Monday, June 1, 2015
Sunday, May 31, 2015
Charred remains in Athurugiriya speeding van
By:
Prosperity Tech
On: 6:53 PM
පිළිකා හැදුනු බිරිඳට නිතරම අතවර කළ නිසා මරා දැම්මා-අතුරුගිරියේවෑන් රථයක දී පොලිසියට හමුවූ සිරුරේ ඇත්ත කතාව
දොළොස් හැවිරිදි දැරියක් අඹුකමට..සැකකරුගේ ඥති දියණියටත් අතවර කරලා..
පසුගිය දා ඝාතනය කර පුළුස්සා රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසියට හසුවූ සිරුර සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.මේ අබිරහස් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම සහකාර පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඉදිරියේ තමන් මුහුණ දුන් ඒ අමිහිරි කතාන්දරයේ සුලමුල හෙළි කර ඇති අතර දිගු කාලීන අර්බුධයක තොරතුරු එහිදී හෙළිවී ඇතැයි වාර්තා වනවා.
ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන්නෙකි. ගාල්ල පෝද්දල උපන් ගම වුවද වික්‍රම පදිංචිව සිටියේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේය. ඒ තම මවුපියන් සමගයි.
මහරගම පාසලකින් අධ්‍යාපනය ලැබූ වික්‍රම පසුව කාර්මික විද්‍යාලයකින් වායු සමීකරණ අලුත්වැඩියාව පිළිබඳව හදාරනු ලැබුවා.
වික්‍රමට නාලිනීව මුණගැසෙන්නේ කාර්මික විද්‍යාලයට යන අතරතුරදීය. ඒ මීට විසි වසරකට උඩදීය.
නාලිනීගේ චාම් ගතිපැවතුම්වලට වික්‍රම ප්‍රිය කළ අතර පිළියන්දල මඩපාත පදිංචිව සිටි ඇය රැකියාවක් කළේ නැත.
වික්‍රම නාලිනී විවාහය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු වුණේ 1995 වර්ෂයේදී.
"පුතේ පෝද්දල අපේ ඉඩකඩම් බලා කියා ගන්න කවුරුත් නැහැ. උඹ මහගෙදර පදිංචියට පලයන්..." වික්‍රමගේ පියා උපදෙස් දුන්නේය.
පෝද්දල පදිංචියට යැම තම ජීවිත සහමුලින්ම විනාශ කරනු ලබන සිදුවීම වෙතැයි වික්‍රම හෝ නාලිනී මොහොතකටවත් සිතුවේ නැත.
1996 වර්ෂයේ පෝද්දල මහ ගෙදර පදිංචියට ගිය වික්‍රම, නාලිනී සමග අලුත් ජීවිතයක් ආරම්භ කළේය.
වික්‍රම තම දරු දෙදෙනා සහ නාලිනී අතහැර විදේශ රැකියාවට යාම සඳහා 2010 වර්ෂයේදී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
වික්‍රමගේ සුන්දර කැදැල්ල විනාශ වී යන අර්බුධය පටන් ගන්නේ එතැන් සිටයි.
දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් නාලිනී ඉතාම යහපත් ජීවිතයක් ගත කළ අතර වික්‍රම හරිහම්බ කර එවන මුදලින් පෝද්දල මහ ගෙදර නවීකරණය කළේ ද නාලිනීමයි.
හිටි හැටියේම නාලිනීගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට වූ අතර නාලිනීට පියයුරු පිළිකාවක් වැළඳී තිබෙන බව දැනගත් දින සියලු ඥති මිත්‍රාදීන් කම්පාවට පත්වුණා.
"ඔයා දැන්ම රස්‌සාව අතහැරලා එන්න එපා. මම මේ වැඩ ටික කොහොම හරි කරගන්නම්. ඉදිරියේදී අපට වැඩිපුර සල්ලි ඕනෙ වෙයි. ඒනිසා දිගටම ඔයා ඉන්න."
වික්‍රම ආපසු ශ්‍රී ලංකාවට එන්නට උත්සාහ කළද නාලිනී එය වළකනු ලැබුවේ අනාගතය ගැන සිතාගෙනයි.
නාලිනී පදිංචි පෝද්දල නිවස ආසන්නයේ මවක් සහ පුත්‍රයකු පදිංචිව සිටි අතර ඔවුන් නාලිනී සමග කිට්‌ටු සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි බවයි පැවසෙන්නේ.
සුමනා නමැති එම කාන්තාව කපටි අයකු බව නාලිනී දැන සිටියේ නැත
සුමනාගේ පුත්‍රයා ප්‍රසාද් ජනකය. යුද හමුදා විශේෂ බළකායේ වසර 7 ක් සේවය කළ ප්‍රසාද් ජනක ඉන් පලා ආවේ උතුරේ යුද්ධය නිමවීමටත් පෙරයි.
රැකියාවක් නොමැතිව නන්නත්තාර ජීවිතයක් ගත කළ ප්‍රසාද් සොරකම් කරන්නට පටන් ගත් අතර මේ පාපතර ක්‍රියාවන්ට ඔහුගේ මවගෙන් ලැබුණේද සහායක්.
දිනක් ප්‍රසාද් ජනක නාලිනීගේ නිවසට පැමිණ එහි ඉදිරිපස දොර වසා දමා ඇති බව පොලිසියට ලැබුණු තොරතුරු වල සඳහන් වනවා.
"ඇයි මල්ලියෙ මොකක්‌ද මේ කරන්න යන්නෙ"ප්‍රසාද් අත ගල්කටස් ගිනි අවියක් තිබූ අතර කිසිවක් නොපැවසූ ඔහු නාලිනී කාමරයට ඇද ගොස් ඇගේ මුව තුළට ගිනි අවිය ඇතුළු කරනු ලැබුවා.
"උඹ මම කියන විදියට ඉන්න ඕනෙ. එහෙම නොකළොත් මම උඹවත් මරලා දරුවො දෙන්නවත් මරලා දානවා."ප්‍රසාද් මහා නරුමයකු බව නාලිනී තේරුම් ගත්තේ ඉන් පසුවය. එහෙත් ඒ වන විට ප්‍රමාද වැඩිය.
"මම ලෙඩෙක් මට කරදර කරන්න එපා. මගේ මරණය කොයි වේලාවෙද නැහැ. ඇයි උඹ මට මෙහෙම කරන්නේ".
ප්‍රසාද් නමැති පාපතරයා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි නාලිනීට අතවර කර නාලිනී සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇත්තේ"උඹ මේ ගැන කාටහරි කියලා තිබුණොත් උඹේ දරුවො දෙන්න ගැන තියන ආසාව අතහැරගනින්." යනුවෙන්ද තර්ජනය කිරීමෙන් පසුවයි.
ප්‍රසාද් නමැති පාපතරයා සිදුකළ අපරාධයට ඔහුගේ මව වූ සුමනාද අනුබල දුන් බවයි පැවසෙන්නේ.
දොළොස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අඹුකමට තබාගෙන සිටි මේ තිරිසනා ඇය ගැබිනියක කර තිබූ අතර දොළොස් හැවිරිදි දැරිය ගැබිණියක වූ පසු ඇයට පහරදී නිවසින් පන්නා දැමීමට මොහු ක්‍රියාකර තිබුණා.
ගාල්ල ප්‍රදේශයේම වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන සිටි ප්‍රසාද් ඇයටද නිතර නිතර අතවර කරමින් මුදල් ලබා ගන්නට පුරුදුව සිටි බව පැවසෙනවා.
එතැන් සිට නාලිනීට මේ නරුමයාගෙන් ගැලවීමක් ලැබුණේ නැත.
වික්‍රම දහදුක් විඳිමින් උපයා එවන සියලුම මුදල් ප්‍රසාද් කොල්ල කෑ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට තරම් මුදලක් හෝ ඇයට ඉතිරිව තිබුණේ නැත.
මේ අතර නාලිනීගේ වැඩිමහල් පුත්‍රයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 10 ක් ලබා ගනිමින් ඉහළින්ම සමත් වුවත් ඉදිරි අධ්‍යාපනය සඳහා මුදල් නොවූ නිසා නාලිනී ගාල්ලේ සංචාරක හෝටලයක පිඟන් සේදීමේ රැකියාවට ගියේ එදාවේල පිරිමසා ගැනීමට සොච්චම් මුදලක් සොයා ගැනීම සඳහායි.
