Wednesday, October 1, 2014
Ranjan and Aswar Fight in Wada Pitiya
By:
Prosperity Tech
On: 5:55 AM
අස්වර් සහ රන්ජන් රාමනායක වාද පිටියේ කෙලගත් අයුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අස්වර් මන්ත්‍රී වරයා අහර ඊයේ දිනයේදී දෙරණ වාදපිටිය උණුසුම් සංවාදයක් මතුවී තිබුණි.හරීන් සහ දයාසිරි ගුටිබට හුවමාරුවට සමාන ආකාරයේ සිදුවීමක් වූ මෙය නිවේදක චතුර අල්විස් විසිනි මෙහෙයවන ලදි
Interview with Rathnapura Kanthi (batti)
By:
Prosperity Tech
On: 5:28 AM
රත්නපුරේ කක්කුස්සි වත්තේ බට්ටි නංගි කියන කතාව අහමු
වීදි ලඳක් වූ රත්නපුරේ බට්ටිට පහර දෙන අයුරු වීඩියෝවක් අන්තර් ජාලය ඔස්සේ විකාශනය වූ නිසා පහරදුන් පොලිස් රාලහාමිට වැඩ වැරදී ඇත. මෙම වීඩියෝව බට්ටි සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකි
Tuesday, September 30, 2014
Medirigiriya pradeshiya sabha members bad behavior
By:
Prosperity Tech
On: 7:23 AM
විවාදය මැද්දේ සරම ඉස්සූ මන්ත්‍රී (VIDEO)
පසුගිය 26 වැනිදා මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නියඟයෙන් පීඩා විඳි ජනතාවට ජලය බෙදා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වීම මෙම නොසන්සුන්තාවට හේතුවී ඇත. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජලය විකුණූ බවට විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා කර ඇත. අතර එහිදී සභාවේ නොසන්සුන් තත්ත්වයක් හාගත් අතර එහිදී එක් මන්ත‍්‍රීවරයෙකු එම සභාවේදී තමන් ඇඳ සිටි සරම ඔසවා නොසන්සුන් ලෙස හැසිරී ඇත.එම වීඩියෝව පහතින් නරඹන්න
Monday, September 29, 2014
Europe's Most Beautiful Villages
By:
Prosperity Tech
On: 11:02 PM
"යුරෝපයේ ලස්සණම ගම් 10"
පහත ඡායාරූපවල දැක්වෙන්නේ යුරෝපීය ගම්මාන 10 කි. මේවා අප්‍රකට වුවත් ඉතා අලංකාරය.Harin scold over hirunika & dayasiri photo
By:
Prosperity Tech
On: 6:36 AM
දයාසිරි සමග ජායාරූපයකට පෙනී සිටි හිරුණිකාට හරීන්ගෙන් දොස් මුරයක්
ඌව පළාත් සභා මැතිවරණයේදී ඌවට ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එම සමයේදී දයාසිරි ජයසේකර සමග ලබාගත් ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කර තිබීම හේතුවෙන් හිරුණිකාගේ ලඟම හිතවතෙකු වන හරීන් ප්‍රනාන්දු දුරකතනයෙන් ඇයට බැන වැදී ඇතැයි වාර්තා වේ.
"මොකටද අර මිනිහ එක්ක ෆොටෝ එකකට හිටියේ..හිටිය විතරක් මදිවට ෆේස්බුක් එකටත් දාලා..මට පෙන්න වෙන්නැති...මගේ ඇඟට පැනල මාව හපාකපු මිනිහා..මාව පරද්දන්න මෙහෙට ඇවිත් ගේමක් දෙන්න හදපු මිනිහා..ලැජ්ජා නැද්ද ඔයාට..මීට පස්සේ මට කතා නොකරට කමක් නෑ..ඔය මිනිහටම කතා කරනවා.." යනුවෙන් හරීන් විසින් හිරුණිකා හට බැන වැදී අතර මේ හේතුවෙන් ඔවුන්ගේ හිත්වත්කම්ද පලුදුවී ඇතැයි වාර්තා වේ.
හිරුණිකා විසින් ෆේස්බුක් එක්කල ජායාරූපය පහතින් බලන්න

Police assault on woman in Ratnapura
By:
Prosperity Tech
On: 5:29 AM
රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ අප ඊයේ දිනයේ හෙලිකල අතර එම පහරකෑමට ලක්වූ තරුණිය පිලිබඳ තවත් විස්තර සොයාගැනීමට අපට හැකිවුණි.
රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙයට පෙර ලිපියේ අප හෙළිකළ ආකාරයටම මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ.
සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැඩි තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ.
එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ.
මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ.

Sunday, September 28, 2014
Police assault woman in Ratnapura (VIDEO)
By:
Prosperity Tech
On: 7:59 PM
රත්නපුරේදී කාන්තාවකට පහරදුන් සැරයන් හඳුනා ගැනේ
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ සඳහා අදාළ කරගන්නා බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා. රත්නපුර නගරයේ ඇතිවූ සිද්ධියක් ගැනයි මෙහි සඳහන් වන්නේ. එහෙත් වීඩියෝ පටයේ ඇති කරුණු සම්බන්ධයෙන්ම සියයට 100ක් විශ්වාසය තබන්නේ නැහැ. අවශ්‍ය වන්නේ සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට. එම කාන්තාව දැනට සොයමින් පවතිනවා. එසේම අදාළ සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමටද බලාපොරොත්තු වෙනවා.
අදාළ පහරදීම සිදුකළ බව දැක්වෙන පොලිස් නිලධාරියා මේ වන විට හඳුනාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මීට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ මෙම ස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු අසභ්‍ය වචන කියා යම් ආකාරයක දබරයක් ඇති කර ගත් අවස්ථාවේ තමා එම ස්ථානයට ගිය බව. ඒ අනුව අදාළ කාන්තාවන් සොයාගෙන විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. එසේම එම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව පොලිස් නිලධාරීයා බලය වැරදි ආකාරයෙන් භාවිත කර වීඩියෝ පටයේ ආකාරයෙන් පහරදී තිබෙනවා නම් ඔහුට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් වූ මෙම සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා වූයේ වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද ඇතිව තිිබියදීයි.

Subscribe to:
Posts (Atom)