Monday, October 5, 2015

Son tussles with crocodile in Anuradhapura to save mother

By: Prosperity Tech On: 9:42 AM

රටක් වටියි මේ වගේ බෝසත් පුත්තු

“පුතා නොහිටියනම් මං කිඹුල් කටේ”
කලාඔයේ රිදී දියවර උඩින් හොඳින් හිරු පායා තිබේ. ඒ නාන මංකඩ කිසිවක් නොවූ ගානට නිසලය. මේ රිදී දිය දහර ලෝහිත ධාරාවන්ගෙන් පොඟවන්නට තැත් දැරූ කිඹුලා ද දැන් පෙනෙන්නට නැත.
අනුරාධපුර සේනපුර 48 හැවිරිදි ඒ තිදරු මව ශාන්ති දිසානායක කිඹුල් ප්‍රහාරයකට ගොදුරුව අදත් පාදයක් අහිමිව කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත වැතිර හිඳින්නීය.

ඉකුත් (25) සිකුරාදා සිදුවූ මේ ආන්දෝලනාත්මක පුවත ඔස්සේ අපි ද ගවේෂණය කරමු.
ඇය ඉඳහිට කෙඳිරි ගාන්නීය. ඒ පාදය කැපූ වේදනාවටය. එහෙත් ඒ වේදනාව පරයා ඇගේ හිතේ සොම්නසේ මල් පූදින්නේ තම කුසින් වැදු ඒ වීරයාගේ ක්‍රියාව මතකයට නැඟීමෙනි. “අනේ! මගෙ රත්තරං පුතා නැත්නම් මං කලාඔය පතුලේ.
අද මගේ කකුල විතරක් නෙවේ, මස් කලඳක්වත් ඉතිරි වෙන්නෙ නෑ. ඒ අඩි ගණනාවක් දිග කිඹුලා තව පොඩ්ඩෙන් මාවත් අරන් යනවා...” ඇය අවට සිටියකුට කීවාය.
කලාඔය ආසන්නයේ පිහිටි ගමක් වන සේනපුර දික්වැව පදිංචි ඊ. එම්. ශාන්ති දිසානායක නමැති මේ තිදරු මව (48) තම නිවෙස පිටුපස මීටර 100 ක පමණ දුරින් ගලා යන කලාඔයට ගොස් රෙදි සෝදා නා ගන්නට ගිය මොහොතේ කිඹුල් ප්‍රහාරයකට ලක් වූවාය.

ශාන්ති රෝහල් ඇඳ මත
කිඹුලා ඇගේ පාදයෙන් ඩැහැගෙන දියට ඇදගෙන යාමට උත්සාහ කරද්දී ඇය දිය මතට වැටී තිබුණු කුඹුක් ගසක අත්තක් තදින් බදාගෙන කෑ ගැසුවාය. මේ විලාපය ඇසුණු ඇගේ පුතු රොමේෂ් මධුවන්ත (19) තරුණයා වහා දියට පැන තම මෑණියන් බේරාගෙන තිබිණ.
එතැන් පටන් මේ තරුණයා මව බේරා ගැනීමේ මහත් අරගලයක යෙදී සිටියි. කොළඹ තැන් තැන්වල නැවැතී මව සුවපත් කරගන්නට මාන බලයි. නූතන මාතුපෝසක කතා වස්තුව මෙයම නේදැයි මට සිහි විය.
බෝසතුන් පුරා දින හතක් තම මෑණියන් කර මත හොවා සත්සමුදුර තරණය කළා සේම මේ තරුණයා ද කලාඔය අනතුර සිදුවූ ඒ අවස්ථාවේ සිට ම තවමත් ඇය සමඟමය.
“අපේ ගෙදර අම්මයි අක්කල දෙන්නයි මමයි විතරයි ඉන්නෙ. මං අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැඩ කරනවා. සමහර සති අන්තවල විතරයි ගෙදරත් එන්නෙ.
එදත් නිවාඩු දවසක් නිසා මා ගෙදර ඇවිත් හිටියේ. එදා හවස අම්මා සෝදන්න තියෙන රෙදි ටිකක් අරගෙන නාගෙන එන්නම් කියලා ඔයට ගියා. කලාඔය ගලන්නේ අපේ ගෙදරට මීටර 100 ක් විතර එහායින්. ටික වේලාවකින් අම්මගේ විලාපය මට ඇහුණා. මං මෙලෝ සිහියක් නැතිව මොකද වුණේ? බලන්න එළියට දිව්වා.

