Tuesday, September 30, 2014
Medirigiriya pradeshiya sabha members bad behavior
By:
Prosperity Tech
On: 7:23 AM
විවාදය මැද්දේ සරම ඉස්සූ මන්ත්‍රී (VIDEO)
පසුගිය 26 වැනිදා මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නියඟයෙන් පීඩා විඳි ජනතාවට ජලය බෙදා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වීම මෙම නොසන්සුන්තාවට හේතුවී ඇත. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජලය විකුණූ බවට විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා කර ඇත. අතර එහිදී සභාවේ නොසන්සුන් තත්ත්වයක් හාගත් අතර එහිදී එක් මන්ත‍්‍රීවරයෙකු එම සභාවේදී තමන් ඇඳ සිටි සරම ඔසවා නොසන්සුන් ලෙස හැසිරී ඇත.එම වීඩියෝව පහතින් නරඹන්න
Monday, September 29, 2014
Europe's Most Beautiful Villages
By:
Prosperity Tech
On: 11:02 PM
"යුරෝපයේ ලස්සණම ගම් 10"
පහත ඡායාරූපවල දැක්වෙන්නේ යුරෝපීය ගම්මාන 10 කි. මේවා අප්‍රකට වුවත් ඉතා අලංකාරය.Harin scold over hirunika & dayasiri photo
By:
Prosperity Tech
On: 6:36 AM
දයාසිරි සමග ජායාරූපයකට පෙනී සිටි හිරුණිකාට හරීන්ගෙන් දොස් මුරයක්
ඌව පළාත් සභා මැතිවරණයේදී ඌවට ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එම සමයේදී දයාසිරි ජයසේකර සමග ලබාගත් ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කර තිබීම හේතුවෙන් හිරුණිකාගේ ලඟම හිතවතෙකු වන හරීන් ප්‍රනාන්දු දුරකතනයෙන් ඇයට බැන වැදී ඇතැයි වාර්තා වේ.
"මොකටද අර මිනිහ එක්ක ෆොටෝ එකකට හිටියේ..හිටිය විතරක් මදිවට ෆේස්බුක් එකටත් දාලා..මට පෙන්න වෙන්නැති...මගේ ඇඟට පැනල මාව හපාකපු මිනිහා..මාව පරද්දන්න මෙහෙට ඇවිත් ගේමක් දෙන්න හදපු මිනිහා..ලැජ්ජා නැද්ද ඔයාට..මීට පස්සේ මට කතා නොකරට කමක් නෑ..ඔය මිනිහටම කතා කරනවා.." යනුවෙන් හරීන් විසින් හිරුණිකා හට බැන වැදී අතර මේ හේතුවෙන් ඔවුන්ගේ හිත්වත්කම්ද පලුදුවී ඇතැයි වාර්තා වේ.
හිරුණිකා විසින් ෆේස්බුක් එක්කල ජායාරූපය පහතින් බලන්න

Police assault on woman in Ratnapura
By:
Prosperity Tech
On: 5:29 AM
රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ අප ඊයේ දිනයේ හෙලිකල අතර එම පහරකෑමට ලක්වූ තරුණිය පිලිබඳ තවත් විස්තර සොයාගැනීමට අපට හැකිවුණි.
රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙයට පෙර ලිපියේ අප හෙළිකළ ආකාරයටම මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ.
සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැඩි තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ.
එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ.
මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ.

Sunday, September 28, 2014
Police assault woman in Ratnapura (VIDEO)
By:
Prosperity Tech
On: 7:59 PM
රත්නපුරේදී කාන්තාවකට පහරදුන් සැරයන් හඳුනා ගැනේ
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ සඳහා අදාළ කරගන්නා බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා. රත්නපුර නගරයේ ඇතිවූ සිද්ධියක් ගැනයි මෙහි සඳහන් වන්නේ. එහෙත් වීඩියෝ පටයේ ඇති කරුණු සම්බන්ධයෙන්ම සියයට 100ක් විශ්වාසය තබන්නේ නැහැ. අවශ්‍ය වන්නේ සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට. එම කාන්තාව දැනට සොයමින් පවතිනවා. එසේම අදාළ සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමටද බලාපොරොත්තු වෙනවා.
