Friday, August 21, 2015
Ranil Wickramasinghe sworn-in as new Prime Minister of Sri Lanka
By:
Prosperity Tech
On: 12:31 AM
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙයි - Photos
උත්සවයට මහින්දත් ඇවිත්
ශ්‍රී ලංකාවේ 23 අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්. මීට පෙර ලෝක ඉතිහාසයේ සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ මීට වසර 121 කට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් පමණයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනා පාහේ පැමිණ සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්...




එම අවස්ථාවේ ඡායාරූප පහතින්...
Thursday, August 20, 2015
UNP - SLFP Forms National Government
By:
Prosperity Tech
On: 6:17 AM
cd;sl wdKavqjg uyskao ms, úreoaOhs Y%S,ksm nd.hhs'''iqis¨;a yeß,d''''''
uyskao ms, úmlaIh njg m;ajk ,l=Kq
wo oyj,a mej;s Y%S,ksm uOHu ldrl iNd /iaùfï§ ckm;s ffu;%smd, isßfiakf.a fhdackdjla wkqj tcdmh iu. tlaj cd;sl rchla msysgqùug l:dny jQ w;r thg iq¿;rhlf.a úfrdaOhla wdj;a nyq;rh úiska wkque;sh ,nd§ we;'fuu /iaùu hk w;rjdrfha fjk;a Y%s,ksm uka;%Sjreka yd ikaOdkfha wfkla mlaIj, uka;%Sjreka 60-65 muK iu. fld<U msysá m%ikak rK;=x.g wh;a ksjil ;j;a /iaúula meje;ajQfha ysgmq ckm;s uyskao rdcmlaIf.a m%Odk;ajfhks' bÈß md¾,sfïka;=fõ§
ljrdldrfhka lghq;= l< hq;=o hkak Tjqkf.a idlÉPdj úh'
Tjqka fuu idlÉPdfõ§ cd;sl wdKavqjg úreoaOj woyia m< lr we;'
fuu idlÉPdjg úu,a".ïuxms,"jdiqfoaj"ÈfkaIa we;=¿ msßia tlaj isá kuq;a iqis,a iïnkaOjQfha ke;s nj jd¾;d jqKd' iqis,ag uyskaof.a /iaùfï fldgilg muKla
ys| ffu;%sf.a /iaùug hkakg yelshdj ;snqK;a Tyq tfia lr ke;s w;r uOHu ldrl iNdjg f.dia cd;sl rchg iydh §ug w;a Tijd we;'
ta wkqj miq.sh ue;sjrK iufha ikaOdkfha foms,la f,i lghq;= l< uyskao ffu;%S md¾Yajhka kej;;a bÈß md¾,sfïka;=fõ§ foms,la njg m;ajkq we;s njg i,l=Kq u;= lr ;sfnkjd'
±kg fmkS hk wdldrhg ikaOdk ffu;%S md¾Yajfhka ue;sjrK ch ,enQ 30 l muK msßil=;a ffu;%Sf.a wkq±kqu u; m;alrkakg kshñ; cd;sl ,ehsia;=fõ 12 fokd;a tl;=j 42 la muK tcdm cd;sl rchlg tlajkq we;'
fuu rchg àtkata 16 fokdo uqia,sï fldka.%ia 1 flkdo iydh olajkq we;ehs wfmalaId lrk w;r uq¿ .Kk 2$3 nyq;rhl wdKavqjla nj fmkS hhs'