ශාන්ති
මං දැක්කා අම්මා වතුරට වැටිලා දිරා යමින් තියෙන ලොකු අත්තක් බදාගෙන කෑ ගහනවා. එක කකුලක් විතරයි පෙනුණෙ. ‘පුතේ, මගෙ කකුල කිඹුලෙක් කඩාගන්නවා’ යැයි ඒ අස්සෙම කෑ ගැහුවා. මට හිතන්න වේලාවක් නෑ. වතුරට පැන්නා. අම්මගෙ අනිත් කකුල හෙව්වා. ඒ කකුල දිගේ පහළට අත ගාගෙන ගියා. මට කිඹුලාගේ කට අහුවුණා. මං පුරාණ කතාවල හා චිත්‍රකතාවල වගේ කිඹුලාගේ කට දෙපැත්තට අත දාලා අම්මගෙ කකුල බේරගන්ඩ හටනක් කළා.
ඌත් මර විකාරෙන් ගොදුරට දඟලනවා. අම්මාට සිහිය තිබුණා. එයා කිව්වා, ‘පුතේ කිඹුලගේ බඩ කිතිකවන්න, බඩ කිතිකවන්න’ කියලා. මං කිඹුලගෙ කට අත්හැරලා උගේ බඩ ප්‍රදේශය කිති කැව්වා. ඒකත් ඇත්ත. ඌ අම්මගෙ කකුල අත හැරලා කරකැවෙන්ඩ ගත්තා.
හැබැයි! මං වැර වීරිය දාලා කට ඇද්දා. ඒකට උගේ කට ‘ලොක්’ වෙලා වගේ ඇරිලමයි තිබුණෙ. අම්මා බඩගාගෙන ගොඩට ගියා. අම්මගේ කකුල හොඳටම තුවාල වී ඇති බව මා කකුල දිගේ අතගාන කොටම තේරුණා. ඒ නිසා කිඹුලා අත්හැරලා අම්මව අල්ලගන්න හදනකොටම කිඹුලා අපි දෙන්නවම ආයිත් ඇදගෙන යන්ට උත්සාහ කළා. ඒත් මං හටන් කරලා අම්මවත් අරන් ගොඩට ආවා.
ගොඩට ආවාම අම්මගෙ කකුල විනාශ වෙච්ච හැටි දැක්කම මට සිහි නැතිවෙලා. අසල්වැසියෝ උදව් කරලයි රෝහලට ගෙනිච්චේ. කකුලෙ අමාරුකම නිසා අනුරාධපුරෙන් කොළඹ එව්වා. අම්මගෙ කකුල එතැනදි කැපුවා. කකුල බේරගන්ඩ බැරි තරමට අස්ථි විනාශ වෙලා. ඒකයි. ඇයව බේරගත්ත එක ගැන සතුටුයි. කවරදාවත් කිඹුල්ලු ඔයේ නාන මංකඩට ආවේ නෑ. මේ මුල්ම වතාව.”
මිනීමරු කිඹුලාගෙන් තම ආදරණීය මෑණියන් බේරා ගත් රොමේෂ් පුතා ගැන ඔහුගේ නැන්දා වන (43) හැවිරිදි ඒ. සිරියලතා ද හඬ අවදි කළාය.
‘පසුගිය 25 දා සවස 4.45 ට විතර පුතාට අක්කා කෑ ගසන සද්දෙ ඇහිලා තියෙනවා. ඔහු ඒ පැත්තට යද්දි කුඹුක් ගහේ මුලක එල්ලී කිඹුලාගෙන් බේරෙන්න ඇය දඟලන හැටි ඔහු දැකලා තියෙනවා. අම්මෙ, හයියෙන් මුල අල්ලගන්න අත්හරින්න එපා කියලා පුතා වතුරට පැනලා. අක්කා තමයි කිඹුලාගේ බඩ යට අතගාන්න කියලා තියෙන්නෙ.

ඔවුන් පදිංචිව සිටි නිවෙස
අඩි 15 ක් විතර මේ කිඹුලා දිගලු. අක්කාගේ කකුල අත්හරින්නෙ නැති කිඹුලාව මේ පුතා බදාගෙන උගේ කටත් දෙපැත්තට ඇදලා. බඩත් කිති කවලා. කට අගුළු වැටිලා කිඹුලා අසරණ වුණාමයි පුතා අක්කව කරේ තියාගෙන ගොඩට ආවෙ. කිඹුලා සමඟ පොරබැදු පුතාගේ අතේ ඇඟිල්ලක් මේ සිද්ධියෙන් තරමක් තුවාල වුණා.
අපේ පුතාට යෝධ බල යෝධ හයිය ලැබෙන්නට ඕනෑ. අද කාලේ දරුවො දිහා බලපුවාහම තමන්ගේ ජීවිතේ ගැන නොසිතා මේ පුතා කළ වීර ක්‍රියාව හරිම පුදුමයි...”
සිරියලතා මාතාවගේ කතාව ඇත්තය. රොමේෂ් මධුවන්ත වීර පුතා රටට ආදර්ශයකි. කලාඔය මේ දිනවල කලින් දිනවල පැවැති මහ වැස්සට පිරිලාය. කිඹුලන් පහළින් ඉහළට නැඟී නාන මංකඩවලට පවා එන බව අසන්නට ලැබිණ. මාතර නිල්වලා ග‍ඟේ ද කිඹුලන් වෙනත් ඔයවල්වලට පැමිණ සිටින බව ද දැනගන්නට ඇත. කිඹුලන් මෙන් ම මිනිසුන් ද ආරක්ෂා කැර ගැනීම ද වැදගත්ය.
කලා ඔයේ රිදී දියවර දැන් හොඳටම පැහැදිලිය. ඒ නාන මංකඩ ද තවමත් නිසලය. එහෙත් මේ නිශ්ශබ්දතාව පැහැදිලිකම යට තවත් බොහෝ දේවල් සිදුවන්නට ඉඩ තිබේ. සියල්ලට වඩා පරෙස්සම හොඳය.

