Sunday, September 20, 2015

Manforce More Condoms: Sunny Leone Full Ad

By: Prosperity Tech On: 1:27 AM

ikS ,sfhdakaf.a fldkavï oekaùu bkaÈhdj l<Uhs ^ùäfhda&

ikS ,sfhdka fmkS isákWm;a md,k fldmq fj<| oekaùula fya;= fjka bkaÈhdj ;=, ,sx.sl wmrdO jeä ùfï wjOdkula mj;sk nj trg fldñhqksiaÜ mlaI kdhlfhl= jk w;=,a l=ud¾ wxcdka mjihs'

bkaÈhdfõ W;a;¾ m%foaYfha uyck yuqjla wu;ñka Tyq m%ldY lr we;af;a ksrej;a Ñ;%mgj, rÛmE ks<shla jk ikS ,sfhdakaf.a
rx.khka we;=<;a fujeks fj<| oekaùï rEmjdyskS u.ska m%pdrh ùu ksid iudch ;=< ,sx.sl yeÛSï j¾Okh jk njhs'

ikS ,sfhdka óg fmr;a fldkavï fj<| oekaùï i|yd fmkS isg ;sfnkjd' tu oekaùu n,kak my;ska

Piyumi Botheju - How I met my husbund

By: Prosperity Tech On: 1:15 AM

mshqñ fndf;acq lido nekafoa mdrla yod .kak .syska Æ

mshqñ fndf;acq lshk olaI rx.k Ys,amskshla'weh miq.sh od fojk jrg;a újdy jqKd'

mshqñ ;ukaf.a wÆ;a Ôú;h f.jk wdldrh ms<sn|j udOH fj; olajk woyia my;ska oelafjkjd'

mshqñ Ôúf;a wÆ;a fjkila jqKd fkao@

fjki kï yßu fIdala' jpkj,ska lshkak neß ;rï i;=glska Ôúf;a .;fjkjd' we;a;gu ys;g iekiSula oefkkafka ys;g yßhk flfkla ,enqKdu'

wehs l,ska udOHhg ieñhd .ek jika lf<a@

tfyu lf<a wka;su fudfydf;a lsõju tal fyd|hsfka' uq,ska lsõjyu tafla wf.a ke;sfjkjd' talhs' wks;a tl thd jeäh m%isoaêhg leue;s keye'

fldfyduo Tyqj uqK .eyqfKa@

uu iqfk;aj mqxÑ ld‍f,a b|ka okakjd' thd uf.a whshdf.a fyd| hd¿fjla' thd fufy kd.ßl uka;%S' wms ‍fmdä ld‍f,a b|ka hd¿fjda' uu ojila wfma mdr yod.kak thdg l;d l<d' Bg miafia b;ska wms È.gu l;d lrkak .;a;d' tfyu ;uhs fï wdorh mgka .;af;a'

Tyqg leue;s fjkak úfYaI fya;=jla ;sfhkjdo@

Tõ' iqfk;a lshkafka yßu fyd| flfkla' thd ug f.dvla wdofrhs' jpkj,ska tal lshkafka keye' kuq;a lrk foaj,aj,ska wdof¾ fmkajkjd' wms yefudau n,d‍fmdfrd;a;= fjk /ljrKh" wdrlaIdj thd ug fokjd' uu ys;kjd ug ,enqK fyd|u flkd thd'

wehs foaYmd,khg iïnkaO flfkla újdy lr.kak ys;=fõ'@


újdyh lshk ;ek§ /lshdj .ek uu ys;=fõ keye' uu rx.k Ys,amskshla' thd foaYmd,k{fhla lshk ;ek b|f.k ‍fkfjhs wms újdy jqfKa' thd foaYmd,k{fhla ksid uu thdg wdof¾ lf<a keye' uu wdof¾ lf<a iqfk;a lshk mqoa.,hdg'

mshqñ r`.mdkjg Tyqf.a m%;spdr fudkjo@

thd tfyu rÛmdkak tmd lsh,d keye' f;dard fírdf.k fyd| foa lrkak lshkjd' r`.mEu kj;a;kak lsh,d n,mEï lrkafk;a keye' uu;a yeu;siafiu ld¾hnyq, flfkla fjkak leue;s keye' yeufoau ne,kaia lrf.k bkak ;uhs ys;kafka'

ieñhdf.a foaYmd,k jevj,g Tfnka ,ndfok iyfhda.h@

wksjd¾fhkau uu uf. Wmßu iyfhda.h thdg ,ndfokjd' thdf.a foaYmd,k .ufka§ ìß|la úÈyg uf.ka fjkak ´k hq;=lï uu Wmßufhka bIag lrkjd'