තමන් මුහුණපා සිටින මහා ෙ€දනීය තත්ත්වය කිසිවකුටත් නොකියා රහසක් ලෙස තබා ගැනීමට නාලිනී හැම විටම උත්සාහ කළාය. ඒ දරුවන් දෙදෙනාට අනතුරක් වෙතැයි දැක්‌වූ බිය නිසාය.
"මට තවත් මේ දේවල් උහුලන්න බැහැ. වික්‍රම ඌ මහ තිරිසනෙක්. මගේ ළඟ තියන හැම සතයක්‌ම කොල්ල කෑවා. මගේ ජීවිතේ විනාශ කළා. අහල පහල අය හිතාගෙන ඉන්නෙ මම ඒ තිරිසනා එක්‌ක පවුල් කනවා කියලා.මගේ ජීවිතේ කොයි වෙලාවෙද නැහැ. ඔයා පුළුවන් තරම් ඉක්‌මණට ආපසු එන්න. ඒත් මට බයයි මේ මිනිහා ඔයාවත් විනාශ කරලා දායි කියලා."නාලිනී හැඬූ කඳුළින් සියලු දේ වික්‍රමට ලියා යැවූ පසුව වික්‍රම ආපහු ලංකාවට පැමිණ තිබෙනවා.
වික්‍රම පෝද්දල නිවසට පැමිණියද ප්‍රසාද්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන අඩුවක් නොවූ අතර නිතරම ගිනි අවියක් හෝ අත් බෝම්බයක් ඉනේ ගසාගෙන සිටින මේ නරුමයා සමග ආරවුලක් ඇති කර ගැනීම භයානක බව වික්‍රම තේරුම් ගත්තා.
දිනක් ප්‍රසාද් වික්‍රමගේ නිවසට කඩා වැදුණේය. එදින නාලිනී නිවසේ සිටියේ නැත. මේ ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ඇය පිළියන්දල නිවසට ගොස් සිටියා.
"කෝ උඹේ ගෑනි, මම ආවෙ සල්ලි ටිකක් අරගෙන යන්න. මට සල්ලි දීපන් නැත්නම් උඹවත් මෙතෙන බාවලා මේ ගේත් ගිනි තියලා දානවා."
ප්‍රසාද් තර්ජනය කර සිටියා.
"තමුසෙට දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. අපේ පවුල විනාශ කරපු තිරිසනා බැහැපන් එළියට."වික්‍රමට කියන්නට ලැබුණේ එපමණයි. ඔහුට පහර පිට පහර වැදුණ අතර ඔහු පණ බේරාගෙන නිවසින් පැන පෝද්දල පොලිසිය වෙත දිව ගියා.
"සර්, අර තිරිසනා මට හොඳටම ගැහුවා තව ටිකකින් ඌ මගේ ගේත් ගිනි තියයි. මොනව හරි කරන්න" වික්‍රම පොලිසිය වෙත පැමිණිලි කළද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
අවසානයේ දී දැනගන්නට ලැබුණේ ප්‍රසාද් වික්‍රමගේ අලුත්ම නිවස ගිනි තබා මුළුමණින්ම විනාශ කර දැමූ බවයි. ඒ නරුමයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ වික්‍රම රෝහල්ගත කරනු ලැබුවා.
වික්‍රමගේ ජංගම දුරකථනයද ප්‍රසාද් එදින රැගෙන ගොස් එහි තිබූ අංක කීපයක් අතුරින් එක් අංකයකට ප්‍රසාද් ඇමතුම් ලබා ගෙන තිබෙනවා.
ඒ වික්‍රමගේ ඥති දියණියක්. ඇය සිටියේ කටාන ප්‍රදේශයේ.
"වික්‍රම මාමා ඇක්‌සිඩන්ට් වෙලා ගොඩක් අමාරුයි. බේත්වගයක් ගන්න සල්ලි ඕනෙ. සල්ලි අරගෙන පුළුවන් තරම් ඉක්‌මනට කොළඹට එන්න."ප්‍රසාද් ඇයට කියා ඇත්තේ එවැන්නක්.
වික්‍රමගේ ඥති දියණිය මුලා කළ ප්‍රසාද් ඇය කොළඹට ගෙන්වා ගත් අතර රන් ආභරණ කීපයක් ද උකස් කර ලබාගත් මුදල් ඇය සතු වුණා.
කොළඹදී ඥති දියණිය ත්‍රිරෝද රථයක නන්වාගත් ප්‍රසාද් ඇය හෝටලයකට රැගෙන ගියේය.
එහිදී ඇයට අතවර කළ මේ නරුමයා ඇය සතුව තිබූ මුදල් ද කොල්ල කා තිබෙනවා.
දින තුනක් තිස්‌සේ හෝටලයේ කාමරයක සිරකරගෙන සිටි තරුණිය ආපසු පිටත් කර හැරියේ නැවත මුදල් සොයාගෙන එන පොරොන්දුව මත බවයි පැවසෙන්නේ.
මේ අපරාධ සියල්ල සම්බන්ධයෙන් පොලිස් පොත්වල සටහන් වී තිබුණද ප්‍රසාද් අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව තිබුණේ නැත. ප්‍රසාද් සූක්‍ෂම ලෙස පොලිසිය මගහරිමින් මේ අපරාධ නොනවත්වාම කරන්නට වුණා.
පිළියන්දල නිවසේ සැඟවී සිටි නාලිනී බලෙන් ගෙන්වා ගත් ප්‍රසාද් ඇය රැගෙන හබරණ ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා.
"මම උඹේ මුළු පවුලම විනාශ කරනවා. මට කොහෙන් හරි සල්ලි හොයලා දෙන්න ඕනෙ. මට දැන් ජීවත් වුණත් එකයි නැතත් එකයි. ඒ නිසා මම කියන විදිහට වැඩ කරපං....."
ප්‍රසාද් නාලිනීට තර්ජනය කරමින් දින කීපයක් තිස්‌සේ හබරණ හෝටලයේ රඳවාගෙන සිටි අතර ප්‍රසාද් දිගින් දිගටම ඇයට අතවර කර තිබෙනවා.
"අපි දැන් මොකද කරන්නෙ වික්‍රම, මේ පාහරයගෙන් අපට කිසිම ගැලවීමක් නැහැ. මූ කොයි වෙලාවක හරි අපි සේරම මරලා දානවා."
ගැලවී පැමිණි නාලිනී වික්‍රමගේ දැත් අල්ලාගෙන හඬා වැටෙන්නට වුණා.
"මම කොළඹ යනවා"
නාලිනී වික්‍රමගෙන් සමුගෙන නිවසින් පිටවූවත් ඇය කොළඹ ගියේ නැත. දන්න හඳුනන අයකුගේ නිවසට ගොස් දින කීපයක් සැඟවී සිටින්නට ඇය සැලසුම් කළා. ප්‍රසාද් දිගින් දිගටම ඇයට දුරකථනයෙන් කතා කර තර්ජනය කරන්නට වුණේ මේ අතරයි.
"මම යනවා උඹලගෙ අතුරුගිරියෙ ගෙදරට, එහෙට ගිහින් උඹලගෙ සනුහරේම නැති කරලා දානවා."
ප්‍රසාද් නාලිනීට දුරකථනයෙන් තර්ජනය කරමින් කියා ඇති අතර මේ පාපතරයා කොයි මොහොතක හෝ පිළියන්දල තම නිවසට යනු ඇතැයි නාලිනී සිතුවා.
ඇය පිළියන්දල නිවසේ සිටින තම සොහොයුරාට කතා කර අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නාය.
පසුගිය 23 වැනිදා සවස ප්‍රසාද් පිළියන්දල පිහිටි නාලිනීගේ නිවසට පැමිණි අතර එහි සිටියේ නාලිනීගේ බාල සොහොයුරායි.
"කෝ උඹලගෙ අක්‌කා. මට එයත් එක්‌ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා. එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් නාලිනීගේ සොහොයුරාට තර්ජනය කර තිබෙනවා.
එහෙත් ඒ වනවිට වික්‍රම තම මස්‌සිනාද සමග පිළියන්දල නිවසට එමින් සිටි අතර වික්‍රම දුටු වහාම ප්‍රසාද් කලබල වූ බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
"මට උඹත් එක්‌ක ගනුදෙනුවක් නැහැ. කෝ මගේ සුදු හාමිනේ එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් වික්‍රමට කියන්නට වුණා.