Kondaya's brother admits to the murder of Seya Sadewmi

By: Prosperity Tech On: 8:55 AM

fiahd >d;kfha mÍla‍IK w¾nqohl - fldKa‌vhd f.a fidfydhqrd .ek ielhla'''

fldgfoKshdj fiahd oeßh >d;kh l< wmrdOldrhd fï jk;=re;a ksje/Èj y÷kd .ekSug fkdyelsùu ksid fï iïnkaOfhka flfrk mÍla‍IK lghq;= w¾nqoldÍ ;;a;ajhlg m;aj we;ehs fmd,sia‌ wdrxÑ ud¾. mjihs'

fiahd >d;kh iïnkaOfhka w;awvx.=jg .;a fldKa‌vhd kue;s iellref.a fidfydhq rdf.ka o meh ye;a;Efoll ld,hla‌ r|jd f.k m%Yak lsÍug wmrdO mÍla‍IK fomd¾;fïka;=j wêlrKfhka fmf¾od ^03 jeksod& wjir ,nd.;af;ah'

fuu idyisl >d;kh fldKa‌vhd úiska l< njg Tmamq lr.; yels idla‍Is lsisjla‌ fï jk;=re yuq fkdùu fuu w¾nqoldÍ ;;a;ajhg
fya;= ù ;sfnk nj fmd,sia‌ wdrxÑ ud¾. mjihs'

fiahd ÈhKsh >d;kh lrkq ,enqfõ ;u fidfydhqrd jk fldKa‌vhd úiska njg wmrdO mÍla‍IK fomd¾;fïka;=j yuqfõ mdfmdÉpdrKh la‌ lrkq ,enqfõ /|jqï ksfhda. ,ndf.k isák fidfydhqrd úisks'

fmd,sish fldKa‌vhd w;awvx.=jg .kq ,enqfõ fï f;dr;=re mokï lrf.kh' tfy;a fldKa‌vhdf.a fidfydhqrdf.ka §¾> f,i m%Yak lrf.k hoa§ Tyq ,nd § ;snQ we;eï f;dr;=re .egÆ iy.; nj ryia‌ fmd,sishg jegyS ;sfí'

oeßh >d;khg fudyqf.ao hï iïnkaO;djla‌ ;sfnk njg ielhla‌ u;=ù we;' Tyq ;u fidfydhqrd jk fldKa‌vhd mdjd § fmd,sisfhka .e,ùug W;aidy lf<ao hkak .ek o ielh u;=ù ;sfí'

fldKa‌vhdf.a fidfydhqre o ldka;djka weiqrg fukau úlD;s ,sx.sl l%shdjkag oeä we,aula‌ ola‌jk mqoa.,hl= nj fy<s ù ;sfí' úúO wmrdO iïnkaOfhka fudyqo jir yhlg wdikak ld,hla‌ nkaOkd.dr.;j isá wfhls'

fidfydhqrd iy fldKa‌vhd fnïuq,a, m%foaYfha mÈxÑlrejka nj;a Tjqka fofokd fldgfoKshdfõ fidfydhqßhf.a ksjig ks;r wd .sh fofofkla‌ nj;a fy<s ù ;sfí'

fldKa‌vhdf.a fidfydhqrd 36 yeúßÈ úfha miqfjhs' Tyq uq,ska újdy ù isá ldka;dj fï jk úg úfoaY.; ù we;s nj;a bkamiq újdy jQ ldka;dj o fudyq w;yer fjku Ôj;ajk nj;a fy<s ù ;sfí'

fojeks újdyfha ÈhKshla‌ fï jk úg újdy ù we;s nj;a nd, orejd ìß| iuÛ fjku Ôj;ajk nj;a fy<slrf.k we;s fmd,sish w;awvx.=jg .kakd úg fudyq ,syskshd.u .fvd,a fmdarKqjl jev lrñka isg we;s nj o fy<s ù we;'

fldKa‌vhd úiska fiahd ifoõñ oeßh >d;kh l< njg mdfmdÉpdrKhla‌ miq.sh Èkj, udOHhg lr ;snqfKa fuu fidfydhqrd úiska fldKa‌vhd ;udg lS njg fmd,sishg l< m%ldY mokï lrf.kh' tu wmrdOh ielldr fidfydhqrd tu wkaoug isÿlr fldKa‌vhd msg megùug W;aidy ork njg nrm;< ielhla‌ Bfha ^04 jeksod& jk úg u;=ù ;sìKs'