Tfí mÈxÑh fldfyo oeka@
wfma f.or wrka.,

;ukaf.a Ôúf;ag .e<fmk flkd uqK.eyqKd lsh,d úYajdi lrkjdo@

wksjd¾fhkau' wjqreÿ 3la wdorh l<d' wms ta wjqreÿ 3 we;=<; iqfk;a ljqo lshk tl uu w÷k.;a;d' thd uf.a Ôúf;ag ug ,enqK foúhka úiska ,enqK ;E.a.la' uu wo f.dvla i;=gq fjkjd uf.a fï ;SrKh .ek'

Saturday, September 19, 2015

The English Lesson for Wife

By: Prosperity Tech On: 4:33 AM


How to Win a Girl's Heart

By: Prosperity Tech On: 2:32 AM

fl,af,l=f.a ys; Èkd.ekSug l< hq;= tlu foa fukak

fjk;a ishÆ Wml%u w;ayßkak' Tng ldka;djl Èkd .ekSug wjYH kï weh  isky .kajkafka flfiao hkak .ek muKla wjOdkh fhduq lrkak'

fï wÆ;au wOHhkhla fy<s l< ryils' wd.ka;=lhka fofofkl= uqK.eiqKq úg fndfyda úg msßñhd úfkdaoh okjkafkl= njg m;afjhs' ta ishÆ W;aidyhkag ldka;dj jeäfhka iskdfihs'

fndfydaúg tys m%;sM,h jkafka yuqùfï Èkhla fjka lr .ekSug ldka;dj fm<öug ,laùuhs' fuys§ jvd;a fyd¢ka fma%u pu;aldrfhka fj¿Kq in|;djla njg m;a jkafka fofokdu tlaj iskiqkfyd;a nj lekaidia iriúfha iyldr uydpd¾h fc*aß fyda,a mjihs'

Tn iuÛ iskyiSug yels ;eke;af;l= yuq jQ úg bka woyia jkafka Tfí bÈß wkd.; in|;dj úfkdaod;aul jkq we;s njhs' hym;a m%fndaOfhka msÍ b;sÍ hkq we;s nj hs , Tyq lshd isà'

isky .ekaùu msßñhd Ndú; lrkafka flfia o hkak iy ldka;dj th w.h lrkafka flfiao hkak fidhd .ekSfï§ fma%udkaú; wdl¾IKh  jeo.;a ld¾hNdrhla bgq lrhs' msßñhd ldka;dj isky .ekaùug jeä jdr .Kkla W;aidy orhs'

ldka;dj Tyqf.a úys¿ j,g jeä jdr .Kkla isky fihs' tfy;a tys wfkla me;a; jk ldka;dj msßñhd isky.ekaùug ork W;aidyh tjekakla we;s fkdlrk nj wOHhkh fy<slrhs'

fofokdu tlaj iskdiSfu§ Tjqyq  tlsfkld iuÛ jeä wdl¾IKhlg ux mdod .ks;s' isky.ekaùu ;=< iudcuh yd ms<s.;yels fm!reIhla mj;S'

ldka;dj tajdg leu;s jkafka oehs oek.ekSug msßñhd ydiHh Wmfhda.S lr .kakd njo m¾fhaIlfhda fmkajd fo;s' we;eï msßñkag th iú{dkl Wml%uhla fjhs' msßñka úys¿ lrk úg ldka;dfjda iskdfi;s' th újdyh wfmalaIdfjka flfrk we/hqul msgm;la úoyd oelaùula úhyelsh' msßñ úys¿ lrkakka f,i yeisfr;s' ldka;dfjda tys fldgialrefjda fj;s hs o Tjqyq i|yka lr;s'

Friday, September 18, 2015

Balumgala 2015-09-18 Fb sir

By: Prosperity Tech On: 11:06 PM

mdi,a <uhs ksrej;a lrk i¾ 

mdi,a <uhs ksrej;a lrk i¾ .ek oek.kak wo neÆï.,

Meet the HEADLESS chicken who lived for 2 years

By: Prosperity Tech On: 3:33 AM

udi 18la Ôj;a jQ ysi ke;s l=l=f,la


Seya Sandewmi's Murder

By: Prosperity Tech On: 1:03 AM

fiahdf.a >d;khg ielmsg Wiiafm< isiqfjl= iy ;sfofkl= fmd,sia Ndrhg

.ïmy fldgfoKshdfõ fiahd if|õñ ±ßhf.a >d;kh iïnkaOfhka ielmsg tu ksji wdikakfhau wi,ajeis ksjil Wiia fm< mka;sfha mdi,a isiqfjl= yd Tyqf.a i.hka ;sfofkl= fmd,sia Ndrhg f.k we;s nj w¨;au jd¾;d u.ska mejfikjd'
>d;kh ms,sn| uQ,sl mÍlaIK isÿ lr ;snqK
.ïmy we;=¿ m%dfoaYSh fmd,sis isoaêh iïnkaOfhka 25 fofkl=f.ka muK m%ldY igyka lrf.k ;snqK miqj tu mÍlaIK ryia fmd,sish fj; mejÍfuka wk;=rej fuu isjqfokd

