Saturday, September 19, 2015
How to Win a Girl's Heart
By:
Prosperity Tech
On: 2:32 AM
fl,af,l=f.a ys; Èkd.ekSug l< hq;= tlu foa fukak
fjk;a ishÆ Wml%u w;ayßkak' Tng ldka;djl Èkd .ekSug wjYH kï weh isky .kajkafka flfiao hkak .ek muKla wjOdkh fhduq lrkak'fï wÆ;au wOHhkhla fy<s l< ryils' wd.ka;=lhka fofofkl= uqK.eiqKq úg fndfyda úg msßñhd úfkdaoh okjkafkl= njg m;afjhs' ta ishÆ W;aidyhkag ldka;dj jeäfhka iskdfihs'
fndfydaúg tys m%;sM,h jkafka yuqùfï Èkhla fjka lr .ekSug ldka;dj fm<öug ,laùuhs' fuys§ jvd;a fyd¢ka fma%u pu;aldrfhka fj¿Kq in|;djla njg m;a jkafka fofokdu tlaj iskiqkfyd;a nj lekaidia iriúfha iyldr uydpd¾h fc*aß fyda,a mjihs'
Tn iuÛ iskyiSug yels ;eke;af;l= yuq jQ úg bka woyia jkafka Tfí bÈß wkd.; in|;dj úfkdaod;aul jkq we;s njhs' hym;a m%fndaOfhka msÍ b;sÍ hkq we;s nj hs , Tyq lshd isà'
isky .ekaùu msßñhd Ndú; lrkafka flfia o hkak iy ldka;dj th w.h lrkafka flfiao hkak fidhd .ekSfï§ fma%udkaú; wdl¾IKh jeo.;a ld¾hNdrhla bgq lrhs' msßñhd ldka;dj isky .ekaùug jeä jdr .Kkla W;aidy orhs'
ldka;dj Tyqf.a úys¿ j,g jeä jdr .Kkla isky fihs' tfy;a tys wfkla me;a; jk ldka;dj msßñhd isky.ekaùug ork W;aidyh tjekakla we;s fkdlrk nj wOHhkh fy<slrhs'
fofokdu tlaj iskdiSfu§ Tjqyq tlsfkld iuÛ jeä wdl¾IKhlg ux mdod .ks;s' isky.ekaùu ;=< iudcuh yd ms<s.;yels fm!reIhla mj;S'
ldka;dj tajdg leu;s jkafka oehs oek.ekSug msßñhd ydiHh Wmfhda.S lr .kakd njo m¾fhaIlfhda fmkajd fo;s' we;eï msßñkag th iú{dkl Wml%uhla fjhs' msßñka úys¿ lrk úg ldka;dfjda iskdfi;s' th újdyh wfmalaIdfjka flfrk we/hqul msgm;la úoyd oelaùula úhyelsh' msßñ úys¿ lrkakka f,i yeisfr;s' ldka;dfjda tys fldgialrefjda fj;s hs o Tjqyq i|yka lr;s'
Friday, September 18, 2015
Seya Sandewmi's Murder
By:
Prosperity Tech
On: 1:03 AM
fiahdf.a >d;khg ielmsg Wiiafm< isiqfjl= iy ;sfofkl= fmd,sia Ndrhg
.ïmy fldgfoKshdfõ fiahd if|õñ ±ßhf.a >d;kh iïnkaOfhka ielmsg tu ksji wdikakfhau wi,ajeis ksjil Wiia fm< mka;sfha mdi,a isiqfjl= yd Tyqf.a i.hka ;sfofkl= fmd,sia Ndrhg f.k we;s nj w¨;au jd¾;d u.ska mejfikjd'>d;kh ms,sn| uQ,sl mÍlaIK isÿ lr ;snqK
.ïmy we;=¿ m%dfoaYSh fmd,sis isoaêh iïnkaOfhka 25 fofkl=f.ka muK m%ldY igyka lrf.k ;snqK miqj tu mÍlaIK ryia fmd,sish fj; mejÍfuka wk;=rej fuu isjqfokd
fmd,sia ndrhg f.k m%Yak lr ;sîu úfYaI;ajhls'
±ßh isá ksjig ks;r hk tk flfkl= nj mejfik fuu 17 yeúßÈ ;reKhd .ïmy m%foaYfha m%isoaO mdi,l Wiia fm< jdKsc úIh yodrK isiqfjls'