ryia‌ fmd,sish Ndrfha isák ielldr fidfydhqrd wo ^05 jeksod& ã' tka' ta' ^cdk mÍla‍IKhlg& fhduqlr wêlrKhg bÈßm;a lsÍug kshñ;h' ryia‌ fmd,sish fï ms<sn|j jeäÿr úu¾Yk isÿlrhs'

fldKa‌vhdf.a ã'tka'ta' jd¾;dj iQodkï ) ifydaorhd wo cdk mÍla‍IKhlg

fldgfoKshdj nv,a.u fiahd ifoõñ oeßhf.a >d;kh iïnkaO fhka ielmsg w;awvx.=jg f.k nkaOkd.dr.; lr isák ÿfkaIa m%shYdka; fyj;a fldKa‌vhd ^32& iïnkaOfhka ,nd.;a ã' tka' ta' mÍla‍IK jd¾;dj 07 jeksod muK jk úg wêlrKh fj; ,nd§ug lghq;= lrk nj ðkafgla‌ cdk ;dla‍IK wdh;kfha fcHIaG úoHd{ wdpd¾h rejka bf,afmreu uy;d Bfha ^04 jeksod& mejiSh'

fldKa‌vhdf.ka ,nd.;a reêr mÍla‍IK lghq;= fï jk úg wjika wÈhf¾ ;sfnk nj;a mÍla‍IK wjika jQ miq ilia‌ lrk ryia‌ jd¾;dj wêlrKhg bÈßm;a ã'tka'ta' jd¾;dj iQodkï lsÍug lghq;= lrk nj o fyf;u lSh'

fï isoaêh iïnkaOfhka ryia‌ fmd,sisfha /|jqï Ndrfha miqjk fldKa‌vhdf.a ifydaorhd jk 36 yeúßÈ mqoa.,hd wo ^05 jeksod& cdk mÍla‍IKhla‌ i|yd ðkafgla‌ wdh;khg bÈßm;a lsÍug kshñ;h'

two boys hit girl

By: Prosperity Tech On: 8:41 AM

ldka;djlg myr §u .ek rgu fy,aÆ ùäfhdafõ wÆ;au l;dj

;reKhka fofokl= ;reKshlg myr fok ùäfhda o¾Ykhla‌ miq.sh i;sfha iudc fjí wvú yryd m%isoaO ùu;a iuÛ ldka;d ysxikh ms<sn| kej; l:d nyla‌ we;sù ;sfí'

tfia jqjo fuu rEmrduq wvx.= o¾Ykfhka fmkakqï flfrk isoaêh óg udi 11 lg muK fmr jQ isÿùula‌ nj;a tu fldaka;r iudodk ù ;uka újdy ùug iqodkï nj;a myr lEug ,la‌jQ ;reKsh yd myr
ÿka ;reKhl= lgqkdhl fmd,sishg lgW;a;rhla‌ ,nd foñka i|yka lr ;sfí'

kuq;a fuu isÿùug iïnkaO ;reKhska fofokd yd ;reKsh;a w;a wvx.=jg f.k wod< isoaêh ms<sn| mÍla‍IKhla‌ meje;aúh hq;= nj rg mqrd úúO ixúOdk yd mqoa.,hska f.ka fmd,sishg b,aÆï ,eî we;'

ldka;d yd <ud lghq;= wud;HdxYh yd tys ldka;d lñgqj fuu isoaêh iïnkaOfhka wmrdO mÍla‍IK fomd¾;fïka;=jg meñKs,s lr we;s njo oek.kakg we;' fuu isoaêhg wod<j fuu wud;HdxYhgo meñKs,s /ila‌ ,eî we;s nj;a tu meñKs,s ish,a, fmd,sish fj; fhduq lr we;s nj;a i|yka fõ'

fuu myr §ug wod< ùäfhda o¾Yk iys; cx.u ÿrl:kh wÆ;a jeähd lsÍu i|yd ÿrl:k wÆ;ajeähd lsÍfï uOHia‌:dkhlg ,nd§fuka miq tu uOHia‌:dkh fuu ùäfhda o¾Yk iudc fjí cd, j,g uqodyer we;s njg ielhla‌ mj;sk nj isoaêh iïnkaO ;reK hqj< lgqkdhl fmd,sishg okajd we;s njo jd¾;d fjhs'

tu ùäfhdaj my;ska krUkak'

Thursday, October 1, 2015

Karunarathna Divulgane's Daughter Wedding Day

By: Prosperity Tech On: 11:16 PM

f,dl= f,dlaflda ke;s .dhl Èjq,a.fkaf.a ÈhKshf.a újdyh - Photos

ysgmq W;=reueo m<d;a wdKavqldr fukau m%lg .dhl lreKdr;ak Èjq,a.fka uy;df.a ÈhKshf.a újdy ux.,Hh miq.shod mj;ajd ;sfnkjd' idudkH ux., W;aijhla f,iska meje;ajqKq fuhg t;rï l,dlrejka iyNd.S fkdjq w;r pdï f,iska mjqf,a wh muKla iyNd.S jQ njg wdrxÑ jkjd' tu újdyfha PdhdrEm tl;=j my;ska'''' 











