Error! Filename not specified.
Friday, October 15, 2010
Wednesday, October 13, 2010
Tuesday, October 12, 2010
නිළියක ගේ නිවසක තිබී අත්බෝම්බයක්
By:
Prosperity Tech
On: 3:18 PM
ජනප්*රිය ටෙලිනාට්*ය නිළියක සහ නිවේදිකාවකගේ නිවසක වැසිකිළියක තිබී අත්බෝම්බයක් පතරොමි ගැබ් දෙකක් සහ ටී 56 පතරොමි 6ක් තිබී මිරිහාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ර්යේ (08) සොයාගෙන තිබේ.....නුගේගොඩ කොටිථාසය භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට අම්පාර ප්*රදේශයේ දුරකතයකින් යමෙක් ලබාදුන් තොරතුරකට අනුව එම අවිආයුධ සොයාගෙන ඇත..එම අවිආයුධ යමෙක් එම නිවසට දමා ඒ ඇමතුම දෙන්නට ඇතැයි පොලිස් අධිකාරිවරයා සැක පහළ කරයි....ර්යේ පෙරවරුවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට යැයි පවසමින් චිවරධාරීන් දෙදෙනෙක් ඇතුලු සිවු දෙනෙක් නිළියගේ නිවසට ගොස් තිබෙන බවත් පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමත් ලැබී ඇත්තේ ර්ට සුලු මොහොතකට පසුව බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය...... ආයුධ පොලිතින් උරයක බහා තිබී ඇති අතර බැලු බැල්මට එය කිසියමි අයෙක් එදින එහි තබා ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහාන් කලේය...
නිළිය එම නිවසේ සිටින්නේ සිය මව සමගය.. ඇය විවාහ වී සිටින්නේ ඇමතිවරයෙකුගේ මාධ්*ය ලේකම්වරයෙක් සමග බවත් මේ වන විට ඔවුන් දික්කසාද විමට සුදානමින් නඩු මගට බැස සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය...මේ සියලු කරුණු අධිකරණයට වාර්තා කරන බවත් නිළියගේ මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් මිරිහාන පොලිසිය කියයි....
නිළිය එම නිවසේ සිටින්නේ සිය මව සමගය.. ඇය විවාහ වී සිටින්නේ ඇමතිවරයෙකුගේ මාධ්*ය ලේකම්වරයෙක් සමග බවත් මේ වන විට ඔවුන් දික්කසාද විමට සුදානමින් නඩු මගට බැස සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය...මේ සියලු කරුණු අධිකරණයට වාර්තා කරන බවත් නිළියගේ මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් මිරිහාන පොලිසිය කියයි....

Sunday, October 10, 2010
Saturday, October 2, 2010
Friday, October 1, 2010
Tuesday, September 28, 2010
Tuesday, September 14, 2010
Saturday, September 11, 2010
Wednesday, September 8, 2010
Upeksha Swarnamali supports Amendment
By:
Prosperity Tech
On: 12:09 AM
Gampaha District United National Party MP and actress Upeksha Swarnamali popularly known as 'Pabha' expressed her support to the government on the 18th Amendment to the constitution a short while ago. Meanwhile Nuwara Eliya District UNP MP and former journalist J. Shree Ranga and Kurunegala District MP Nilwala Wijesinghe also have decided to extend their support to the 18th Amendment. All these three Opposition MPs were elected to the Parliament after contesting the last General Election under UNP ticket.
Subscribe to:
Posts (Atom)