Wednesday, November 12, 2014

We don't have any idea to get married

By: Prosperity Tech On: 9:06 PM

විවාහය ගැන හදිසියක් අපි දෙන්නටම නැහැ - අනුජ් සහ දිනක්ෂි

http://www.rivira.lk/online/images/2014/11/09/img_5040.jpgඅනුජ් සහ දිනක්ෂි අප හඳුනාගත්තේ ජනප්‍රියත්වය වඩවා ගත් කලා ශිල්පීන් දෙදෙනෙක් හැටියටයි. ක්‍ෂේත්‍රයේ හිතවතුන් ලෙස පෙනී ඉන්න මේ දෙදෙනා අතරේ අලුත් පෙමක් ගොඩනැගී ඇති බවක් අපට දැනගන්න ලැබුණා. දිනක්ෂි ප්‍රියසාද් සහ අනුජ් රණසිංහ දෙදෙනාගෙන්ම  අපි එහි ඇත්ත නැත්ත විමසුවේ මෙහෙමයි.
‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය නිසා අනුජ්-දිනක්ෂි අතරත් ඒ වගේ ආදරයක් තියෙනවා කියන කතාව ඇත්තක් ද?
ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ. මම දන්නෙත් නෑ මට ඇහිලත් නෑ එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. සම්බන්ධයක් නැතුව ඒ කතාව ඇත්තක් වෙන්න බෑ.


සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Anarkali Akarsha and DeLoN Jayasinghe's wedding

By: Prosperity Tech On: 7:31 PM

අනර්කලීගේ විවාහය ඩිලෝන් සමගයි! (Exclusive) 

කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනර්කලී විවාහය උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමගලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් ඇත.
 
අනර්කලීගේ විවාහ වන පුද්ගලයා පිලිබඳ මෙතක් මාධ්‍ය මගින් හෙලිනොවුවත් අප කළ සොයාබලිමකදී හෙලිවුයේ අනර්කලී විවාහ වීමට යන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නයේ වාසය කරනවෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතාගේ පුතු සමගය. වෛද්‍ය වෝල්ටර් ජයසිංහ යනු ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුවේ.


සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න


(nethfm.com)

Today daily horoscope 13-11-2014

By: Prosperity Tech On: 6:04 PM

අද දින ඔබගේ කල දසාව 2014 නොවැම්බර් 13 දින

මේෂ
තම ව්‍යාපාර කටයුතුවලින් සිතුවාට වඩා ආදායම් ලබාගත හැකි අද දින රැකියා කටයුතුවල නව මුහුණුවරක් ඇතිවෙයි. ෙදෙනික කටයුතුවල සාර්ථකත්වයක් ලබාගත හැකි බව පෙනී යන අතර, පදිංචි නිවස අලුත්වැඩියාවක් කිරීමට පියවර ගන්නා දවසකි.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Tuesday, November 11, 2014

Shanudrie Priyasad Lantini Signgno movie

By: Prosperity Tech On: 6:03 PM

ශනුද්‍රිගේ ලැන්ටිනි සිංඥෝ රහස හෙළිවෙයි (වීඩියෝ සහිතයි)

අලුත් අලුත් නම් තියෙන අය සමහර වෙලාවට වාසගමේ තියෙන පරණ නම කියන්න පොඩ්ඩක් අදිමදි කරනවනේ. සමහර අය නම් පත්තරවල දාලා නමත් වෙනස් කරගන්නවා.

සමහරු ඉන්න ගමේ නම වුනත් හරිම අමුතු නිසා ඒ අය කියන්නේ ගමට ළගින්ම තියෙන ටවුන් එකක නමක්. මොකද අර අමුතු නම කීවොත් කට්ටිය ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙයි කියන පුංචි බයක් හිතේ කොනක තියෙන නිසා.

මේ විදියට තමන් රඟපාපු චිත්‍රපටයක අමුතු නමක් නිසා ශනුද්‍රි පසුගිය දවසක කරකියාගන්න බැරිව පොඩි අපහසුතාවයකටත් පත්වුනා.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Monday, November 10, 2014

2014 10 11 Balumgala

By: Prosperity Tech On: 11:07 PM

දැක්කොත් කියන්න

ලංකාවේ ජනපි‍්‍රය පුද්ගලයන්ගේ හා සාමාන්‍ය මිනිසුන්ගේ නිවෙස්වල නැවතෙන අපූරු අයියගේ විස්තර දැනගන්න බැලූම්ගල අහන්න 


සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Anarkali Akarsha's Wedding is on jan 2014

By: Prosperity Tech On: 9:11 PM

අනර්කලීගේ විවාහය ජනවාරියේදී?

කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව වාර්තා වේ. මෙයට පෙර පුවත්පත් වෙත ඇය පවසා තිබුනේ දිගටම තනිකඩව සිටින බවකි. වරක් ඇය පුවත්පතක් වෙත පවසා තිබුනේ ඇගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඇය විවාහ වුවහොත් එම විවාහයද කැඩී යන බවකි.
 
නමුත් මේ සියල්ල පසෙකලා අනර්කලී ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයෙකු හා අතිනත ගැනීමට මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති බව වාර්තා වේ. ඇය නැවතත් ලංකාවට පැමිණෙන්නේ ඇගේ විවාහක සැමියා සමග බවද තොරතුරු මාධ්‍ය මගින් හෙළිකොට තිබුණි. 
 
ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද අනර්කලීගේ මංගල්‍යයේ වැඩ කටයුතු සඳහා ඇමෙරිකාවට ගොස් ඇත. 
anarkali

(nethfm.com)

 

Matale university student killing – suspect under arrest

By: Prosperity Tech On: 5:37 PM

උපාධි අපේක්ෂිකාව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අල්ලයි


මාතලේ, උකුවෙල - වරාපිටිය ප‍්‍රදේශයේදී උපාධි අපේක්ෂිකාවක ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මාතලේ ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයී.

ලලනි නදීශා නැමති 24 හැවිරිදි මෙම තරුණියගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසට යාබද ලදු කැළෑවක තිබී සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මස 25 වැනිදායි. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක් වූ අතර   ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ මංගල උත්සවය පැවති දින රාති‍්‍රයේදී මෙම ඝාතනය සිදුව තිබුණා. පසුව සිදුකල විමර්ෂණවලදී දේපල සම්බන්ධයෙන් මතුවූ ගැටලූවක් ඝාතනයට හේතු වූයේද යන්න සම්බන්ධයෙන් පොලිසිය සැක පල කළා. තවදුරටත් පරික්ෂණ සිදුකල පොලිසිය ඝාතනයට ලක්වූ තරුණියගේ වැඩිමහල් සොහොයුරාගෙන් සහ ඇයගේ මවගෙන් ප‍්‍රශ්ණ කිරීම් කරනු ලැබුවේ ඒ අනුවයි. කෙසේ වෙතත් මෙය දේපල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් නොවන බවට පසුව අනාවරණ වුණා.
hirunews.lk

 

Sunday, November 9, 2014

Britain's Troubled Youth

By: Prosperity Tech On: 8:55 PM

එංගලන්තයේ තරුණයන්ට තියෙන කරදර

බ්‍රිතාන්‍යයේ උපත ලබා, ජීවත්වන තරුණ පරම්පරාව බොහෝ සෙයින් ස්වාධීන බවත් ඔවුන් කුඩා අවදියේම ගේදොර මවුපියන් අතහැර තමන්ගේම ජීවිතයකට අඩිතාලම් දමා ගන්නා පිරිසක් බවත් පිළිගත් කරුණකි. එහෙත් එම ස්වාධීන, ස්වෛරී, හිතුවක්කාරී විප්ලවවාදියා තවමත් බ්‍රිතාන්‍ය තරුණයා තුළ ජීවත්වන්නේ ද?

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Ranjan Ramanayake looks at bipasha's foot

By: Prosperity Tech On: 8:26 PM

බිපාෂාගේ කකුල දිහා බැලුවේ එහෙම අහිතකින් නමෛයි... - රන්ජන්

රංජන් රාමනායක හැමදාම දිදුලන තරුවක්. මේ, ඔහු සමග කළ කතාබහක්.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Daily Horoscope 10-11-2014

By: Prosperity Tech On: 7:28 PM

අද දින ඔබගේ කල දසාව 2014 නොවැම්බර් 10 දින

මේෂ
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසි හිමිවන බව දක්නට ලැබේ. විදේශ අධ්‍යාපනය අපේක්ෂාකරන අයට තම බලා‍පොරොත්තු ඉටුකර ගත හැකි අතර ආර්ථික ගැටලුවලින් නිදහස්වීමට හැකිවනු ඇත. පවු‍ලේ සමගිය ගෙන දෙන දවසකි.



සම්පූර්ණ ලිපිය කියවන්න LIKE/SHARE කරන්න