නිවස අසල ගරාජයේ තිබූ යකඩ පොල්ලක් වික්‍රමගේ අතට හසුවූ අතර කෝපය පාලනය කරගත නොහැකිව සිටි වික්‍රම එක වරම ප්‍රසාද්ගේ පිටට පොලු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රසාද් බිම ඇද වැටුණු අතර පොලු පහරින් අවසන් ගමන් ගිය බව දුටු වික්‍රම දැඩිලෙස කලබලයට පත් ව පාලු ස්‌ථානයකදී ප්‍රසාද්ගේ සිරුර ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දර තිබෙනවා.
එහෙත් ඔවුන් අවසානයේ තීරණය කළේ අඩක් පිළිස්‌සුනු සිරුර කොහේ හෝ රැගෙන ගොස් දමා පලා යැමටයි.
ඒ උත්සාහය ව්‍යර්ථ වුණේ අතුරුගිරිය පොලිසියේ නිලධාරින්ගේ දක්‍ෂතාව නිසායි.
(hirufm.lk)
I spend everything i earn for clothes - Buvini Chapa Diyalagoda
By:
Prosperity Tech
On: 2:07 AM
උපයන හැම සතයම මම විලාසිතාවලට වියදම් කරනවා – බුවිනි දියලගොඩ
කටකාර වගේම හැඩකාර සුන්දර යුවතියක් වන බුවිනි දියලගොඩට ලැබෙන ප්‍රතිචාර දවසින් දවස ඉහළ යන නිසාම මෙවර රිවිසරවිසි කතාබහට ඇයට ඇරයුම් කළා.බුවිනිගේ අලුත් තොරතුරු මොනවාද?
හොඳියි. සුපුරුදු විදියට කලාවට සම්බන්ධවෙලා.
බුවිනි ආඩම්බරයි කියන්නේ ඇත්තද?
කවුද කියන්නේ මම ආඩම්බරයි කියලා. මම කැමැති හැමෝමත් එක්ක හිනාවෙලා සතුටින් ඉන්න. ඉතිං මම ආඩම්බර නෑ.
මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඔව්. උතුම් පැතුම් ටෙලිනාට්‍යය වගේම ස්පන්දන චිත්‍රපටය හරහා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
ඒ එක්කම බැණුම් අහන්නත් වෙනවා නේද?
ඔව්, උතුම් පැතුම් නිසා තමයි වැඩිපර බැණුම් අහන්නේ. සමහරු හම්බ වුණාම කියන්නේ ඒ වගේ කරන්න එපා කියලා. ඉතිං චරිතෙට සාධාරණයක් කරපු නිසානේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා ගොඩක් සතුටුයි.
ස්පන්දනවලින් පසුව රිදී තිරයට ආරාධනා ලැබුණද?
තවම නෑ. ඒත් ආසාවෙන් ඉන්නවා සිනමාවට සම්බන්ධවෙන්න.
අක්කට වැඩිය බුවිනි ජනප්‍රියයි කියලා හිතනවාද?
අනේ එහෙම හිතන්නේ නෑ. අක්කට හැමෝම ආදරෙයි. එයාගේ ජනප්‍රියත්වය මට ගන්න බෑ.
රංගනයෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?
ප්‍රමාණවත්. තාම මට අම්මයි, තාත්තයි එක්ක ඉන්න නිසා ලොකුවට මුදල්වල අවශ්‍යතාව දැනෙන්නේ නෑ. මම මට ආස දේවල් ගන්න එක තමයි කරන්නේ.
ඇඳුම් පැලඳුම් වගේම රූපයට කොච්චර මුදලක් බුවිනි වියදම් කරනවාද?
මම හම්බවෙන හැමදේම වියදම් කරන්නේ රූපෙටයි ඇඳුම්වලටයි. අපි දිහා හැමෝම බලන් ඉන්නවා ඒ නිසා වියදම් කරන්න වෙනවා. රූපෙට වඩා වැඩි වියදමක් යන්නේ ඇඳුම්වලට. මම ලස්සන සපත්තු, හෑන්ඩ්බෑග්වලටත් ගොඩක් කැමැතියි. ඒ නිසා උපයන හැම සතයම වියදම් කරනවා.
ඇත්තද ප්‍රවීණයෝ බුවිනිට ආදරෙයි කියන්නේ?
ඔව්. හැමෝම මට හරි ආදරෙයි. එකට වැඩ කළේ නැතත් උත්සවයකදී මුණගැහුණම මම හැමෝම එක්ක කතාබහ කරනවා. ඒ අය මගේ අඩුපාඩු වගේම මෙහෙම කරොත් හොඳයි කියනවා. ඉතිං මට ඒ වෙලාවට හරි සතුටුයි.
උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ඔව්. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම 2012 වර්ෂයේ තමයි උසස් පෙළ ලීවේ. උ/පෙළ අන්තිම පේපර් එක ලියලා කෙළින්ම ගියේ රූගත කිරීම් කරන්න. ඊට පසුව උසස් අධ්‍යාපනය ගැන හිතන්න බැරිවුණා. ඒකාලේ ගොඩක් කැමැත්තෙන් හිටියේ රඟපාන්න. දැන් පොඩි අදහසක් තියෙනවා ව්‍යාපාරකරණය පිළිබඳ වැඩිදුර හදාරන්න.
වෘත්තීය විදියට රංගනය තෝරගන්න බුවිනිගේ අදහසක් නැද්ද?
එහෙම අදහසක් නෑ. මම රඟපාන්නේ විනෝදාංශයක් විදියට විවාහයෙන් පස්සේ රංගනය සීමා කරන්න වේවි. ඒ නිසා මම කැමැතියි ව්‍යාපාරයක් පටන් ගන්න.
ඇයි විවාහයෙන් පස්සේ රංගනය සීමා කරන්න හිතුවේ?
රංගන ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි එකට ගෙනියන්න හරි අමාරුයි. අක්කත් විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත් වුණා. අපිට යම්දෙයක් අවශ්‍ය නම් තව දෙයක් කැප කරන්න වෙනවා.
රංගනයෙන් ඉවත්වෙන්න කියලා තහංචි දාලා තියෙනවාද?
අනේ නෑ. එහෙම තහංචි දාලා නම් දැනුත් රඟපාන්න බෑනේ. මමයි හිතුවේ විවාහයෙන් පස්සේ රංගනය සීමා කරනවා කියලා. එතකන් මට හොඳ නිර්මාණවලට දායකවෙන්න පුළුවන්.
බුවිනි ඉක්මනින් විවාහ වෙනවද?
තාම මගේ වයස අවුරුදු 21 යි. තව අවුරුදු හතරක්වත් යාවි විවාහ වෙන්න.
කොහොමද පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය?
හොඳ සහයෝගයක් ලැබෙනවා හැබැයි කලාවට එයාගේ ලොකු නැඹුරුවක් නෑ. මොනව හරි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කියන්නේ හොඳයි කියලා හිතෙනවා නම් කැමැති තීරණයක් ගන්න කියලා.
තවම බුවිනිට විවාහ යෝජනා එහෙමත් ලැබෙනවා නේද?
තාත්තට නම් යෝජනාවක් ගෙනත් තිබුණා. මට පෙම්වතෙක් ඉන්න නිසා ඒ හැම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කරනවා.
ඡායාරූප- චමිල කරුණාරත්න | තිළිණි මධුවන්ති
Akushla Umayangani
By:
Prosperity Tech
On: 1:53 AM
ලිංගික අල්ලස් ඉල්ලුවොත් මගෙත් එක්ක ලේසි නෑ
අකුෂ්ලාට තියෙන්නේ හරි අමුතු නමක් නේද?
ඔව්. ඒකෙ තේරුම නම් මම හරියට දන්නේ නැහැ. හැබැයි කියවගන්න අමාරු වුණාට ඕනෑ කෙනෙකුට මතක හිටින නමක් මට තියෙන්නේ.
අකුෂ්ලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට?
හරියටම හරි. අවුරුදු හයකට විතර කලින් තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. එහෙම කාලාන්තරයක් නිරූපිකාවක් විදිහට හිටියා. ඔය අතරේ විවිධ චැනල්වල අවුරුදු කුමරි තරගවලටත් සහභාගි වුණා. ඒවායින් ජය නොලැබුණත් අන්තිම තරගකරුවන් අතරට එක්වන්න හැකි වුණා. පසුව සිංහ සමාජය සංවිධානය කළ සිංහ කුමරිය තරගයකදී සිංහ කුමරිය වශයෙන් අභිෂේක ලැබුවා. මිස් වර්කිං ගර්ල් තරගයටත් එක් වුණා. මේ හින්දා වැඩි දෙනකු මාව හඳුනන්නේ නිරූපිකාවක් විදිහට.