uyskao ms, cúfm yd BmSãmSh iu. tlaj úreoaO mlaIh njg m;ajkq we;s nj ±kg fmkS hk ;;ajhhs'
Wednesday, August 19, 2015
Mexico's Secret Beach
By:
Prosperity Tech
On: 4:34 AM
fulaisfldfõ msysá ie`.jqK fjr,
fulaisfldafõ ueßgia Èjhsfka msysá ie`.jqK uqyqÿ fjr< f,dj mqrd ixpdrlhkaf.a wjOdkh Èkd.;a wmQre ia:dkhls' ñka jir .Kklg fmr .sks lkaola mqmqrdhdu ksid tu ¥mf;a lfnd,la jeks ia:dkhla ieliS we;s w;r ta fj; uqyqÿ c,h tl;=ù w,xldr fjr<la ;ekS we;' ±kg fuu Èjhsk fulaisfldj úiska rlaIs;hla f,i i,ld l=re¿ ¥m;la yd i;afjdaoHdkhla f,i mj;ajd hk w;r ixpdrlhka ksn|j tys we§ tk njo mejiqKd'udari perera ranasinghe
By:
Prosperity Tech
On: 1:48 AM
m%fõ.fha rÕmEu Ôú;h;a urKh;a w;r igkla jqKd - Wodß rKisxy fmf¾rd
fyaud,a tlal nhsla tfla fõf.ka .sys,a,d Ôú;h;a urKh;a w;r ;%dickl w;aoelSula wrka wdj weh isxy, iskudfõ wdorKsh fmïj;shhs' weh kñka Wodß rKisxy fmf¾rd' fujr ßúr ñhq,eish yev lrkakg weh wm iu.ska l;d nylg tla jqKd'b;ska wlafla fldfydu o iem ikSm@
fydÈka' yqÛla fydÈka' ta jf.au yq.la i;=áka' fldÉprla o ta i;=g lsh,d lshd .kak neß ;rï' fudlo uf.a iskud Ôúf;a uq,au w;aoelSu" m%fõ.fha uqyqr;a Wf<, wo' ta wjia:djg iqodkï fjk .uka ;uhs uu bkafka'
m%fõ.h' ,dxlSh iskudjg w¨;a fjkila tl;= lrk" w¨;a ixl,amhka tl;= lrk iskud lD;shla lsh,d wdrxÑhs' b;ska wlafla lshkakfld" fudlla o fï w¨;a fjki lsh,d@
kx.s lSjd jf.a ta fjki .ek b;ska me;s lsysmhlska l;d lrkak mq¿jka' l;dfõ f;audj" ;dlaIKh jf.au úhoï jqqKq uqo, úfYaIhs' ta jf.au m%ùK k¿ ks<shka lsysm fokl= w;r uu ;uhs kj;uhd' th;a fï iskudj krUk fma%laIlhkag w¨;a fjkila fõú' ta fjki yß ir,ju Tn w;aú§ú fï iskud lD;sh krUk úg' fudlo ;;amrhla fyda Thdf.a weye bj;g .kak Thdg wu;l fõ,d hdú' ta fjki w;aúo,du n,k tl uu lshkjg jvd yqÛla rij;a fõú'
b;ska fï kj;u fjki;a tlal tl;= fjkak wlalg fldfydu o wjia:dj ,efnkafka lsh,d lSfjd;a''@
uu Y%S ,xld thd¾,hska wdh;kfha jev l<d' tys fjf<o oekaùulg;a iyNd.s fjkak ug wjia:dj ,enqKd' m%fõ.fha ksIamdok lKavdhu fï fjf<o oekaùu oel,d ;uhs udj fï pß;h i|yd f;dard .kafka' ta úÈhg ;uhs b;ska uu fï iskud lD;sh;a tlal tl;= fjkafka' ,enqKq wjia:dj ;=< fï pß;h iu.ska m%fõ.h iskud lD;shg uf.ka bgqúh hq;= Wmßu idOdrKh bgq lrd lsh,hs uu ys;kafka' th flf;la ÿrg ksjerÈ o hkak ;SrKh lsÍug fma%laIl Tng wjia:dj ;sfhkjd'
