Showing posts with label Menaka Maduwanthi. Show all posts
Showing posts with label Menaka Maduwanthi. Show all posts

Sunday, March 20, 2016

Yureni Noshika, Menaka Maduwanthi, Gossip, Sri Lankan Actress,

By: Prosperity Tech On: 12:03 AM

fukak wka;¾cd,fha ks<shkaf.a wÆ;au fi,a,u

fï ojia‌j, fïkld uOqjka;sf.hs' hqf¾ks fkdIsldf.hs PdhdrEm ñ,È .kak lsh,d tia‌'tï'tia‌' ^SMS& mKsúvhla‌ cx.u ÿrl:j,g tkjd' iuyrúg Tfí ÿrl:khg;a th ,efnkakg we;s' PdhdrEm wf,úh .ek wms ta fokakf.kau weyqjd'

fïkld wka;¾cd,fha fndfydu ckm%shhs fkao@

Tõ' idudkH flfkl=f. úia‌;r" PdhdrEm wka;¾cd,fha m< Wkdg ckm%sh fjkafka kEfka' ug hñlsis ckm%sh;ajhla‌ ;sfhk ksidfk tfyu fjkafka' ux .ek l;d fjkafka'

Tn Tfí ckm%sh;ajh /l .kako wka;¾cd,hg Pdhdrem tl;= lrkafka@

kE uu tfyu lrkafka ckm%sh;ajh ,nd.kak fkfuhs' ks<shla‌ yeáhg fkfuhs idudkH flfkla‌ úÈyg;a tal uf.a wdYdjla‌' uf.a idudkH Ôú;fha w;aoelSï uu lÜ‌áh;a tla‌l fnod.kakjd' tÉprhs'

iuyre wka;¾cd,h mdúÉÑ lrk wdldrh ksid ishÆu rx.k Ys,amSkshka Èyd iudch jmr weyska n,kjd fkao@

tal ;ukaf. j.lSula‌' ;ukaj wdrla‍Id lr.ekSu ;ukaf. j.lSu' rx.k Ys,amskshla‌ tfyu lrkjd lshk foa ug ys;d .kak wudrehs' úúO PdhdrEm .ek l;dfjkjd' kuq;a uu taajd oel, kE' hï rx.khla‌ fjkqfjka lrk lemùula‌ úÈyg tfyu lrkjd kï tafl jrola‌ kE' kslx tfyu tajd odkjd kx b;sx jerÈhs'

fï Èkj, Tfí PdhdrEm ñ,§ .kak lsh,d SMS mKsúvhla‌ cx.u ÿrl:kj,g ,efnkjd fkao@

tal wr ,ia‌gd¾f*%‍rkaâia‌, lshk iudc fjí wvúhlska tjk tlla‌' tafl uu ú;rla‌ fkfuhs ,xldfõ yqÛdla‌ k¿ ks<sfhd bkakjd'

;ukaf. rislhkag PdhdrEm §, uqo,a ,nd.kak tl .ek Tn fudlo ys;kafka@

uu tafl jrola‌ olskafka kE' fudlo wms lrkafku talfk' oeka n,kak uf.a woyia‌ Thd tla‌l fnod .ksoa§ ug uqo,a fkd,enqKdg taj;a uqo,g úlsfKkjfka' wms kdgHhl rÛmEj;a uqo,g úlsfKkjd' b;sx PdhdrEmhla‌ rislhkag úlsfKkjd lshk tfla jrola‌ keye'

fïkld f.dismaj,g W;a;r fokak hkjdo@

ljodj;au kE' uu m;a;f¾g bkag¾ùõ tlla‌ fokafk;a fyd|g ys;,d n,,d' uu f.dismaj,g ief,kafkj;a" f.dismaj,g W;a;r fokakj;a hkafka kE'

wka;¾cd, PdhdrEm w;r hqf¾ks;a yqÛdla‌ ckm%shhs fkao@

ta .ek kx ux okafka kE' ug wdof¾ lrk msßila‌ bkakjd' kuq;a uu iudc fjâ wvúj,g fm!oa.,slj jeä leue;a;la‌ kE' uu FB tflaj;a kE' kuq;a uu FB fmaþ tlla‌ ;shdf.k bkakjd' fya;=j uf.a risl risldúhkag ud;a tla‌l iïnkaO fjkak ;sfhk tlu ;ek tal yskaod'

