Saturday, November 8, 2014

I don't like to show my face much - Manjula Kumari

By: Prosperity Tech On: 10:09 PM

කීයටවත් මට ලැබෙන ආරාධනාවලින් නම් අඩුවක්‌ නැහැ. දැන් විකාශනය වෙන ටෙලිනාට්‍ය විස්‌සකින් දහයකට මුහුණ පෙන් වන්න අවස්‌ථාව උදා වුණා. නමුත් ඒකට කැමති නැහැ....

 

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

(divaina.com)

Mystery of ragama dewalaya

By: Prosperity Tech On: 9:22 PM

ලොකු සීයාගේ කතාව කියන්න පොඩි සීයලා 'දිවයින'ට එති! 

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතාව සිටි ප්‍රදේශයේ සුප්‍රකට චරිතයක්‌ වූ රාගම ලොකු සීයාගේ ඝාතනය සම්බන්ධයෙන් සියලු මානයන් ස්‌පර්ශ කරමින් සටහනක්‌ තබන්නට ඉකුත් සතියේ අපි කටයුතු කළෙමු.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Menaka Peris is going to marry soon

By: Prosperity Tech On: 8:47 PM

මේනකා පීරිස්ගේ විවාහය ළඟදීම


ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ නවක පරපුරේ නිළියක් වන මේනකා පීරීස්ගේ විවාහය මේ මස අගදී සිදුවන බවට අපවෙත වාර්තා වෙනවා.

මේනකා පීරිස් හිරු ටීවී තුලින් විකාශය වුනු වැහිළිහිණි ටෙලිනාට්‍යයෙන් මෙන්ම මේ දිනවල හිරු ටීවී තුලින් විකාශය වන සබඳ බබානිස් ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට පැමිණියා.

ඇයගේ පෙම්වතා නෝර්වේ රටේ ජීවත්වන අතර ඔහුගේ නම අමර් වන බවයි හිරු ගොසිප් අපවෙත වාර්තා වුනේ.


එමෙන්ම ඇයගේ විවාහ මේ වනවිට ඉහළින්ම සැමරීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර දෙවන මනමාළියන් හා මනමාළයන්ට සහභාගී වන්නේ ක්ෂේත්‍රයේම අය බවයි වාර්තාවන්නේ.

මේනකා මේ දිනවල ලහි ලහියේම ඇයගේ විවාහ උත්සවයට සූදානම් වන අතර ඒ පිළිබඳව වැඩිදුර විස්තර හිරු ගොසිප් වෙතින් බලාපොරොත්තු වන්න.




hirufm.lk

Facebook CEO Mark Zuckerberg Wears The Same Clothes

By: Prosperity Tech On: 6:46 PM

ප්‍රකෝටිපති ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇත්තේ එක ඇඳුමක් පමණක් ද?

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන් විවිධකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඒ ඔස්සේ  ඡායාරුප පළ කරද්දී එය ලොවට හඳුන්වා දුන් මාර්ක් සකර්බර්ග් නිරන්තරව එක ම ආකරයේ ඇඳුමකින් පමණක් සැරසී සිටින්නේ ඇයි ?  
ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර් සෑම අවස්ථාවකදී ම අළු පැහැති ටී ෂටයකින් සැරසී සිටින්නේ ඇයි ද? යන්න පසුගිය දා හෙළිදරව් කර  තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රසිද්ධ සැසියකදී අසන ලද පැනයකට පිළිතුරු ලෙස සකර්බර්ග් එම හෙළිදරව්ව සිදු කර ඇති බව ය.
සකර්බර්ග් පවසා ඇත්තේ, කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදි සුළු කාරණා පිළිබඳ සිතමින් ඒ සඳහා කාලය වැය කිරීමට ගිය හොත් එය තම ජීවිතයට අනවශ්‍ය බරක් බව ය.
සිය ජීවිතයේ වටිනා ශක්තිය එවැනි සුළු ඵලදායි නොවන කාරණා වෙනුවෙන් කැප කිරීම නිරර්ථක ක්‍රියාවක් බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.
කෙසේ වෙතත් තමන්ට ඇත්තේ, ටී – ෂර්ට් එකක් පමණක් නොවන බවත්  එක ම ආකාරයේ ටී- ෂර්ට් රැසක් තමන් සතුව ඇති බව ත් ඔහු එම සැසියේදී පවසා ඇත.
තමන් මේ වන විට ඉතාමත් වාසනාවන්ත තනතුරක කටයුතු කරන බව ත් සරල දිවි පෙවෙතක් ගත කරන තමන් සෑම උදෑසනක ම නැගිට බිලියනයකට වැඩි සිය ග්‍රාහක පිරිසට සේවය කිරීමට සිය ශ්‍රමය වැය කරන බවත් ඔහු පවසා ඇත.
එමෙන් ම ඇඳුම් පැළඳුම් වැනි සුළු එමෙන් ම ඵලදායි නොවන කටයුතු සඳහා ශ්‍රමය වැය කළේ නම් මෙවැනි විශාල කාර්යය භාරයක් සාර්ථකව ඉටු කිරීමට තමන්ට හැකියාවක් නොලැබෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
2004 වසරේදී ලොවට හඳුන්වා දුන් ෆේස්බුක් වෙබ් අඩවියේ මේ වන විට සේවය ලබා ගන්නා ග්‍රාහක පිරිස මේ  බිලියන 1.3  ඉක්මවති.