flfia fj;;a fkdikavd, wfhl= f,i m%foaYfha m%lgj isák fudyq lKavdhï jYfhka yeisfrñka rd;%S ld,fha ÿrdpdrfha hk wfhl= njgo f;dr;=re ,eî we;'
fudyq wêl f,i .xcd mdkhg weíneysjQ wfhl= nj;a fmd,sish isÿ l< mÍlaIK j,§ wkdjrKh lrf.k we;' fudyq isoaêhjQ Èk rd;%S ld,fha ;j;a ;sfofkl= iu. tlaj fuu lghq;a;g odhl jQfhao hkak .ek fmd,sishg iellrk w;r tu ;sfokdjo fmd,sia Ndrhg f.k m%Yak lr ;sfnk nj jd¾;d jqKd'
>d;kh isÿ l< wh .ek wkdjrKh blauKskau isÿ l< yels nj ±kg jd¾;dù we;s f;dr;=re wkqj fmkakqï lrk njo fmd,sish m%ldY lrkjd'
Thursday, September 17, 2015
Seya sadewmi's parents speaks to media
By:
Prosperity Tech
On: 4:49 AM
WmkaÈkhg ;E.a.la b,a,,d ÿj kskaog .sfha fydh,d n,,d ug fpdaokd lrkak
fiahd ÈhKshf.a uj iy mshd udOHhg úfYaI m%ldYhla lrhs
fiahd ÈhKshf.a uj iy mshd udOHhg úfYaI m%ldYhla lrhs
Wednesday, September 16, 2015
Dumal warnakulasooriya wife family
By:
Prosperity Tech
On: 1:03 AM
බැණිල්ල තමයි මේ දුර ගිය ගියේ…. – දුමාල් ගේ කුරුලු පවුල
දුමාල් වර්ණකුලසූරිය කියන්නේ රියැලිටිකරණයෙන් බිහි වී ජනප්‍රිය සංස්කෘතියට එකතුවුණ ගායකයෙක්. එදා තිබුණ ජනප්‍රියත්වය අදත් එහෙමම තියෙනවාද කියලා ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් තියෙන නිසා දුමාල්ට කතා කරන්න අපි හිතුවා. ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපටවල පසුබිම් ගායනයටත් සම්බන්ධ වෙන දුමාල්ගේ නිර්මාණකරණයේ තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ඔහුට ආදරය කරන රසිකයන් හමුවේ තබන්න අපි කල්පනා කළා. මේ ඔහු ගැනයි.
කාර්යබහුල වුණත් සතුටින් ජීවත් වෙනවා. සංගීත ජීවිතේ වගේම පුද්ගලික ජිවිතේ තෘප්තිමත් කිව්වොත් හරි.
දුමාල්ගේ අලුත් නිර්මාණ දකින්න ලැබුණේ නැහැ නේද..?
අලුත් ගීත නම් ඉදලා හිටලා එළිදැක්වූවා. වසන්තයේ මලක් කියන ගීතය මේ දිනවල ගුවන්විදුලියේ ඇහෙනවා. එත් ටික කාලයකින් ගීතයකට රූප රචනයක් කරන්න බැරි වුණා. ඇමරිකාවේ ජීවත් වෙන මහාචාර්ය සමන් හේරත් මහතා මට ලස්සන ගීතයක් පද රචනය කරලා දුන්නා. ඒ ගීතයට දර්ශන රුවන් සංගීතය නිර්මාණය කරලා දුන්නා. මේ ගීතයට ලස්සන රූප රචනයක් කළා. “මා අතහැර ඔබ” කියන ඒ ගීතය ලබන මාසේ වෙනකොට රූපවාහිනී මාධ්‍ය මගින් දැක ගන්න පුළුවන්. ඊට අමතරව ගීත එකතුවක් එළිදක්වන්න සූදානම් වෙනවා.
අධික මුදලක් වියදම් කරලා එළිදක්වන ගී තැටි ලාභ මුදලකට පදික වේදිකාවේ විකිණෙනවා. ඒ අවදානම ඔබ ගන්නේ ඇයි..?
මම හිතනවා ගායකයෙක් හැටියට ගීත එකතුවක් තැටිගත කරලා තියෙන එක වැදගත් කියලා. ඒ වගේම මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් හුඟදෙනෙක් නිතරම අහනවා.
