Thursday, September 18, 2014
Wednesday, September 17, 2014
lamborghini super trofeo dilantha malagamuwa, Sri Lanka
By:
Prosperity Tech
On: 11:50 PM
ලංකාවෙන් කුඩම්මාගේ සැලකිලි ලබමින් ජපානය කැළඹු ඩිලන්ත. අනුග‍්‍රහය නිහතමානී ශ‍්‍රී ලාංකිකයන්ගෙන්'
ලැම්බොගිනි රථයේ දැන්වීමක්. ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ ධාවන තරගයේ තෙවැනි අදියර සදහා සහභාගී වූ ඩිලන්ත මාලගමුව පසුගියදා එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.
ජපානයේ ෆූජිහිදී පැවති මෙම තරගයේදී කෙන් උරාටා නම්වූ ආධුනික මෝටර් රථ ධාවකයා සමගින් ඩිලන්ත මාලගමුව තරග වැදුණේ ඩිලන්ගෝ රේසිං කී‍්‍රඩා සමාජය වෙනුවෙනි.
මුහුදු රළේ නිල් පැහැයෙවන් යුත් තම ලැම්බෝගිනි රථය පැදවූ ඩිලන්ත එහි බදේ ප‍්‍රදර්ශනය කරනු ලබන විශාල ශ‍්‍රී ලංකා කොඩියත්, කුඩා ජපාන කොඩියටත් ඉහළින් ‘නිහතමානී ශ‍්‍රී ලාංකිකයන්ගේ අනුග‍්‍රහය’ යටතේ මේ සදහා සහභාගී වන්නේ යැයි සිංහල බසින් දක්වා තිබිණි. එම දැන්වීම මගින් ඔහු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන් හා ඔහුගේ හිතවතුන් අර්ථ ගන්වා තිබුණි. එහෙයින් එම දැන්වීම මගින් සියුම් උත්ප‍්‍රාසයක්ද මතුවී තිබුණේය.
ඊට අමතවර හයිලන්ඞ් ලංකා සමාගම විසින් ඩිලන්ත මාලගමුවගේ මෝටර් රථ ධාවන තරග සදහා අනුග‍්‍රහයක් දක්වා තිබිණි.
මෙම තරගයේ පළමු වටයේදී දසවැනියා වශයෙන් හිදිමින් තරගය ආරම්භ කළ ඩිලන්ත මාලගමුව හය වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර ඉන්පසු සිව්වැනි ස්ථානය තෙක් තමන්ගේ වේගය වැඩිදියුණු කරගැනීමට සමත්වූයේය.
තවදුරටත් සිය රථයේ වේගය වැඩි කරගැනීමට යාමේදී ඔහුගේ රථය තවත් රථයක් සමග ගැටීමෙන් රියේ රෝදයක අර්බුදයක් අර්බුදයක් මතුව තිබුණේය. ඉන් අනතුරුව තරගය බාරගත් මාලගමුවගේ සහය ධාවකයා වන කෙන් උරාටා විසින් සිය ධාවන තරගය පස්වැනි ස්ථානය ලෙස අවසන් කරනු ලැබිණි.
දෙවැනි තරගයේදී සය වැනිසා වශයෙන් තරගය ආරම්භ කළ ඩිලන්ත මාලගමුවගේ ඩිලන්ගෝ රේසිං කණ්ඩායම ෆූජිහි පැවති සමස්ත තරගාවලිය නිමකරනු ලැබුවේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.
එය අති විශිෂ්ට තරග නිම කිරීමක් ලෙසින් සැලකුණු අතර ලැම්බෝගිනි මෝටර් රථ තරගාවලියේ මොවුන් දැක්වූ දක්ෂතාව අතිශය කැපීපෙනෙන ජයග‍්‍රහණයක් වශයෙන් දැක්විය හැකිව ඇතැයි ජාත්‍යන්තර මෝටර් රථ තරග විචාරකයන්ගේ අදහස වී තිබේ.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේදීය. එය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අතර එයට පෙර සැප්තැම්බර් මාසයේ 20-21 යන දිනයන්හිදී චීනයේ ෂූහායිහදී තවත් තරග වටයක් පැවැත්වීමට නියමිතය.