iskud lD;sh keröu ;=<ska fma%laIlhdg fkdfmfkk rij;a w;aoelSï fï iu.ska Tfí Ôú;hg tl;= fjkak we;s' b;ska Tn leu;s kï fï fõ,dfõ È Tng mq¿jka ta w;aoelSï tlla folla fyda fma%laIlhd iu. fnod yod .kak'@
we;a;gu" w;aoelSï kï fndfyduhs' ta w;aoelSï w;r yq.la ;%dickl w;aoelSula ;uhs fyaud,a tlal nhsla tfla hk .uk' yß fõf.ka ;uhs fï .uk hkafka' tfyu w;aoelSula tlal fyaud,a jqK;a tl;= jqKq m<uq wjia:dj fïl lsh,d ;uhs Tyq lsõfõ' fldhs fõf,a Ôúf;ka iuq.kak fjhso lshk nh ys; we;=f<a mqÿu úÈhg /È,d ;snqKd' we;a;u lshkjd kï ta cjksld ;=< r.mEjd fkfõ' r.mEjqKd lSfjd;a ksjerÈhs' fldhs;rï ;%dickl jqK;a wo ta w;aoelSu u;la fjoaÈ yß rij;a njla oefkkjd' tal ;uhs b;ska m%fõ.fha rij;a w;aoelSu'
fïl Tfí uq,au iskud lD;sh jqK;a óg fmr r.mEu ;=< l=uk fyda flaIa;%hlska Tn w;aoelSï ,nkak we;s''@
Tõ' óg wjqreÿ oyhlg by;§ rx.kfhka odhl;ajh ,nd ÿkakd ”isks`ÿ mshdm;a” fg,s jD;a;dka;hg' ta jf.au ,d ´Ô" Y%S ,xld bkaIqjrkaia" Y%S ,xld thd¾,hska wdh;kj, fjf<o oekaùïj,g;a rx.kfhka odhl;ajh ,nd § ;sfhkjd' jevigykla úÈhg ysre tfla ksjdvqjg g%ej,a tlla lshk jevigyk;a tlal;a tl;= fj,d ysáhd'
fï flaIa;%fhka Tíng .sh Tfíu lsh,d Ôú;hla Tng we;s' ta ms<sno f;dr;=re u;la lf<d;a''@
Tõ' uf.au lsh,d Ôú;hla ug ;sfhkjd' uf.a mjqf,a wïuhs" ;d;a;hs" kx.s,d fokafkl=hs;a ug bkakjd' ta jf.au uu újdylhs' uf.au lsh,d jHdmdrhl=;a uu mj;ajdf.k hkjd “Girls only styling studieo” ;uhs tys ku'
m%fõ.h;a iu. bÈßhg hk Tfí Ôú;h ;=<;a wkd.; n,dfmdfrd;a;= we;s'@
iskud flaIa;%h ;=<ska bÈßhg hdu jf.au" uf.a jHdmdrh ÈhqKq lr .kak;a n,dfmdfrd;a;= fjkjd'
fï ;rï ÿrla wdmq Tfí ðú; .uka u. ;=< Tng Woõ l< wh;a we;s''@
Tõ kx.s' iskud lD;sh we;=f<a ug mejreKq ld¾hhka bgq lrkak iyh ,nd ÿkakq yefudagu;a" tys ksIamdol;=ud ifoaIa l=ud¾" Tyqf.a ìß|" wOHlaIl;=ud fvdk,aÙ chka; jf.au wïud ;d;a;d kx.s,d wdor”h ieñhd" fï yefudagu yq.la ia;+;s jka; fjkjd ug fï jf.a ;eklg tkak wjYH u. fmkaùu jf.au Yla;sh ffO¾h ,nd ÿkakg'
b;ska wjidk jYfhka Tng lshkak ;j woyia ;sfhkjd kï Bg wjia:dj ,nd fokak leu;shs''@
wjidk jYfhka b;ska yeu flfklagu weú;a fï iskud lD;sh krUkak tl;= fjkak" Y%S ,dxlSh iskudfõ kj fjki úo.kak tkak lsh,d fmdÿfõ wdrdOkd lrkak leu;shs'