එතකොට ඔබ රංගනයට පිවිසෙන්නේ?
මිස් වර්කිං ගර්ල් තරගයෙන් පසුවයි ඒ සඳහා අවස්ථාව උදා වුණේ. චාමර සමරවික්‍රම මට කතා කරලා සිතුමිණීව භාර දුන්නා කිව්වොත් මා නිවැරිදියි.
සිතුමිණී කියන්නේ ඔබට වඩා වයසින් වැඩි චරිතයක්?
ඒක ඇත්ත. සිතුමිණී තමයි චන්දික නානායක්කාරගේ බිරිය(ටෙලි නාට්‍ය රංගනයට). මට වඩා වයසින් සහ සිතුවිලිවවලින් මුහුකුරා ගිය චරිතයක්. මොනවා වුණත් සිතුමිණී මගේ ජීවිතයට ගොඩක් වැදගත් කියලා කියන්න පුළුවන්.
ඒ කොහොමද?
මාත් කවදා හරි වයිෆ් කෙනෙක් වෙනවා. අන්න එතකොට මම හැසිරෙන්න ඕනෑ කොහොමද කියලා මට දැනගන්න ලැබුණා මේ චරිතය හරහා. සිතුමිණී නිතරම හස්බන්ඩ්ගේ පැත්ත ගන්නවා. මාත් කවදා හරි එහෙම තමා කරන්නේ.
ඔබට මේ චරිතය තදින් හිතට දැනුණද?
ඔව්.
ඒ කියන්නේ චන්දික ඔබේ ස්වාමි පුරුෂයා වගේ ඇත්තටම දැනුණා?
මෙහෙමයි ඉතින්, කැමරාව ඉදිරියේ රඟපාද්දී නම් චන්දික අයියා මගේ හස්බන්ඩ් කියලා ඇත්තටම හිතලා රඟපෑවේ. කට් කිව්වට පස්සේ හැබෑ ලෝකෙට ආවා.
ඔබ කවදා හරි ඔබේ සැබෑ ජීවිතේ ස්වාමි පුරුෂයා හැටියට නළුවෙක්ම තෝර ගන්නවාද?
අපෝ නැහැ.
ඇයි ඒ?
මං හිතනවා මේ ක්ෂේත්‍රයේ ඉන්න අය වෙනත් ක්ෂේත්‍රයක කෙනෙකු සමඟ විවාහ වුණොත් හොඳයි කියලා.
හේතුව?
එතකොට දෙන්නා ක්ෂේත්‍ර දෙකක හින්දා විවිධත්වයක් තියෙනවානෙ.
හැබැයි දෙන්නා එකම ක්ෂේත්‍රයේ වුණාම අවබෝධය වැඩියි නේද?
මං ඔය මතයට එකඟ නැහැ. මගේ විශ්වාසයට අනුව නම් දෙන්නා ක්ෂේත්‍ර දෙකක විය යුතුයි. එතකොට තමයි ජීවිතය රසවත් වෙන්නේ.
සාමාන්‍යයෙන් ඔබගේ වයසේ නිළියන් රංගනයට එන්නේ පෙම්වතියගේ චරිතය රඟපාමින්. නමුත් ඔබට වුණේ ඒකෙ අනික් පැත්ත?
ඒක තමයි. මං රඟපාන්න එන්න බලාපොරොත්තුවෙන් හිටියේ පෙම්වතියක් විදිහට. නමුත්ත ලැබුණේ බිරියක්. මං කොහොමත් ලැබෙන දෙයින් සතුටුවන කෙනෙක්. ඒ හින්දා අවුලක් නැහැ. මං හිතනවා දෙවනුව මට පෙම්වතියක් වෙන්න ලැබේවි කියලා.
මොණර කඩදාසි ටෙලි සිතුවමේ ඔබ ආසාවෙන් රඟපෑ දර්ශනය මොකක්ද?
ඔන්න මගේ හස්බන්ඩ් පදම ටිකක් වැඩි කරගෙන ගෙදර එනවා. මම ඔහුගෙන් අහනවා මොකක්ද ජයම්පති මේ නටන අලුත් සෙල්ලම කියලා. එතැන ඉඳලා පොඩි රණ්ඩුවක් යන්නේ. මම ඒ දර්ශනය බොහොමත්ම ආසාවෙන් රගපෑවේ.
සාමාන්‍යයෙන් ඔබ බඳින කෙනා බීලා ගෙදර ආවොත් මොකද කරන්නේ?
මොනවා කරන්නද එයාව තේරුම් අරගෙන එයාගේ විදිහට හැඩ ගැහෙනවා.
අකුෂ්ලාට පෙම්වතෙක් ඉන්නවාද?
ඒ ගැන විස්තර මුකුත් තවම කියන්න බැහැ.
ඔය උත්තරයෙන් නම් පැහැදිලි වෙන්නේ ඔබට පෙම්වතකු ඉන්න බවයි?
ඔය ගැන මොකුත් දැන්ම කියන්න බෑ.
ඔබ ජීවිතයේ කර ගත්තු ලොකුම මෝඩ වැඩේ මොකක්ද?
එහෙම දේවල් නම් කරලා නැහැ.
ඔබ නොකියා කියන්නේ ඔබ නුවනක්කාරියක් කියලද?
කොහෙත්ම නැහැ. මම කියන්න තරම් ලොකු මෝඩ වැඩ මං කරලා නැහැ. ඒකයි මං කිව්වේ.
තරුණ නිළියන්ගෙන් ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින් ලිංගික අල්ලස් ඉල්ලීම ගැන අකුෂ්ලාට මොනවද කියන්න තියෙන්නේ?
මම ඕකට තදින් විරුද්ධයි. එය නොවිය යුත්තක්.
හැබැයි ඒ යෝජනාවලට කැමැති වෙන නිළියොත් ඉන්නවනෙ?
අන්න ඒක තමයි වැරැද්ද. එක් කෙනෙක් දෙන්නෙක් ඒවාට එකඟ වුණාම ඇතැම් අය සියල්ල ගැනම හිතන්නේ එහෙමයි. ඒක අපිටත් අවුල්.
අකුෂ්ලාගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක්.සම්පූර්ණ නම - අකුෂ්ලා උමයංගනී කඳනාරච්චි. ගම - කොට්ටාව. ඉගෙන ගත්තේ - කොට්ටාව ආනන්ද මහ විද්‍යාලයෙන්. උපන් දිනය - 1992. 08. 21 ලග්නය - වෘෂ්චික. කැමැතිම ආහාරය - චොකලට් |
නැහැ. හැබැයි එහෙම ආවොත් මගෙත් එක්ක ලෙහෙසි වන එකකුත් නැහැ.
අකුෂ්ලා ටිකක් සැරයි වගේ?
ඔව්. අසාධාරණකම් ඉදිරියේ මම කොච්චි කරලක් වගේ.
කුෂ්ලා වෘත්තීය කලාකාරිණියක්ද?
නැතුව.
ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත්ද?
මම තවම ඉන්නේ මව්පියන් ළඟනේ. ඒ හින්දා ලැබෙන සල්ලි දැනට ඇති.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - නලීම් කමල්ඩීන්
Saturday, May 30, 2015
Kentucky middle school teacher, 26, admits raping 13-year-old
By:
Prosperity Tech
On: 9:21 PM
''මම ගිහින් ඇදේ වැතිරුණා...පසුව ඇයත් මා ළඟට ආවා...'' - සිදුවූ සියල්ල සිසුවා වමාරයි
තිස්පස් හැවිරිදි සහය ගුරුවරියක් දහතුන් හැවිරිදි සිසුවෙකු තම නිවසට ගෙන්වාගෙන ඔහු සමග සංවාසයේ යෙදුනු බව මැන්චෙස්ටර් උසාවියේදී විභාගයට ගැනුණු නඩුවකදී හෙළි විය.
ගුරුවරිය සහ සිසුවා තනිව සිටි මොහොතක දී ජංගම දුරකතනයක් සඳහා දෙදෙනා අතර පොරබැදීමක් සිදු වී ඇති අතර, පොරබැදීම අවසානයේ ගුරුවරිය විසින් ළාබාල සිසුවාව තදින් සිප ගෙන ඇත. අනතුරුව ඊළඟ සතියේ දී ඔහු තම යහනට ගෙන්වා ගත් ඇය සිසුවා සමග ලිංගිකව හැසිරී ඇත. පසුව පරිගණක ක්‍රීඩාවක් කිරීමට දී ඇති අතර, ඔවුන් අතර සිදුවූ දේ ගැන කිසිවෙකුට නොපවසන ලෙස ද පවසා තිබේ.