fmd,sia ndrhg f.k m%Yak lr ;sîu úfYaI;ajhls'

±ßh isá ksjig ks;r hk tk flfkl= nj mejfik fuu 17 yeúßÈ ;reKhd .ïmy m%foaYfha m%isoaO mdi,l Wiia fm< jdKsc úIh yodrK isiqfjls'
flfia fj;;a fkdikavd, wfhl= f,i m%foaYfha m%lgj isák fudyq lKavdhï jYfhka yeisfrñka rd;%S ld,fha ÿrdpdrfha hk wfhl= njgo f;dr;=re ,eî we;'

fudyq wêl f,i .xcd mdkhg weíneysjQ wfhl= nj;a fmd,sish isÿ l< mÍlaIK j,§ wkdjrKh lrf.k we;' fudyq isoaêhjQ Èk rd;%S ld,fha ;j;a ;sfofkl= iu. tlaj fuu lghq;a;g odhl jQfhao hkak .ek fmd,sishg iellrk w;r tu ;sfokdjo fmd,sia Ndrhg f.k m%Yak lr ;sfnk nj jd¾;d jqKd'

>d;kh isÿ l< wh .ek wkdjrKh blauKskau isÿ l< yels nj ±kg jd¾;dù we;s f;dr;=re wkqj fmkakqï lrk njo fmd,sish m%ldY lrkjd'

Thursday, September 17, 2015

Seya sadewmi's parents speaks to media

By: Prosperity Tech On: 4:49 AM
WmkaÈkhg ;E.a.la b,a,,d ÿj kskaog .sfha fydh,d n,,d ug fpdaokd lrkak
fiahd ÈhKshf.a uj iy mshd udOHhg úfYaI m%ldYhla lrhs

Wednesday, September 16, 2015

funny gag

By: Prosperity Tech On: 2:44 AM


Dumal warnakulasooriya wife family

By: Prosperity Tech On: 1:03 AM

බැණිල්ල තමයි මේ දුර ගිය ගියේ…. – දුමාල් ගේ කුරුලු පවුල

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ රියැලිටිකරණයෙන් බිහි වී ජනප්‍රිය සංස්කෘතියට එකතුවුණ ගායකයෙක්. එදා තිබුණ ජනප්‍රියත්වය අදත් එහෙමම තියෙනවාද කියලා ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් තියෙන නිසා දුමාල්ට කතා කරන්න අපි හිතුවා. ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපටවල පසුබිම් ගායනයටත් සම්බන්ධ වෙන දුමාල්ගේ නිර්මාණකරණයේ තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ඔහුට ආදරය කරන රසිකයන් හමුවේ තබන්න අපි කල්පනා කළා. මේ ඔහු ගැනයි.
දුමාල් කොහොමද?
කාර්යබහුල වුණත් සතුටින් ජීවත් වෙනවා. සංගීත ජීවිතේ වගේම පුද්ගලික ජිවිතේ තෘප්තිමත් කිව්වොත් හරි.
දුමාල්ගේ අලුත් නිර්මාණ දකින්න ලැබුණේ නැහැ නේද..?
අලුත් ගීත නම් ඉදලා හිටලා එළිදැක්වූවා. වසන්තයේ මලක් කියන ගීතය මේ දිනවල ගුවන්විදුලියේ ඇහෙනවා. එත් ටික කාලයකින් ගීතයකට රූප රචනයක් කරන්න බැරි වුණා. ඇමරිකාවේ ජීවත් වෙන මහාචාර්ය සමන් හේරත් මහතා මට ලස්සන ගීතයක් පද රචනය කරලා දුන්නා. ඒ ගීතයට දර්ශන රුවන් සංගීතය නිර්මාණය කරලා දුන්නා. මේ ගීතයට ලස්සන රූප රචනයක් කළා. “මා අතහැර ඔබ” කියන   ඒ ගීතය ලබන මාසේ වෙනකොට රූපවාහිනී මාධ්‍ය මගින් දැක ගන්න පුළුවන්. ඊට අමතරව ගීත එකතුවක් එළිදක්වන්න සූදානම් වෙනවා.