bf¾Id ,laud,s
Tuesday, August 18, 2015
Top losers - 2015 General Election
By:
Prosperity Tech
On: 11:07 PM
2015 මහමැතිවරණයෙන් පරාජිතයින් මෙන්න
fujr uyue;sjrKfha ksl=;aj we;s ks, m%;sM, wkqj ud;r Èia;%slalfha wjika m%;sM, u; ikaOdkhg wdik 5 la yd tcdmhg wdik 2 la ysñj we;s w;r cúfmg fyda fjk;a mlaIj,g wdik ysñj ke;'iqks,a y÷kafk;a;s
fujr ud;r lKavdhï kdhl f,i cúfmka ;r. l< md¾,sfïka;=fõ lemS fmkqK lÓlfhl= jQ iqks,a y÷kafk;a;sg md¾,sfïka;=jg hdfï jru fï wkqj wysñj we;'
cúfm ud;r§ ,nd we;af;a Pkao 35270 la muKs'
*S,aâ ud¾I,a ir;a f*dkafiald
m%cd;ka;%jd§ mlaIhg lsisÿ wdikhla Èkd.kakg neß úh' ir;a f*dkafiald uy;d fufyhjQ fld<ôka tu mlaIh ,nd.;af;a Pkao 5238 la muKS'ñka by; 2010 ckm;sjrKfha fmdÿ wfmalaIlhd f,i bÈßm;ajQ f*dkafiald uy;d Pkao ,laI 41 la ,nd ;snqK wfhl= jk w;r Tyq miqj uyue;sjrKhg ;r. lr wiqklao Èkdf.k ;snqKs'
Yùka nKavdrkdhl ldßhjiï
fujr uyue;sjrKfha fld<U Èia;%slalh i|yd iajdëk lKavdhï wxl 9 úÿ,s mkaog hgf;a ;r. jeÿKq Yùka nKavdrkdhl ldßhjiïf.a mlaIh ,nd we;s iuia; Pkao ixLHdj Pkao 149 ls'
Yùka ysgmq w.úksiqrejßh jk Ysrdks nkavdrkdhlf.a mq;=h'
miq.shod kdu,a rdcmlaIg tfrysj f*aia nqla fldfukagqjla m<lrñka ldf.a;a l:dnyg ,lajQ Iùka wk;=rej udOH fj; woyia olajñka foaYmd,khg msúfik njg b`.s m< lf<ah' miqj Tyq lshQ foa we;a;la lrñka kdufhdackd ÿkafkah'
flfia fj;;a ue;sjrK m%pdrKh i|yd Tyq we;=¿ msßi jeä fjfyila .;a njla fkdfmkqKs'
ikaOdkh
fujr uyue;sjrKfha ikaOdkfhka fld<U Èia;%slalfhka ;r. l< m%lg kï we;s wh fukau ñka fmr weu;s ;k;=re ±rE who mrdchg m;aj we;'
tu kï lsysmhla my; mßÈh'
;s,x. iqu;smd,
ldka;s fldäldr
chka; legf.dv
.S;dxck .=Kj¾Ok
pkaok l;%swdrÉÑ
u,aId l=udr;=x.
frdays; fndaf.d,a,d.u
Okisß wur;=x.
tcdfm
fujr uyue;sjrKfha tcdmfhka fld<U Èia;%slalfhka ;r. l< m%lg kï we;s wh fukau ñka fmr weu;s ;k;=re ±rE who mrdchg m;aj we;'
tu kï lsysmhla my; mßÈh'
frdais fiakdkdhl
ksfrdaIka mdÿlal
Wodr r;akdhl
f*frdaid uqiïñ,a
chka; o is,ajd
Wmq,a Ydka; ikakia.,
ikaOdkfhka .ïmy Èia;%slalfhka ;r. l< m%lg kï we;s wh fukau ñka fmr weu;s ;k;=re ±rE who mrdchg m;aj we;'
tu kï lsysmhla my; mßÈh'
ir;a l=udr .=Kr;ak
WfmalaId iaj¾Kud,skS
*S,slaia fmf¾rd
rejka rK;=x.