Tn FB tl mdúÉÑ lrkafka rislfhda tla‌l l;d lrkak Wkdg iuyre tal mdúÉÑ lrkafk fjk jevj,gfk'

tal b;sx tla‌flaflkdf. fm!oa.,sl;ajh' we;a;gu ug whs;shla‌ ke ;j flfkla‌ .ek l;d lrkak' tl tla‌flkd wka;¾cd,h olsk úÈy fjkia‌' uu olsk úÈy fjkia‌' uu W;aidy lrkafka ;ukaf. jD;a;sh f.!rjh /flk úÈyg ks;ru bkak'

hqf¾ks lshkak ´k foa fl,skau lshkafka iudcfha lems,d fmakako@

wfmda kE' uu yeuodu fl,sx l;d lrk flfkla‌' uu lsisu flfkla‌f.ka hEfmkafka kE' uu lsisu flfkl=g nh kE' uu uf.a ll=,a foflka ;ksju ke.sÜ‌g flfkla‌' uu olsk foa yß fyda jerÈ fjkak mq¿jka' kuq;a uu yß lsh,d ys;k foa lrkjd'

Tfí kñkq;a SMS tlla‌ tkjd PdhdrEm ñ,§ .kak lsh,d'

wd' ' ' ' tal wfma ,ia‌gd¾ fm%kaia‌âia‌, lsh,d tllska ;uhs lrkafka' fuÉpr l,a wfma rislhkag wms;a tla‌l fl,skau iïnkaOfjkak úÈyla‌ ;snqfK kE' fïl yryd wfma rislhkag wms;a tla‌l fl<skau iïnkaOfj,d woyia‌ yqjudre lr.kak bv ;sfhkjd'

rislhkag Pdhdrem úl=K,d i,a,s .kak tl jerÈhs lsh,d ysf;kafka keoao@

f,dafl ;sfhk yqÛdla‌ iqNdiOdk wdh;k;a uqo,a Wmh,d ;uhs ck;djg fiajh lrkafka' fu;k§ ia‌gd¾ fma%kaâia‌,d lrkafka wmsjhs wfma rislhkajhs tl;= lr,d Woõjla‌' b;sx ta fjkqfjka uqo,la‌ whlrkjd' Tjqka ta lghq;a; fjkqfjka fjfyfikjd' b;sx ta fjkqfjka uqo,la‌ whlrdg jrola‌ kE'

hqf¾ks f.dismaj,g nho@

uu f.dismaj,g nh kE'

uOqr Y%Sud,a

Tuesday, February 16, 2016

Menaka Maduwanthi says she is looking for a new boyfriend

By: Prosperity Tech On: 11:12 PM

මේනකා දැන් කට පරිස්සම් කරගෙන පෙම්වතෙක් හොයනවලු

- ග්‍රහයා මාරු වුණු මේනකා දැන් කට පරිස්සම් කරගෙන පෙම්වතෙක් හොයනවලු
 ‘‘ඉස්සරට වඩා මම දැන් ලස්සනයි.. සමහරුන්ට ඒකත් දරාගන්න බෑ“
‘‘මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.“
මේනකා මධුවන්ති කියන්නෙත් කාලෙන් කාලෙට අලුත් පුවත් මවන්නියක්. කාලයක් ආක්ෂාව ළඟින්ම ඇසුරු කරපු මේනකා පස්සෙ ආක්ෂා එක්ක තරහා වුණා. ඒත් දැන් ආයෙත් ආක්ෂා එක්ක යාලුයි කියලා කතාවක් පැතිරිලා යනවා. මේ කතාවල ඇත්ත නැත්ත ගැන මේනකා පුවත්පතකට කියලා තිබ්බෙ මේ විදිහට.
මේනකා දැන් බිස්නස් සරුද..?
බොරු කියන්න ඕන නෑනේ.. ලොකු වාසියක් නෑ. ඒත් නරකමත් නෑ.


මේනකා කියන ව්‍යාපාරිකාවටද.. නිළියටද දැන් වඩා කැමති..?

ව්‍යාපාරිකාවක් කිව්වාම පිළිගැනීම වැඩියි නේද.


ඇත්තටම මේනකාගේ ග්‍රහය දැන් මාරු වෙලාද.?

අනේ මන්දා කරදර එන්නෙ වේලාසනින් කියලා නෙවෙයිනෙ.


කරදර එනවද..කරදර දා ගන්නවද..?

ඕනකමින් කවුද අනේ කරදර දාගන්නෙ..


ග්‍රහයා මාරු වෙලා නිසා වෙන්න ඇති තරහා අය යාලු වෙලා තියෙන්නෙ..?
පෞද්ගලික දේවල් ගැන නම් අහන්න එපා කියන්නෙ නෑ.