තිස්පස් හැවිරිදි සහය ගුරුවරියක් දහතුන් හැවිරිදි සිසුවෙකු තම නිවසට ගෙන්වාගෙන ඔහු සමග සංවාසයේ යෙදුනු බව මැන්චෙස්ටර් උසාවියේදී විභාගයට ගැනුණු නඩුවකදී හෙළි විය.
ගුරුවරිය සහ සිසුවා තනිව සිටි මොහොතක දී ජංගම දුරකතනයක් සඳහා දෙදෙනා අතර පොරබැදීමක් සිදු වී ඇති අතර, පොරබැදීම අවසානයේ ගුරුවරිය විසින් ළාබාල සිසුවාව තදින් සිප ගෙන ඇත. අනතුරුව ඊළඟ සතියේ දී ඔහු තම යහනට ගෙන්වා ගත් ඇය සිසුවා සමග ලිංගිකව හැසිරී ඇත. පසුව පරිගණක ක්‍රීඩාවක් කිරීමට දී ඇති අතර, ඔවුන් අතර සිදුවූ දේ ගැන කිසිවෙකුට නොපවසන ලෙස ද පවසා තිබේ.
මෙලෙස කිහිප දිනක්ම ගුරුවරිය සිසුවා සමග සංවාසයේ යෙදී ඇති අතර, ජුරිය හමුවේ සිසුවා දුන් සාක්ෂිය ලුවිස් අස්පිනේල්ලි ගුරුවරියගේ නීතිඥයන් ප්‍රතිෂේප කර ඇත. දෙදෙනා අතර පැවති සම්බන්ධය පිළිබඳව ප්‍රචාරය වීමත් සමගම සිසුවාගේ මව ඔහුව පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.
සිසුවා මුලින්ම සිද්ධිය ප්‍රතික්ෂේප කළ නමුත්, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු එය පිළිගෙන ඇත. තව දුරටත් කරුණු හෙළි කල ඔහු පවසා ඇත්තේ මෙසේ ය. ''අපි උඩ තට්ටුවට ගියා... මම ගිහින් ඇදේ වැතිරුණා.... පසුව ඇයත් මා ළඟට ආවා. එකපාරම ඇය ඇගේ ඇඳුම් ගලවලා මගේ ඇඳුමුත් ගලවලා දැම්මා. ඉන්පස්සේ වුණු දේවල් ගැන මට හිතාගන්නවත් බෑ... පසුව ඇය මගේ කලිසම අන්දවන ගමන් කීවේ මෙය කාටවත් කියන්න එපා කියලයි...''
එසේම තමන් මෙසේ කිහිපවරක්ම සිය ගුරුවරිය සමඟ ලිංගිකව එක්ව තිබෙන බව ඔහු හෙළිකර තිබුණා.
මුලින් මේ ගැන කිසිවෙකුට නොපවසා සිටි ඔහු ''තම කුඩා නැගණියට මෙවැන්නක් සිදු වීනම්..'' යන පැනය සිය මව විසින් විමසීමේ දී තමන්ට ගුරුවරිය අතින් සිදුවූ ලිංගික අතවරයන් පිළිබඳව සියළුම තොරතුරු පොලිසියට හෙළි කිරීමට ඔහු තීරණය කර ඇත.
සිසුවා මුලින්ම සිද්ධිය ප්‍රතික්ෂේප කළ නමුත්, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු එය පිළිගෙන ඇත. තව දුරටත් කරුණු හෙළි කල ඔහු පවසා ඇත්තේ මෙසේ ය. ''අපි උඩ තට්ටුවට ගියා... මම ගිහින් ඇදේ වැතිරුණා.... පසුව ඇයත් මා ළඟට ආවා. එකපාරම ඇය ඇගේ ඇඳුම් ගලවලා මගේ ඇඳුමුත් ගලවලා දැම්මා. ඉන්පස්සේ වුණු දේවල් ගැන මට හිතාගන්නවත් බෑ... පසුව ඇය මගේ කලිසම අන්දවන ගමන් කීවේ මෙය කාටවත් කියන්න එපා කියලයි...''
එසේම තමන් මෙසේ කිහිපවරක්ම සිය ගුරුවරිය සමඟ ලිංගිකව එක්ව තිබෙන බව ඔහු හෙළිකර තිබුණා.
මුලින් මේ ගැන කිසිවෙකුට නොපවසා සිටි ඔහු ''තම කුඩා නැගණියට මෙවැන්නක් සිදු වීනම්..'' යන පැනය සිය මව විසින් විමසීමේ දී තමන්ට ගුරුවරිය අතින් සිදුවූ ලිංගික අතවරයන් පිළිබඳව සියළුම තොරතුරු පොලිසියට හෙළි කිරීමට ඔහු තීරණය කර ඇත.
Friday, May 29, 2015
The amazing journey through kaṭavaththa Panadura CTB bus Lanka
By:
Prosperity Tech
On: 8:35 PM
mdkÿr isg legj;a;g hk ,x.u nia r:fha wmQre .uk
tfy;a fuh i;Hhls' weia mkd msg wo o isÿjkakls' wfma rfÜ tla fl<jrl wE; uQÿlf¾ isg wfkla fl<jf¾ wE; nÿ,a, Èia;%slalfha yoaod msáir .ïudkhla lrd Èfjk ,x.uhg wh;a fï r:h kï mdkÿrfha isg nÿ,a, yryd legj;a;g
ne¨ ne,aug fuh idudkH ÿr .uka fiajdjla f,i fmkqk;a fuu nia r:h;a tu .uka jdrh;a ;=< th ieÛj we;s wmQre l:dka;rhl iq,uq, fidhd legj;a;g .sfhñ'
iqkaor nÿ,a, k.rfhka wdrïN ù l:d kdhlfhl= fia oÛr .efiñka Èfjk ÿkays| yryd uyshx.k ud¾.fha ie;mqï 20 la f.jQ miq ,ó.ylsjq,, k.rh yuqfõ' ó.ylsjq, ykaÈfhka yeÍ hk l=vd mgq ;dr oeuQ ud¾.fha ;j;a ie;emqï kjhla ÿr .sh ;ek legj;a; kï jQ mqxÑ .ïudkh uqK.efia'
wmamqydñ .ïm;s ;ek legj;a; .fïu bm§ ye§ jevqKq wfhls' .fï jeo.;a mrïmrdjlska mej; wd Tyq tl, legj;a; .ug ;snQ tlu is,a,r lvfha ysñlre o úh' jir .Kkdjla ;siafiau .ïuqkag kdhl;ajh foñka lghq;= l< wmamqydñ uQ,doEks ;ek ys; fyd| tä;r cjiïmkak kdhlhl= úh' .ukd .uk myiqlï w,am jQ tl, u.S m%jdyk lghq;= isÿflrefKa m%Odk ud¾.j, muKls' ó.ylsjq, isg legj;a; olajd Èfjk ud¾.h .=re mdrla jQ ta wjêfha tho fidaodmd¿jg ,laù oeä f,i wn,kaj mj;sk úg ms<silr lsÍug fmruqK .;af;ao wmamqydñ uq,doEks ;ekh'
ta 1963 jirhs' .ug u.S m%jdyk fiajhla ,nd .ekSug uQ,doEks ;ekg fukau .ïuqkago oeäj wjYH ù ;sìK' legj;a;g wdikaku ,x.u äfmda jQfha uyshx.kh yd nÿ,a,hs' uyshx.k äfmdaj Wm tlla jQ w;r th i;=j ;snqfKa iSñ; nia r: m%udKhls' .ug nia r:hla ,nd .ekSug .ï m%foaYfhka md¾,sfïka;=jg f;dard hEjQ foaYmd,k ksfhdað;hka yuqfõ lkak,õ fldg m%:ufhkau .ïm;s ;ek .sfha uyshx.k äfmdajgh'
,ydfmda wÆf;ka nia odkak ;rï nia wmsg kE' wksl Th mdr fyd|gu wn,ka, wmamqydñf.a b,a,Su .Kklg fkd.k uyshx.k äfmda n,OdÍkaf.a ms<s;=r tfia úh' fufia lSm j;djlau uyshx.k äfmdajg b,a,Sï l<;a th m%;slafIam jqj;a miqng jQfha .ïm;s ;ek fkdfõ' n,OdÍka fj; ,shQ ,sms lnd idlal=fõ r|jdf.k bkamiq .ïm;s ;ek nÿ,a, äfmdajg ll=,a f.fjk;=re weúo .sfhah' nÿ,a, äfmdafõ n,OdÍka uyshx.k äfmdafõ ks,OdÍka ;rugj;a fï wysxil .eñhkag ijka ÿkafka ke;', th yoaod msáirg fudlo nia, Tjqka tfia mjiñka Tf,dlal=jg iskdiqky''