;s,la jrdf.dv
fldals,d y¾IŒ .=Kj¾Ok
tcdmfhka .ïmy Èia;%slalfhka ;r. l< m%lg kï we;s wh fukau ñka fmr weu;s ;k;=re ±rE who mrdchg m;aj we;'
tu kï lsysmhla my; mßÈh'
fcdaYma uhsl,a fmf¾rd
frdhsia m%kdkaÿ
m%shYdka; chfldä
Wfoak úfÊr;ak
2015 - Sri Lanka - General Election 2015: Full list of preferential votes
By:
Prosperity Tech
On: 10:26 PM
මෙවර මහමැතිවරණයේ ආසන බෙදී ගිය අයුරු
(තේරී පත්වූ ආසන + ප්‍රසාද ආසන = දිනාගත් සම්පුර්ණ ආසන)
එක්සත් ජාතික පක්ෂය (UNP) - 93 + 13 = 106
එකසත් ජනතා නිදහස් සන්ධානය (UPFA) - 83+12 = 106
ඉලංගෙයි තමිල් අරසු කච්චි (I TAK)- 14+2 +16
ජනතා විමුක්ති පෙරමුණ ( JVP ) - 4+2=6
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) -1
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (EPDP)-1
කොළඹ දිස්ත‍්‍රික්කය
රනිල් වික‍්‍රමසිංහ 500566
සුජීව සේනසිංහ 117049
හර්ෂ ද සිල්වා 114148
රවී කරුණානායක 111394
පාඨලි චම්පික 100444
එස්.එම් මරික්කාර් 92,526
මුජබර් රහුමාන් 83,884
එරාන් වික‍්‍රමරත්න 82,783
විජේදාස රාජපක්‍ෂ 81,758
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064
එක්සත් ජනතා නිදහස් සන්ධානය
විමල් වීරවංශ 313801
උදය ගම්මන්පිල 198818
සුසිල් ප්‍රේම්ජයන්ත් 174075
දිනේෂ් ගුණවර්ධන 124451
බන්දුල ගුනවර්දන 96057
මොහාන් ලාල් 65703
ගාමිණී ලොකුගේ 58527
ජනතා විමුක්ති පෙරමුණ
අනුර කුමාර 65966
ගම්පහ දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
රංජන් රාමනායක 216463
අර්ජුණ රණතුංග 165890
රුවන් විජයවර්ධන157932
හර්ෂණ සුපුන් රාජකරුණා 122455
අජිත් කුමාර මාන්නප්පෙරුම 113889
අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල් 83070
හේෂාන් ජයවර්ධන 81383
චතුර සංදීප සේනාරත්න 71243
ගුණසේකර ලියනගේ 65874
එක්සත් ජනතා නිදහස් සංධානය
ප්‍රසන්න රණතුංග 384448
ප්‍රසන්න රණවීර 112395
නිමල් ලාන්සා 94375
සිසිර ජයකොඩි 90749
ඉන්දික අනුරුද්ධ 78109
පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 73553
දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර 58936
ලසන්ත අලගියවන්න 57950
ජනතා විමුක්ති පෙරමුණ
විජිත හේරත් 55299
රත්නපුර දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
තළතා අතුකෝරළ 145828
දුනේෂ් ගන්කන්ද 92804
හේෂාන් විජය විතාණගේ 67841
ඒ.ඒ. විජේතුංග 48865
කරුණාරත්න පරණවිතානගේ 47257
එක්සත් ජනතා නිදහස් සන්ධානය
පේ‍්‍රමලාල් ජයසේකර 154980
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න 90472
පවිත්‍රාදේවි වන්නිආරච්චි 87660
වාසුදේව නානායක්කාර 81068
ජානක වක්කුඹුර 69014
තිරිමාදුර රංජිත් ද සොයිසා 63078
පොළොන්නරුව දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
වසන්ත සේනානායකයි 76, 651
නාලක කොලොන්නේ 70107
සිඩ්නි ජයරත්න 41295
එක්සත් ජනතා නිදහස් සන්ධානය
රොෂාන් රණසිංහ 76825
සිරිපාල ගම්ලත් 63309
හම්බන්තොට දිස්ත්‍රික්කය
එක්සත් ජනතා සන්ධානය
01. නාමල් රාජපක්ෂ 127201
02. මහින්ද අමරවීර 84516
