරීම් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් සිටින්නේ දැඩි උනන්දුවකින් සහ අවධානයකින් ය.පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සංවත්සර උත්සවයකට සහභාගී වූ ටෙලි නිළි රුවංගි රත්නායකගේ ඇඳුම සම්බන්ධයෙන් facebook තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.
එම ඡායාරූප පහතින්.


Monday, October 19, 2015
Subscribe to:
Posts (Atom)