,fï jefâ yßhkafk kE' fukak fufy jfr,a,d nx hkak, fufia .sh tla Èfkl .ïm;s ;ek äfmda NQñfhka msgfjñka ;u iÛhkg mejeiQfha ;rul flaka;sfhks' l,lsreKq is;ska hq;=j tod .uka l< wmamqydñ uq,doEks we;=¿ .ïjeishka lSm fokd k.rfha wdmk Yd,djg we;=¿ jQfha .uka fjfyi uÛyrjd .ekSug f;a fldamamhla mdkh lsÍfï woyisks' tjlg b;d m%isoaO fydag,hla jQ fuh nÿ,a, k.rhgu ;snQ úYd,;u tlo úh' rfÜ msg m<d;aj,ska nÿ,a, yryd Èfjk ÿr .uka fiajd nia r: f;a mdkhg k;r lf<a o fuu wdmk Yd,dj wi,h' .ïm;s ;ek we;=¿ msßi tys meñfKk úg mdkÿr isg uvl,mqj n,d hk nia r:ho f;a îug tys kj;d ;sìK' f;a mdkh lrk w;r ;=r fïifha fl<jf¾ mqgqfõ ys| f;a fndñka isá whl= iuÛ l:djg jegqKq wmamqydñ uq,doEks ;ek ;ukag isÿjQ widOdrKh Tyq yd iuÛ mejeiqfõ ys; ieye,aÆ lr .kakg fuks' tfy;a Tyq fkdoekqj;aju l:djg jeà ;snqfKa mdkÿr" uvl,mq nia r:fha ßhEÿrd iuÛh' ta jk úg mdkÿr ,x.u äfmdaj o ,xldfõ i;r È.and.h isg ÿr .uka fiajd we/UQ ld,hhs' fï ksidu u| fõ,djla l,amkd l< ßhEÿrd ta .ïm;s ;ek wu;ñka ,Th ,shqu ug fokak uu fïl wfma ã' tia' ^äfmda l<ukdldr& uy;a;hg fokakï', tod tfia nia r:hla b,a,d ,shQ ,smsh uvl,mqj nia r:fha ßhEÿrdg § wdmiq .ug hk w;r;=r ;u i.hkag tu isoaêh mejeiqj;a ;u .ug wdikak äfmdaj,ska fkdfok nia r:h wE; uQÿlf¾ mdkÿrfhka fkd,efnk nj Tyq fyd¹ldrju oek isáfhah' ta flfia fj;;a ta iïnkaOfhka mqxÑu mqxÑ n,dfmdfrd;a;=jla Tyq is; ;=< fkd;snqKdu fkdfõ' fï ksidu Èk lSmhlg miq Tyq nÿ,a,g .sfha ,smshg isÿjQ foa oek .ekSugh'
tfy;a iqkajQ n,dfmdfrd;a;= iys;j .ïuq,doEks ;ekg wdmiq .ug taug isÿjQfha tod meñKs ßhEÿrd tÈk fkdmeñKs fyhsks' ÿr .uka fiajd nia r:j, fiajh lrk ßhEÿre" fldkafodia;r uy;ajreka Èk 14 ka udrejk l%uhla mj;sk nj;a ta wkqj wmamqydñ uq,doEks ;ekf.a b,a,Su ndr.;a ßhEÿrd kej; meñfKkafka i;s follska nj;a tod nia r:fha rdcldÍ l< ßhEÿrdf.ka oek.;a .ïm;s ;ek yßhgu Èk .Kka n,d Tyq uqK.eiSug nÿÆ .sfhah' ,uu ta ,shqu ã' tia' uy;a;hg ÿkak .ïm;s ;ek y÷kd.;a ßhEÿrd lSh'
fuu isÿùfuka udi ;=klg wdikak ld,hla .;ùfuka miqj kuqkql=, l÷ w.a.siafika u,ysre lymdg ù ;snQ tla ijia cduhl legj;a; j, f.dve,s u;ska Wv mksñka f.dr f.dr .d f.k meñK mrK mfya Ôma r:hla .=remdr fl<jr wmamqydñ .ïm;sjrhdf.a fjf<|i, wìhi k;r flßKs' bka nei.;a l,siïldr mqoa.,hka fofokl= jg msg n,kakg úh' .ug wuq;a;ka jQ fyhska .ïm;s ;eko fyñ fyñka t;ekg lsÜgq lf<ah' ta ld,fha .ug jdykhla meñ”u .ïuqkag b;d nrm;, ldrKhla úh' ta ksidu foda Ôma ßh wi,g /iajk msßio l%ufhka jeäjkakg úh' /iaj isá msßig iskdjlska ix.%y l< Ômaa r:fhka meñKs tla wfhl= .ïm;s ;ek foig yeÍ ,wms mdkÿr äfmdafjka .ug nia tlla ´k lsh, b,a,Sula lr,d ;snqK' mdr f;dg n,df.k hkakhs wdfõ, .ïm;s ;ekf.a ysfia tljr u,a oyila msmqkd fia úh' wuq;a;ka fofokd ms<s.;a Tyq Tjqka ;u ksfjig le|jdf.k f.dia wd.ka;=l i;aldr bgqlf<ah' meñK ;snqfKa mdkÿr äfmdafõ fiajh l< Odjk l<ukdlrefjl= iy ,xld .ukd .uk uKav,fha ks,Odßfhls' u.S m%jdykh uq¿ukskau rch i;=jQ tald,fha nia Odjkh lsÍu äfmdajlg wjir ,enqfKa mQ¾K mÍlaIdjlska wk;=rejhs' tÈku wdmiq heug fkdyels fyhska mdkÿrfhka meñKs ks,OdÍkag .ïm;s ;ek ish ksjfia kjd;eka imhñka ishÆ i;aldr lf<a b;d leue;af;ks' ? ueÈhu f;lau .ïuqka yd l:dny lrñka isá Tjqkag nia l:dfõ ishÆ ;;= .ïm;s ;ek fkdj,yd lSh' legj;a; .fï jeäfhka wo fukau todo wd.ka;=l i;aldrfhys ,eÈ ienEu .eñfhda jQy' miqod Wfoa ks,OdÍka wdmiq hk úg ls;=,a yl=re meKs mÜgd" flfi,a" t<j¿ wd§ ;=gq mඬqrej,ska Ôma ßh msß ;sìKs' ,fyd|hs wms fï .ek by<gu okajkakï, iuq.;a Tjqka wdmiq .shy'
;j;a ;=ka udihla .; úh' ks,OdÍka .shd .shduh' ydjla yQjla ke;' bkslaì;s tla ojil tod fukau yjia cduhl .=re mdr Èf.a k,dj yඬjdf.k meñK l=vd m%udKfha ;ks fodf¾ nia ßhla .ïuq,doEks ;ekf.a fj<|i, wi, k;r flßKs' nÿ,a, yryd legj;a;g hkak kdu mqrefõ igyka ù ;snQ w;r mdkÿr äfmdaj hkak bÈßmi iy miqmi fl<jr mska;dre fldg ;sìKs' ;ud fj<| if,ka t<shg meñKshd fkdj msg;g úisjQjdla fuka .ïm;s;ekg oekqKs' .ïuq meñK nia r:h jgfldg .;ay' fldfykafoda fidhd.;a r;s[a[d lr,a lSmhla pg mg yçka msmsÍ .sfhah' ßhEÿre fldkafodia;r fom< ksjig le|jdf.k .sh wmamqydñ .ïm;s lEu îu ms<sfh, fldg ÿkafkah' Tjqkg úfõl .ekSug tysu ldurhla fjka lf<ah' .ïjeishka msßila jy jyd nia r:h fidaod msßisÿ lf<ah' tod uq¿ .ugu uÛq,ah' miqod wÆhu 6'15 g nia r:h wdmiq msg;ajk úg th msfrkakg u.Ska isáhy' tod yji wfkla nia r:h legj;a;g meñKsfhah' tod mgka wo olajdu mdkÿr legj;a; nia r:h fkdlvjdu .sß ÿ¾. yryd .ufka fhfoa' fuu nia r:h ksid wo jkúg mdkÿr yd legj;a; w;r wmQre ine¢hdjla f.dvke.S we;' th tla;rd wdldrhl Wm ixialD;shla f,iska ye¢kajqjfyd;a w;sYfhdala;shla fkdfõ' l<gj;a; .fï bmfok t<j¿ m<;=re meKs yl=re mdkÿrg /f.k tk .ïuq mdkÿr fmdf<a§ tajd uqo,a lr;s' mdkÿf¾ wÆ;au wÆ;a uQÿ ud¿ ;eô,s wdÈh legj;a;g h;s' legj;af;a ;reKhka mdkÿr k.rfha jHdmdrj, ksr; fõ' mdkÿr fydrK mdf¾ l=rei ykaÈfha m<;=re wf,úi,la mj;ajdf.k hk ã' tï' .dñ” Èidkdhl ;reKhd tjekafkls' legj;af;a ;reKhka mdkÿf¾ ;reKshka yd wjdy újdy ù isàu mdkÿrfha ;reKhka legj;af;a ìkak nei ys¢;s' fydrK" bx.sßh" foysj," m%foaYj, msysá weÛÆï lïy,aj, legj;a; ó.ylsjqf,a ;reKsfhda cqlS ui;s' isxy, wÆ;a wjqreÿ iuhg fï nia r:fha w;=re isÿre ke;sj fikÛ msfrkafka kE.ï hkakgh'