කියන්න දෙයක් නෑ.. දැන් රටක්ම බලලා ඉවරයි.
මොකක්ද?

ඔයා ආක්ෂාගේ පාටි එකට ගිය එක.?
දැක්කා නම් ආයේ කතා කරන්න දෙයක් නෑනේ.

තරහාකාරයෙක් එක්ක යාලුවෙන එක හොඳයි. හැබැයි ඉතිං වෙන දේවල් දැකලා රට්ටු හිනා නොවී ඉන්න එකක් නෑ.?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඒත් මම කට හොල්ලන්නෙ නෑ.

කට වහගන්න හිතුණෙ පහුගිය කාලේ කට හින්දා නැහුණ නිසාද..?
කට පාවිච්චි කළා නම් වෙච්ච දේවල් හුඟක් වලක්ව ගන්න තිබුණා. ඒ වගේම කට ඉස්සර කර ගන්න ගිහින් හුඟක් දේවල් වුණා.

කට පරිස්සම් කරනවා වගේ ආශ්‍රය කරන අයවත් පරිස්සමෙන් ආශ්‍රය කළොත් ඇඟට ගුණයි වගේ..?
ඇත්තටම..කරදර අඩුයි.. විශේෂයෙන් ඒ අයගේ ගති සොබාව තේරුම් ගත්තොත්. එතකොට ගහන මඩවත් අඩු වෙයිනෙ..

කවුද මේනකාට මඩ ගහන්නෙ..?
අම්මෝ..මඩ ගහන්නද අය නැත්තෙ..

මඩ ගහන්න හේතුවකුත් ඕනේ නේද..?
ඉරිසියාව.. වෙන මුකුත් නෙසෙයි අපි අතරට ඇවිත් අපිව බිඳවලා කරන්න පුළුවන් හැමදේම කරනවා. මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.

ඔය චෝදනා කරන්නෙ තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙක්ටද..?
නෑ.. ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ.

ගෑණු කෙනෙක්ද.. පිරිමි කෙනෙක්ද..?
ගෑණු කෙනෙක්.

ක්ෂේත්‍රයේ නැත්නම් ඇයි එයා ඔයාට ඉරිසියා...?
අනේ මන්දා.. මම විශ්වාස කරන විදිහට ඉස්සරට වඩා මම දැන් ලස්සනයි. සමහරුන්ට ඒකත් දරාගන්න බෑනේ. ඉතිං මම සුදු වුණ හැටිත් සමහරුන්ට ප්‍රශ්නයක්.

ලංකාවේ වෙබ් අඩවි මේනකාට හරිම ආදරෙයි..
කියලා වැඩක් නෑ.

මේනකාට කිඹුහුමක් ගියත් ඒක හොට් නිවුස් එකක්..?
හැරුණත් නිවුස් එකක් වෙනවට මම කැමති නෑ. අපි කොච්චාර අපහසුතාවට පත්වෙනවද..

හොට් නිවුස් මැවෙන විදිහට වැඩ නොකළා නම් ඔය කිසි දෙයක් නෑනේ..?
කවුද අනේ ගොස්පි වල යන විදිහට වැඩ කරන්නෙ..

හයිවේ එකේ දාපු සෙල්ලම් අන්තර්ජාලයට මුදා හැරියේ හිට් වෙන්න නෙමෙයිද..?
මම FB නෑ. මම ඒක දැම්මෙ සීමිත පිරිසක් ඉන්න වැඩිය ජනප්‍රිය නැති සමාජ වෙබ් අඩවියක. ඒත් ඒක හිතපු නැති විදිහට නිවුස් එකක් වුණා.

ඒ කියන්නෙ කොයි කවුරුත් මේනකා ගැන උනන්දුයි..?
කියලා වැඩක් නෑ.. ඔය උනන්දුව මගේ දියුණුවටත් තිබුණා නම් කියලා වැඩක් නෑ.

කවදද දැන් එකලාසයක් වෙන්නෙ..?
එකලාසයක් වෙන්න පෙම්වතෙක් හොයනවා.

එතකොට හිටපු අයට නැවතීමේ තිත තිබ්බද..?
මම නම් කාටවත් නැවතීමේ තිත තිබ්බෙ නෑ.

එහෙනම් ඒ අය මේනකාගේ ආදරයට නැවතීමේ තිත තිබ්බද..?
ඔව්..ඒත් මාව එපා වෙලා නෙමෙයි. බාහිර පාර්ශව වල උවමනාවට. ඒත් මම දැන් ඒ ගැන හිතන්නෙ නෑ.