හොඳ ගීත ටිකක් එකතුවක් විදිහට එළිදක්වන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මම හිතුවා පදික මුදලාලිලා මාගේ සීඩී තැටිය කොපි කරලා අඩු මුදලකට විකිණුවත් කමක් නැහැ මම ඒ යුතුකම ඉටුකරන්න ඕන කියලා. ඒ වගේම කියන්න ඕන මම ගීත එකතුවක් කරන්නේ මුදල් හම්බ කරන පරමාර්ථයෙන් නොවෙයි.
ඔබේ හඬට නියම කරන මුදල අධිකයි කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තද..?
ගායකයා කියන කලාකරුවාව මේ සමාජය ඇතමුන් විසින්ම හරිම පහළ තැනකට ඇදලා දාලා තියෙනවා. සිංදුවක් කරගන්න හෝ සිංදුවක් කියන්න ගෙවන මුදල තීරණය කරන්නේ ඒ අය විසින්මයි. අපේ මුදල කිව්වම අහන්නේ අඩු කරන්න බැරිද කියලා. කවදාවත් වෛද්‍යවරයෙක්ගෙන් ඉංජිනේරුවරයෙක්ගෙන් අහනවද ඒ අයගේ මුදල අඩු කරන්න බැරිද කියලා. නැහැනේ. එහෙනම් ඇයි කලාකරුවාව විතරක් හෑල්ලුවට ලක් කරන්නේ කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. අධික මුදලක් නොවුනත් මාගේ වටිනාකමට මම මුදලක් අය කරනවා. මොකද අපි සංගීත ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෙන්න දුක් වින්දා. විශාල මුදලක් වියදම් කරලා අපි ඉගෙන ගත්තේ. ඒ නිසා අපේ දක්ෂතාවයට වටිනාකමක් දුන්නට වරදක් නැහැ.
රියැලිටිකරණයෙන් බිහි වුණ ගායක ගායිකාවන් අතලොස්සකට විතරක් ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට පසුබිම් හඬ එක්කරන්න අවස්ථාව ලැබුණේ.. ඔබත් ඒ අතර කෙනෙක්..?
ඔව් පසුගිය දවස්වලත් අලුත් චිත්‍රපටයකට පසුබිම් ගායනය කළා. රෝහණ වීරසිංහ මහත්මයා එක්ක එකතු වෙලා. චිත්‍රපට කිහිපයකට පසුබිම් ගායනය කළා. ප්‍රේමය නම්, ආකර්ෂා වගේම ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයටත් පසුබිම් ගායනය කළා. ඒ නිර්මාණ ඉදිරියේදී විකාශය වීමට නියමිත ඒවා. ඊට අමතරව මේ දිනවල විකාශය වෙන වස්සාන ප්‍රේමය හා ඉදිරියේදී විකාශය වීමට නියමිත මද්දහන ටෙලි නාට්‍යයටත් මගේ හඬ එක්කළා. පසුගිය කාලේ විකාශය වුණ ස්නේහා, සක්මන, ආදරේ අහස තරම් කියන නිර්මාණවලටත් මම ගායනයෙන් දායක වුණා.
හැමෝටම හොරෙන් විවාහ වුණේ ඇයි දුමාල්..?
මගේ බිරිඳ ෂෙන්‍යා දිසානායක. එයා වගේ ම මම කැමති වුණෙත් නැහැ ලොකුවට විවාහ මංගල උත්සවය ගන්න. අපි දෙන්නගෙම කැමැත්තට තමයි ගිය අවුරුද්දේ ජූලි 14 වැනිදා චාම් විදියට මංගල උත්සවය ගත්තේ. ඇත්තටම හුගාක් අය දන්නේ නැහැ මම විවාහ වෙලා කියලත්. මම බිරිඳ එක්ක පිට යද්දි රසිකයින් හුඟදෙනෙක් බිරිඳ පෙන්නලා අහනවා ඒ කවුද කියලත්.
ඇයව ඔබට මුණ ගැසෙන්නේ සුපර්ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ ඔබේ දරුණු විනිශ්චයට චෝදනා කරන්න දුන් ඇමතුමකින් කියන්නේ ඇත්තද…?