 

Student and the father of one who were accused of Kotadeniyawa murder released

By: Prosperity Tech On: 9:46 PM

fldgfoKshdfõ 17 mdie,a isiqjd ksoyia ùfuka miq m%:u jrg udOHg lS l;dj ) ùäfhda

Girl lost & found in Karuwalagaswewa

By: Prosperity Tech On: 3:08 AM

lrej,.ia‌jej ksjiska w;=reoka jQ nnd ;ífndaj le,Efjka yuqjQ l;dfõ we;a; fukak''

lrej,.ia‌jej myßh m%foaYfha ksjiska fmf¾od ^29 jeksod& iji w;=reoka jQ ;=ka yeúßÈ oeßhla‌ lsf,daóg¾ 15 lg wdikak ÿßka msysá ;ífndaj rla‍Is; jkdka;rfha jejla‌ wdikakfha isáh§ Bfha ^30 jeksod& wÆhu fmd,sish iy m%foaYjdiSka úiska fidhd f.k we;'

fuu oeßh lsisjl= úiska meyer f.k f.dia‌ fkdue;s nj o mÍla‍IK j,ska fy<s ù ;sfí' l=vd oeßh meh fod<yla‌ ;sia‌fia md .ukska lsf,daóg¾ 15 la‌ muK ÿr le,Efõ .uka lr we;s nj o fmd,sish l< mÍla‍IKj,ska wkdjrKh ù we;'

;=ka yeúßÈ oeßh le,Ej ;=<§ fidhd .kakd wjia‌:dj jk úg weh lsishï isysu| ;;a;ajhlska isá nj fmd,sish lshhs' oeßh fidhd
.ekSfuka miq weh frday,a.; lr we;s w;r Bfha oyj,a jk úg weh h:d ;;a;ajhg m;aj isák nj o frday,a wdrxÑ ud¾. lshd isáfhah'

lsßfyÜ‌áf.a Èks;s wysxid kue;s ;=ka yeúßÈ oeßh mÈxÑj isg we;af;a lrej,.ia‌jej myßh m%foaYfhah' mjqf,a tlu orejd jQ weh ;u ujqmshka iuÛ Ôj;a fjhs'

fmf¾od iji 3'50 g muK weh ysá yeáfhau w;=reokaj ;sìKs' wef.a ujqmshka iy wi,ajdiSka oeßh fidhd .u mSrE w;r weh ms<sn| lsisÿ f;dr;=rla‌ ,eî ke;' oeßhf.a {;s ldka;djl úiska mjid we;af;a iji 3'30 g muK Èks;s oeßh ;u ksji bÈßmsg ud¾.h Tia‌fia ;ksju .uka lrkq ÿgq njhs'

tu ldka;dj ;u ÈhKshg l;d lr Èks;s oeßh le|jdf.k tk f,i oekqï ÿkako weh ud¾.h foig hoa§ oeßh wd.sh w;la‌ fidhd .ekSug fkdyels jQ njo fy<slr ;sfí'

Èks;sf.a w;=reokaùu ms<sn|j lrej,.ia‌jej fmd,sish fj; meñKs,s ,eî we;af;a bka wk;=rejh' iyldr fmd,sia‌ wêldß chka; kdkdhla‌ldr uy;df.a mQ¾K wëla‍IKh hgf;a lrej,.ia‌jej fmd,sia‌ ia‌:dkdêm;s fmd,sia‌ mÍla‍Il kqjka fmf¾rd we;=¿ ks,OdÍka oeßh fidhd fufyhqula‌ wdrïN lr we;af;a bka miqjh'

fuu fufyhqu i|yd .ïjdiSka 200 lg wêl msßila‌ o tla‌j isáhy' lrej,.ia‌jej myßh .ïudkh fojk;a lrñka oeßh fidhd neÆjo weh ms<sn| lsisÿ f;dr;=rla‌ ,eî fkdue;'

ta jk úg rd;%s ld,h t<öu ksid oeßh fiùfï lghq;= k;r l< hq;= hEhs fndfyda fokl= mjid we;'

tfy;a lrej,.ia‌jej fmd,sia‌ ia‌:dkdêm;s kqjka fmf¾rd uy;d we;=¿ ks,OdÍka ;u W;aidyh w;a fkdyer ;ífndaj rla‍Is; jkdka;rh ;=< oeßh fiùfï lghq;= wdrïN lsÍug ie,iqï lr ;sfí'

tys§ .ïjdiSka mjid we;af;a rd;%s ld,fha ;ífndaj rla‍Is;hg jk w,ska iy fkdfhl=;a jk i;=ka meñfKk ksid tys we;=¿ùu Nhdkl njh' ;jo rla‍Is;fha n¢k ;=jla‌l= iúlr ;sîu ksid tys heu b;du Nhdkl nj o .ïjdiSka mjid we;'