අදාළ පහරදීම සිදුකළ බව දැක්වෙන පොලිස් නිලධාරියා මේ වන විට හඳුනාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මීට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ මෙම ස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු අසභ්‍ය වචන කියා යම් ආකාරයක දබරයක් ඇති කර ගත් අවස්ථාවේ තමා එම ස්ථානයට ගිය බව. ඒ අනුව අදාළ කාන්තාවන් සොයාගෙන විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. එසේම එම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව පොලිස් නිලධාරීයා බලය වැරදි ආකාරයෙන් භාවිත කර වීඩියෝ පටයේ ආකාරයෙන් පහරදී තිබෙනවා නම් ඔහුට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් වූ මෙම සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා වූයේ වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද ඇතිව තිිබියදීයි.

Wednesday, September 24, 2014
Real footage White tiger kills class 12 student inside Delhi zoo
By:
Prosperity Tech
On: 4:21 AM
"සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)"
එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, එම ශිෂ්‍යයා සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට වැටුණු බව ය.
අද දහවල් 1.30ට පමණ එම සිසුවා ව්‍යාඝ්‍ර කුටියට වැටී ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් හෙයින් ඔහු ලිස්සා වැටුණු බව ය.
එසේ මිය ගොස් ඇත්තේ, 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි.
Tuesday, September 23, 2014
Reaction for TB's broken shoes
By:
Prosperity Tech
On: 9:36 AM
ටී.බී ගේ කැඩුණු සපත්තුවට ජනපතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධව අමාත්‍යවරයා විසින් පසුව පාරම්බෑවද ජනපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ වෙනස්ම එකකි.
ජනපතිවරයා ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ටී.බී ඒකනායකගේ සපත්තුවේ අඩි ගැලවූ පුවත දැක අරලියගහ මන්දිරයේ නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ "කවුද මේක ගත්තේ?" යනුවෙනි. එහිදී එම නිලධාරින් පවසා ඇත්තේ ජායාරූප ශිල්පින් විශාල ප්‍රමාණයක් සිටිහෙයින් එම ජයාරූපය ලබාගත් පුද්ගලයා ගැන හරියටම දන්නේ නැති බවයි.
ජනාධිපතිවරයාට තැතිගත් ලෙසින් පිළිතුරු ලබාදුන් එම සේවකයා වෙත ජනපතිවරයා පවසා ඇත්තේ "ඒක ඒ මනුස්සයාගේ දක්ෂතාවය, අපේ බූරුවා දැනගන්න ඕන හොඳට ඇඳලා එන්න..".
තත්වය මෙසේ තිබියදී මෙම සිදුවීමෙන් වූ ලැජ්ජාව වසාගැනීම සඳහා අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වන විට ජාත්‍යන්තර සංවිධාන මගින් එම සපත්තු යුගලය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවය.
ප්‍රංශය, ජර්මනිය යන රටවල් දෙකෙහි මෙවැනි විශේෂ අවධානයට ලක්වූ පුවත් සම්බන්ධයෙන් අවධානය දක්වන ආයතන මගින් එය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවත් තමාගේ කැඩුණු සපත්තු යුවලට අමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ලන්සුවක් ලැබී ඇති බවත් පවසා තිබුණි.
එවැනි වෙන්දේසියකදී ලැබෙන මුදල අතිවිශාල මුදලක් වන බැවින් එම මුදල් කුරූණෑගල දිස්ත්‍රික්කයේ සපත්තු දෙකක් දෙපයට නොමැති පාසල් ළමුන් සදහා සපත්තු ලබාදීමට යෙදවීමට අමාත්‍යවරයා බලාපොරොත්තුවන බවද මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුණි.
