Saturday, August 22, 2015
Friday, August 21, 2015
Ranil Wickramasinghe sworn-in as new Prime Minister of Sri Lanka
By:
Prosperity Tech
On: 12:31 AM
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙයි - Photos
උත්සවයට මහින්දත් ඇවිත්
ශ්‍රී ලංකාවේ 23 අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්. මීට පෙර ලෝක ඉතිහාසයේ සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ මීට වසර 121 කට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් පමණයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනා පාහේ පැමිණ සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්...




එම අවස්ථාවේ ඡායාරූප පහතින්...
Thursday, August 20, 2015
UNP - SLFP Forms National Government
By:
Prosperity Tech
On: 6:17 AM
cd;sl wdKavqjg uyskao ms, úreoaOhs Y%S,ksm nd.hhs'''iqis¨;a yeß,d''''''
uyskao ms, úmlaIh njg m;ajk ,l=Kq
wo oyj,a mej;s Y%S,ksm uOHu ldrl iNd /iaùfï§ ckm;s ffu;%smd, isßfiakf.a fhdackdjla wkqj tcdmh iu. tlaj cd;sl rchla msysgqùug l:dny jQ w;r thg iq¿;rhlf.a úfrdaOhla wdj;a nyq;rh úiska wkque;sh ,nd§ we;'fuu /iaùu hk w;rjdrfha fjk;a Y%s,ksm uka;%Sjreka yd ikaOdkfha wfkla mlaIj, uka;%Sjreka 60-65 muK iu. fld<U msysá m%ikak rK;=x.g wh;a ksjil ;j;a /iaúula meje;ajQfha ysgmq ckm;s uyskao rdcmlaIf.a m%Odk;ajfhks' bÈß md¾,sfïka;=fõ§
ljrdldrfhka lghq;= l< hq;=o hkak Tjqkf.a idlÉPdj úh'
Tjqka fuu idlÉPdfõ§ cd;sl wdKavqjg úreoaOj woyia m< lr we;'
fuu idlÉPdjg úu,a".ïuxms,"jdiqfoaj"ÈfkaIa we;=¿ msßia tlaj isá kuq;a iqis,a iïnkaOjQfha ke;s nj jd¾;d jqKd' iqis,ag uyskaof.a /iaùfï fldgilg muKla
ys| ffu;%sf.a /iaùug hkakg yelshdj ;snqK;a Tyq tfia lr ke;s w;r uOHu ldrl iNdjg f.dia cd;sl rchg iydh §ug w;a Tijd we;'
ta wkqj miq.sh ue;sjrK iufha ikaOdkfha foms,la f,i lghq;= l< uyskao ffu;%S md¾Yajhka kej;;a bÈß md¾,sfïka;=fõ§ foms,la njg m;ajkq we;s njg i,l=Kq u;= lr ;sfnkjd'
±kg fmkS hk wdldrhg ikaOdk ffu;%S md¾Yajfhka ue;sjrK ch ,enQ 30 l muK msßil=;a ffu;%Sf.a wkq±kqu u; m;alrkakg kshñ; cd;sl ,ehsia;=fõ 12 fokd;a tl;=j 42 la muK tcdm cd;sl rchlg tlajkq we;'
fuu rchg àtkata 16 fokdo uqia,sï fldka.%ia 1 flkdo iydh olajkq we;ehs wfmalaId lrk w;r uq¿ .Kk 2$3 nyq;rhl wdKavqjla nj fmkS hhs'
uyskao ms, cúfm yd BmSãmSh iu. tlaj úreoaO mlaIh njg m;ajkq we;s nj ±kg fmkS hk ;;ajhhs'
Wednesday, August 19, 2015
Mexico's Secret Beach
By:
Prosperity Tech
On: 4:34 AM
fulaisfldfõ msysá ie`.jqK fjr,
fulaisfldafõ ueßgia Èjhsfka msysá ie`.jqK uqyqÿ fjr< f,dj mqrd ixpdrlhkaf.a wjOdkh Èkd.;a wmQre ia:dkhls' ñka jir .Kklg fmr .sks lkaola mqmqrdhdu ksid tu ¥mf;a lfnd,la jeks ia:dkhla ieliS we;s w;r ta fj; uqyqÿ c,h tl;=ù w,xldr fjr<la ;ekS we;' ±kg fuu Èjhsk fulaisfldj úiska rlaIs;hla f,i i,ld l=re¿ ¥m;la yd i;afjdaoHdkhla f,i mj;ajd hk w;r ixpdrlhka ksn|j tys we§ tk njo mejiqKd'
Subscribe to:
Posts (Atom)