Showing posts with label Lahiru Perera. Show all posts
Showing posts with label Lahiru Perera. Show all posts

Tuesday, October 7, 2014

Lahiru Perera's Kessata Kos Eta Sinhala Music Video

By: Prosperity Tech On: 7:26 PM
වීඩියෝ ප්‍රයෝග මගින් අලි රැලකට පණ දුන් ළහිරුගේ "කැස්සට කොස් ඇට"

නව පරපුරේ ගායක ළහිරු පෙරේරා අලූතින් "කැස්සට කොස් ඇට" නමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිඛෙනවා. එම වීඩියෝව නවතම වීඑෆ්එක්ස් වීඩියෝ ප්‍රයෝග සහිතව නිර්මාණය වූවකි.
නූතන චිත්‍රපටවලට යොදාගන්නා අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් එහි පසුබිම සකස් කර ඇති අතර සජීවීව නටන අලි රැළක්ද එහි සිටිනවා. ළහිරු සමග එක්වූ
නිර්මාණ ශිල්පී අයේෂ් විෙජ්රත්නට මේ නිර්මාණය සම්පූර්ණ කිරීමට වසර 2 ක් පමණ ගත වූ බවද කියැවුණා.
එම වීඩියෝ නිර්මාණය පහතින් -  නිර්මාණ පසුබිම් ඡායාරූප එකතුව ඊට පහතින්