අප දන්නා තරමින් මෙම පුවත විදෙස් පුවත් වල එතරම් ආකර්ශනීය පුවතක් බවට පත්වුයේ නැත. ඇමතිවරයාගේ කැඩුණු සපත්තු කුට්ටමට ඩොලර් මිලියනයක ලන්සුවක් ලැබීමටනම් ඇමතිවරයා මයිකල් ජැක්සන් වැනි තරුවක් විය යුතුය. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේම විවේචන එල්ලවී ඇතිබව වාර්තා වේ.
Sunday, September 21, 2014
Preferential vote results - Badulla District - Provincial Council election 2014
By:
Prosperity Tech
On: 9:30 AM
බදුල්ල දිස්ත්‍රික්කය - එක්සත් ජනතා නිදහස් සන්ධානය
අනුර විදානගමගේ 59316
චාමර සම්පත් දසනායක 34337
සෙන්දිල් තොණ්ඩමන් 31858
සුදර්ශන දෙනිපිටිය 28187
ඒ එම් බුද්ධදාස 25193
වඩිවේල් සුරේෂ් 21967
හේමා රත්නායක 20536
එම් පී ලීලසේන 20282
ආර්මුගම් ගනේෂ මූර්ති 19262
එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු 173993
වේලායුදන් රුද්‍රදීපන් 30457
ජයන්ත කන්නන්ගර 28290
උපාලි සමරවීර 28229
රවීන්ද්‍ර සමරවීර 25580
සෙනරත් ජයසුරිය 24218
උපාලී සේනාරත්න 22272
රා.මු රත්නායක 20249
Uva Provincial council election 2014 - Monaragala District - Preferencial Votes
By:
Prosperity Tech
On: 3:31 AM
මොණරාගල ශෂීන්ද්‍ර 1ට - සම්පූර්ණ මනාප ලැයිස්තුව මෙන්න
මොණරාගල මනාප ප්‍රතිඵලවලින් හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා පළමු තැනද, එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මනාප 24,421ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් ආර්.එම් ජයවර්ධන මනාප 5785ක් ලබා පළමු තැනටද පත්ව තිබේ.මොණරාගල සන්ධාන මනාප ලැයිස්තුව පහත පරිදිය.
01 - ශෂීන්ද්‍ර රාජපක්ෂ. මනාප -96,619යි
02 - ආනන්ද කුමාරසිරි රත්නායක. මනාප - 59,285යි.
03- උදාර සොයිසා. මනාප - 48,512යි
04 - සාලිය සුමේධ. මනාප - 21,206යි
05 - සෙනරත් අත්තනායක. මනාප - 19,448
06 -විමල් ගලගම ආරච්චි. මනාප - 17,725
07 - හරේන්ද්‍ර ධර්මදාස. මනාප - 15,843
08 - පද්ම උදයශාන්ත ගුණසේකර. මනාප - 12,412
09 - දයා රත්න බණ්ඩාර. 12,046
තේරී පත් නොවූ අපේක්ෂකයින්
01 - චන්දන වැලිවිට. මනාප - - 11,925
02 - සමන් වර්ණකුලසූරිය. මනාප - 7876
03 - කුඩා බණ්ඩාර මැදවෙල. මනාප - 6724
එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
01 - ආනන්ද කුමාරසිරි. මනාප - 24.421යි
02 - ඩබ්ලිව් එච්.එම් ධර්මසේන. මනාප - 18,400යි
03 - ජානක තිස්සකුට්ටිආරච්චි. මනාප - 18,265යි
03 - ජයසිංහ බණ්ඩාර. මනාප - 16,437යි
04 - සම්පත් ජයසූරිය. මනාප - 15,835යි
05 -රෝයි ද සිල්වා. මනාප - 13,619යි
ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයා
01 - ආර්.එම් ජයවර්ධන. මනාප - 5785යි
Subscribe to:
Posts (Atom)