ඔව්. එතකොට එයා පදිංචි වෙලා හිටියේ ඕස්ට්‍රේලියාවේ. කතා කරපු වේලාවේ මම හිටියේ රෙකෝඩින් එකක. මම එයාගෙන් අහුවා මම වැඩක ඉන්නේ තරහා නැතුව හෙට උදේට කෝල් කරන්න පුළුවන්ද කියලා. එයා උදේ කතා කළා. කතා කරලා කිව්වා සුපර්ස්ටාර් විනිශ්චය මණ්ඩලයේදී තරගකරුවන්ව දරුණු විදියට විවේචනය කරනවා කියලා. බණින්න කතා කරලා තියෙන්නේ. එත් කතා කළාම විනිශ්චය මණඩලයේ හිටපු කෙනාට වඩා වෙනස් කියලා හිතලා හොඳින් කතා කළා. එයා මට කිව්වා මම කතා කළේ බණින්න කියලා. ඒ කතා බහ තමයි දුර දිග ගියේ. මාස අටක් මම එයාව සජීවීව දැකලා තිබුණේ නැහැ. කොහොම වුණත් එයාව සහකාරිය කරගන්න සුදුසුයි කියලා හිතුන නිසා මම එයාට මගේ යෝජනාව ඉදිරිපත් කළා. එයාගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවා එයා. මගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවත් මම. ඒ නිසා දෙමාපියන්ගේ කැමැත්ත අරගෙන අපි විවාහ වුණා. එයාගේ පදිංචියත් මම නිසාම වෙනස් කළා.
එයා මගෙන් මුලදී ඇහුවා විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ යන්න. ඒත් මගේ වෘත්තිය මට කරන්න පුළුවන් වෙන්නේ මගේ රටේ. ඒක එයාට තේරුම්කරලා දුන්නාට පස්සේ එයා කැමති වුණා ලංකාවට එන්න.
බිරිඳ හොඳ ගෘහනියක්ද..?
එයා විදේශීය රටක ජීවත් වුණත් ලංකාවේ කෑම වර්ග රසට හදන්න දන්න ගෙදර වැඩ හොඳට දන්න කෙනෙක්. බිරිඳගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් එයා කරනවා. ඒ නිසා එයා හොඳ ගෘහණියක් වගේම සාර්ථක බිරිඳක්.
තරුණියන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙද්දී ඇය දුමාල් එක්ක රණ්ඩු කරන්නේ නැද්ද..?
මට ලැබෙන ප්‍රතිචාරවලට එයා නිහතමානීව සතුටු වෙනවා. ගැහැනු ළමයි සමහර වෙලාවට එයා මගේ ළඟ ඉඳිද්දිම ඡායාරූප ගන්නවා. ඒත් එයා හිනා වෙනවා මිසක් රණ්ඩු වෙලා නැහැ.
කාර්යබහුල කමත් එක්ක ගෘහමූලිකයාගේ වැඩ කටයුතුවලට මුල්තැන දෙන්න දුමාල්ට වේලාව තියෙනවද..?
සංගීත වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි ළඟදීම ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන්නත් කටයුතු සුදානම් කරනවා. ඒත් විවාහකයෙක් විදියට යුතුකම් ඉටු කරන්න බැරිතරම් කාර්යබහුල නැහැ. තනියම ජීවත් වුණා වගේ ජිවිතේ සැහැල්ලු නැහැ. විවාහයේදී වගකීම් වැඩියි. කොහොම වුණත් ඒ දේවල් වලට මම වේලාව හදා ගන්නවා. එහෙම නැතුව සතුටින් ජීවත් වෙන්න බැහැ.
විවාහ වෙලා ටික දවසක් ගතවෙන නිසා පිය පදවිය ගැන බලාපොරොත්තුවක් ඇති නේද..?
විවාහ වුණ ඕනෑම කෙනෙක් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ දරුසුරතල් බලන්න. මමත් හුඟක් ආසාවෙන් ඉන්නවා අපේ පුංචි පවුල දරුවෙක්ගෙන් සම්පූර්ණ කරගන්න. ඒ බලාපොරොත්තුවත් ඉදිරියේදී ඉටු කරගන්න ඕන.
හර්ෂණී වීරරත්න | ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත
Google's Loon Balloon Crashes Into Front Yard, Shocking SoCal Neighborhood
By:
Prosperity Tech
On: 12:25 AM
fhdaO Google ne¨khla ksjilg lvdjefghs
uq¿ f,dalhu wdjrKh jk mßÈ wka;¾cd, myiqlï iemhSu i|yd by< wyfia ia:dmkh lr we;s fhdaO .+.a,a ¨ka ne¨khla ^Google Loon Balloon& le,sf*dakshdfõ" Ñfkdays,aiays ksjila bÈßmsgg lvd jeà ;sfí'ksji bÈßmsg ;snQ .il .eàfuka fuu ne¨kh lvd jeà we;ehs trg jd¾;d i|yka lrhs'
;ju;a w;ayodne,Sïys fhfok fuu ne¨k u.ska wka;¾cd,h ,nd.ekSu i|yd jk jHdmD;sh i|yd w;aika ;enQ m<uq rg jkafka Y%S ,xldjhs'
rivira.lk
Tuesday, September 15, 2015
Children sell mothers on facebook
By:
Prosperity Tech
On: 11:21 PM
අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා
ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා.මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි.
මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා.
මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා.
යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි.
මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උවමනාවක් නිසා වෙන්න ඇති.
පසුගිය දිනෙක මෙසේ මා සමග චැට් කළ පුද්ගලයකුගෙන් මම ඇහුවා ඔබ පෙනී සිටින්නේ ඔබගේ අම්මාගේ නම හා පිංතූරය සහිත ප්‍රොෆයිල් එකක් හදාගෙන නේ ද කියලා. එසැණින් ඒ චැට් කිරීම අවසන් වුණා.
පසුගිය දිනෙක මා අත්විඳි එක්තරා සිද්ධියක් නිසා දැඩි කම්පනයක් ඇති වුණා. කතාව මෙහෙමයි:
දිගු කලක සිට මා සමග සම්බන්ධකම් පවත්වන පැරණි මිතුරෙක් ඉන්නවා. මේ වන විට ඔහු ඉන්නේ විදේශගතවයි. ඔහුගේ බිරිඳත් මගේ මිතුරියක්. ඇයගේ නමින් ද ෆෙස්බුක් ගිනුමක් තිබුණා.
ඔවුන්ට නව යොවුන් විය පියමං කළ පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ගැටලුවක් සම්බන්ධයෙන් වරක් මගේ මිතුරිය මා සමග එම ගිනුමෙන් චැට් කළා. දුරකතනයෙන් ද කතා කළා. ඇය එතරම් අන්තර්ජාලය හා පරිගණක ගැන දැනුමක් ඇති අයෙක් නෙමෙයි.
පසුගිය කාලේ මගේ ඇසක ශල්‍යකර්මයක් නිසා මම දින කීපයක් ගෙදර සිටියා. සතියේ දවසක උදේ එක පාරට ම මේ මිතුරියගෙන් චැට් බොක්ස් එකක් විවෘත වුණා.
Hi
Hello!
Mokada karanne?
Mama me dawaswala asaneepen gedara inne.
Haha. Math thaniyama gedara inne.
මට ඒ උත්තරේ ඇල්ලුවෙ නැහැ. මං මාතෘකාව වෙනස් කරන්නත් එක්ක මෙහෙම ඇහුවා.
Putha dan mokada karanne?
මං එහෙම ඇහුවෙ අපි අන්තිමට කතා කළේ මේ කොල්ලගේ ප්‍රශ්නයක් නිසායි. මටත් එක පාරට ම පත්තු වුණේ නැහැ, මේ ෆේස්බුක් ගිනුම පාවිච්චි කරන්නේ ඌ ය කියලා.
එතනින් චැට් කිරිල්ල ඉවරයි. මට එතකොටයි වැඩේ හරියට ම තේරුණේ. ටික වෙලාවකින් බලනකොට ඒ ගිනුම වහලා ම දාලා.
මේ ගැන මොකක් කරන්න ද කියලා මම දෙතුන් දෙනෙක් එක්ක කතා කළා. ඒත්, මං ඒ ගැන යාළුවාට කියන්න ගියේ නැහැ. මොකද ඒ වන විටත් මේ කොලුවා යම් යම් ගැටලු ඇති කරලායි තිබුණේ. දරු පෙම නිසා ඒ ගැටලුවලදි මගෙන් උපදෙස් ගත්තාට ඒවා ක්‍රියාත්මක කරන බවක් මට පෙනුණෙ නැහැ.
මේ කොල්ලා ඉපදෙන්න කලින් ඉඳන් අපි යාලුවෝ. උගෙ ආච්චිට හාල් ගරන්න මගේ යාලුවා කාලෙකින් කතා කළේ නැහැ. මටත් කතා කරන්න හිතෙන්නේ නැහැ.
තමන්ගේ අම්මාත් විකුණන ෆේස්බුක් පරම්පරාවක් ලංකාවේ නිර්මානය වෙමින් ඉන්නා බව කියන්නයි මේ ටික ලිව්වේ.
w3lanka.com
Subscribe to:
Comments (Atom)