tfy;a oeßhf.a Ôú;h fírd .ekSug kï fuu wNsfhda.j,g uqyqK Èh hq;= nj mjid we;s fmd,sia‌ mÍla‍Il kqjka fmf¾rd uy;d we;=¿ ks,OdÍka weh fidhd ;ífndaj jkfha fufyhqula‌ l%shd;aul lsÍu wdrïN lr ;sfí'

fmd,sish bÈßm;a ùu ksid .ïjdiSka o fuu fufyhqug tla‌ ù we;' ;ífndaj jkdka;rfha we< ud¾.hla‌ wdikakfha j.=re m%foaYhl oeßh .uka l< md i,l=Kq y÷kd.;a fmd,sish ta Tia‌fia .uka lr ;sfí' oeßh mÈxÑ ksjfia isg lsf,daóg¾ 12 la‌ muK ÿßka msysá m%foaYhla‌ ola‌jd fuu md i,l=Kq igykaj ;sî we;' le,Ej ueo msysá .,a ;,djla‌ wi,ska fuu md igyka k;r ù we;'

t;eka isg oeßh .uka l< Èidjla‌ fidhd .ekSug fmd,sishg yels ù ke;' ta jk úg oeßhf.a w;=reokaùu ms<sn|j .ïjdiSka wxckula‌ n,d ;sìKs' tu wxckug wkqj Tjqkag mjid we;af;a oeßh jkdka;rh ueo msysá .,a ;,dj miqlr Bg hdnoj jQ úYd, jejla‌ wdikakfha lgq m÷rla‌ wi, isák njhs'

msßñ mqoa.,hka lsisjl= weh wi,g .uka fkdl< hq;= nj;a tfia jqjfyd;a weh fidhd .ekSug fkdyels jk nj;a wxckïlre m%ldY lr ;sìKs' oeßh wdikakg hd hq;af;a wehg ióm ldka;djla‌ nj o wxckïlre m%ldY lr we;'

tu wxckfuka ,ndÿka f;dr;=re .ïjdiSka úiska fmd,sishg mjid ;sfí' ta wkqj fufyhqu ;jÿrg;a lrf.k heug fmd,sia‌ ia‌:dkdêm;sjrhd we;=¿ ks,OdÍyq lghq;= l<y'

fmd,sia‌ ks,OdÍka iy .ïjdiSka lKa‌vdhï follg fn§ jkh ueo msysá .,a ;,dj miqlr jej wdikak m%foaYh mÍla‍Id lr we;' ta wjia‌:dfõ l=vd Èks;s oeßh jej wdikakfha jQ lgq m÷rla‌ wi, isák Pdhdj fmd,sia‌ ks,OdÍka oel ;sfí'

wxckïlre ,ndÿka f;dr;=rej,g wkqj ldka;djla‌ oeßh wdikakg f.dia‌ ~iqÿ wïud~ hkqfjka wduka;%Kh lr we;' th weiqKq ieKska oeßh ~wdya~ hkqfjka Bg ms<s;=re § ;sfí'

miqj tu ldka;dj kej;;a ,iqÿ wïud uu Thdj fydhdf.k wdjd, hEhs mjid we;' tu yඬg lkaÿka oeßh tu ldka;dj isá foig meñK ;sfí'

oeßh fidhd .kakd wjia‌:dj jk úg weh lsishï NS;shlg m;aj wkaoukao jQ ;;a;ajhl isá nj o fmd,sish mjihs' miqj oeßh fírd.;a fmd,sish iy .ïjdiSka weh lrej,.ia‌jej frday,g we;=<;a lr ;sfí'

fuu oeßhf.a ñ;a;ksh o óg jir 35 lg Wv§ fï wdldrfhkau ysáyeáfha ksjiska w;=reoka ù ;sìKs' tu ldka;dj o ;ífndaj rla‍Is;hg we;=¿ jQ njg f;dr;=re ,eî ;snqK o weh ms<sn|j wo jk ;=re;a lsisÿ f;dr;=rla‌ fkdue;'

;ífndaj le,Ejg .sh wdldrh ms<sn|j oeßhf.ka úuiqj o ta ms<sn|j lsisjla‌ u;lfha ke;s nj weh mjid we;' fuu oeßh jki;=ka .yk jkdka;rhl lsf,daóg¾ 15 lg wdikak ÿrla‌ rd;%s ld,fha .uka lf<a flfiao hkak ms<sn|j is;d .ekSug wmyiq lreKla‌ nj fmd,sish mjihs'

;=ka yeúßÈ oeßh lgq m÷rej,ska .yk jkdka;rfha lsf,daóg¾ 15 la‌ ÿr .uka lr ;snqK o wef.a mdoj, l=vd lgqjla‌ wekS fyda iSÍula‌ ksid jQ ;=jd,hla‌ mjd isÿ ù fkd;sîu úu;shg ldrKhla‌ nj o fmd,sish lshd isáhs'

oeßh fírd.;a fufyhqug kdhl;ajh ÿka lrej,.ia‌jej fmd,sisfha ia‌:dkdêm;s kqjka fmf¾rd uy;d lshd isáfha fujeks w;aoelSula‌ ,enQ uq,au wjia‌:dj fuh njhs'

