Showing posts with label Maheshi Madushanka. Show all posts
Showing posts with label Maheshi Madushanka. Show all posts

Tuesday, December 27, 2016

Gossiplanka chat with Maheshi Madushanka, Sri Lankan Actress

By: Prosperity Tech On: 5:04 PM

මම කියන්න තියෙන දේ මූණට කියනවා. සමහරු ඉන්දියාව ගැන මහ ලොකුවට හිතන් ඉන්නෙ. මහේෂි මධුසංඛා

මහේෂි මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද?

ඔව්. ගොඩක්. මේ දවස්වල හිරු ටී.වී, මෙගා ස්ටාර් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සිතැත්තී සහ පැහැසරා කියලා අලුත්ම ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන්ගත්තා.

මෙගා ස්ටාර් වේදිකාව නිසා ලැඛෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර හොඳයි. අපේ අය ඉන්දියාව ගැන හරි ලොකුවට හිතාගෙනනේ ඉන්නේ. එයාලා ලස්සනට නටනවා, ලස්සනට රඟපානවා වගේ කතා ගොඩක් අපේ අය කියනවා. නමුත් ඒ අය ඉදිරිපත් කිරිමකදී එක තැන කට් ගොඩක් ගන්නවා. අපි මේ වේදිකාවේ වන් ටේක් ඉදිරිපත් කිරීම් කරන්නේ. ඉතින් ප්‍රතිචාර හොඳයි.

Monday, May 16, 2016

Maheshi Madushanka's Wedding Engagement

By: Prosperity Tech On: 1:51 AM

ufyaIs uOqixld jHdmdßlfhla iuÛ .súi.kS

fhdjqka mrmqf¾ ckm%sh fg,s ks<shla jk ufyaIs uOqYxld újdy .súif.k ;sfnkjd' wehf.a w; f.k we;af;a mika kï jk ;reKfhl= jk w;r Tyq jHdmdr lafIa;%fha kshq;= mqoa.,fhl= nj i|yka'

myq.sh od foaYmd,lhl= mjd ufyaIsf.a w; m;ñka" wef.a miqmiska meñKs w;r" ufyaIs foaYmd,lhdf.a fhdackdj mfil ;nd we;af;a jHdmdßl ;reKhdg ish leue;a; M, lrñKs'flfia fj;;a Tjqkaf.a újdy .súi.ekSu miq.sh 14jkod isÿjqKq nj mejfik PdhdrEm fm<la fï jkúg wka;¾cd,hg tlaù ;sfnkjd'

ta jf.au fï yd iukau PdhdrEmhla ish f*ianqla .sKqu yryd t<shg ouñka ufyaIs mjid we;af;a" ~~New music video''' coming soon''~~ f,ihs'

tu PdhdrEm tl;=j my;ska krnkak'








Saturday, January 23, 2016

Actress, Gossip, Maheshi Madushanka

By: Prosperity Tech On: 9:36 PM

fmïj;d .ek lshkake;af;a fjkiafjk ksid


wo isák fmïj;d fyg fjkiajk neúka ks<shka újdyhg l<ska ;ukaf.a fma%u iïnkaO;d ms<sn| udOHg fy<sl< hq;= fkdue;s nj ckm%sh ks<s ufyaIs uOqixLd udOHg mjid ;sfnkjd'

weh mjikafka k¿ ks<shkag we;s ckm%sh;ajh ksid l=ula fyda fya;=jla u; fmï in|;djla ì§ .shfyd;a wod< k¿jd fyda ks<sh uy;a fia wmyiq;djg m;ajk njhs'

k¿fjl= fyda ks<shla ish ìß| fyda ieñhd ms<sn| udOHg mejiqj;a fmïj;d fyda fmïj;sh ms<sn| udOHg mejiSu WÑ; fkdjk njhs weh jeäÿrg;a mjikafka'



Monday, December 22, 2014

Serious LOVE : Maheshi Madushanka

By: Prosperity Tech On: 7:47 PM

මහේෂීගේ ලව් එකට ප්‍රකට දේශපාලනඥයකුගෙන් බාධා


කලාවට එක්වෙලා වැඩි කල් නොගියත් යොවුන් නිළියක වන මහේෂි මධූසංඛා යන නම කිව්වම මේ වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. පුංචි තිරයේදී නිරන්තරයෙන්ම අහිංසක පෙම්වතියක් වෙලා ඔබේ ආලින්දයට ගොඩවුණ මහේෂි අද විවිධ රංගන හැඩතලයන්ගෙන් ඔබව දිනාගෙනයි තියෙන්නේ. ඔබේ හදවත් දිනපු මහේෂි ගැන මේ දවස්වල විවිධ කතා පැතිරෙනවා.