අධික මුදලක් වියදම් කරලා එළිදක්වන ගී තැටි ලාභ මුදලකට පදික වේදිකාවේ විකිණෙනවා. ඒ අවදානම ඔබ ගන්නේ ඇයි..?
මම හිතනවා ගායකයෙක් හැටියට ගීත එකතුවක් තැටිගත කරලා තියෙන එක වැදගත් කියලා. ඒ වගේම මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් හුඟදෙනෙක් නිතරම අහනවා.
හොඳ ගීත ටිකක් එකතුවක් විදිහට එළිදක්වන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මම හිතුවා පදික මුදලාලිලා මාගේ සීඩී තැටිය කොපි කරලා අඩු මුදලකට විකිණුවත් කමක් නැහැ මම ඒ යුතුකම ඉටුකරන්න ඕන කියලා. ඒ වගේම කියන්න ඕන මම ගීත එකතුවක් කරන්නේ මුදල් හම්බ කරන පරමාර්ථයෙන් නොවෙයි.
ඔබේ හඬට නියම කරන මුදල අධිකයි කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තද..?
ගායකයා කියන කලාකරුවාව මේ සමාජය ඇතමුන් විසින්ම හරිම පහළ තැනකට ඇදලා දාලා තියෙනවා. සිංදුවක් කරගන්න හෝ සිංදුවක් කියන්න ගෙවන මුදල තීරණය කරන්නේ ඒ අය විසින්මයි. අපේ මුදල කිව්වම අහන්නේ අඩු කරන්න බැරිද කියලා. කවදාවත් වෛද්‍යවරයෙක්ගෙන් ඉංජිනේරුවරයෙක්ගෙන් අහනවද ඒ අයගේ මුදල අඩු කරන්න බැරිද කියලා. නැහැනේ. එහෙනම් ඇයි කලාකරුවාව විතරක් හෑල්ලුවට ලක් කරන්නේ කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. අධික මුදලක් නොවුනත් මාගේ වටිනාකමට මම මුදලක් අය කරනවා. මොකද අපි සංගීත ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෙන්න දුක් වින්දා. විශාල මුදලක් වියදම් කරලා අපි ඉගෙන ගත්තේ. ඒ නිසා අපේ දක්ෂතාවයට වටිනාකමක් දුන්නට වරදක් නැහැ.
රියැලිටිකරණයෙන් බිහි වුණ ගායක ගායිකාවන් අතලොස්සකට විතරක් ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට පසුබිම් හඬ එක්කරන්න අවස්ථාව ලැබුණේ.. ඔබත් ඒ අතර කෙනෙක්..?
ඔව් පසුගිය දවස්වලත් අලුත් චිත්‍රපටයකට පසුබිම් ගායනය කළා. රෝහණ වීරසිංහ මහත්මයා එක්ක එකතු වෙලා. චිත්‍රපට කිහිපයකට පසුබිම් ගායනය කළා. ප්‍රේමය නම්, ආකර්ෂා වගේම ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයටත් පසුබිම් ගායනය කළා. ඒ නිර්මාණ ඉදිරියේදී විකාශය වීමට නියමිත ඒවා. ඊට අමතරව මේ දිනවල විකාශය වෙන වස්සාන ප්‍රේමය හා ඉදිරියේදී විකාශය වීමට නියමිත මද්දහන ටෙලි නාට්‍යයටත් මගේ හඬ එක්කළා. පසුගිය කා‍ලේ විකාශය වුණ ස්නේහා, සක්මන, ආදරේ අහස තරම් කියන නිර්මාණවලටත් මම ගායනයෙන් දායක වුණා.
හැමෝටම හොරෙන් විවාහ වුණේ ඇයි දුමාල්..?
මගේ බිරිඳ ෂෙන්‍යා දිසානායක. එයා වගේ ම මම කැමති වුණෙත් නැහැ ලොකුවට විවාහ මංගල උත්සවය ගන්න. අපි දෙන්නගෙම කැමැත්තට තමයි ගිය අවුරුද්දේ ජූලි 14 වැනිදා චාම් විදියට මංගල උත්සවය ගත්තේ. ඇත්තටම හුගාක් අය දන්නේ නැහැ මම විවාහ වෙලා කියලත්. මම බිරිඳ එක්ක පිට යද්දි රසිකයින් හුඟදෙනෙක් බිරිඳ පෙන්නලා අහනවා ඒ කවුද කියලත්.
ඇයව ඔබට මුණ ගැසෙන්නේ සුපර්ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ ඔබේ දරුණු විනිශ්චයට චෝදනා කරන්න දුන් ඇමතුමකින් කියන්නේ ඇත්තද…?