mdkÿrfhka Èkm;d ysñÈßfha .uka wrUk legj;a; nia r:h nÿ,a,g <Ûdjk úg miajre 2 muK fõ' t;ek§ nia r:h u|la ysia jqj;a th úkdä .Kklg muKs ysñÈß mdkaor legj;af;ka msg;ajk nia r:fhka nÿ,a,g meñK ;u w;HjYH lreKq ldrKd bgqlr .kakd .ïjeisfhda mdkÿfrka meñfKk nih tkf;la n,d ys¢;s' ojfia lShg fyda mdkÿr nia r:h fkdjrojdu meñfKk j. Tjqyq oks;s' fï ishÆ fokdu /f.k miajre 3 g nÿ,af,ka msg;ajk nih ó.ylsjq, k.rfha u| fõ,djla k;rfldg ;nkafka uyshx.kh me;af;a isg legj;a;g hk u.Ska meñfKk ;=reh' iji 5'30 g muK nih byska lkska u.Ska t,a,df.k legj;a;g meñfKa' wmamqydñ .ïuq,doEks ;ek wo Ôj;=ka w;r ke;' ta wvqj wo msrfjkafka Tyqf.a jeäuyÆ mq;a Okmd, uqo,d,sf.ks' tod fukau wo;a nia r:h k;r lrkafka .ïm;s ksji wi,h' ßhEÿre" fldkafodia;r fom<g lEu îu kjd;eka wo;a iemfhkafka .ïm;s ksjfiks' .ïuq tl;=ù nia r:h fidaod mú;% lsÍu wo o tf,iu isÿfõ' legj;a; wjg W,am;" iQßhf.d,a," fudrye," u,dnvf.d,a," Èjq,a.yf.or" óf.d,a, wd§ .ïudkj, isg t<j¿ m<;=re wdÈh nia r:h wi,g wo;a /f.k tkafka f.dkqka msg ;j,ïj,h' mdkÿrhg" ó.ylsjq,g" nÿ,a,g fïjd /f.k heug tod rd;%sfhau nia r:h ;=< wiqrd ;efí'
f.ù .sh y;,sia mia jir we;=<; wkQj oYlfha § nÿ,a, äfmdafjka o nia r:hla nÿ,a, isg legj;a;g Odjkh lrkq ,eìKs' tod ;uka m%;slafIam l< whg fyd| mdvula b.ekaùug is;+ legj;a; .eñfhda nÿ,a, nia r:h j¾ckh l<y' wo;a th tfiauh' fldmuK fõ,d .;jQjka mdkÿr nia r:h fkdjrojdu meñfKk nj okakd Tjqyq th tk;=re /£ isá;s' wdodhula fkdue;s ksid Èk lsysmhlska nÿ,a, äfmdafõ nia r:h kj;d oud we;' fï jkúg ,xldfõ ´kEu wyquq,a,lg Èfjk mqoa.,sl nia r: we;;a legj;a; .ug ke;'
mdkÿr äfmdafõ äfmda wêldßjrhd fï iïnkaOj woyia olajñka mejiqfõ legj;a; nia r:h Èkm;du Odjkh lrùug äfmaj u.ska mshjr .kakd njls' tod wmamqydñ .ïuq,doEks ;ekf.a ld,fha § fukau wo;a .ïuq fï nia r:h /l .kafka ;u oEia fuks' fïjdfha fiajh lrk ßhEÿre fldkafodia;r uy;ajreka yd .ïjeishka w;r wo;a mj;skafka ifydaor ne£uls' fldákau mdkÿr nia r:h legj;a; .eñhkag ;uka ne,Sug Èkm;d meñfKk kEfhls' ta kElu Èú ysñfhka iq/lSug l÷" fy,aa .sß YsLr ;rKh lrñka mdkÿr nia r:h fygo legj;a;g tkq we;'
Tn;a Tfí .fï k.rfha isÿjk foa wmg tjkak' wms iqodkï uq¿ rggu th jd¾;d lrkak
jd¾;dlrKh ;s,la mqIaml=udr
(VIDEO) Sri Lanka and Havelocks Sports Club Rugby Player Wasim Thajudeen's death confirmed as MURDER
By:
Prosperity Tech
On: 8:07 PM
රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව ඔප්පු වේ
හදිසි අනතුරකින් මියගිය බව කියන රග්බි ක්‍රීඩක වාසිම් තජුඩින් ගේ මරණය ඝාතනයක් බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.ඒ පිළිබඳව මෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවීරාජ්ගේ ඝාතනය ද කාගේ උවමනාවට සිදුකළේ ද යන්න පිළිබඳව සොයා බලන බව කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.
Kahawatta Mother and Daughter Murderers Released
By:
Prosperity Tech
On: 7:38 PM
මේ අන්ත අහිංසක මිනිස්සු තුන්දෙනාව එල්ලූම් ගස් යවන්නයි පොලිසිය හැදුවෙ ඩීඑන්ඒ සාක්ෂිත් බොරු : මිනීමැරුම් 6 ම කළේ වෙන කෙනෙක් - කහවත්ත විත්තිකරුවන්ගේ නීතීඥ
ඊයේ කහවත්ත කොටකෙතන මවක හා දියණියක ඝාතනය කිරීමේ සිද්ධියෙන් නිදොස් කොට නිදහස්වූ විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු තීන්දුවෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව අහිංසක මිනිසුන් තුන්දෙනෙක් එල්ලූම්ගස් යවන්නට පොලිසිය හිතාමතා ගොනු කළ පට්ටපල් බොරු නඩුවක් බවයි. ඊයේ ඔවුන්ට යුක්තිය ඉටුවූ බවද ඔහු කියා සිටියා. නීතීඥවරයා මේ ගැන කියා සිටි අයුරු මෙසේය.
"මේක අධිකරණ ශාලාවෙ බිත්තිහතරෙන් එහාට ගිහිල්ලා මේ රටේ යුක්තිය සාධාරණය ගැන කතාවෙන නඩු තීන්දුවක්. මේ නඩුවෙ චූදිතයින්ට විරුද්ධව අමූලික පට්ටපල් බොරු නඩුවක් ගෙතුව කියන එකට මා විසින් දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වෙනුවෙන්
ඩීඑන්ඒ සාක්ෂි ගෙනාවා. ඒ අනුව තහවුරු වුණා. කොටකෙතන ප්‍රදේශයේ සිද්ධ වෙච්ච කාන්තා ඝාතන 6 කට සම්බන්ධවුනේ එකම පුද්ගලයා කියන එක.
මා විසින් සාක්ෂියට කැෙඳව්වා මේ විමර්ශනයට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන්ගෙ දුරකථන වාර්තා. ඒ අනුව මං ඔප්පු කළා මේ චූදිතයින්ව අත්අඩංගුවට ගත්තයි කියන 2012 ඔක්තෝබර් 1 වනදා මේ නිලධාරීන් සියලූ දෙනා ඉඳල තියෙන්නෙ කොටකෙතන නෙමෙයි කොළඹ.