ඒ නිසා මේවායේ ඇත්ත නැත්ත හොයා ගන්න අපිත් පොඩ්ඩක්
වෙහෙසුනා. මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය දේශපාලනඥයෙක් මහේෂි ගැන අවධානයෙන් ඉන්නවා කියල වගේම, මහේෂි දැන් ආදරයක පැටළුණු පෙම්වතියක්ලු.... එහෙම නම් මහේෂිගේ පෙම්වතා කවුද? ඒ ගැන වගේම තවත් විස්තර රැසක් අපි මෙවර සටහනට එක්කළා. ඒ වගේම මහේෂි දේශපාලනඥයෙක්ගෙන් තමන්ට ලැබුණු මංගල යෝජනාව ගැන කිව්වේ මේ විදියට....

මෑත කාලයේ ජනප්‍රිය තරුණ දේශපලඥයෙක්ගෙන් යෝජනාවක් ආවා.... ඒත් මම ඒකට කැමති වුණේ නැහැ... ඒ වගේ යෝජනාවකට පයින් ගැහුවේ ඒ ලැඛෙන දේවල් තාවකාලිකයි කියල මට හිතුන නිසා...

මට තියෙන්නේ හයිබ්‍රිඩ් පියස් වාහනයක්. ඊඵඋ එකකට හරි Aච්රඑපැබඑ එකක් හරි ගන්න ආසාවක් නෙවෙයි. ඒ දේවල් හොදයි, හැබැයි ඒ දේවල්වලට ඇත්ත ආදරයක් නෑ.... වරප්‍රසාද නිසා ගෑනු ළමයෙක් එකතැනක් වරද්ද ගත්තොත් එයාට දිගටම වරදිනවා. මට එහෙම වරද්දගන්න වුවමනාවක් නෑ...


මම වැදගත් විදිහට ජිවත් වෙනවා. මම කොහොමත් රංගන ශිල්පියෙක්. නිෂ්පාදකවරයෙක්, දේශපාලනඥයෙක් විවාහ කරගන්න කැමැති නැහැ... ඒ වගේ කාර්ය බහුල කෙනෙක් මට කොහොමටවත් ගැළපේන්නේ නැහැ... මම කැමති මට කන්න බොන්න දෙන්න පුළුවන් මගේ අම්මා වගේ මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක්ට...

එහෙම කෙනෙක් දැන් මට ඉන්නවා. දැන් මාස දෙක තුනක ඉදන් මම කෙනෙක් එක්ක කතාබහ කරනවා.. හැබැයි අපි තාම හරියටම තීරණයක් අරගෙන නැහැ... අනාගතය කොහොම විසදෙයිද කියලා බලමු. උපන් දිනේට තෑගි බෝග ලැබුණේත් ඔහුගෙන්. එයා මට ටෙඩි ඛෙයාර් කෙනෙක් දුන්නා.

හැබෑ කරගන්න ඕනෑ හීනත් තව ඉතුරුවෙලා තියෙනවා. හොද නිර්මාණවලට දායක වෙන්න වගේම තව අවුරුදු තුනකින් විතර විවාහ වෙලා හොද පවුල් ජීවිතයක් ගත කරන්න තමයි බාලාපොරොත්තු වෙන්නේ

ඒ විදියට තමයි මහේෂි එයාගේ ආදරය ගැන ඉඟි කළේ... එත් එයා පෙම්වතා කවුද කියල නම් කිව්වේ නැහැ. නමුත් මහේෂිගේ පෙම්වතා වන්නේ යොවුන් නළුවෙකු මෙන්ම නිවේදකයෙකු වන මාධව විජේසිංහ කියලා කලා ක්ෂේත්‍රය ඇතුළේ ගොඩාක් අය කතාවෙනවලු. ඒ වගේම මහේෂිගේ ෆෙස්බුක් පිටුවේ ඵලකර තිබුණු ඇතැම් ඡායාරූප තුළින් ද ඒ බව නොකියා කියවුණා.

නමුත් පසුගිය දවසක මාධව කියා සිටියේ තමන් පෙම්වතු බවයි. ඒ වගේම ඒ ආදරය නැති වුණු දවසට තව එකක් පටන් ගන්න බව ද කියා සිටියා. - ීැැ පදරු ්එථ යඑඑචථරැරැඅඅඅගක්බන්ටදිිසචටසරකගජදපරැ2014රැ12රැචදචමක්ර-චදකසඑසජස්බ-ාසිඑමරඉසබට-දෙරගයඑපකඃිඑය්ියගජ8ඨඅුවද6ගාචමෙ