,fï jf.a mqxÑ orefjla‌ >k jkdka;f¾ we;=f<a rd;%s ld,fha lsf,daóg¾ 15 la‌ ÿr hkafka fldfyduo lsh,d is;d .kak neye'

ta jf.au oeßh isák ia‌:dkh ms<sn|j wxcku ;=<ska f;dr;=re ,enqKq wdldrh .ek;a mqÿu ysf;kjd'

kùk f,dalfha fï wxckï jeks foa úYajdi fkdl<;a oeßh /£ isák ia‌:dkh b;du ksje/Èj y÷kd.kak ,enqfKa tu f;dr;=re ksid nj o fmd,sia‌ ia‌:dkdêm;sjrhd lshd isáfhah'

fmd,sish iy .ïjdiSka ;ukag t,a, jQ wNsfhda. iy wk;=re mfil,d oeßh fidhd .ekSug lghq;= fkdl<d kï weh wo Ôj;=ka w;r ke;s nj o kqjka fmf¾rd uy;d jeäÿrg;a lshd isáfhah'

Think about this social media video released in srilanka

By: Prosperity Tech On: 1:39 AM

හමන් ගැහැනියකට සෙල්ලම් දැම්මොත්නම් ලෙල්ලම

Wednesday, September 30, 2015

Ranjan wanted to remove children to speak in Wadapitiya

By: Prosperity Tech On: 11:53 PM

orejka bj;a lr.kakehs lshd rkacka jdomsáfha§ jeäysáhkag muKhs l;d lshhs''

w;S;fha jeäysáhkag muKhs Ñ;%mg .kKdjl fmkSisá j;auka wdKavqfõ ksfhdacH weu;s rkacka rdukdhl uy;d forK jdomsáh jevigyfka§ jeäysáhkag muKhs jpk Ndú;d lrkakg jQ ksid jevigyk fufyhjQ p;=r w,aúia ueÈy;a ù th kj;kakg n,j;a W;aidyhl ksr; úh'

urK oඬqju C%shd;aul lsÍu .ek jQ újdofha§ rdukdhl uy;d tla wjia:djl lshd isáfha oeka ;uka lshkakg hkafka jeäysáhkag muKla iqÿiq tajd ksid rEmjdysksh bÈßmiska orejka bj;a lrk f,ihs'

fiahd ifËjqï ÿIKh l, wdldrh wl=frka wl=r Tyq úia;r lroa§ ksfõokhd ueÈy;a ù th j<lkakg W;aidy lf,ah'

ùäfhda mgfha 8 jk ñks;a;=fõ isg krUkak​ 

Seethawaka Wet Zone Botanic Gardens

By: Prosperity Tech On: 8:50 PM

,xldfõ WoaNso WoHdk w;rg tlajQ wÆ;au WoaNso WoHdkh .ekhs fï

wms u,a j;a;lg hkafka álla weúo,d" fldfya yß .yla hgg fj,d n;a uq,la È. werf.k ld,d “‍fmdä fÉkaÊ” tlla .kak ys;=Kduhs' tfyu;a ke;akï f.j,aj,g fydfrka ;ukaf.a fma%uh úlis; lrkak wjia:djla fydhdf.khs' ta;a Th u,aj;= lshk tajdfha wruqK kï Bg jvd iEfykak fjkia' hï rgl WoaNso úoHd;aul jákdlulska hq;a Ydl iqrlsñka tajd u;= mrmqrg oel.kak wjia:dj i,ik tl ;uhs tys ld¾hNdrh' ta yskaou tajd kshu úÈhg y÷kajkafka WoaNso WoHdk kñka'
Y%S ,xldfõ uq,au WoaNso WoHdkh f,i ie,flkafka fmardfoKsh WoaNso WoHdkhhs' bka wk;=rej y.a., yd .ïmy  fykr;af.dv WoaNso WoHdk ìysjqKd' bka iEfyk l,lg miafia óg jir 2 lg ú;r l,ska ñßÊcú, ^yïnkaf;dg& WoaNso WoHdkh bÈl<d' fï w;rg tl;= jk wÆ;au WoaNso WoHdkh ;uhs fï wjqreoafoa uq,a Nd.fha újD; l< iS;djl f;;a l,dm WoaNso WoHdkh'
iS;djl WoaNso WoHdkfha m%Odku úfYaI;ajh ;uhs th fld<U Èia;%slalh ;=< msysgd ;sìu' fld<U b|ka yxje,a, miqfldg wúiaidfõ,a,g hoa§ yuqjk mqjlamsáfhka yeß,d ;=ïfudaor mdr Èf.a lsf,da óg¾ ;=k y;rla ÿr f.jQ úg yuqjk bÆla´úg m%foaYfha ;uhs fï wÆ;au WoaNso WoHdkh msysgd we;af;a'
tla me;a;lska mqjlamsáh ) ;=ïfudaor ud¾.hg;a" wfkla me;af;ka bÈlv uQl,dk rlaIs;hg;a udhsïj msysgd we;s iS;djl f;;a l,dm WoaNso WoHdkh fylaghd¾ 42 la tfyu;a ke;akï wlalr 105 l muK m%foaYhla mqrd me;sr mj;skjd' fld<U Èia;%slalh ;=< msysgd ;snqK;a fuys we;af;a YS; fi!uH foaY.=Khla' fuh msysgqùfï m%Odk wruqK jqfKa YS>%fhka j|ùf.k hk f;;a l,dm my;a ìï Ydl j¾. ixrlaIKh lsÍfï uOHia:dkhla f,i mj;ajdf.k hduhs'
fuu WoHdkh fj; meñfKkakkag f;a yd rn¾ j.djka" úúO Tiq me<Eá we;=¿j fndfyda Ydl j¾. ms<sn| oekqula ,nd.; yelshs' ta jf.au úfõl iqj ú¢kak;a iS;djl f;;a l,dm WoaNso WoHdkh lshdmq ;ekla' WoHdkh yryd .,d nysk iqkaor Èh mdrj,a tl ;eklg /iaùug i,iajñka wmQre jeõ moaO;shlao WoHdkh ;=< bÈù ;sfnkjd' WoHdkfha by<u ia:dkh uqyqÿ uÜgfï isg óg¾ 180 la muK Wilska msysgd we;s w;r tys isg wjg iqkaor;ajh ßis fia ú| .; yelshs' WoHdkh l,dm lSmhlg fjka fldg we;s w;r Tng msúiqï fodrgqfõ§ l=vd is;shula ,ndf.k ta Tiafia WoHdkh ;=< ießieÍfï yelshdjlao ;sfnkjd' b;ska B<Û ksjdvq ojfia ;ukaf.a ¥ orejka" ys;ñ;=rka tlal fï iqkaor WoHdkfha oji .; lrñka oekqu;a tlal ys;g ksialdxiqjlao tlalr .kak'