ඇත්ත අපරාධකාරයො අත්අඩංගුවට ගන්නෙ නැතිව කොහේහරි ඉන්න අන්ත අහිංසක මිනිස්සු තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන අමූලික බොරු නඩුවක් හදල ඒ මිනිස්සු එල්ලූම්ගස් යවලා තරු පළඳින්න හදපු පොලිස් නිලධාරීන්ගෙ නිරුවත එළිවෙච්ච නඩුවක් මේක.මේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේවි කියලත් මං හිතනවා.Z
ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්
Thursday, May 28, 2015
Kenyan Man Is Prepared to Offer 50 Cows for Malia Obama
By:
Prosperity Tech
On: 8:12 PM
ඔබාමාගේ දුවට කසාද යෝජනාවක් - දුව දුන්නොත් එළදෙනුන් 50ක් දෙනවලු. එළදෙනුන්ගෙන් කිරි දොවන්නත් උගන්නනවලු..
එළදෙනුන් ඇතුළු ගොවිපොළ සතුන් රැසක් ලබා දී අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ සොළොස් හැවිරිදි දියණී මලියා ගේ අත ගැනීමට තමන් කැමැති බව කෙන්යාවේ නීතිවේදියකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ෆීලික්ස් කිප්රෝනෝ නම් මේ නීතිවේදියා පවසා ඇත්තේ අමෙරිකා ජනාධිපති ගේ වැඩිමල් දියණිය විවාහ කරගැන්මේ සිය සිහිනය සැබෑකරගැන්ම සඳහා එළදෙනුන් 50ක්, බැටළුවන් 70 ක් හා එළුවන් 30 ක් ලබා දීමට තමා සූදානම් බවයි.
"මට ඇය ගැන ඇලමක් ඇතිවුණේ 2008 දි. ඒ වනවිට බැරැක් ඔබාමා පළමුවරට ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කරමින් සිටියා. එතකොට මලියාගේ වයස අවුරුදු 10 යයි. එතැන් පටන් මා කිසිම කාන්තාවක ඇසුරු කර නැහැ. ඇයට විශ්වාසවන්තව සිටින බවට මං පොරොන්දු වෙනවා. මං මගේ පවුල් අයත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. මගේ මනාලිය වෙනුවෙන් ගෙවිය යුතු මිල මුදල් ලබාදෙන්න ඔවුන් කැමැත්ත පළ කළා"යැයි නයිරෝබි පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කිප්රෝනෝ සඳහන් කර තිබෙනවා.
මේ විවාහ යෝජනාව ඔබාමාට ඉදිරිපත් කිරිමට අදහස් කර ඇති බවත් ඔබාමාගේ පියා උපන් කෙන්යාවට ලබන ජූලි මස ඔහු ප්‍රථම වතාවට පැමිණෙන විට මලියා ද රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසනවා.
ඔබාමාගේ 90 වැනි වියක පසුවන කෙන්යානු මිත්තණිය සෙසු ඥාතින් සමඟ දැනටත් බටහිර කෙන්යාවේ කොගෙලෝ හි ජිවත්වනවා.
"කෙන්යානු සංචාරයේදි මලියා ද රැගෙන එන ලෙස ඉල්ලා සිටින ලිපියක් මා සකසමින් සිටිනවා. තානාපති කාර්යාලය එය ඔබාමා අතට පත්කරනු ඇතැයි මා සිතනවා. මං මුදල් පසුපස හඹායන්නෙක් ලෙස සමහරු හිතනවා ඇති. ඒක සැබෑවක් නොවෙයි. මං ඇයට ඇත්තටම ආදරෙයි" කිප්රෝනෝ වැඩිදුරටත් සඳහන් කරනවා.

තම වයස ගැන සඳහනක් කර නැති කිප්රෝනෝ දැනටමත් මේ මංගල යෝජනාව සැලසුම් කර ඇති බවත් මලියා සමග චාම් ජිවිතයක් ගත කරන අතර ඇයට සෙසු කලෙන්ජින් කාන්තාවන් මෙන් එළදෙනුන්ගෙන් කිරි දෙවිමට හා ධාන්‍ය කැඳ සෑදීමට කියාදෙන බවත් කියා තිබේ.
Husband turns to be a woman
By:
Prosperity Tech
On: 7:46 PM
වැලිගමදී වසර අටක් පවුල් කෑ සැමියා පිරිමියෙක් නොව ගැහැනියක බව හෙළිවෙලා.. නිදියහනේදී පවා ඉන්නේ පිරිමි ඇඳුමින් ලූ...
පුවත්පතක පළ වූ මංගල යෝජනාවක් අනුව වසර අටකට පෙර තමන් විවාහ කරගත් සැමියා පිළිබඳ සැක බවට කාන්තාවක පොලිසියට කළ ප්‍රකාශයක් අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඇය විවාහ කරගෙන ඇත්තේ පිරිමි වෙස් ගත් කාන්තාවක බව අනාවරණය කර ගැනීමට වැලිගම පොලිසිය සමත්ව ඇත.පදවිය, වැලිඔය, ඇහැටුගස්වැව පදිංචි පිරිමි වෙස්ගත් කාන්තාව වැලිගම පදිංචි 30 හැවිරිදි එක්දරු මවක විවාහ කරගෙන ඇත. එක්තරා පුද්ගලයකු අතින් අනාථ වී කුඩා දරුවකුද සමඟ ජීවත් වූ ඇය මොහු හඳුනාගෙන ඇත්තේ පුවත්පතක වූ මංගල යෝජනාවකිනි.
වෘත්තියෙන් පෙදරේරුවකු වන ඔහු සමඟ විවාහ වීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ කුලී නිවෙසක ජීවත් වී ඇති ඇයට ඔහු පිරිමියකු නොව ගැහැනියක බව හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
නිදියහනේදී පවා ඇඳුම් මාරුනාකිරීමටත් දවස මුළුල්ලේම පිරිමි ඇඳුමින් සැරසී සිටීමටත් මොහු ක්‍රියාකර ඇත. දැනට මාසයක පමණ කාලයක සිට ඇය තම දරුවාද සමඟ වැලිගම මවුපියන්ගේ නිවෙසට පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචියට ඇය අකැමැති වීම නිසාය.
එසේ වැලිගමට පැමි‚ පසු පුරුෂයාගෙන් ජීවත් වීමට මුදල් නොලැබීම හේතුවෙන් ඇය ඒ පිළිබඳ වැලිගම පොලිසියට පැමි‚ලි කර තිබේ.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි සහ සැරයන් නිමල් (27895) කාන්තා පොලිස් කොස්තාපල් සී.ඒ. ඉන්දිකා (5314) මහත්ම මහත්මීන් විසින් පැමි‚ලිකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී පුරුෂයා ගැන සැකයක් ඇති බවත් ඔහුගේ ඇඟපත පවා ස්පර්ශ කිරීමට කිසිම දිනයක ඉඩ නුදුන් බවත් පවසා තිබේ.
ඒ අනුව ඇයගේ පුරුෂයා බව කියන අය එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැලිගම දිසා රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලදුව එම අය පිරිමියකු නොව කාන්තාවක බව හෙළිවී තිබේ.
40 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තාවගේ සැබෑ නම කුසුම් දිසනායක වුවත් කසුන් දිසානායක ලෙස එම නම ඇය වෙනස් කරගෙන තිබුණා. කෙසේ වෙතත් ඇයට තිබුනේ පිරිමි පෙනුමක් බව පොලිසිය සඳහන් කරනවා.
පුරුෂයකු ලෙස පෙනී සිටීම, ව්‍යාජ ලෙස විවාහයක් කරගැනීම, ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් ලබාගෙන තිබීම, ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිත කිරීම යන චෝදනා යටතේ එම සැකකාරිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කළේය. ඇයව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය වෙත ඊයේ (26) ඉදරිපත් කිරීමෙන් පසු ලබන මස 4 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කළා.
මෙම සිද්ධිය ආවරණය කරන්නට ඊයේ මාතර අධිකරණයට ගිය මාධ්‍යවේදීන්ට සැකකාර කාන්තාවගේ පාර්ශ්වයෙන් තර්ජන එල්ලවී ඇති අතර ඡායාරූප ගැනීමට පවා ඉඩදී නැත. එසේම ඇය පිරිමියෙකු ලෙස පෙනී සිටි කාන්තාවක යන්න සඳහන් නොකරන්නටද බලපෑම් එල්ල කර ඇත
Subscribe to:
Posts (Atom)