ඩිලන්ත මාලගමුව ශ‍්‍රී ලංකාවේ සහයෝගයකින් තොරව ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාවේ නොනිල තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන අතර වසර පුරා ජාත්‍යන්තර මෝටර් රථ තරග සදහා සහභාගීවනුයේ ශ‍්‍රී ලංකා ධජය ප‍්‍රදර්ශනය කරමින් තම රට නියෝජනය කරමින් වීම විශේෂත්වයකි.

- See more at: http://www.gossipbook.lk/2014/09/dilantha-malagamuwa-lambogini.html#sthash.IgdF2dq8.dpuf

Politicians sing songs in Uva stage
By:
Prosperity Tech
On: 2:31 AM
ඌව මැතිවරණ වේදිකාවේ ගීත ගායනා (සංස්කරණය නොකළ වීඩියෝ)
ඌව මැතිවරණ වේදිකාවල හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, නදීශා හේමමාලි, රෝහිත අබේගුණවර්ධන, සජිත් පේ‍්‍රමදාස, දයාසිරි ජයසේකර විසින් ගීත ගායනා කළ අයුරු දැක්වෙන සංස්කරණය නොකළ වීඩියෝ පහළින් බලන්න.
රන්සමනළ ජෝඩුව - රන්ජන් - හරීන්
රන්සමනළ ජෝඩුව 2 - රන්ජන් - හරීන්
කැකිරි පැළෙන - රෝහිත අබේගුණවර්ධන
සුදු අසුපිට නැගලා - නදීශා
කදසුරිදුනි - සජිත් පේ‍්‍රමදාස
කැපිල්ල - හරින් ප්‍රනාන්දු
අපි කවුරුද - හරීන්
ආදර මල්පවනේ - දයාසිරි
රන්සමනළ ජෝඩුව - රන්ජන් - හරීන්
රන්සමනළ ජෝඩුව 2 - රන්ජන් - හරීන්
කැකිරි පැළෙන - රෝහිත අබේගුණවර්ධන
සුදු අසුපිට නැගලා - නදීශා
කදසුරිදුනි - සජිත් පේ‍්‍රමදාස
කැපිල්ල - හරින් ප්‍රනාන්දු
අපි කවුරුද - හරීන්
ආදර මල්පවනේ - දයාසිරි
Arnold Schwarzenegger says he can work in Bollywood
By:
Prosperity Tech
On: 2:00 AM
ආර්නල්ඩ් ස්වොට්සනේගර්ගේ කොලිවුඩ් සිහිනය
ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.
ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
SOURCE: NDTV

Upeksha and Akalanka hot dance in Cinderella
By:
Prosperity Tech
On: 12:15 AM
උපේක්ෂා හා අකලංකගේ අනුරාගී රැඟුම
ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කරන ලද “සින්ඩරෙල්ලා” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අකලංක ගනේගම විසිනි.මෙම චිත්‍රපටයේ බොහෝ අදාර ජවනිකා හේතුවෙන් චිත්‍රපටය රූගත කරන සමයේම උපේක්ෂා සහ අකලංක පෙම්වතුන් බවට රාවයක් පැතිරී ගොස් තිබුණි.
රූගත කිරීම් අතරතුරදී උපේක්ෂා මුහුදට ගසාගෙන ගොස් තිබූ අතර මුහුදු රැලේ සරට ඇගේ ඇඳුම් පවා ගැලවී ගොස් තිබූ අවස්තාවක ඇයව බේරාගෙන තිබුනේ අකලංක විසිනි.
එම චිත්‍රපටයේ උපේක්ෂා හා අකලංක රඟන අනුරාගී වීඩියෝවක් බලන්න පහතින්
Tuesday, September 16, 2014
Solanje Gunawijeya Miss Sri Lanka for Miss Earth 2013 accepts SL Amu Miris Challenge
By:
Prosperity Tech
On: 10:13 PM
ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ අමු මිරිස් අභියෝගයට එක්වී
එහිදී ඇය අමු මිරිස් කරල් 3ක් මිනිත්තු දෙකක කාලයකදී අනුභව කරන ලද අතර ඇගේ හිතවතුන් වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මියට, හිරාන් විජේසූරිය මහතාට, ජනප්‍රිය ගායක මලිත් පෙරේරා මහතාට, ජනප්‍රිය ගායක ගයාන් අරෝෂ සහ 2013 වසරේ ලෝක මිහිකත රැජිණ වශයෙන් කිරුළු පැළඳි ඔස්ට්‍රියානු ජාතික කතියා වැග්නර් මෙනවියට අමු මිරිස් අභියෝගය සමඟින් එක්වන ලෙසට අභියෝග කෙරුණා.