(newsfirst.lk)

 

Friday, November 7, 2014

Balumgala 2014 07 11 Galle Dengue Doctor - Tharanga Kumari

By: Prosperity Tech On: 6:19 AM

මිනීමරණ වෙද හාමිනේ 

ඩෙංගු වලට බෙහෙත් සොයාගත් බව කියන අම්බලන්ගොඩ තරංගාගේ ඇත්ත දැනගන්න අද බැලුම්ගල අහන්න

 




සම්පූර්ණ කථාව අහන්න LIKE කරන්න






Thursday, November 6, 2014

Sri Lankan prostitutes in Singapore - Balumgala 2014-10-31

By: Prosperity Tech On: 7:49 PM

සිංගප්පුරුවට අපේ රටින් ගෙනයන ගණිකාවෝ 

 නීතිවිරෝධී ලෙස සිංගප්පුරුවට ගෙන යන ගණිකාවන් පිළිබද බැලුම්ගල අනාවරණය ගැන දැනගන්න අද බැලුම්ගල අහන්න.

සම්පූර්ණ කථාව අහන්න LIKE කරන්න


We Don't Wear No Mini-Skirts in public

By: Prosperity Tech On: 5:57 PM

කොටට ඇඳගෙන අපි පාරේ යන්නේ නෑ - චුලක්ෂිචුලක්ෂි රණතුංග 

මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක්. ඒ ශ්‍රී ලංකාව නියෝජන කරමින් මිස් වර්ල්ඩ් තරගය සඳහා ඇය සහභාගිවීමට නියමිත නිසා. ඒ නිසාම ඇගේ අලුත් තොරතුරු දැනගන්න චුලක්ෂි එකතු කරගත්තා.


සම්පූර්ණ නම - චුලක්ෂි සෞභාග්‍යා රණතුංග
වයස - අවුරුදු 25
උස - අඩි 5 අඟල් 9
ලග්නය - මේෂ
පාසල - මලියදේව බාලිකා විද්‍යාලය

ඉතින් චුලක්ෂි මේ දවස්වල ගොඩක් කාර්යබහුල ඇති නේද?
ඔව්. ලන්ඩ්න්වල පැවැත්වෙන මිස්වර්ලඩ් තරගයට සූදානම් වෙන නිසා ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නේ.

මිස් ශ්‍රී ලංකා ලෙස තේරී පත්වෙන්නේ ලංකවේ ඉන්න ලස්සනම බුද්ධිමත් කෙනාද?
ලස්සන තිබුණත් ගොඩක් අය බුද්ධිමත්නෑ. ඒ දෙකම තිබුණත් සමහර අයට හොඳ පෞරුෂත්වයක් නෑ. ලස්සන බුද්ධිය වගේම හොඳ පෞරුෂයක් තියෙන කෙනා තමයි මිස් ශ්‍රී ලංකා ලෙස තේරී පත්වෙන්නේ.

ලංකාවේ ඉන්න ඕනම තරුණියකට මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවද?
ඔව්. වයස වගේම තමන් ලස්සන වගේම හොඳ පෞරුෂත්වයක් හා බුද්ධිමත් නම් තමන්ට මේ තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්.







සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Daily astrology - 07-11-2014

By: Prosperity Tech On: 5:45 PM

අද දින ඔබගේ කල දසාව 2014 නොවැම්බර් 07 දින

මේෂ
ඔබේ ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අද දින රැකියා ස්ථානයේ වැඩකටයුතු සම්බන්ධ වගකීම් වැඩිවිය හැකි අතර ව්‍යාපාරික කටයුතුද බෙහෙවින් සාර්ථක වන බව පෙනී යයි. ඥාතීන් සමග වාදභේදවලට යොමුවිය හැකි හේතු මතුවනු ඇත.
සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Tuesday, November 4, 2014

He cheated on me

By: Prosperity Tech On: 6:39 PM
ඔහු මාව වංචනික ලෙස නිරුවත් කළා

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Balumgala Video 2014-10-30 Illegal Abortion Clinic in Kollupitiya

By: Prosperity Tech On: 3:07 AM
ගබ්සා රජු බැලුම්ගලට කොටු වෙයි (රහසිගත වීඩියෝ සහිතයි )  

වීඩියෝව බලන්න LIKE කරන්න