03. චමල් රාජපක්ෂ 80621
04. ඩී.වී. චානක 51939
එක්සත් ජාතික පක්ෂය
01.සජිත් ප්‍රේමදාස 112645
02. දිලීප් වෙදආරච්චි 65391
ජනතා විමුක්ති පෙරමුණ
01. නිහාල් ගලප්පත්ති 12162
ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
01. ඒ.එම්.එම්. මහරුෆ් 35456
02. ඉම්රාන් මහරුෆ් 32582
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය
01. ආර්.සම්බන්ධන් 33804
එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. සුසන්ත පුංචිනිලමේ 19953
මොනරාගල දිස්ත‍්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විජිත බේරුගොඩ 74313
02. සුමේධා ජී ජයසේන 69316
03. උදයශාන්ත ගුණසේකර 57356
එක්සත් ජාතික පක්ෂය
01. රංජිත් මද්දුමබණ්ඩාර 82316
02. ආනන්ද කුමාරසිරි 44007
මාතලේ දිස්ත‍්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
01. වසන්ත අළුවිහාරේ - 75,926
02. රංජිත් අලූවිහාරේ - 74,785
03. රෝහිණී කවිරත්න - 41766
එක්සත් ජනතා නිදහස් සන්ධාන
01.ලක්ෂ්මන් වසන්ත පෙරේරා - 79309
02. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 61920
බදුල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂට
01.හරීන් ප්‍රනාන්දු 200,806
02.රවී සමරවීර 85,507
03.චමින්ද වීරසිරි 58,291
04.අරවින්ද කුමාර් 53,741
05.වඩිවේල් සුරේෂ් 52,378
එක්සත් ජනතා නිදහස් සන්ධානකය
01.නිමල් සිරිපාලද සිල්වා 134,406
02.චාමර සම්පත් 64,418
03.තේනුක විධානගමගේ 43,517
මාතර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඩලස් අලහප්පෙරුම 105,404
නිරෝෂන් ප්‍රේමරත්න 99,762
මහින්ද යාපා අබේවර්ධන 97,918
කංචන විජේසේකර 83,278
චන්ද්‍රසිරි ගජධීර 54,252
එක්සත් ජාතික පක්ෂය
බුද්ධික පතිරණ 98,815
මංගල සමරවීර 96,092
සාගල රත්නායක 85,772
ගාල්ල දිස්ත‍්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
චන්දිම වීරක්කොඩි 114,851
රමේෂ් පතිරණ 150,434
නිශාන්ත මුතුහෙට්ටිගම 75,994
මනූෂ නානායක්කාර 73,397
ගීතා කුමාරසිංහ 63,955
මොහාන් සිල්වා 53,076
එක්සත් ජාතික පක්ෂය
ගයන්ත කරුණාතිලක 149,575
වජිර අබේවර්ධන 142,874
බන්දුලාල් බණ්ඩාරිගොඩ 66,978
විජේපාල හෙට්ටිආරච්චි 53,413
යාපනය දිස්ත‍්‍රික්කය
දෙමළ ජාතික සන්ධානය
එස්. ශ‍්‍රීධරන් 72,158
මාවෙයි සේනාධිරාජා 58,782
එම්. සුමන්දිරන් 58,043
ඞී. සිද්ධාර්තන් 53,743
ඊ. සරවනභවන් 43,719
ඊ.පී.ඞී.පී. පක්ෂය
ඩග්ලස් දේවානන්දා 16,399
එක්සත් ජාතික පක්ෂය
විජයකලා මහේෂ්වරන් 13,071
මහනුවර දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
ලක්ෂ්මන් කිරිඇල්ල 199046
මයන්ත දිසානායක 111190
අබ්දුල් මොහොමඩ් 111011
රවුෆ් හකීම් 102186
ලකී ජයවර්ධන 67461
එන්. වේලුකුමාර් 62556
ආනන්ද අලුත්ගමගේ 56625
එක්සත් ජනතා සන්ධානය
ලොහාන් රත්වත්තේ 129750
මහින්දානන්ද අලුත්ගමගේ 123393
ඩිලුම් අමුණුගම 104469
අනුරාධ ජයරත්න 93567
කෙහෙළිය රඹුක්වැල්ල 65687
අනුරාධපුර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා සන්ධානය
එස්.එම්. චන්ද්‍රසේන 118234
වී.දිසානායක 69489
අසංක ශෙහාන් 64865
දුමින්ද දිසානායක 60071