ඇය අමුමිරිස් අභියෝගය ජයගත් එම වීඩියෝව අන්තර්ජාලයේදී youtube හරහා ඔබට දැකගත හැකියි.
Bhagya Gurusinghe's Wedding
By:
Prosperity Tech
On: 5:49 AM
භාග්‍යයා ගුරුසිංහ යුග දිවියට
ජනප්‍රිය යොවුන් නිලි භාග්‍යා ගුරුසිංහ යුග දිවියට එළඹ ඇතැයි වාර්තා වේ. භාග්‍යාගේ විවාහ උත්සවය අද දිනයේ (15) හිල්ටන් හෝටලයේ පැවැත්වෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
ඇය විවාහ වී ඇත්තේ පියුශාන් රත්නායක සමගින් වන අතර පියුශාන් ගේ පියා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙකු බවද වාර්තා වේ.
පියුශාන් රත්නායක විසින් ගායනා කරන ලද "ඔබේ නීල නෙත් මානයේ" ගීතයේ රූප රචනා වලට සහභාගී වන අතරතුර පියුශාන් හා භාග්‍යයා අතර හාදකම ඇතිවී තිබේ.
භාග්‍යා මනාලියක ලෙස චම්පි සිරිවර්ධන අතින් හැඩ වූ අයුරු බලන්න පහතින්

Tuesday, September 9, 2014
බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි
By:
Prosperity Tech
On: 4:03 AM
කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි. විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි. විලියම් කුමරු මෙසේ කියා ඇත. ‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“ ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි. බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය. විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.
Thursday, March 29, 2012
උදාරිගේ තැනට නෙහාරා රිංගයි
By:
Prosperity Tech
On: 11:39 AM
අපේ නළු නිළියෝ මාධ්‍ය නොසලකා හැරීම දැන් දැන් පුරුද්දක් කරගෙන.
අනර්කලී ආකර්ශා මාධ්‍යට එහෙම දාපු සද්දයක් ගැන පසුගිය දවසක අපි කිව්වනේ.
ඔන්න දැන් නෙහාරටත් මේ උණ බෝවෙලාලූ.
නෙහාරව සම්බන්ධ කරගන්න හදපු ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම හිතාමතාම මග ඇරපු නෙහාරා එහෙම කරන්නෙ ඇයි කියලත් අපි හෙව්වා.
මෙගා නාට්‍ය බහුතරයක පෙම්වතා විදියට රංගනයේ යෙදෙන මේනකගේත් නෙහාරගේත් තිරයෙන් පිටුපස පේ‍්‍රම අන්දරයට පහුගිය කාලේ මාධ්‍ය වලින් හරි හරියට ප‍්‍රචාරයක් දුන්නා.
ජනප‍්‍රිය චරිත වලට මාධ්‍යයන්ගෙන් ඒ විදියෙ ප‍්‍රතිචාර ලැබෙන එක මහ පුදුමයක් වුණු නෙහාරා මාධ්‍ය වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න ඒවත් හේතු වෙන්න ඇති.
ඒ විතරක් නෙවෙයි මේනක රංගනයේ යෙදෙන හැම නාට්‍යකටමත් රිංගන්න නෙහාරා දැන් පටන් අරගෙන මේනක සහ උදාරි ප‍්‍රධාන චරිත නිරූපණය කරන "සිහින පියාපත් ටෙලිනාට්‍යයෙන් සමුගන්න උදාරි මේ වෙද්දි තීරණය කරලා ඉවරයි.
ඒ හිස්තැනටත් රිංගන්න බලාගෙන නෙහාරා ඇහැගහගෙන ඉන්නවා කියලා තමයි අපිට නම් ආරංචි උනේ.
Subscribe to:
Posts (Atom)