ඔව්. එතකොට එයා පදිංචි වෙලා හිටියේ ඕස්ට්‍රේලියාවේ. කතා කරපු වේලාවේ මම හිටියේ රෙකෝඩින් එකක. මම එයාගෙන් අහුවා මම වැඩක ඉන්නේ තරහා නැතුව හෙට උදේට කෝල් කරන්න පුළුවන්ද කියලා. එයා උදේ කතා කළා. කතා කරලා කිව්වා සුපර්ස්ටාර් විනිශ්චය මණ්ඩලයේදී තරගකරුවන්ව දරුණු විදියට විවේචනය කරනවා කියලා. බණින්න කතා කරලා තියෙන්නේ. එත් කතා කළාම විනිශ්චය මණඩලයේ හිටපු කෙනාට වඩා වෙනස් කියලා හිතලා හොඳින් කතා කළා. එයා මට කිව්වා මම කතා කළේ බණින්න කියලා. ඒ කතා බහ තමයි දුර දිග ගියේ. මාස අටක් මම එයාව සජීවීව දැකලා තිබුණේ නැහැ. කොහොම වුණත් එයාව සහකාරිය කරගන්න සුදුසුයි කියලා හිතුන නිසා මම එයාට මගේ යෝජනාව ඉදිරිපත් කළා. එයාගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවා එයා. මගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවත් මම. ඒ නිසා දෙමාපියන්ගේ කැමැත්ත අරගෙන අපි විවාහ වුණා. එයාගේ පදිංචියත් මම නිසාම වෙනස් කළා.
එයා මගෙන් මුලදී ඇහුවා විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ යන්න. ඒත් මගේ වෘත්තිය මට කරන්න පුළුවන් වෙන්නේ මගේ රටේ. ඒක එයාට තේරුම්කරලා දුන්නාට පස්සේ එයා කැමති වුණා ලංකාවට එන්න.
බිරිඳ හොඳ ගෘහනියක්ද..?
එයා විදේශීය රටක ජීවත් වුණත් ලංකාවේ කෑම වර්ග රසට හදන්න දන්න ගෙදර වැඩ හොඳට දන්න කෙනෙක්. බිරිඳගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් එයා කරනවා. ඒ නිසා එයා හොඳ ගෘහණියක් වගේම සාර්ථක බිරිඳක්.
තරුණියන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙද්දී ඇය දුමාල් එක්ක රණ්ඩු කරන්නේ නැද්ද..?
මට ලැබෙන ප්‍රතිචාරවලට එයා නිහතමානීව සතුටු වෙනවා. ගැහැනු ළමයි සමහර වෙලාවට එයා මගේ ළඟ ඉඳිද්දිම ඡායාරූප ගන්නවා. ඒත් එයා හිනා වෙනවා මිසක් රණ්ඩු වෙලා නැහැ.
කාර්යබහුල කමත් එක්ක ගෘහමූලිකයාගේ වැඩ කටයුතුවලට මුල්තැන දෙන්න දුමාල්ට වේලාව තියෙනවද..?
සංගීත වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි ළඟදීම ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන්නත්  කටයුතු සුදානම් කරනවා. ඒත් විවාහකයෙක් විදියට යුතුකම් ඉටු කරන්න බැරිතරම් කාර්යබහුල නැහැ. තනියම ජීවත් වුණා වගේ ජිවිතේ සැහැල්ලු නැහැ. විවාහයේදී වගකීම් වැඩියි. කොහොම වුණත් ඒ දේවල් වලට මම වේලාව හදා ගන්නවා. එහෙම නැතුව සතුටින් ජීවත් වෙන්න බැහැ.
විවාහ වෙලා ටික දවසක් ගතවෙන නිසා පිය පදවිය ගැන බලා‍පොරොත්තුවක් ඇති නේද..?
විවාහ වුණ ඕනෑම කෙනෙක් ඊළඟට බලා‍පොරොත්තු වෙන්නේ දරුසුරතල් බලන්න. මමත් හුඟක් ආසාවෙන් ඉන්නවා අපේ පුංචි පවුල දරුවෙක්ගෙන් සම්පූර්ණ කරගන්න. ඒ බලා‍පොරොත්තුවත් ඉදිරියේදී ඉටු කරගන්න ඕන.
හර්ෂණී වීරරත්න | ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත
Dumal Warnakulasooriya (2) Dumal Warnakulasooriya (3)rivira.lk