එච්.අයි. මුතුකුමාර
එක්සත් ජාතික පක්ෂය
පි.හැරිසන් 113346
චන්ද්‍රානි බණ්ඩාර 83666
චන්දිම ගමගේ 50112
අබ්දුල් රහුමාන් ඊසාක් 44626
පුත්තලම දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
රංගේ බණ්ඩාර 66960
නිරෝෂන් පෙරේරා 59337
හෙක්ටර් අප්පුහාමි 55475
ශාන්ත අබේසේකර 36390
අශෝක ප්‍රියන්ත 35418
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සනත් නිශාන්ත 68240
ප්‍රියංකර ජයරත්න 59352
අරුන්දික ප්‍රනාන්දු 48118
නුවරඑළිය දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
තිගම්බරම් පලනි 105528
වේලුසාමි රාධා ක‍්‍රිෂ්ණන් 87375
තිලකරාජා මයිල්වාගනම් 67761
එරංජන් නවීන් දිසානායක 66716
කළාඳුගොඩ කංකානම්ගේ පියදාස 48365
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ආරුමුගන් තොන්ඩමන් 61897
සී,බී.රත්නායක 45649
සිවලිංගම් මුත්තු 45352
කුරුණෑගල දිස්ත‍්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
මහින්ද රාජපක්ෂ 423,529
දයාසිරි ජයසේකර 133,532
ටී.බී. ඒකනායක 82,789
අනුර පි‍්‍රයදර්ශන යාපා 77,057
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු 76,714
සාලින්ද දිසානායක 54,318
ඉන්දික බණ්ඩාරනායක 46,356
තාරානාත් බස්නායක 43,020
එක්සත් ජාතික පක්ෂ
අකිල විරාජ් කාරියවසම් 286,165
ජේ.සී. අලවතුවල 106061
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා 83,346
නලීන් බණ්ඩාර 80,063
එස්.බී. නාවින්න 76,714
අචිනි ලොකුබණ්ඩාර 73,184
කුමාර අමරසිංහ 64,339
කලුතර දිස්ත්‍රික්කය
එකසත් ජනතා නිදහස් සන්ධානය
කුමාර වෙල්ගම 218614
රෝහිත බේගුණවර්ධන 127040
ජයන්ත සමරවීර 111039
විදුර වික්‍රමනායක 90488
පියල් නිශාන්ත – 71422
එක්සත් ජාතික පක්ෂය
රාජිත සේනාරත්න 142186
අජිත් පී පෙරේරා 131383
පාලිත තෙවරප්පෙරුම 11828
ලක්ෂ්මන් විජයමාන්න 58219
ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස 24853
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
දයා ගමගේ 68201
ෆයිසල් කාසීම් 61401
එක්සත් ජනතා නිදහස් සන්ධානය
විමලවීර දිසානායක 53534
ශ්‍රීයානි විජයවික්‍රම 49691
මඩකලපුව දිස්ත්‍රික්කය
තමිල් අරසු පක්ෂය
ඥානමුත්තු ශ්‍රී නේසන් 48221
සතාසිවම් විජේන්ද්‍රන් 39321
සීනිතබ්බි යෝගේෂ්වරන් 34039
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
අලි සහීර් මවුලානා 16385
එක්සත් ජාතික පක්ෂය
අමීර් අලි -16611
කෑගල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
කබීර් හෂිම් 109030
සුජිත් සංජය පෙරේරා 53218
තුසිතා විජේමාන්න 50893
ඒ. ඩී. ප්‍රේමදාස 50695
සන්දීප්ත් සමරසිංහ 49442
එක්සත් ජනතා නිදහස් සන්ධානය
කනක හෙරත් 95897
තාරක බාලසූරිය 73404
දුෂ්මන්ත මිත්‍රපාල 64836
රංජිත් සියඹලාපිටිය 62098
වන්නි දිස්ත්‍රික්කය
ඉලංගෙයි තමිල් අරසු කච්චි
චාල්ස් නිර්මලනාදන් 34620
සෙල්වම් අඩෙක්කලනාදන් 26 396
ශිවශක්ති ආනන්දන් – 25, 027
එස්. ශිවමෝහන් 18412
එක්සත් ජාතික පක්ෂය
රිෂාඩ් බදියුදීන් 26291
එක්සත් ජනතා නිදහස් සන්ධාන
කාදර් කාදර් මස්තාන් 7298
Subscribe to:
Posts (Atom)