PdhdrEm• ,laud,a jika;

.euqKq r;akdhl

lakbima.lk

Girl lost & found in Karuwalagaswewa

By: Prosperity Tech On: 6:18 AM

ke;s jQ mqxÑ oeßúh .,a .=ydjl§ fidhd .efka - woDIudk n,fõ.hlaoehs iel

ksjiska w;=reoykaù isá jhi wjqreÿ 3 ½ la jk mqxÑ oeßúhla uy jkdka;rfha .,a .=ydjla ;=< isáh§ meh 12 l muK fufyhqulska wk;=rej fidhd f.k ;sfnkjd'

w;=reoykaù isáh§ fidhd f.k we;af;a lrej,.iajej ) myßh mÈxÑldrhla jk lsßfyÜáf.a Èks;s wysxid ^wjq 3 ½ & kïjQ oeßúhls'

Bfha ^29& iji 3'30 g muK fuu oeßúh tlajru w;=reoykaù we;' m%foaYjdiSka fukau lrej,.iajej fmd,Sisho tlaj weh fidhd fufyhqula wdrïN lr we;;a ijia jk ;=reu fidhd .ekSug fkdyelsù we;' fï w;r m%foaYfha foajd,hlg ‍f.dia oeßúh iïnkaOfhka f;dr;=re úuid ne,Sug wehf.a jeäysáhkag lghq;= lr ;sfnkjd' tu foajd,fha isá wh mjid we;af;a fï jk úg oeßúh uyd jkdka;rfha .,a .=ydjla ;=< ;ksju isák nj;a" tu ia:dkhg f.dia ldka;djla l:d l<fyd;a muKla weh msg;g meñfKk nj;ah'

ta wkqj ;ífndaj wNh NQñfha ie;mqï 10 la muK jk >k jkd;a;fha we;s .,a .=ydjla fj; oeßúh fidhk lKavdhu 30 jeksod w¿hu 3'30 g muK <Ûd ù we;' lKavdhfï isá ldka;djla úiska oeßúhf.a ku lshd l:d l< úg weh .,a .=ydfõ isg msg;g meñK we;s nj fmd,Sish lshhs'

miqj fmd,sia ks,OdÍka iy oeßúh fidhd .sh lKavdhu tlaj .,a .=ydj fidaÈis lr neÆjo fjk;a lsisfjl=;a tys isg ke;' fjk;a lsisfjl= isá njg i<l=Kla fyda ;sî ke;'

;u ksjfia isg ie;mqï 25 la muK ÿrlska uy jkdka;rh ;=< msysá .,a .=ydjg flfia meñKshdo hkak fy,s lsÍug oeßúh iu;aù fkdue;s nj fmd,Sish lshhs'  lsishï woDIudk nd,fõ.hlska oeßúh weh /§ isá .,a .=ydj lrd hkakg we;s njg úYajdi lrkafka hehs fmd,Sish lshhs'

fidhd .;a oeßúh ffjoH mÍlaIKhla ioyd mq;a;,u uQ,sl frday,g we;=<;a lsÍug kshñ;j we;'

lrej,.iajej fmd,Sish jeäÿr úu¾YK lghq;= lrf.k hhs'

 %E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A